Harshi in Japan

  • Home
  • Harshi in Japan

Harshi in Japan Youtube_Harshi in Japan | Founder_Hana Events-Fukuoka

13/06/2024

Hiii, මේක information sharing එකක් විතරයි. නොදන්න කෙනෙක්ට දැනගන්න 😇
ලංකාවේ valid driver's license එකක් තියෙන කෙනෙක්ට Japanese driver's license එකකට exchange කරගන්න ඕන වෙන documents
1. Valid overseas driver's license ලංකාවෙ රියදුරු බලපත්‍රය - license එක් issue කරලා මාස තුනක් ලංකාවෙ ඉදලා තියෙන්නත් ඕන
2. ඒකේ official Japanese transaltion එක -
3. ගමන්බලපත්‍රය Passport
4. Residence Certificate Juminho
5. Photos
6. International Driving Permit if available
ඉතුරු විස්තර මම තව video එකකින් ගේන්නම්
මේ පහල තියෙන්නේ JAF website එක,

https://english.jaf.or.jp/driving-in-japan/drive-in-japan/foreign-nationals-license

Harshi Kulasiri

24/05/2024
මුලින්ම කියන්න ඕන මන් මේ සම්බන්දව expert කෙනෙක් නම් නෙමේ, ඒත් ඔයාලට rough idea එකක් ගන්න පුලුවන් gym එක කෝමද? Register ව...
24/05/2024

මුලින්ම කියන්න ඕන මන් මේ සම්බන්දව expert කෙනෙක් නම් නෙමේ, ඒත් ඔයාලට rough idea එකක් ගන්න පුලුවන් gym එක කෝමද? Register වෙන්න ඕන මොනවද? තියෙන Facilities මොනවද වගේ දේවල් ගැන.

https://www.fit24.jp/shop/fukuokashimobaru.html

මේ තියෙන්නේ Gym එකේ official website එක. ඒකෙනුත් විස්තර බලන්න පුලුවන්.
Hope you all will enjoy the video.

Subsribe කරලා like කරන්නත් අමතක කරන්න එපා 🙊😬

https://youtu.be/PS5WNgkm7xU?si=eYKyVXt5jxRv29cP

මුලින්ම කියන්න ඕන මන් මේ සම්බන්දව expert කෙනෙක් නම් නෙමේ, ඒත් ඔයාලට rough idea එකක් ගන්න පුලුවන් gym එක කෝමද? Register වෙන්න ඕන මොනවද? ....

ඉතින් තාම මගෙ අලුත් vlog එක බැලුවෙ නැද්ද? ගිහින් බලන්න එහෙනම් 🙊😬HARSHI IN JAPAN🇯🇵
22/05/2024

ඉතින් තාම මගෙ අලුත් vlog එක බැලුවෙ නැද්ද? ගිහින් බලන්න එහෙනම් 🙊😬
HARSHI IN JAPAN🇯🇵

අදත් මම ආවා ලස්සන vlog එකක් අරගෙන. ඉතින් බලලා කියන්නකෝ හොදයිද කියලා. මතක ඇතුව subscribe කරන්න ඕන හරිද!!! 😬🙊

20/05/2024
Fujisan 🏔️🙏✨
19/05/2024

Fujisan 🏔️🙏✨

Nature's masterpiece, Fuji San ❤️

16/05/2024

ඉස්සර වගේ මේ සද්ද ටික මට දැන් ඇහෙන්නෙ නෑ, ඒ දැන් ඒවට මන් හුරු වෙලා නිසා වෙන්න ඇති, ඒත් මෙහෙම ඇහෙද්දි ඒ හැමදේම එක්ක ජපානෙට ආපු මුල්ම කාලෙ මතක් වෙනවා. 😍😭 I don't hear these sounds no more, but now hearing all of them in this video makes me remember my very first days in Japan.
Night shift එක ඉවර වෙලා නිදිමතේ train එකෙන් බැහලා ඔහේ වැනි වැනි ගෙදර යනකම් මේ sounds ටික තමා තනියට ඉන්නේ. ඒ feeling එක මාරයි ☺

かわいい🩷
16/05/2024

かわいい🩷

16/05/2024

Swinging panda in Shibuya 🐼

කෝ එන්න අපිත් එක්ක පොඩි Night-out එකක් යන්න. Video එක දාන්න නම් පොඩ්ඩක් late වුනා, ඒකට sorryyyy 🥲, ඉතින් බලලා හොදයි නම් ...
12/05/2024

කෝ එන්න අපිත් එක්ක පොඩි Night-out එකක් යන්න. Video එක දාන්න නම් පොඩ්ඩක් late වුනා, ඒකට sorryyyy 🥲,
ඉතින් බලලා හොදයි නම් subscribe කරන්නත් අමතක කරන්න එපා 😬🫡

මේක ටිකක් පරණ video එකක්. ඒත් මම හිතනවා මගේ අලුත් අවුරුදු tour එක ඔයාලටත් interesting වෙයි කියලා. ඉතින් ටිකක් දිග video ...
02/05/2024

මේක ටිකක් පරණ video එකක්. ඒත් මම හිතනවා මගේ අලුත් අවුරුදු tour එක ඔයාලටත් interesting වෙයි කියලා. ඉතින් ටිකක් දිග video එකක්. හෙමීට බලන්නකෝ....

අපි ගියපු තැන්,
A*o volcano
Kuju Forest park skiing grounds
Beppu Ropeway
Galle Taste Restaurant - Beppu

මේක ටිකක් පරණ video එකක්. ඒත් මම හිතනවා මගේ අලුත් අවුරුදු tour එක ඔයාලටත් interesting වෙයි කියලා. ඉතින් ටිකක් දිග video එකක්. හෙමීට බල...

The beautiful JAPAN ❤️
30/04/2024

The beautiful JAPAN ❤️

30/04/2024

අද අපි යමු Fukuoka, Marine World එක බලන්න. මෙතන හරිම interesting තැනක් පොඩි අයට වගේම ලොකු අයටත්. මෙතන video එකේ තියෙන්නෙ නම් Dolphin Show එක විතරයි. හැබැයි තව ගොඩාක් interesting දේවල් බලන්න පුලුවන් මෙතනට visit කරොත්. ඔයාලට ඕන details මන් පහල දාන website එකෙන් දැනගන්නත් පුලුවන්.

https://marine-world.jp/general-guide/regular-fees/

තවත් ලස්සන video එකකින් ආය හම්බෙමු.....byeeeeee 😇

ランドセル (Randoseru) Japanese school bag for elementary school studentsමේ තියෙන්නෙ ජපානෙ අවුරුදු 6 ඉදන් 12 වෙනකම් පොඩි අය ය...
18/04/2024

ランドセル (Randoseru) Japanese school bag for elementary school students
මේ තියෙන්නෙ ජපානෙ අවුරුදු 6 ඉදන් 12 වෙනකම් පොඩි අය යන elementary school එකේදි use කරන bag එක. මේ බෑග් එක එයාලා සාමාන්‍යයෙන් අවුරුදු 6ක්ම වගේ පාවිච්චි කරනවා. මේ බෑග් එක විවිද පාටවල් වලින් ගැහැනු, පිරිමි ලමය් එයාලගෙ කැමැත්ත අනුව තෝරගන්නවා. මේ බෑග් එකේ තියෙන ලොකුම විශේශත්වය තමා මේක ටිකක් මිලෙන් වැඩී. ටිකක් නෙමේ ගොඩක් වැඩී 😬. හැබැය් ඉතින් මේ බෑග් එක අවුරුදු 6ක්ම පාවිච්චි කරන නිසා ඒක එක්තරා විදියක ආයොයජනයක් විදියට තමා ජපන් අය මේක සලකන්නේ. 10,000¥ ඉදලා 120,000¥ price range එකක මේකෙ මිල වෙනස් වෙනවා වගේම ඊට වඩා මිලෙන් වැඩි ඒවත් තියෙන්වා. ගොඩක් වෙලාවට ජපානේ elementary school වලට ලමය් ස්කෝලෙ යන්නෙ තනියම ඒවගේම පයින් තමා යන්නේ. ඉතින් ගොඩක් වෙලාවට කොන්දට බලපෑමක් නොවෙන්නෙ මේ බෑග් එක design කරලා තියෙනවා කියලා තමා කියන්නේ. මේ bag එකේ material එකත් ගොඩක් quality and durable.
ඉතින් මේ වගේ තවත් interesting දේවල් දැනගන්න මගෙත් එක්ක එකතු වෙන්න.
Hope you guys enjoyyy, byeeeee 👋

ඉතින් ජපානෙ ඉද්දි අපිට ගොඩාක් miss වෙන දෙයක් නෙ අපේ ලංකාවෙ කෑම. මන් ඉතින් පුලුවන් විදියට අම්මගෙ කෑම වල රස ගන්න එක එක විද...
17/04/2024

ඉතින් ජපානෙ ඉද්දි අපිට ගොඩාක් miss වෙන දෙයක් නෙ අපේ ලංකාවෙ කෑම. මන් ඉතින් පුලුවන් විදියට අම්මගෙ කෑම වල රස ගන්න එක එක විදියට ලංකාවෙ කෑම හදනවා. එහෙම උයද්දි ඉතින් ඕන හැම ingredient එකක්ම නැති වුනත් තියෙන දේවල වලින් මන් හදන්වා රහට.
අද මන් හැදුවෙ වට්ටක්කා කිරට උයලා, කරවල තෙල් දාලා, කොල සම්බෝලයක්. මෙහෙ තියෙන komatsuna (小松菜) කියන කොල ජාතියෙන් තමා මන් මේ සම්බෝලෙ හැදුවෙ. අපිට ඉතින් fresh පොල් නැති නිසා dessicated coconut තමා use කරන්නෙ. ඔයාලත් හදලා බලන්න 🫢

මෙතන ඉන්නෙ අවුරුදු 5 බබාලා. ඒ අයව normally සතියකට සැරයක් වගේ walk එකක් එක්කගෙන යනවා ලග තියෙන park ( 公園koen) එකකට, වගාබිම...
12/04/2024

මෙතන ඉන්නෙ අවුරුදු 5 බබාලා. ඒ අයව normally සතියකට සැරයක් වගේ walk එකක් එක්කගෙන යනවා ලග තියෙන park ( 公園koen) එකකට, වගාබිම් වලට එහෙම. එහෙම එකකරගෙන යන්නෙ එයාලගෙ nature එකත් එක්ක තියෙන involvement එක, bond එක වැඩි කරන්න. පාරෙ යනකොට පරිස්සමෙන් යන්නෙ කොහොමද, පාර මාරුවෙන්නෙ කොහොමද මේ හැමදේම එයාලා ප්‍රායෝගිකවම ඉගෙන ගන්නවා. මේ බබාලා environment එකට ගොඩාක් සංවේදී, ඒක එයාලට චූටි කාලෙ ඉදන්ම කියලා දෙන හරි ලස්සන පාඩමක්.

ඉතින් ඔයාල හැමෝම අහලා තියෙන්වනෙ ජපන් අය එයාලගෙ lunch box එකට කියන්නෙ 弁当 බෙන්තො (bento) කියලා. මේක ඇතුලෙ ගොඩාක් වෙලාවට එක...
12/04/2024

ඉතින් ඔයාල හැමෝම අහලා තියෙන්වනෙ ජපන් අය එයාලගෙ lunch box එකට කියන්නෙ 弁当 බෙන්තො (bento) කියලා. මේක ඇතුලෙ ගොඩාක් වෙලාවට එක එක ජාතියෙ එලවලු, මස් වර්ග , මාලු වර්ග, බත් වගේ දේවල් තමා තියෙන්නෙ. මන් මේ photos දාල තියෙන්නෙ ජපන් අම්මලා එයාලගෙ බබාලට හදලා එවපු bento boxes. ඒව හරිම ලස්සනට එක එක theme වලට විවිද පාටවල් වලට බබාට ආස හිතෙන විදියට තමා හදලා තියෙන්නෙ. සාමාන්‍යයෙන් මෙහෙ පොඩි අයට කෑම කවන්න වත්ත වටේ දුවන්නවත්, හප්පෙක් එනවා කියල බය කරන්වත් ඕන නෑ, පුන්චි කාලෙ ඉදලම හරියට වෙලාවට කෑම ගන්න හුරු කරන්වා, ඒ අතරතුර මෙහෙම ලස්සනට කෑම හදලා දුන්නාම හරිම ආසවෙන් කනවා.
Hope you guys get to know bit about japanese bento boxes. Will share more details sooner 😇

Roaming around the city….🤩
12/04/2024

Roaming around the city….🤩

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Harshi in Japan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share