Siyambalanduwa News

  • Home
  • Siyambalanduwa News

Siyambalanduwa News සියබලාන්ඩුවේ සිදුවන සෑම දෙයක්ම සත්‍?

හැකි තරම් වට්ස්ඇප්, ෆේස්බුක් හරහා ශෙයා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.Copy
28/05/2023

හැකි තරම් වට්ස්ඇප්, ෆේස්බුක් හරහා ශෙයා කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
Copy

මොනරාගල බස්නැවතුම් නගරයේදී  වියළි ගංජා කිලෝ එකහමාරක් සමග තරුණයින් හතර දෙනකු ද පොලිස් අත්අඩංගුවට....🤔====================...
23/05/2023

මොනරාගල බස්නැවතුම් නගරයේදී වියළි ගංජා කිලෝ එකහමාරක් සමග තරුණයින් හතර දෙනකු ද පොලිස් අත්අඩංගුවට....🤔
====================================
මොනරාගල සිට කොළඹ ප්‍රදේශයට ගංජා රැගෙන යන බවට බුද්ධි අංශ නිලධාරීන් මගින් මොණරාගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක P.S.C සංජීව මහත්මාට ලබාදුන් තොරතුරකට අනුව මොණරාගල මූලස්ථාන පොලිසියේ දූෂණ මරදන ඒකකයේ නිලධාරීන් විසින් අද (23) සිදු කළ වැටලීමකදී මොනරාගල සිට කොළඹ ප්‍රදේශය බලා යාමට සිටි තරුණයන් සිව් දෙනකුගේ ගමන් මලු තුළ තිබී ගංජා කිලෝග්‍රෑම් එකහමාරක් සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇත..

එම ගංජා තොගය සමග තරුණයින් සිව්දෙනා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී ඇතිමලේ ප්‍රදේශයේ සිට එම ගංජා කොළඹ ප්‍රදේශයේ දක්වා රැගෙන යාමට සූදානම් කර තිබූ බව තොරතුරු අනාවරණය වී ඇත .
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 ,23 ,24 , 35 යන වයස්වල පසුවන කටුවන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් වේ.
ඔවුන් හෙට (24) වන දින මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි

මොණරාගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක P.S.C සංජීව මහත්මා ගේ උපදෙස් මත මොනරාගල පොලිස් දූෂණ මර්දන ඒකකයේ උ.පො.ප කුමාරසිරි , පො.සැ 46074 වීරසිංහ , පො.සැ 41715 ප්‍රදීප් , පො.සැ 39129 ජයසිංහ , පො.සැ 72338 නුවන්සිරි යන නිලධාරීන් මෙම වැටලීම සිදුකරන ඇත.( Coppy )

13/03/2023

මොනරාගල අවු.14 පාසල් දැරියක් තරුණයින් දෙදෙනෙක් එක්ක රූම් ගිහින්. නවාතැන් දුන්
හෝටලයේ හිමිකාරිනිය පොලිස් අත්අඩංගුවට..

13/03/2023

මොණරාගල වැලියායේ නිදන් හෑරූ පිරිසක් එස්.ටී.එෆ් අත්අඩංගුවට.
මාලිමාවේ අපේක්ෂකයෙකුත් ඒ අතර.

දැනුවත් කරන්න.මාස 20ට අඩු පොඩි බබෙක් ඉන්නවා නම් උප්පැන්නෙයි, බැංකු පොත ,NIC එක්ක ළඟම AG office එකට යන්න .Unicef එකේ ආධාර...
24/02/2023

දැනුවත් කරන්න.
මාස 20ට අඩු පොඩි බබෙක් ඉන්නවා නම් උප්පැන්නෙයි, බැංකු පොත ,NIC එක්ක ළඟම AG office එකට යන්න .
Unicef එකේ ආධාර වැඩ සටහනක් යනවා.
( දැනට තෝරාගත් දිස්ත්‍රික් 6ක, කෑගල්ල, පුත්තලම, කිලිනොච්චිය, මුලතිව් ,මොණරාගල හා අනුරාධපුර යන දිස්ත්‍රික් වල ක්‍රියාත්මක වේ.)
(ආදායම් මට්ටම සලකා නොබැලේ.රාජ්‍ය සේවයේ නියුතු දෙම්පියන්ගේ දරුවන් සදහාද ඉල්ලුම් කල හැක.)
මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු 1318 දුරකථන අංකය ඔස්සේ ලබා ගත හැක.

(මෙම දැන්වීම උපුටා ගැනීමකි)

තාත්තා කෙනෙක් මෙලොවින් යැවු ප⁣පාපතරයෝ.අවවාද දෙන්නේ වැඩිහිටියෙක් නම් ඒ අවවාද පිලිගන්න තිබුතා ⁣උබලට.උබලට මම වගේ එකෙක්  එ ...
16/02/2023

තාත්තා කෙනෙක් මෙලොවින් යැවු ප⁣පාපතරයෝ.අවවාද දෙන්නේ වැඩිහිටියෙක් නම් ඒ අවවාද පිලිගන්න තිබුතා ⁣උබලට.උබලට මම වගේ එකෙක් එ මෙහොතෙ අවවාද දීලා ⁣උබලා මට අතපය උස්සන් ආවනම් තොපි බීපු තන්කිරි නාස් පුඩුවලින් එන්න දෙන්නෙැ් තොපි 3න් දෙනාට. අසරණ ජීවිතයක් විනාස කරපු තොපිට මේ අාත්මේ නම් ලේ්සියෙන් එලියට එන්න වෙන්නෑ

19/01/2023
සුභ නව වසරක් වේවා !!!
01/01/2023

සුභ නව වසරක් වේවා !!!

දීකිරි දීකිරි ගෙනාවා දීකිරි මිහිපිට කාටත් ගුණදෙන දීකිරි...😊😄😊😄😊🥥🥥🥥🥥🥥🥥🥥🥥🥥🥥🥥 දීකිරි යනු මොනවාද? 🌺🌺🌺🌺🌺🌺🌺🌺ගුනාත්මක බව පොල්ගෙ...
14/10/2022

දීකිරි දීකිරි ගෙනාවා දීකිරි මිහිපිට කාටත් ගුණදෙන දීකිරි...😊😄😊😄😊
🥥🥥🥥🥥🥥🥥🥥🥥🥥🥥🥥
දීකිරි යනු මොනවාද?
🌺🌺🌺🌺🌺🌺🌺🌺
ගුනාත්මක බව
පොල්ගෙඩියක භ්‍රෑණ පෝශය යනු පොල් ගෙඩියේ කලලයට පෝශනය සපයන ජලයේ දිය නොවන ද්‍රව්‍යයකි .
මේ සදහා කුරුම්බා ගෙඩියක් පොල් බවට පරිවර්තනය වීමේදී පොල් වල පවතින ඇල්ෆා ඩී ග්ලුකොසිඩේස් එන්සයිමය මගින් කුරුම්බා වතුර ඝන පොල් පොල් වතුර බවට පත්කරයි.
නමුත් ස්භාවිකව ඉතා සුලු ප්‍රතිශතයක් පමණක් ඇති දීකිරි පොල් ලෙස හදුන්වන පොල් ගස් වල හටගන්නා පොල්වල මෙම ඇල්ෆා ග්ලුකොසිඩේස එන්සයිමය නිපදවීම සදහා පවතින ජානය විකෘති ව පවතී.
එමනිසා එම ගස්වල කුරුම්බා පොල් බවට පත්වීමේදි පොල් හා පොල් වතුර බවට පත් නොවී ඒ වෙනුවට ජෙලි ආකාර සුදු පැහැ ද්‍රව්‍යයක් සාදයි.
පොල් ගෙඩියේ කුහරය පුරාම මෙම ද්‍රව්‍ය පිරී පවතී.
මෙම පොල් දීකිරි පොල් ලෙස හදුන්වයි..
දීකිරි පොල් ඉතාමත් ශක්ති ජනක ආහාරයකි. මුස්ලිම් ජාතිකයන් දීකිරි පොල් වලට ඉමහත් ප්‍රිය කරයි. මැලේසියාව හා ඉන්දුනීසියාවේ මේවා ඉතාමත් ජනප්‍රියය..
දීකිරි පොල් යොදා සාම්ප්‍රදායික ආහාර වට්ටෝරු ලංකාවේද පැරණිතමයින් සාදා ඇත. පොල් ටොෆි දීකිරි පොල් වලින් සෑදූ විට ඉතාමත් රසය.ඊට අමතරව
- ජෑම් සෑදීමට
-පාන් වලට ගාන ක්‍රීම් එකක් ලෙස(මුස්ලිම් අය සාදයි)
-අයිස්ක්‍රීම් සමග අමතරව එක්කර කෑමට.(මෙවැනි අතුරුපසක් ඉතාමත් මිළ අධිකය.මැලේසියාවේ ඇත)
-සීනී සමග හෝ පැනි එක්කර මීකිරි ලෙස ආහාරයට ගැනීම සිදුකරනු ලබයි.
දීකිරි වල ඇති පෝශණ ගුණ🥥🥥🥥🥥🥥🥥🥥🥥🥥🥥
*අධික තන්තු සහිත ආහාරයකි.ආහාර දීරවීම පහසුකරයි.අජීර්ණ ඇති අයට සුදුසුය.
*මේද අම්ල අධිකය.
*ඛනිජ ලවණ අධිකය.
*විටමින් අධිකය.
*ජීර්ණය කළ හැකි කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අධිකය.
*ප්‍රෝටීන් ප්‍රමාණය අධිකය.
දීකිරි පොල් වැඩි වශයෙන් දක්නට ඇත්තේ දකුණු පලාතේය.
විකෘතියක් ලෙස භ්‍රෑන පෝශය ඇති හෙයින් කලලයට අවශ්‍ය පෝශනය සැපයීමට මෙම පොල් අපොහොසත් හෙයින් දීකිරි පොල් වලින් පැල හට ගැනීමෙ ප්‍රතිශතය අඩුය.
නමුත් CRI (පොල් පර්‍යේශන ආයතනය) විසින් මෙම පොල් ආර්තික වශයෙන් ලාබදායි ලෙස නිශ්පාදන කිරීම සදහා දීකිරි පොල් වලින් ඒවායේ කළළ පිටතට ගෙන වෙනම පෝශන මාධ්‍යයක කළල රෝපණය කර දීකිරි පොල් පැල සාදා ඉහළ ඉල්ලුම පවතින සමාගම්වලට සපයයි.
දීකිරි පොල් ගස් ගැන නොදන්නා සමහරුන් එම ගස් පොල් කුණුවන ගසක් යැයි සිතා නොදැනුවත්කම මත කපා දැමූ අවස්තාද ඇත.
🍂🍂🍂🍂🍂🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
දීකිරි පොල්.....!!!
දීකිරි පොල් දෙනිපිටිය සහ ඒ අවට ගම් කීපයක හැරුණු විට ලංකාවේ වෙනත් කිසිදු තැනක ස්වභාවිකව හමුනොවේ.සාමාන්‍යයෙන් ගෙඩියක් රුපියල් දෙසියපනහක් පමණ වේ. දීකිරි පොල් හටගන්නේ අඩුවෙන්ය. සමහර විටෙක දෙනිපිටිය පැරණි වෙළඳ පොලෙහි දීකිරි පොල් විකීණිමට තබා ඇත. රුපියල් 150 - 300 ත් අතර මිල උච්චාවචනය වේ
දීකිරි පොල් හඳුනාගන්නේ කෙසේද…
දීකිරි පොල් හටගන්නේද, සෙසු පොල් හටගන්නා පොල්ගස්වලය. එම පොල්වලුවලමය. එම නිසා දීකිරි පොල්ගස් යැයි වෙන්කොට හඳුනා ගැනීම අපහසුය. දීකිරි පොල්වලද, ගෙඩියේ ස්වරූපය සාමාන්‍ය පොල්ගෙඩියකට වඩා‍ වෙනස් නොවේ. එහි ඇතුළත පොල් වතුර නොමැත. පැල පොල් මදයක් මෙන් එහි ඇත්තේ පොල් මදයකි. දීකිරි පොල් ගෙඩිය අනෙකුත් පොල් වලට වඩා සාපේක්ෂව බරින් වැඩිය. සෙලවූවිට වතුර හඩන්නේද නැත. යන්තම් හෝ දියරමය ස්වභාවයක් ඇත්නම් ගෙඩිය සෙලවූවිට උකු ද්‍රාවණයක කුඩා ශබ්දයක් ඇසේ. දීකිරි ඉතා මෘදුය. කිරි සුදු පැහැයෙන් යුක්තය.
දීකිරි පොල් වලින් සාදන ආහාර…
දීකිරි පොල් මදවල අධික ලෙස මේදය ඇතත් එය ඉතා රසවත්ය. මී පැණි හෝ හකුරු, මුද්දරස්පලම් ආදිය සමඟ දීකිරි කෑමට එකල සිටම ජනතාව පුරුදූ වී සිටිති. රස කැවිලි සහ දෝසි වර්ගද දීකිරි මද වලින් සාදා ගනී. සාමාන්‍ය පොල් කිරි යොදා උයන රස කැවිලිවලට වඩා දීකිරි පොල් යොදා ගන්නා රස කැවිලි ඉතා රසවත්ය.
දිකිරිපොල් පැල කිරීම අපහසුද …
දීකිරි පොල් ගෙඩි පැල කිරීම පහසු නැත. එසේ පැළ කළද, දෙණිපිටියෙන් බැහැර වෙනත් ප්‍රදේශයකදී දීකිරි පොල් ගසක් රෝපණය කර ගැනීමද, ඉතා අපහසුය. ලුණුවිල පොල් පර්යේෂණායතනයේ මෙන්ම ගාල්ලේ අකුරැස්ස පිටබැද්දර ප්‍රදේශවල, එලෙස රෝපණය කරන ලද පොල් ගස් ඇති බව දැනගන්නට ඇත.
දීකිරි ඇතිවීමේ විද්‍යාත්මක පසුබිම…
පොල් වගා කිරීමේ මණ්ඩලයට අනුව දීකිරි යනු පොල් ශාකයේ වෙනත් විශේෂයක් හෝ විකෘති ස්වභාවයක් නොවේ. මෙය පොල් ශාක වල නිලීන ජානයක් ඇතැම් අවස්ථාවල ඉස්මතුවීම නිසා සිදුවන දෙයකි. මෙම නිලීන ලක්ෂණය ඉස්මතු වීමට නිලීන ජානය සහිත පිරිමි මලකින් නිලීන ජානය සහිත ස්ත්‍රී මලක් පරාගනය විය යුතුය. දෙනිපිටිය සහ ඒ අවට පෙදෙස් වල මෙම ජාන සැකසුම සහිත පොල් ගස් සාපේක්ෂව බහුල වීම මීට හේතුවී ඇත. වර්තමානයේදී පොල් පර්යේෂණායතනය මගින් දීකිරි පොල් පටක රෝපණය ක්‍රමවේදය මගින් සාර්ථකව රෝපණය කර ඇත.)
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
( ස්තූතිය මුල් හිමිකරුට) 🙏🙏🙏🙏🙏🙏
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
උපුටාගැනීමක්❤️ මුහුනුපොතෙන්

මගේ හොදම යාලුවෙක්ගේ අලුත්ම සිංදුව අද ඉදන් ඔයාලට අහන්න පුලුවන් 👇👇👇👇https://youtu.be/_YNldpoTCU8
28/08/2022

මගේ හොදම යාලුවෙක්ගේ අලුත්ම සිංදුව අද ඉදන් ඔයාලට අහන්න පුලුවන් 👇👇👇👇

https://youtu.be/_YNldpoTCU8

අගයක් නැතුවද | Agayak Nathuwada | Danushka Nuwan | Official Music Video DIRECTOR | Abesingha ARTIST | Nuwan MUSIC | Nilan Salinda LYRICS | ...

ගජමුතු 4 ක් සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් මොනරාගලදී පොලිස් අත්අඩංගුවට......----------------------------------ම...
22/08/2022

ගජමුතු 4 ක් සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් මොනරාගලදී පොලිස් අත්අඩංගුවට......
----------------------------------
මොනරාගල පොලිස් දුෂන මර්ධන ඒකකයේ නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් එක්ව විසින් වැලියාය ප්‍රදේශයේදී පසුගියදා සිදුකල වැටලීමකදී ගජමුතු 4ක් සමග කාන්තාවක් ඇතුළු සිව්දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇත..

අගුනකොලපැලැස්ස ප්‍රදේශයේ පුද්ගයෙකු සතුව ඇති ගජමුතු 4ක් විකිණීමට සූදානම්ව ඇති බවට මොනරාගල පොලිස් බුද්ධි අංශයට සහ නාවික හමුදා බුද්ධි අංශයට ලද තොතුරකට අනුව එම ගජමුතු මිලදී ගන්නා බව පවසමින් ඉතා සූක්ෂම යුරින් ගජමුතු සන්තකයේ ඇති පුද්ගලයින් මොනරාගල ප්‍රදේශයට ගෙන්වා ගෙන මිලදී ගැනීමට පොලිස් උපාය දූතයින් යොදවමින් වැලියාය ප්‍රදේශයේ රහස් ස්ථානයකට ගෙන්වා ගනිමින් මෙලෙස ගජමුතු 4ක් සමග කාන්තාවක් ඇතුළු සිව්දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට ගත් සැකකරුවන් මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි...

අත් අඩංගුවට ගත් කාන්තාව වයස අවුරුදු 45ක් වන අගුනකොලපැලැස්ස ප්‍රදේශයේ පදිංචි අයෙකි සෙසු සැකකරුවන් වයස අවුරුදු 35, 47,66 යන වයස්වල සිටින බිබිල පිටකුඹුර සහ අගුනකොලපැලැස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
මොනරාගල පොලිස් දුෂන මර්ධන ඒකකයේ පො.සැ 39753 පො.සැ 39129 ජයසිංහ අනුර පො.සැ 21692 සමන්ත පො.සැ 67951 අතුල පො.කො 72341 අජිත් පො.කො 29875 මිහිරාන් පො.කො 66475 සෝමරත්න යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇති අතර ඔවුන් විසින් මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි...

(ඉදුනිල් විජේනායක) ( Coppy)

12/05/2022

හෙට (13) පෙරවරු 6.00 ට ඉවත්කරන ඇඳිරි නීතිය හෙට පස්වරු 2.00 ට යළි පැනවේ...

09/05/2022

මොනරාගල බස් රථයකට ප්‍රහාරයක්

තරගකාරි ඉන්ධන මිල
19/04/2022

තරගකාරි ඉන්ධන මිල

සියබලාන්ඩුවේ අපේ ගොවිමහත්වරු  සහා සියලුම ගොවිමහත්වරු  වැඩේ පටන්ගමුද බලන්න.
04/04/2022

සියබලාන්ඩුවේ අපේ ගොවිමහත්වරු සහා සියලුම ගොවිමහත්වරු වැඩේ පටන්ගමුද බලන්න.

නාමල් රාජපක්ෂ සිය අමාත්‍ය දූරයෙන් ඉල්ලා අස්වී ඇත.
03/04/2022

නාමල් රාජපක්ෂ සිය අමාත්‍ය දූරයෙන් ඉල්ලා අස්වී ඇත.

- විජේරාම මංසන්ධිය දැන් 2022.04.01
01/04/2022

- විජේරාම මංසන්ධිය දැන් 2022.04.01

ආර්ථික සහ විදුලි අර්බුදය නිසාවෙන් පීඩාවට පත් ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවස අසල විරෝධතාවයක
31/03/2022

ආර්ථික සහ විදුලි අර්බුදය නිසාවෙන් පීඩාවට පත් ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවස අසල විරෝධතාවයක

හෙට (01.04.2022) පැය 12 ක විදුලිය කප්පාදුවක්....👍
31/03/2022

හෙට (01.04.2022) පැය 12 ක විදුලිය කප්පාදුවක්....👍

සම්පූර්ණ වීඩියෝව මෙතනින් බලන්න 👉👉👉👉 https://youtu.be/__4aumwf3l8  👈👈👈👈coppy
19/03/2022

සම්පූර්ණ වීඩියෝව මෙතනින් බලන්න 👉👉👉👉
https://youtu.be/__4aumwf3l8 👈👈👈👈coppy

වැල්ලවායේ අනතුර

Coppy
07/02/2022

Coppy

COLOMBO (News 1st) – වැල්ලවාය - ඇල්ලේවල දිය ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන්වූ තවත් අයෙකුගේ සිරුරක් සොයා ගෙන ඇතැයි පොලිසිය පවසයි. ...

06/12/2021

කුරුගම ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා සෙබළෙකු ගෙළ වැළලාගෙන මියගිය බවට තොරතුරු වාර්තා වෙයි
( coppy )

Address


Telephone

0717775683

Website

Alerts

Be the first to know and let us send you an email when Siyambalanduwa News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share