Nethu pubg live official

  • Home
  • Nethu pubg live official

Nethu pubg live official Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nethu pubg live official, Gaming Video Creator, .

We Hit 10K Guys🥰Thank You For the Loving Support💖
05/10/2021

We Hit 10K Guys🥰
Thank You For the Loving Support💖

අලුත් වෙනසට ඔයාලත් සූදානම් ද...?අලුත් ආදර කතාවක ආරම්භය ලගදීම....Sri Lankan City Life Roleplay ❤️🤟🏻😜
28/08/2021

අලුත් වෙනසට ඔයාලත් සූදානම් ද...?
අලුත් ආදර කතාවක ආරම්භය ලගදීම....
Sri Lankan City Life Roleplay ❤️🤟🏻😜

⭐️Tomorrow special⭐️PUBG LIVE GAMEPLAY COLLABORATION      ❤️🙈 join with us 🤟🏻🌸_DACA , CHABHI , RANSI  &  NETHU_
24/04/2021

⭐️Tomorrow special⭐️
PUBG LIVE GAMEPLAY COLLABORATION
❤️🙈 join with us 🤟🏻🌸
_DACA , CHABHI , RANSI & NETHU_

Tomorrow new beginning with YouTube. ❤️🤟🏻          *ඔන්න ඉතින් හෙට අලුත් අවුරුදු දවසේ මුලින්ම 𝕪𝕠𝕦𝕥𝕦𝕓𝕖 𝕝𝕚𝕧𝕖 එකක් එන්න කිය...
31/12/2020

Tomorrow new beginning with YouTube. ❤️🤟🏻

*ඔන්න ඉතින් හෙට අලුත් අවුරුදු දවසේ මුලින්ම 𝕪𝕠𝕦𝕥𝕦𝕓𝕖 𝕝𝕚𝕧𝕖 එකක් එන්න කියලා බැලුවේ දැම්ම 𝕤𝕦𝕓 කරලා තියා ගන්න. Thanks for all.❤️🙈😍

Nethu Gaming YT පහලින් link එක 👇

Share your videos with friends, family, and the world

Thanks for your support Choppe Gaming හීනයක් වගේ තාමත් කියාගන්න වචන නෑ. 🤭🙈  ❤️🙈 Friendship never dies 🤟🏻 choppe ඔයා අද ඒ...
29/12/2020

Thanks for your support Choppe Gaming හීනයක් වගේ තාමත් කියාගන්න වචන නෑ. 🤭🙈
❤️🙈 Friendship never dies 🤟🏻 choppe ඔයා අද ඒක Proof කරලා පෙන්නුවා. හිතුවේ නැති වෙලාවක දීපු 𝕤𝕦𝕣𝕡𝕣𝕚𝕤𝕖 එකට 𝕥𝕙𝕒𝕟𝕜 𝕦 𝕤𝕠 𝕞𝕦𝕔𝕙 😍🙈

Merry Christmas girls and boys 🎄❤️🙈
24/12/2020

Merry Christmas girls and boys 🎄❤️🙈

15/12/2020

🔥🔥 Sakuwa 1k Celebration Event PubG Mobile 🔥🔥
කොල්ලෝ කෙල්ලෝ හමෝම සෙට් වෙන්න රෑ 10 වෙනකොට Sakuwa එනවා !! ❤️❤️ Inviting You All !!!! Thank You !! ❤️❤️

🔥 Sakuwa live Stream 1K Celebration PubG Event 🔥

🔥 Stream Goes Live @ 10.00 PM Srilankan Time

🔥 ID & Pass Will be provided on LiveStream

🔥 Match Cateogary - Mobile & PC Both
🔥 Matches to be played - Sanhok and Erangel Squad Matches
🔥 Rewards to be given - Most Kills Rs.100 Reload and Winning Team Rs.100 Reload For Each Match
🔥 Bonus Rewards - Reload Cards For Watching Live Viewers

🔥 LiveStream Facebook - https://www.facebook.com/Sakuwa-104049801514376/?view_public_for=104049801514376
🔥 LiveStream Youtube - https://www.youtube.com/channel/UCKWT406QhLH2YzfcA7PmRlQ?view_as=subscriber

🔥 Note - Your Account Must be Over level 30

🔥 Casting Managers - Sakuwa & Kissa Gaming

සහෝදර හදවත් 5000ක්  අද අපිත් එක්ක එකතූ වෙලා ඉන්නවා.ඒ දුන්න වත්කමට  තැන්ක්ස්.ආදරේයි හැමෝටම . අද දවසේ දැනෙනෙ සතුට කියලා නි...
08/11/2020

සහෝදර හදවත් 5000ක් අද අපිත් එක්ක එකතූ වෙලා ඉන්නවා.ඒ දුන්න වත්කමට තැන්ක්ස්.ආදරේයි හැමෝටම .

අද දවසේ දැනෙනෙ සතුට කියලා නිම කර ගන්න බෑ.
පට්ට සතුටුයි...❤️❤️
නම් කියලා තැන්ක්ස් කරන්න බැරි තරම් මට මෙතනට එන්න උදව් කරා,සහෝදරයෝ වගේ ලගින් හිටියා.
❤️මෙච්චර දුරක් එන්න මට උදව් කරපු හැමෝටම ආදරේයි.
🌟🌟

දිගටම අපිත් එකක් සෙට් වෙලා ඉන්න.ඉස්සරට තවත් ආතල් දෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නේ.❤️



Stay Alert Thanks You.🔴❤️

Hey 👋🏻 girls and boys 🥰    ඔන්න Sunday night live එක අපි girl streamer’s night live විදිහට ඔයාල අතරට අරගෙන එන්න බලාපෙරොත...
08/10/2020

Hey 👋🏻 girls and boys 🥰
ඔන්න Sunday night live එක අපි girl streamer’s night live විදිහට ඔයාල අතරට අරගෙන එන්න බලාපෙරොත්තුවෙන් ඉන්නවා.
ඉතින් sunday ලංකාවේ වෙලාවෙන් 8.30 p.m වලට හැමෝම අනිවාර්යයෙන්ම මේ පැත්තට set වෙලා ඉන්න.
හැමදාම වගේ නෙමේ ආතල් gameplay එකකින් Sunday හමුවෙමු. 🥰❤️ ආදරෙයි 🙈😋

🇱🇰 Honey & Nethu Fernandz 🇮🇹
👇
https://www.facebook.com/HoneY-TNG-122271601841900/

04/09/2020

අද live එන්න වෙන්නේ නැ boys ❤️😈

ආදරෙයි මගේ කොල්ලො කෙල්ලො ටිකට __❤️__ Thank you so much 🙏😊ගොඩක් සතුටුයි දිගටම මාත් එක්ක set වෙලා ඉන්න ඉතින්    😋😜 අනේ අම්...
19/08/2020

ආදරෙයි මගේ කොල්ලො කෙල්ලො ටිකට __❤️__
Thank you so much 🙏😊
ගොඩක් සතුටුයි දිගටම මාත් එක්ක set වෙලා ඉන්න ඉතින්
😋😜 අනේ අම්මෝ........ ආදරෙයි අනේ❤️🙈

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Nethu pubg live official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share