Feel Me

Feel Me "Enjoy the Feelings Enlighten Us & Freedom All We Need" Try to feel the music ! Environment ! Traveling !
(1)

🥲🥲
02/06/2024

🥲🥲

දැන් කිඹුලා බනිස් කන්න කඩේටම යන්න ඕනෙ නෑ🤭ගෙදර ගාවටම එනවා
02/06/2024

දැන් කිඹුලා බනිස් කන්න කඩේටම යන්න ඕනෙ නෑ🤭
ගෙදර ගාවටම එනවා

හොද වෙලාවට නිවාඩු දුන්නෙ😀
02/06/2024

හොද වෙලාවට නිවාඩු දුන්නෙ😀

"starting the new month with a smile" me:
01/06/2024

"starting the new month with a smile"

me:

31/05/2024

හංගන්නද ආදරෙ🌹

ජනප්‍රිය ගායක අනුෂ්ක උදාන සමග රංගන ශිල්පිනි වොල්ගා කල්පනි යුග දිවියට😍
30/05/2024

ජනප්‍රිය ගායක අනුෂ්ක උදාන සමග රංගන ශිල්පිනි වොල්ගා කල්පනි යුග දිවියට😍

25/05/2024

❤️😇

කෑම තමයි ජීවිතේ🤭❤️
24/05/2024

කෑම තමයි ජීවිතේ🤭❤️

😍🧡
24/05/2024

😍🧡

Ruwanweli maha seya🙏❤️
24/05/2024

Ruwanweli maha seya🙏❤️

24/05/2024

සියල්ල ඉවසනා තුරු පමණක් ඔබ හොඳම කෙනා විය හැකියි.එරෙහි ව නැගිටි පලමු තත්පරේ සිට ඔබ තරම් නරක තවත්කෙනෙක් නොමැත.👍😃

අද සමාජයේ ගොඩක් අය කියනවා ඇහෙන කථාවක් තමයි Metformin වකුගඩු වලට හොඳ නෑ කියලා.. ඉතින් මෙන්න මේ නිසා මේ ගැන අද මම කථා කරන්...
24/05/2024

අද සමාජයේ ගොඩක් අය කියනවා ඇහෙන කථාවක් තමයි Metformin වකුගඩු වලට හොඳ නෑ කියලා.. ඉතින් මෙන්න මේ නිසා මේ ගැන අද මම කථා කරන්න හිතුවා.. ඇත්තටම Metformin වකුගඩු නරක් කරනවා ද.. හරියටම විස්තරය දැන ගන්න මේ ලිපිය අවසන් වනතුරු කියවන්න..

මොනවද මේ Metformin කියන්නේ..?
Metformin කියන්නේ වර්ෂ 1957 ඉඳලා අද වෙනකන් භාවිත කරන bigunide කියන කාණ්ඩයට අයත් රුධිර ගත ග්ලුකෝස් මට්ටම පාළනය කරන්න භාවිතා කරන ඖෂධයක්...

Metformin වෙන මොන රෝග සදහා ද භාවිතා කරන්නේ..?
දෙවන වර්ගයේ දියවැඩියාවට (Type 2 Diabetes mellitus) අමතරව පහත සදහන් රෝග සදහා ද භාවිතා කරන අතර වැදගත්ම කරුණ නම් ඒ සදහා Metformin භාවිතා කල යුත්තේ නිසි වෛද්‍ය උපදෙස් මත පමණි..

● කාන්තාවන් සදහා ඇති වන Polycystic Overy Syndrome තත්වය සදහා..
● Polycystic Overy Syndrome නිසා කාන්තාවන්ගේ මුහුනේ රැවුල ඇති වීම හා රෝම ඇතිවීම (hirsutism) පාලනය කිරීම සදහා..
● ශරීර බර අඩු කිරීම සදහා..

ඉහත සදහන් සියළු රෝග සදහා Metformin ලබා ගන්නේ නම් ඒ සදහා සුදුසුකම් වෛද්‍යවරයකු විසින් නිර්දේශ කිරීම අනිවාර්ය වේ..

මොනවද Metformin පවතින ආකාර..?
500mg, 500mg SR, 850mg යන ආකාර වලින් Metformin පෙති පවතින අතර ඔබට ලබා දිය යුතු පෙති ආකාරය වෛද්‍යවරයා විසින් තිරණය කරණු ලැබේ.

කොහොමද Metformin රුධිරගත ග්ලුකෝස් මට්ටම අඩු කරන්නේ..?
Metformin ප්‍රධාන ආකාර තුනකින් රුධිරගත ග්ලුකෝස් මට්ටම අඩු කිරීම සිදු කරනවා..

1. රුධිරගත ග්ලුකෝස් glycogen බවට පරිවර්තනය කර ශරීරය තුළ තැම්පත් කිරීම වැඩි කරනවා (glycogen glucose බවට පරිවර්තනය වීම අඩු කරනවා)
2. පටක සහ ශෛල මගින් භාවිතා කරන ග්ලුකෝස් ප්‍රමාණය වැඩි කිරීම.
3. අන්ත්‍රය මගින් ග්ලුකෝස් උරා ගැනීම අඩු කිරීම..

ඉහත ආකාරයට Metformin ක්‍රියා කිරීමට නම් ශරීරය තුළ insulin පැවැතීම අනිවාර්ය වේ..

Metformin ලබා ගැනීම නිසා ලැබෙන වාසි මොනවාද..

1. දේහ බර අඩු වීම..
2. දියවැඩියාව සදහා ලබා ගන්නා අනෙක් ඖෂධ වලින් මෙන්ම Metformin මගින් රුධිරගත ග්ලුකෝස් මට්ටම සාමන්‍යයෙන් පැවැතිය යුතු මට්ටමට වඩා අඩු වීමක් වෙන්නේ නෑ(ඉතාමත් කලාතුරෙකින් සිදු විය හැකි නමුත් ඉතාමත් දුර්ලභයි)

සැත්කමක් කිරීමට පැය 24 කට පෙර Metformin ලබා ගැනීම නතර කල යුතු අතර එම කාල සිමාව තුළ දියවැඩියාව පාළනය සදහා අවශ්‍ය නම් insulin ලබා දිය හැකිය..

මොනවද Metformin නිසා එන්න පුළුවන් අතුරු ආබාධ..?
ඕනම ඖෂධයක් නිසා හිතකර හෝ අහිතකර අතුරු ආබාධ ඇතිවන අතර ඒවා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්.. Metformin නිසා මෙන්න මේ අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්...
1. වමනය
2. ඔක්කාරය
3. බර අඩු වීම
4. බඩේ වේදනාව.
5. ඉතා කලාතුරෙකින් Lactic acidosis නම් තත්ත්වය
6. ඉතා කලාතුරෙකින් vitamin B12 අවශෝෂණය වීම අඩු විය හැකිය..

Metformin ලබා දීම සිදු නොකළ යුතු අවස්ථා(contraindications)මොනවාද
1. Ketoacidosis නම් තත්වය
2. eGFR අගය විනාඩියකට 30ml වඩා අඩු නම්..
3. ඉතාමත් අධික ලෙස බර අඩු පුද්ගලයින්ට
4. Metformin සදහා ආසාත්මිකතා ඇතිවන පුද්ගලයන් ට

Metformin ගර්භනී අවස්ථාවේ ලබා ගන්න පුළුවන් ද..
ගර්භණී අවස්ථාවකදී Metformin වෛද්‍ය උපදෙස් මත ලබා ගැනීම සිදු කල හැකිය...

Metformin වකුගඩු වලට හොඳ නැද්ද..?

Metformin වකුගඩු වලට හොඳ නෑ කියන එක සමාජය තුළ තිබෙන කාරණාවක්.. ඉතින් මෙන්න මේ කාරණාව ඇත්තක් ද..?

කෙටියෙන්ම කියනවා නම් Metformin වකුගඩු වලට හොඳ නෑ කියන කාරණය සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්.. හාස්‍යයට කරුණ නම් Metformin වකුගඩු වලට හොඳ නෑ කියලා කියන කථාව කියන්නෙම ඖෂධ ගැන කිසිම දැනුමක්, අවබෝධයක් නැති පුද්ගලයින් විසින්.. ඒක නිසා කියන්න තියෙන්නේ ඖෂධ ගැන කොන්දොස්තරගෙන් අහන්න යන්නේ නැතුව ඒ සම්බන්ධව දැනුමක් තියෙන සුදුසුකම් ලත් වෛද්‍යවරයකු ගෙන් හෝ ඖෂධවේදියෙක් ගෙන් අසා දැන ගන්න..

ඇයි සමාජයේ මෙහෙම මතයක් තියෙන්න..?
ඒකට ප්‍රධාන හේතු කිහිපයක් දකින්න පුළුවන්..

දියවැඩියාව හදුන්වන්නේ නිහඩ මරුවා ලෙසට. ඒකට හේතුව තමයි දියවැඩියාව සදහා නිසියාකාරව බෙහෙත් ලබා ගෙන පාලනය කරේ නැත්නම් ඔබ ඉක්මනින්ම මරණය කරා ගෙනයනව.. ඉතින් දියවැඩියාව පාළනය සදහා නිසියාකාරව ඖෂධ ලබා ගත්තෙ නැත්නම් ඔබේ ශරීරයේ සියුම් අවයව වන වකුගඩු අක්මාව ඇස් වගේ අවයව විනාස කරන්න පටන් ගන්නවා.. මෙන්න මේ විඳිය ට වකුගඩු අකර්මන්‍ය වෙලා වකුගඩුවල පෙරීම හැකියාව eGFR(Estimated glomerular filtration rate) විනාඩියකට 30ml ට වඩා අඩු නම් Metformin ලබා දීම නවත්වනව.. ඉතින් අන්න ඒ විඳිය ට Metformin නවත්වපු ගමන් අදාළ රෝගියා ඒකට හේතුව මොකද්ද කියල දන්නේවත් නැතුව Metformin වකුගඩු නරක් කරනවා කියලා කියන්න පටන් ගන්නවා.. ඔන්න ඔය විඳියට තමයි සමාජයේ මතයක් හැදෙන්නේ Metformin වකුගඩු නරක් කරනවා කියලා.. හරි ආකාරව බෙහෙත් ලබා නොගෙන ඔබ කරන වරදට ඔබව සුව කරන Metformin අන්තිමට වරදකරු වෙනවා..

අනිත් කාරණය නම් දැනටමත් වකුගඩු රෝගයකින් පෙළෙන පුද්ගලයෙක් නම් සහ eGFR අගය 30ml/min වඩා අඩුයි නම් ඒත් Metformin ලබා දීම නවත්වනවා..

බහුතර දියවැඩියා රෝගීන් (90% ට වඩා)ලබා ගන්න ඖෂධයක් තමයි Metformin කියන්නේ.. Metformin වලින් වකුගඩු නරක් කරනවා නම්, ලංකාවේ බහුතර දියවැඩියාව රෝගීන් වකුගඩු රෝගීන් වෙන්න ඕන... ඒක එහෙම නෙවේ කියන්න හොඳම උදාහරණයක් තමයි මේ.

අනිත් කාරණාව නම් 1957 ඉඳලා අද වෙනකන් දශක ගනනාවක් මේ Metformin භාවිතා කරන්න බැරි වෙනවා Metformin ඔය කියන විඳිය ට වකුගඩු නරක් කරනවා නම්..

ඉතින් අවසන් වශයෙන් කියන්න තියෙන්නේ එක එක මිත්‍යා මත පස්සේ ගිහිල්ලා දියවැඩියා රෝගය පාලනයට ඖෂධ ලබා නොගෙන ඉඳලා රෝගියෙක් වෙන්නේ නැතුව වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන ලද ඖෂධ ප්‍රමාණය නිවරදිව ලබා ගන්න කියලා..

ආපහු කියන්නේ ඖෂධ ගැන මොනවා හරි සැකයක් ගැටලුවක් තියේනම් ඒ සම්බන්ධව කිසිම දැනුමක් නැති අයගෙන් උපදෙස් ගන්නේ නැතුව සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් ගෙන් හරි ඖෂධවේදියෙක් ගෙන් හරි විමසලා දැන ගන්න කියලා...

මේ වගේ වැදගත් තොරතුරු ඉදිරියටත් දැන ගන්න page එක follow කරලා like කරලා තියා ගන්න..

Post එක අනිත් අයටත් බලන්න share කරන්න, Comment කරන්න, like කරන්න..

තවත් මේ වගේ වැදගත් ලිපියකින් හමුවෙමු..

Rasika Gamage,
SLMC Registered Pharmacist.
B.Sc (UOJ), Certificate of efficiency as a Pharmacist (SLMC).

🙏💛
23/05/2024

🙏💛

💫❤️
22/05/2024

💫❤️

19/05/2024
Photographer🖤🐱
19/05/2024

Photographer🖤🐱

ඇස් දෙකෙන් කතා කරන මලයාලි තරුවFahad Fazil❤️
18/05/2024

ඇස් දෙකෙන් කතා කරන මලයාලි තරුව
Fahad Fazil❤️

You and me 🍒❤️🧡🍒
18/05/2024

You and me 🍒❤️🧡🍒

😴😴
18/05/2024

😴😴

තිස් වසරක් මුලුල්ලේ පැවති යුද්දය නිමා කර අදට වසර15යි"ඇස් හිස් මස් ලේ අත් පා දන් දී,රටේ නිදහස වෙනුවෙන් කැපවු සියලු රන විර...
18/05/2024

තිස් වසරක් මුලුල්ලේ පැවති යුද්දය නිමා කර අදට වසර15යි"ඇස් හිස් මස් ලේ අත් පා දන් දී,රටේ නිදහස වෙනුවෙන් කැපවු සියලු රන විරුවන්ට උපහාරයක්ම වේවා❤️🇱🇰🇱🇰




💙💙💙
18/05/2024

💙💙💙

සද්දෙ ඇහෙන පින්තූර🥲
18/05/2024

සද්දෙ ඇහෙන පින්තූර🥲

Curly hair🖤
17/05/2024

Curly hair🖤

𝐓𝐫𝐮𝐞 𝐋𝐨𝐯𝐞 𝐋𝐚𝐬𝐭𝐬🖤🫶🏾
15/05/2024

𝐓𝐫𝐮𝐞 𝐋𝐨𝐯𝐞 𝐋𝐚𝐬𝐭𝐬🖤🫶🏾

ආසම විදිහ❤️😋
14/05/2024

ආසම විදිහ❤️😋

මොනවා කරන්නද ?ඔවා ඔහොම තමයි....☺️"ඔලුවට බර හැම දවසකම මගේ හිතට මම කිව්වේ එහෙම ☺️🥀💔....
14/05/2024

මොනවා කරන්නද ?
ඔවා ඔහොම තමයි....☺️"

ඔලුවට බර හැම දවසකම මගේ හිතට
මම කිව්වේ එහෙම ☺️🥀💔....

❤️✨
14/05/2024

❤️✨

💫
13/05/2024

💫

ඒ සනීපේ😌
23/02/2024

ඒ සනීපේ😌

Address


Alerts

Be the first to know and let us send you an email when Feel Me posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share