Batsy Gaming

Batsy Gaming PUBG is not just a game, it is a World.so join with me to enjoy more PUBG. Keep Calm and have a chi

09/03/2023

දැකලා පුරුදු අය නම කියාගෙන යමුත..😌 🌷🪂

මුල ඉදලා PUBG ගහපු උන්ට තේරෙනවා සීන් එක 😌
13/01/2022

මුල ඉදලා PUBG ගහපු උන්ට තේරෙනවා සීන් එක 😌

04/12/2021

වෙස්වලාගෙන ජොක්කු ඔලුවෙ දාගෙන ජන්ගි පෙන්නගෙන මෝඩ ජෝගි දාලා ගන්න විව්ස් තාවකාලිකයි මිත්‍රයා..ඒකනම් සිරා කතාව බොරා වැඩ්ඩා තමා හැමදාම ඉස්සරහට යන්නෙ👌💥

22/11/2021

4x එක recoil වැඩිද බං ඉතින්? 😏කවුද කියන්නෙ Suppressor එකට recoil වැඩී කියලා? 😏

15/11/2021

සීසන් 7න් 8න් PUBG ගහන්න ගත්තු උන් කියනවා New state ග්‍රැෆික් අවුල් ලු අරකයි මේකයි ලූ 😅
අනේ අනේ බොටෝ

ආවා ආවා 😍😍😍
11/11/2021

ආවා ආවා 😍😍😍

සැට් එක රඟන්නෙ කොහෙද? 🌚
08/11/2021

සැට් එක රඟන්නෙ කොහෙද? 🌚

01/11/2021

Koenigsegg Agera එක 🥺 නම කියවන්න අමාරුද බං? කනිග්සෙග් ඇගේරා බං 🥰

01/11/2021

තවත් Growing pack එකක් ඉක්මන් කරල ගන්න අදින් ඉවරයි

හෙන ගේමක් දීලා බේරිලා එද්දි මේම උනාම 😌
30/10/2021

හෙන ගේමක් දීලා බේරිලා එද්දි මේම උනාම 😌

29/10/2021

එකාට Head shot 3යි 😪

25/10/2021

Beta version එකට දීල තියෙන්නෙ බෝයිස්.ඒ කියන්නෙ අපිටත් ලගදීම එයි..ලොබියටත් වෙනසක් කරයි 😍

24/10/2021

ලංකාව හොල්ලන්න කලින් Apartment රශ් කරන්න පුරුදු වෙමු 😁🔊
Page එකටත් Like එකක් දාගෙන යන්න♥️👍

23/10/2021

සාරාට පෙම් බඳින්නන්ගේ සංසඳය 🥰🥰🥰

23/10/2021

Streamers ඩයල් එක අදුරනවා කියන්නෙ උබ සුපිරි gamer කෙනෙක්🤘Stream කරන හැමෝටම දුන්න සුපිරි කතාව 👇

20/10/2021

Game එකේ crush එක mention කරන්න බලලා යයි 😌♥️

19/10/2021

Batsy ගෙ Smoke ජුන්ඩා 😂 පේජ් එකට ලයික් එකක් හලාගෙන යන්න guys!! ♥️

19/10/2021

Under my umbrella ♥️💥 Batsy Gaming

30/09/2021

Imma godfather 😎 M24 Lover

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Batsy Gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share