Your Decision

  • Home
  • Your Decision

Your Decision විශේෂ පුවත්, සමාජ අත්හදා බැලීම්, හදිසි දේපොළ වෙලදාම්
(1)

16/08/2024

අද සිකුරාදා Long Weekend එකට ගෙවල් වලට කුරුණෑගල නගරය හරහා යන අය
විකල්ප මාර්ග භාවිතා කිරීම මැනවී..

16/08/2024

අතිදූෂිත දේශපාලකයින්ට තවමත් කඩේ යන අයගේ සැබෑ බලාපොරොත්තුන් මොනවා විය හැකිද?

07/08/2024

නාමල් club වල දාපු ඩිස්ටිඩිඩින් ටික එලිවෙන්න කලින් වසන්තට යන්න
උනානෙ..🙂

රාජපක්ෂලා කොයි තරම් තිරිසන්නු ජාතියක්ද කියලා තේරුම් ගන්න මේක හොදටම ඇති 🤬
27/07/2024

රාජපක්ෂලා කොයි තරම් තිරිසන්නු ජාතියක්ද කියලා තේරුම් ගන්න මේක හොදටම ඇති 🤬

📌Don't forget to subscribe 🔔📌 මුළු ලොවම අවධානය දිනාගත් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය පිළිබඳ ශ්‍රී ලංකා පොලීසියේ අ.....

ඉදිරි දින කිහිපය ශ්‍රී ලංකාවට ඉතා අවධානම්. ඉහළ උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය අඩු සුළං තාප දර්ශකය 40+ deg සමඟ සංයුක්ත වේ. සාගර ...
05/05/2024

ඉදිරි දින කිහිපය ශ්‍රී ලංකාවට ඉතා අවධානම්. ඉහළ උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය අඩු සුළං තාප දර්ශකය 40+ deg සමඟ සංයුක්ත වේ. සාගර උෂ්ණත්වය ද විශේෂයෙන් පෝක් බොක්කෙහි සාපේක්ෂව උණුසුම් වේ. විශේෂයෙන් මෙහි දක්වා ඇති දම් පාට කලපයේ දීර්ඝ වේලාවක් ඍජුව හිරු කිරණට නිරාවරණය වීම ජීවිත තර්ජනයකට පවා හේතු වේ!!

මීළග ලෝක යුද්දයේ ආරම්භය??!! ඊශ්‍රායලය ඉරානයට ප්‍රතිප්‍රහාර දියත් කර ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය කීපයක් වාර්තා කරනවා.ඉරානයේ...
19/04/2024

මීළග ලෝක යුද්දයේ ආරම්භය??!! ඊශ්‍රායලය ඉරානයට ප්‍රතිප්‍රහාර දියත් කර ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය කීපයක් වාර්තා කරනවා.

ඉරානයේ නගරයකට මිසයිල ප්‍රහාරයක් ඉල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරය එල්ලකර ඇති බවය.

ප්‍රහාරය එල්ලවී ඇති ප්‍රාන්තයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති බවත් විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි.

නිවසේ විදුලි පරිපථ දෙකක් සම්බන්ධ කිරීමට යාමේදී විදුලි සැර වැදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ජීවිතක්ශයට ...
16/04/2024

නිවසේ විදුලි පරිපථ දෙකක් සම්බන්ධ කිරීමට යාමේදී විදුලි සැර වැදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ජීවිතක්ශයට පත්වීඇත!!

නිවන් සුව ලැබේවා!!

පරණ මැදිරියක වහලෙ කපන්න රු. 30,000,000.00 ක් වැය කරපු අමුතු රටක් මේක 😅 ඒ මූනු වල තියන සතුට 👌  #කම්බ_හොරු!  🤌
19/03/2024

පරණ මැදිරියක වහලෙ කපන්න රු. 30,000,000.00 ක් වැය කරපු අමුතු රටක් මේක 😅 ඒ මූනු වල තියන සතුට 👌 #කම්බ_හොරු! 🤌

මේ දිනවල පවතින දරාගත නොහැකි උෂ්ණත්වයත් සමග නිතරම වතුර තිබහා දැනීම සාමාන්‍ය දෙයක් නමුත් ලංකාවෙ මිනිස්සු කරන ලොකුම වැරද්දක...
17/03/2024

මේ දිනවල පවතින දරාගත නොහැකි උෂ්ණත්වයත් සමග නිතරම වතුර තිබහා දැනීම සාමාන්‍ය දෙයක් නමුත් ලංකාවෙ මිනිස්සු කරන ලොකුම වැරද්දක් තමා සෘජුව හිරු එලිය වැටෙන ස්ථාන වල තියන ප්ලාස්ටික් බෝතල් වල වතුර බොන එක..

කොයි තරම් මිනිස්සුන්ව දැනුවත් කරත් වෙලෙන්දුන් ප්ලාස්ටික් වතුර බෝතල් තියෙන්නෙ කඩවල් වල එලියට පේන්න. ඒ කියන්නෙ සෘජුව හිරු එලිය වැටෙන තැන්වල.. විශේෂයෙන් රෝහල්, පිට්ටනි, පාසල්, රාජ්‍ය ආයතන, බස් හෝල්ට ආසන්නයේ තියන කඩවල මේක සුලබ දෙයක්.. ඒ කිසිම වතුර බෝතලයක් සෞඛය ආරක්ෂිත නෑ... තනිකරම පිළිකා!

සෘජු හිරු එලිය ප්ලාස්ටික් බෝතල් වලට වැටීමත් සමග අභ්‍යන්තර ප්ලාස්ටික් ස්තර දියවීමකට ලක්වී පිලිකාකාරක අංශු නිර්මාණය වෙනවා.. ඒක හිරු එලිය සෘජුව වැටෙන්නම ඕනෙත් නෑ එක්වරක් පමණක් භාවිතා කලහැකි ප්ලාස්ටික් බෝතල් දිගින් දිගටම භාවිතා කිරීමත් දැඩි අවදානම්.. මේවා තමා නිහඩ මාරයින්..

ඔබේ දරුවන්, පියා, මව හිත මිතුරන් මේ නිහඩ මාරයාගෙන් බේරාගන්න ඔවුන්ව දැනුවත් කරන්න.. දුටු තැන වෙළෙන්දුන් දැනුවත් කරන්න.. අපි අපේ මිනිසුන් බේරාගමු!!

Foot Prints of 4 Different Animals 🌍 🐾
12/03/2024

Foot Prints of 4 Different Animals 🌍 🐾

"ලංකාවේ කාලකණ්නිම නෙට්වර්ක් එක...සිම් ටික පරණ නිසා නම්බර් මාරැ කරන්න බැරි කමට තියන් ඉන්නවා....කෝල් ගන්න බෑ...කැඩි කැඩි ඇ...
10/03/2024

"ලංකාවේ කාලකණ්නිම නෙට්වර්ක් එක...සිම් ටික පරණ නිසා නම්බර් මාරැ කරන්න බැරි කමට තියන් ඉන්නවා....
කෝල් ගන්න බෑ...කැඩි කැඩි ඇහෙන්නේ පෝන් එකේ මයික් එකත් මාරැ කරන්න ගිහින් යන්තං නතර වුනේ....මොබිටෙල් පාවිච්චි කරන ගොඩක් අයගේ මේ අවුල ඇති....අපි කෝල් එක ගනිද්දි කැඩි කැඩි ඇහෙන්නේ හරියට ඇහෙන් නැහැ......එයාටෙල් දැනට අපේ අය පාවිච්චි කරනවා අවුලක් නැහැ...ඩයලොග් එකේත් අවුලක් නැහැ....කරැමයක් වෙලා තියෙන්නේ මොබිටෙල් අලුත් සිම් ගන්න ඉන්නවනම් ගන්න එපා මොබිටෙල්.... ඒ අයට ඉන්න සේවාදායකයින් වැඩි නිසා සර්විස් එක දීගන්න බැරි වෙලා තියෙන්නේ දැං...
මාසෙට බාර ගානක් මුන්ට බිල් ගෙවනවා අපි....
ඒ වුනත් සර්විස් එක දීගන්න බෑ....ඉන්ටනෙට් යන්න බෑ....ටවර් මදි.....
ඉතිං තව ඇඩ් දාලා සිම් විකුණලා මිනිස්සු තව තවත් එකතු වෙද්දි මේ අවුල තව දරැණු වෙනවා....
ලංකාවේ කාළකණ්නිම නෙට් වර්ක් එක මොබිටෙල්...."
(උපුටාගැනීමකි)

මේ කුරුණෑගල රජ පිහිල්ල උද්‍යානයයි - ඉස්සර උද්‍යානය පුරාවටම සෙවන සිසිලස ලබා දුන්න ගස් ටික කපලා දාලා කාන්තාර concept එකට හ...
08/03/2024

මේ කුරුණෑගල රජ පිහිල්ල උද්‍යානයයි - ඉස්සර උද්‍යානය පුරාවටම සෙවන සිසිලස ලබා දුන්න ගස් ටික කපලා දාලා කාන්තාර concept එකට හදලා තියන උද්‍යානය.. දවාලෙ ගල රත්වෙද්දි උද්‍යානයට යමු පහසුවෙන් බිත්තර තම්බගන්න 🤌

Comment >> හරියටම ඇත්ත කියනවා නම් ඔය වෙන මොකුත් නෙවෙයි, ඉසෙඩ් ස්කෝර් එකට අමතරව එක්කෝ දැන හැදුනුම්කමක් එහෙම නැත්තම් දේශපා...
01/03/2024

Comment >> හරියටම ඇත්ත කියනවා නම් ඔය වෙන මොකුත් නෙවෙයි, ඉසෙඩ් ස්කෝර් එකට අමතරව එක්කෝ දැන හැදුනුම්කමක් එහෙම නැත්තම් දේශපාලන බලපෑමක් තියෙන්න ඕනෑ කොතලාවල එකට ඇතුළත් වෙන්න.ඔය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න තියෙන අවම සුදුසුකම කියලා මේ මහත්මයා කියන්නේ එස් සම්මාන තුනක්. ඒක ඉතාමත්ම පහසුවෙන් පැනගන්න පුළුවන් කඩඉමක්. එස් තුනක් තිබුණා කියලා මහලොකු සුදුසුකමක් කියවෙන්නේ නෑ.

කොතලාවල එකේදී වෙන්නේ යම් දක්ෂ ශිෂ්‍ය පිරිසකුත් අරගෙන ඉතුරු ටික දේශපාලන බලය හෝ දැන හැඳුනුම්කම මත පුරවා ගන්න එකයි.

ඒක නෑ කියලා ඔය නිල ඇඳුම් ඇඳගෙන ඉන්න මහත්තයලා කියනවා නම් මම අභියෝග කරනවා පුළුවන් නම් පහුගිය කාලයේ ඇතුලත් කරගත්තු ශිෂ්‍යයන්ගේ නම් සහ ඔවුන්ගේ උසස් පෙළ ඉසෙඩ් ලකුන ප්‍රසිද්ධ කරන්න කියලා. කොතලාවල එකේ ඇත්තටම වෙන්නේ රාජ්‍ය මුදල්වලින් තමන්ගේ හිතවතුන්ට සහ දේශපාලන බලය තියෙන අයගේ දරුවන්ට උපාධි ගන්න සැලැස්වීමයි. ඔය ඩේ ස්කොලර්ස්ලගෙන් බහුතරයකගෙ ඇත්ත තත්වය ඒකයි. රජයේ අනිත් විශ්ව විද්‍යාල වල එහෙම දැන හැදුනුම්කමට ඇතුළත් වෙන්න බෑ. ඒවායේ ඇතුළත් වෙන්න පුළුවන් දක්ෂතාවයේ අනුපිළිවෙලට විතරයි. ලංකාවේ හොර පාරෙන් යන්න බැරිව තිබුණු එකම අංශය විශ්වවිද්‍යාල පමණයි. කොතලාවල ඒකෙන් කළේ ඒකටත් හොර පාරක් විවෘත කිරීමයි. ඉතාමත්ම කණගාටුයි සහ පිළිකුල් සහගතයි. මිනිස්සුන්ගේ බදු සල්ලි මේ විදිහට තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා සඳහා මහදවල් භාවිත කිරීම ගැන. (cc)

විනිසුරුවන්ගෙ අති දුර්වල විනිශ්චය හමුවේ ශ්‍රී ලංකා කන්ඩායමේ දැවැන්තම හඹායාම අසාර්ථක විය 🇱🇰💔 Well Played Lions 🔥🏏Sri Lank...
21/02/2024

විනිසුරුවන්ගෙ අති දුර්වල විනිශ්චය හමුවේ ශ්‍රී ලංකා කන්ඩායමේ දැවැන්තම හඹායාම අසාර්ථක විය 🇱🇰💔

Well Played Lions 🔥🏏
Sri Lanka Cricket

21/02/2024

විනිසුරුවන්ගෙ අති දුර්වල විනිශ්චය හමුවේ ශ්‍රී ලංකා කන්ඩායමේ දැවැන්තම හඹායාම අසාර්ථක විය 🇱🇰💔 Well Played Lions 🔥🏏

දුං ගහලවත් පන්නන්න බැරි ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ දූෂිතයා.. ක්‍රීඩාව නගා සිටුවීමට කිසිම දෙයක් නොකරන මේ වයසක උන්...
05/02/2024

දුං ගහලවත් පන්නන්න බැරි ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ දූෂිතයා.. ක්‍රීඩාව නගා සිටුවීමට කිසිම දෙයක් නොකරන මේ වයසක උන්දට තවත් හොරාකන්න ඉඩ දෙන්න ඕනද?

ස්වාධීන ආයතන කිහිපයක වංචා දූෂණ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනය කෙරෙන ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා යළිත් වරක් පුවත් අතරට පැමිණ තිබේ. මෙවර ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ මහලේකම් නලින් අධිකාරිආරච්චිගේ විසින් නවතම ව්‍යායාම පාපැදියක් සොරකම් කර එය තම නිවසට ප්‍රවාහනය කළ බවට චෝදනා එල්ල විය.

පාපැදි සම්මේලනයේ මහලේකම් අධිකාරිආරච්චිගේ, NOCSL හි සභාපති (මූල්‍ය කමිටුව) ජෝසප් කෙනී වෙත ලිපියක් අමතමින් සහ 2024 ජනවාරි 22 වැනි දින මෙසේ ලිවීය: “NOC-SL හි වත්කම් අවභාවිතය පිළිබඳ විශ්වසනීය සාක්ෂි තිබේ, විශේෂයෙන් එරෙහිව නව ව්‍යායාම බයිසිකලයක් යල්පැන ඇති බව ප්‍රකාශ කිරීමෙන් පසු එය ඔහුගේ පෞද්ගලික නිවසට මාරු කිරීමට කටයුතු යොදා ඇති මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා මෙම උපකරණය 2016 වසරේ එවකට ක්‍රියාත්මක වූ NOC ව්‍යායාම ශාලාවට ලබාගෙන ඇති අතර, "අලුත්වැඩියා කිරීමෙන් ඔබ්බට/යල් පැන ගිය" කොන්දේසියක් තම පෞද්ගලික නිවසට ප්‍රවාහනය කිරීමට මහලේකම්වරයා සමත්ව ඇත.මුදල් කමිටුවේ සම සභාපති ලලිත් විතාන මහතා විසින් ව්‍යාජ වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම දූෂිත ක්‍රියාව විධිමත් කර ඇත එම උපකරණ යල්පැන ගොස් ඇත.එවකට ඉහත කී ව්‍යායාම ශාලාවේ තිබූ දේපල ලැයිස්තුව අඩංගු ලේඛනය සහ "අලුත්වැඩියා කිරීමෙන් ඔබ්බට / යල් පැන ගිය" ලෙස ප්‍රකාශ කිරීමට අවසර දී ඇති සහ පසුව ඒවා පැවරීමට අවසර දී ඇත්තේ කවුරුන්ද යන්නයි. විමර්ශනය කර මහජනතාව දැනුවත් කිරීම ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අයිතිවාසිකම් මෙන්ම NOC-SL හි සාමාජිකත්වය අමු අමුවේ නොසලකා හැරීමක් වී ඇත.

25/01/2024

ඉගෙන ගතයුතු පාඩම : තමන්ගේ මරණය අනුන්ට සතුටක් නොවන විදිහට ජීවත්වෙන්න පුළුවන් නම් ඒ ඇති..

25/01/2024

මේක කලකම් පලදෙන වසරක්! 🤌

🚨Breaking News | දක්ශිණ අදීවෙගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසල වෙ #ඩි තැබීමක්, අපේ ජනබල පක්ශයේ නායක සමන් පෙරේරා ඇතුලු 5ක් ...
22/01/2024

🚨Breaking News | දක්ශිණ අදීවෙගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසල වෙ #ඩි තැබීමක්, අපේ ජනබල පක්ශයේ නායක සමන් පෙරේරා ඇතුලු 5ක් ජීවිත #ක්ශයට.

කලින් කලට දේශපාලන නොහැකියාවන් වසන් කරන්නට එන මෙවන් තිරිසනුන්ට දිය යුතු දඩුවම කුමක්ද??දුටුතැන පහරදීම!!
10/01/2024

කලින් කලට දේශපාලන නොහැකියාවන් වසන් කරන්නට එන මෙවන් තිරිසනුන්ට දිය යුතු දඩුවම කුමක්ද??

දුටුතැන පහරදීම!!

04/01/2024

ඉවසුවා හොදටම ඇති නැවතත් පෙළගැසෙමු!!
✊🇱🇰

අදාල උන්ට...හෙන 700ක් ගහපං..🙏😡තවත් ඉවසන්න කිසිම හේතුවක් නෑ..බහිමු පාරට..එක්කෝ එලවමු..නැත්නම් එකා පිට එකා මැරෙමු..මොන කරු...
02/01/2024

අදාල උන්ට...හෙන 700ක් ගහපං..🙏😡තවත් ඉවසන්න කිසිම හේතුවක් නෑ..බහිමු පාරට..එක්කෝ එලවමු..නැත්නම් එකා පිට එකා මැරෙමු..මොන කරුම ජීවිතයක්ද බං මේ..මෙහෙම මැරි මැරී ජීවත් වෙනවට වඩා මැරුම් කන එක සැනසීමක්..යකෝ..එපා වෙලා කියන එකෙත් හොදම එක වෙලා තියෙන්නෙ මිනිස්සුන්ට..මොන කරුමයක්ද අපි මේ ගෙවන්නේ..මුං අපේ ඉවසීම පරීක්ශා කරනවද.?.😡😪😡😪😡🙏

cc

🇱🇰💔
31/12/2023

🇱🇰💔

Cargills Foodcity සිතාමතාකරන වංචාව අද දින මා cargils foodcity කටුබැද්ද ශාඛාවට ගියේ නිවසට අවශ්‍ය බඩුබාහිරාදිය කිහිපයක් මි...
17/12/2023

Cargills Foodcity සිතාමතාකරන වංචාව

අද දින මා cargils foodcity කටුබැද්ද ශාඛාවට ගියේ නිවසට අවශ්‍ය බඩුබාහිරාදිය කිහිපයක් මිලදී ගැනීමටය. මීට පෙර සිදු යම් සිදුවීමක් නිසා මෙම ශාඛාවට යාම සති කිහිපයක් මා විසින් සිදු නොකරන ලදී.( එම සිදුවීම පහතින් සදහන් කර ඇත) සාමාන්‍ය මසකට සැලකිය යුතු මුදලකින් මා මෙම ආයතනයෙන් භාණ්ඩ මිලදී ගැනීමට ප්‍රදානය හේතුවක් වී ඇත්තේ නිවසට ආසන්නව ඉතා ඉක්මනින් එම ස්තානයට ලගාවිය හැකි නිසාය.

අද දිනයේත් මා විසින් භාණ්ඩ මිලදී ගෙන, මුදල් ගෙවා මාගේ morter රථයට පැමීන බිල්පත් පරික්ශා කිරීමට විය. සාමාන්‍ය ඕනෑම මිලදී ගැනීමකින් පසුව බිල්පත් පරීක්ෂා කිරීමට මා විසින් සිදු කරයි. එහිදී මට නිරීක්ෂණය වුයේ බිල්පතේ 3 සහ 7 ස්තානයේ ඇති භාණ්ඩ මා විසින් මිලදී ගෙන නැති බවයි. එමෙන් එම භාණ්ඩ එකම භාණ්ඩයක් බවත් පැහැදිලි විය. එහි වටිනාකම Rs 2700/= ආසන්න අගයකි.

නැවතත් මම cashier counter එක වෙත ගොස් මේ පිලිබද එම නිළදාරිනිය දැනුවත් කරන්නට විය. ඇය එක ලෙසම පවසා සිටියේ " වැරදීමකින් A අකුර Type වීම" නිසා මෙය සිදු බවයී. නමුත් මම ඇයට පැවසුවේ දෙවතාවක් එය සිදු වුයේ කේසේද යන්න වගයි. ඇය මේ පිලිබද කිසිවක පැවසුවේ නැත.

මා හට තවත් මේ පිලිබද ගැටලුවක් පැනනැගුනේ එක ලෙසම ඇය විසින් "බිලපතේ වැරදීමක්" ඇතිබව පැවසීමයි. ඉන් පසුව එහි කළමනාකරුවකු පැමිණෙන මාගේ බිල්පත ඔවුන්ට ලබාදෙන මෙන ඉල්ලා සිටි අතර මාගෙන් අයවූ මුදල මා හට නැවත ලබා දෙන ලදී. කෙසේ නමුත් බිල් පතේ චායාරූපයක් මම ස්තානයේදීම ලබා ගන්නා ලදී. එම ස්තානයේ දී නැවත වතාවක් බිල් පත පරීක්ෂා කර නමුත් සැක සහිත කිසිවක් එහි නොවන බව වැටහිනි.

මා නැවතත් morter ‍රතයට පැමින චායාරූපයක් ගත් bill පත විමසීමට විය. මා ගේ නිගමනය නිවරදි නොවන බව වැටහී ගියේ තවත් එවැනිම භාණ්ඩයක් එම bill පතට එකතු ඇති නිසාය. 23 ස්තානයේ මා විසින් මිලදී නොගත් white sugara 1022g එකතු වී ඇත... දැන්නම් මා හට පැහැදිලි වුයේ මෙය හිතාමතා බිලට එකතු කරන දෙයක් බවයි. මා නැවතත් counter එක පැමිනිය අතර අදාළ cashier වරීය එම ස්තානයේ රැදී සිටියේ නැත. නැවතත් පෙර කළමනාකරු හමු වී මේ පිලිබද දැන්වූ අතර ඔහු cashier වරිය කැදවාගෙන මා වෙත පැමිනිය අතර ඔවුන්ගෙන් මේ පිලිබද විමසු විට දෙදෙනාම කිසිම උත්තරයක් ලබා දුන්නේ නැත. නැවත වරක් මා හට ඊට අදාල මුදල ලබා දීමට කටයුතු කරත් එය සිදු වූයේ කෙසේද යන වග දෙදෙනාගෙන් එක් අයෙකුවත් මා හට පැහැදිලි කරේ නැත.

මෙය හිතාමතාම සිදු කරන දෙයක් බවට මා හට පැහැදිලි වුයේ counter එක අසලදී මා විසින් cashier display එක වෙත අවදානය යොමු නොකර භාණ්ඩ බෑග වෙත දමා ගැනීම මා විසින් සිදු කිරීම නිසයි. අනෙක් කාරනාව නම් sugar 1022g නියත වශයෙන්ම bar code එක scan කිරීමෙන් සිදු කලයුතු නිසයි.( පැකට් එකක් නොව, කිරා ලබ ගන්නා ලද දෙයක් ලෙස සටහන් වීම)

නැවත වරක් මම ඔවුන්ගෙන් මාගෙ බිලපත ඉල්ලා ගන්නා ලදී.

Rs 13,000/= ආසන්න බිලකදී Rs 3000 වැඩි මුදලක් මෙලෙස වංචනික ලබා ගැනීමට තරම් ඔබ ආයතනය පහත් තත්ත්වයකට වැටීම පාරිභෝගිකයන් වශයෙන්ම අප ඉතා අවදානම් තත්ත්වයකට පත් කර ඇත.මා දන්නා ආකාරයට පාරිභෝගිකයන් ගෙන් වැඩි ප්‍ර්මාණයක් මිලදී ගැනීමෙන් පසුව බිල්පත් පත් පරික්ශා කරන්නේ නැත. එය තුරුම්පුවක් කර මෙවැනි වංචනික ක්‍රියා සිදු කර ඔබ වැනි ආයතන පිලිලයකි.

තරමක් දිග සටහනක් උනත් මීට පෙර සිදු සිදුවීමක් මේ සමගම සටහන් කරමි.

මීට සති කිහිපයකට පෙර මා විසින් මෙම ශාඛාවේන් donuts කිහිපයක් මීලදී ගැනීමට ගිය අතර donuts කිහිපය මා අතට ලබා ගත් පසුව මට තේරුණේ එය ඉතා දැඩී බවයි. මා එ පිලිබද විමසා සිටි විට එම සේවිකාව පවසා සිටියේ එවා freeze කර ඇති බවයි. ටික වේලාවක් එලියේ තබා ආහාරයට ගත හැකි බවයි. මා ඔවුන්ට පැවසුවේ මේ මිලදී ගැනීම මාගේ දරුවන්ට වන අතර ඇය පැවසුවේ කිසිම ගැටලුවක් නොමැති බවයි.

නිවසට පැමිණෙන පැය කිහිපයකට පසු මගේ පුත්‍රයා විසින් එය ලබාදෙන් මෙන් ඉල්ලා සිටි නිසා එය දැඩිව පැවති නමුත් කුඩා කෑල්ලක් ලබ දුනී. ඔහු විසින් එකවරම එම donuts කෑල්ලක් කටින් විසින් කරනු ලැබීය. මෙය දුටු මාගේ සහෝදරයා ඉතා කුඩා කැබැල්ලක් ආහාරයට ගත් අතර එය බෙහෙවින් නරක් වී තිබුනි.

මා නැවත වතාවක් cargils ආයතනයට ගොස් මේ පිලිබද ඔවුන්ට දන්වා සිටින අතර ඔවුන්ගෙන් මිලදී ගත් donut එක ඔවුන්ට ආහාරයට ගෙන පෙන්වන් ලෙසත් ඉල්ලා සිටියේය. ආහාරයට නොව අතින්වත් ඇල්ලීම ඔවුන් මැලිවුයේ එය ඒ තරමටම ජරා ගොඩක් බව දන්වා නිසාය. මා දිගින් දිගටම මේ පිලිබද විමසීමේදී ඔවුන් පවසා සිටියේ එම ස්තානයේ ආහාර ගන්නා සියලු දෙනාට micro oven එකක දමා රත් කොට ලබා දෙන බවයි. පරණ bakery නිශ්පාදන වලට අලුතින් icing දමා විකුණන බව පැහැදිලිය.

වාද විවාද අවශ්‍ය නොවු තැන මුදල්ද නොගෙන මා ස්තානයෙන් පිට වුයේ යලි කිසිම දිනක මොවුන්ගේ bakery items මිලදී නොගන්නා අධිශ්ඨානයෙනි.

වංචනිකයන් දිගටම වංචා කරනමුත් ඉන් ආරක්ෂා වීම පාරිභෝගික අප සැමගේ pocket එකට හොඳය..

මෙහි සදහන් සියලුම දෑ පිලිබද සම්පූර්ණ වගකීම මා විසින් දරණු ලබයි.

උපුටාගැනීම -. Manoj Akalanka

https://www.facebook.com/100001694582530/posts/7176226079110474/?mibextid=cr9u03

09/12/2023

දිවයිනේම විදුලිය ඇණහිටියි..
රෝහල් රැසක් අනතුරේ?!

පිං ජනා හොදටම කරලා 🤌 ගෙදර යවන්න කාලෙ හරි නැද්ද?
03/12/2023

පිං ජනා හොදටම කරලා 🤌
ගෙදර යවන්න කාලෙ හරි නැද්ද?

මේ ඇරඹුණේ නත්තල් සමයයි! 🥳
01/12/2023

මේ ඇරඹුණේ නත්තල් සමයයි! 🥳

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Your Decision posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Your Decision:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share