Insight With Amith

  • Home
  • Insight With Amith

Insight With Amith Its all about human knowledge.

21/01/2024
දවසට සීයට හැටේ යුරේනියම් කිලෝ 9 ගාණේ හදන ඉරානය.සම්පූර්ණ විස්තරය අපගේ YT චැනලය තුලින්.
02/01/2024

දවසට සීයට හැටේ යුරේනියම් කිලෝ 9 ගාණේ හදන ඉරානය.සම්පූර්ණ විස්තරය අපගේ YT චැනලය තුලින්.

20/11/2023

Only From Insight With Amith

ගගනගාමීන් කිව්වම අපේ මතකයට එකවරම එන්නෙ ඇමරිකානු හෝ රුසියානු ජාතිකයින්.දැන් චීන සහ වෙනත් යුරෝපා රටවල ගගනගාමීන් සිටියත් ඊශ...
31/10/2023

ගගනගාමීන් කිව්වම අපේ මතකයට එකවරම එන්නෙ ඇමරිකානු හෝ රුසියානු ජාතිකයින්.දැන් චීන සහ වෙනත් යුරෝපා රටවල ගගනගාමීන් සිටියත් ඊශ්‍රායල ජාතිකයින් ගැන අහන්න නොලැබෙන තරම්.ඉලාන් රාමොන් අභ්‍යවකාශය තරණය කළ පළමු ඊශ්‍රායල ජාතිකයා වුනත් ඒ ගෞරවය විඳින්න ඔහුට ජීවත් වීමේ වාසනාව අහිමිවුනේ මීට වසර 20කට පෙර.2003 පෙබරවාරියේ සිදුවූ මෙහෙයුම් අංක STS 107 හෙවත් කොලොම්බියා ශටල අනතුර ඔහු ඇතුලු ගගනගාමීන් 7 දෙනෙකුට දිවි අහිමි කලා.

නූතන ඊශ්‍රායලය බිහිවීම සඳහා බ්‍රිතාන්‍යය කල කාර්‍ය්භාරය අපිට මේ කාලයේ අඩුවෙන් අහන්න ලැබෙන දෙයක්.දැන් නිතරම අපි දකින්නේ ඊ...
30/10/2023

නූතන ඊශ්‍රායලය බිහිවීම සඳහා බ්‍රිතාන්‍යය කල කාර්‍ය්භාරය අපිට මේ කාලයේ අඩුවෙන් අහන්න ලැබෙන දෙයක්.දැන් නිතරම අපි දකින්නේ ඊශ්‍රායලය ඇමරිකාවේ නොමඳ සහය ලබන රටක් විදියට.නමුත් මැදපෙරදිග වගේම ලෝක ඉතිහාසයම පරිවර්තනය කල ඉංග්‍රීසි යුදෙව් සබඳතාව අමතක නොකල යුතු භූදේශපාලනික සංසිද්ධියක්.සීයට අනූවක්ම වෙනත් ජාතියක් ජීවත් වුන රටක තවත් ජාතියක් නිල ආක්‍රමණයකුත් නොකර රටක් අත්පත් කර ගැනීම අති සුවිශේෂී උපායමාර්ගික සැලැස්මක ප්‍රථිඵලයක්.මේ වීඩියෝ එක ඒ ගැන විස්තර කරන්න ගත්ත Insight With Amith අපේ පුංචි උත්සාහයක්.

බ්‍රිතාන්‍ය-යුදෙව් සබඳතාවල සංකීර්ණ ජාලය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින්, ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ නූතන ඉතිහාසය...

සොඳුරු ගඟ දිගේ සංචාරකයාට සුබ ගමන් !අපූරු රූපාවලියකින් ගඟ විසින් ශතවර්ෂ ගණනක් මුලුල්ලේ සඟවා තබාගෙන සිටි ශිෂ්ඨාචාරයේ වගතුග...
12/10/2023

සොඳුරු ගඟ දිගේ සංචාරකයාට සුබ ගමන් !

අපූරු රූපාවලියකින් ගඟ විසින් ශතවර්ෂ ගණනක් මුලුල්ලේ සඟවා තබාගෙන සිටි ශිෂ්ඨාචාරයේ වගතුග අප වෙත ගෙන ආවාට බොහොම ස්තූතියි.මා සිතන ආකාරයට ගඟක් දිගේ සංචාරය කරමින් ඉදිරිපත් කරන වාර්තා වැඩසටහන් ශෛලිය ලෝකයටම කියා දුන්නේ ඔබයි.Discovery, National geographic තාක්ෂණික හැකියාවලින් ඉහලින් සිටියත් නිර්මාණශීලිත්වයෙන් ඔබ ඉතා ඉදිරියෙන් සිටි බව පැහැදිලිය.ඔබගෙන් අප උගත් දෑ බොහෝය.තව දුරටත් ඔබ ගැන ලිවීමට අපගේ වාග් කෝෂය ශක්තිමත් නොමැති බැවින් මෙතෙකින් නවතිමි.

ඕනෑම පාසල් විද්‍යාගාරයක තිබිය යුතු සරල උපකරණයක්.නමුත් සියවස් ගානක ඉතිහාසයක් ඇති උපකරණයක්.බොහෝ අයට හමුවෙලා නැති උපකරණයක්....
03/10/2023

ඕනෑම පාසල් විද්‍යාගාරයක තිබිය යුතු සරල උපකරණයක්.නමුත් සියවස් ගානක ඉතිහාසයක් ඇති උපකරණයක්.බොහෝ අයට හමුවෙලා නැති උපකරණයක්.ඇත්තටම දැන් මේක ලොකු මිනිස්සුන්ගෙ සෙල්ලම් බඩුවක්.මොකද්ද කියල දැනගමු අලුත්ම episode එකෙන්.
https://youtu.be/_dKwtIXNjWQ?si=6zHW4sMYr-kSY9au

ඉන්දියාව චන්ද්‍රයාන්-3 ලෝන්ච් කරලා දවස් 25 කටත් පස්සෙ තමයි රුසියාව ලූනා-25 ලෝන්ච් කලේ.ඒත් පුදුම සහගත කාරණය තමයි ඉන්දියාව...
18/09/2023

ඉන්දියාව චන්ද්‍රයාන්-3 ලෝන්ච් කරලා දවස් 25 කටත් පස්සෙ තමයි රුසියාව ලූනා-25 ලෝන්ච් කලේ.ඒත් පුදුම සහගත කාරණය තමයි ඉන්දියාව චන්ද්‍රයාන් ගොඩබසින දවසටත් කලින් ලූනා 25 ගොඩබසින බව නිවේදනය කිරීම.ලූනා 25 ව්‍යාපෘතිය අසාර්ථක වුනත්‍ එම යානය කලින්ම චන්ද්‍රයාට ලඟාවීමට හේතු කිහිපයක්ම තිබුනා.මේ වීඩියෝ එකෙන් අපි ඒ ගැන කතා කරනවා.අභ්‍යවකාශ ගමන්‍ පිළිබඳ අවබෝධය වැඩි කරගන්නත් මේ වීඩියෝ එක වැදගත් වෙයි.
https://youtu.be/c30BuCI3Puw

18/08/2023

Explore the captivating world of the greenhouse effect in our latest video! 🌍🔥 Dive into the science behind this essential natural process that maintains o...

https://youtu.be/VW107kZ1Y70
18/08/2023

https://youtu.be/VW107kZ1Y70

Explore the captivating world of the greenhouse effect in our latest video! 🌍🔥 Dive into the science behind this essential natural process that maintains o...

17/08/2023

තැම්බෙන කං දඟලන කකුලුවෝද අපි!

ගෝලීය උෂ්ණත්වය ඉහල යාම දිගින් දිගටම සිදුවන්නක්.ඒක පාලනය කරන්න ලස්සන නම් තියන වැඩසටහන් ගේන්න ලෝකෙම කතා වුනත් ක්‍රියාව නම් ගොඩක් හෙමින්.මේක පාලනය කරන්න තියන එකම විසඳුම හරිතාගාර වායු පාලනය කිරීම වුනාට ඒ ගමන මන්දගාමී කරන්නෙ මිනිසුන්ගෙම අධික තණ්හාසහගත බලකාමී ක්‍රියාකාරකම්.ඒක සාමාන්‍ය ජනතාව වන අපේ ඉඳල රාජ්‍ය සහ අන්තර්ජාතික මට්මට යනකම් එහෙමයි.ඉතිං සොබාදහම අපිට හරිම දඬුවම දෙනකම් අපි සතුටින් ඉමුද නැත්නම් සොබාදහම තේරුම් අරගෙන එයාට අනුගත වෙමුද.මම හිතන්නෙ සොබාදහමේ ක්‍රියාකාරකම් හරිම ලස්සනයි,අපූරුයි, ඉතින් ඒ අපූර්වත්වය රසවිඳල එයත් එක්ක එකට ජීවත් වෙන එක වඩා ඇඟට ගුණයි.

සොබාදහමේ අරුම පුදුම වැඩ කිඩ හරියටම තේරුම් ගමු අපේ චැනල් එකට එකතු වෙලා.
https://m.youtube.com//videos

න්‍යෂ්ටික යුගයේ පලමු අඩසියවස .....
11/08/2023

න්‍යෂ්ටික යුගයේ පලමු අඩසියවස .....

රොබට් ඕපන්හයිමර් න්‍යෂ්ටික බෝම්බයේ පියා ලෙස සඳහන් වුනත් විද්‍යාවේ ඉතිහාසය ඊට වඩා වෙනස් කතාවක් අපිට කියාදෙයි. මේ ...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Insight With Amith posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share