Nest-නෙස්ට්

  • Home
  • Nest-නෙස්ට්

Nest-නෙස්ට් Youth Magazine
(1)

අවුරුදු ගානකට පස්සෙ ආයෙත් එයාලා හමුවෙලා 🥺නව යුවලට යුග දිවියට සුබපැතුම් !! ❤️💐
16/11/2023

අවුරුදු ගානකට පස්සෙ ආයෙත් එයාලා හමුවෙලා 🥺
නව යුවලට යුග දිවියට සුබපැතුම් !! ❤️💐

O/L exam එකට තව හරිම පොඩි කාලයක් තමයි තියෙන්නේ.. ඉතින් මේ පුංචි කාලය ඇතුලෙ කොහොමද උපරිම ප්‍රතිඵලයක් ගන්නෙ කොහොමද ඒ වෙනුව...
11/03/2023

O/L exam එකට තව හරිම පොඩි කාලයක් තමයි තියෙන්නේ.. ඉතින් මේ පුංචි කාලය ඇතුලෙ කොහොමද උපරිම ප්‍රතිඵලයක් ගන්නෙ කොහොමද ඒ වෙනුවෙන් වැඩ කරන්නේ කියන එක ගැන video එකක් මේ පාර O/L කරන ඔයාල වෙනුවෙන්.. බලන්නකෝ බලලා යාලුවන්ටත් share කරන්න ❤️


Hi Everyone! 🥰  Hope you are doing well. Here is my new video and I hope you will enjoy 💗 My so...

A/L වලින් පස්සෙ මොකද කරන්නෙ? 2022 A/L exam එක ඉවර වෙලා දවස් කීපයක් තමයි දැනට ගතවෙලා තියෙන්නෙ.. ඉතින් exam එක ලියපු, resu...
25/02/2023

A/L වලින් පස්සෙ මොකද කරන්නෙ? 2022 A/L exam එක ඉවර වෙලා දවස් කීපයක් තමයි දැනට ගතවෙලා තියෙන්නෙ.. ඉතින් exam එක ලියපු, results විශ්වාස අය, නැති අය හැමෝම දැන් ඇවිත් තියෙන්නේ හරිම තීරණාත්මක මොහොතකට.. දැන් තමයි ඇත්තම ලෝකෙට අඩිය තියන්නෙ.. මේ වෙලාවෙ නෑදෑයොන්ගෙන්, ගමේ අයගෙන් ගොඩාක් උපදෙස් ලැබෙන්න පුලුවන් අරක කරන්න මේක කරන්න කියලා.. අන්න ඒ වගේ දේකට පැටලෙන්න පුලුවන් මේ ලමයි අත්දැකීම් නැති කම නිසා.. එහෙම නොවී හරිම තීරණය හරිම වෙලාවට අරගන්න විදිය දැනගන්න ඕනි.. ඉතින් මේ group එකෙත් ඉන්නවා ඇති මේ පාර උසස්පෙළ විභාගයට මුහුණ දුන්න අය.. ඔයාලා දන්න අයත් ඇති මේ තීරණාත්මක මොහොතට ඇවිත් තියෙන..

https://youtu.be/CwAXCzqeVgc

මේ video එක ඔයාලට වැදගත් වෙයි ඔයාලගේ ජිවිතේ මේ වෙලාවෙදි හරියටම මොකක්ද කරන්න ඕනි කියලා තීරණය කරන්න..

Hi Everyone! 🥰  Hope you are doing well. Here is my new video and I hope you will enjoy 💗  After...

මේ පාර A/L ලියන අයට වැදගත් වෙයි 👉
03/02/2023

මේ පාර A/L ලියන අයට වැදගත් වෙයි 👉

Everyone! 🥰  Hope you are doing well. Here is my new video and I hope you will enjoy 💗 My ...

මගේ නංගිව මරපු  7 දෙනෙක්ගේ බෙල්ල කැපුවේ 7 පාරක් හිරෙන් පැනලා, මම විජය කුමරතුන්ග, මහින්ද රාජපක්ශ, ම්‍යෛත්‍රීපාල සිරිසෙන,ම...
15/01/2023

මගේ නංගිව මරපු 7 දෙනෙක්ගේ බෙල්ල කැපුවේ 7 පාරක් හිරෙන් පැනලා, මම විජය කුමරතුන්ග, මහින්ද රාජපක්ශ, ම්‍යෛත්‍රීපාල සිරිසෙන,මරුසිරා, යකඩ සිරා, එක්ක එකට හිටියේ, ටෙනිස් බෝලේ ඇතුලේ තමා ජේලර් මහත්තයා ඇතුලට කුඩු ගෙනාවේ... මම තාම බීඩියක් වත් බීලා නෑ....

හිතුමතේ ජීවිතේ ❤

නංගී වෙනුවෙන් ජීවිතේම කැප කරපු වීර අයියා❤️

ජීවිතයෙන් සමු අරන්..

නිවන්සුව ලැබේවා හිතුමතේ ජීවිතේ🙏

(උපුටා ගැනිමක්)

A/L වලට තව පොඩි කාලයයි තියෙන්නේ. මේ video එකෙන් කතා කරන්නේ කොහොමද දවස් 7කින් පාඩම් ටික cover කරගෙන හොඳටම exam එකට ready ...
15/01/2023

A/L වලට තව පොඩි කාලයයි තියෙන්නේ. මේ video එකෙන් කතා කරන්නේ කොහොමද දවස් 7කින් පාඩම් ටික cover කරගෙන හොඳටම exam එකට ready වෙන්නේ කියලා! ඉතින් මේ පාර A /L ලියන ඔයාට මේ ටික ගොඩක් වැදගත් වෙයි.. ඔයාගේ exam එකට මගෙන් සුබ පැතුම් !!!
youtu.be/qT8qWFDh4AM

/L වලට තව පොඩි කාලයයි තියෙන්නේ. මන් මේ video එකෙන් කතා කරන්නේ කොහොමද දවස් 7කින් පාඩම් ටික cover කර...

Exam එකේදී කරන වැරදි 8ක්!!! 8 Common Mistakes that You Do at the Exam | Sinahala Study Tips  සාමාන්‍යයෙන් exam එකකදී අපි...
12/01/2023

Exam එකේදී කරන වැරදි 8ක්!!! 8 Common Mistakes that You Do at the Exam | Sinahala Study Tips

සාමාන්‍යයෙන් exam එකකදී අපි හැමෝටම වැරදීම් වෙන්න පුළුවන්. නමුත් ඒ වැරදි නිසා exam එකේ result එක අඩු උනොත් ඔයාඅවුරුදු ගානක් මහන්සි වෙච්ච දේවල් අපතේ යන්න පුළුවන්.ඉතින් මේ mistakes අඩු කරගෙන මේ පාර exam එකට මුහුණ දෙමු.. ඉතින් මේ පාර A /L ලියන ඔයාට මේ ටික ගොඩක් වැදගත් වෙයි.. ඔයාගේ exam එකට සුබ පැතුම් !!!

සාමාන්‍යයෙන් exam එකකදී අපි හැමෝටම වැරදීම් වෙන්න පුළුවන්. ...

මේ පාර A/L අයට වැදගත් වෙයි මේ video එක ❤ exam එකට ජය 💪
10/01/2023

මේ පාර A/L අයට වැදගත් වෙයි මේ video එක ❤ exam එකට ජය 💪

අපි අද video එකෙන් කතා කරමු කොහොමද past papers කරන්න ඕනි කියලා.. exam එකට කලින් past papers පුළුවන...

මේ පාර A/L exam කරන ඔයාට mcq paper එකට වැඩිම ලකුණු ගන්න හරිම ක්‍රමය 👉
06/01/2023

මේ පාර A/L exam කරන ඔයාට mcq paper එකට වැඩිම ලකුණු ගන්න හරිම ක්‍රමය 👉

A/L mcq Paper එකට උපරිම ලකුණු ගන්න හොඳම tricks ...

Curly Hair 🌻😍
04/01/2023

Curly Hair 🌻😍

A/L exam එක නිසා ඔයත් Stress වෙලාද ඉන්නේ??? 🤯😨 මෙන්න මේ video එකෙන් කියන tips එක්ක ඔයාලට පුලුවන් exam stress එක පාලනය කර...
02/01/2023

A/L exam එක නිසා ඔයත් Stress වෙලාද ඉන්නේ??? 🤯😨 මෙන්න මේ video එකෙන් කියන tips එක්ක ඔයාලට පුලුවන් exam stress එක පාලනය කරගෙන exam එකට relax එකේ මුහුන දෙන්න.. A/L කරන යාලුවන්ට මේක share කරන්නත් අමතක කරන්න එපා.

Exam ලං වෙනකොට හැමෝම මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි Exam Stress කියන්නේ. එහෙම නැත...

02/01/2023
අලුත් අවුරුද්දට වටිනා උපදෙස් ටිකක්.. මාත් බැලුවා ඔයාලත් බලන්නකෝ ❤youtu.be/KW6KnceEujQ
02/01/2023

අලුත් අවුරුද්දට වටිනා උපදෙස් ටිකක්.. මාත් බැලුවා ඔයාලත් බලන්නකෝ ❤
youtu.be/KW6KnceEujQ

#2023 අලුත් අවුරුද්දක් කියන්නෙම අලුත් බලාපොරොත්තුවක්..ඉතින් අපි 2023 අවුරුද...

27/12/2022

A/L වලට තව මාසයක් වගේ කාලයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ.. ඉතින් මේ කාලයෙන් උපරිම වැඩ අරන් හොඳම result එකක් ගන්න ගොඩක් අමාරු නැහැ. මන් මෙහෙම කියන්නේ මමත් හරියටම මාසයක් වගේ කාලයක් වැඩ කරලා commerce වලින් A 3ක් අරන් කැලණිය විශ්ව විද්‍යාලයටත් තේරුණ නිසා.

ඉතින් මේක කරන්නේ කොහොමද.. මන් පුංචි tips ටිකක් කියන්නම් ඔයාලට වැදගත් වෙන..

Tip No 1
මුලින්ම exam එකට තියෙන බය නැති කරගන්න ඕන, ඔයා හිතාගන්න ඔයා මේක කොහොමහරි කරනවමයි කියල , ඔයාට ඔයාව විශ්වාසයි නම් කරන්න බැරි දෙයක් නැහැ මේ ලෝකේ.

Tip No 2
ඔයාගේ phone එක අයින් කරන්න මේ ටිකේ ඔයාට කාලය සීමිත නිසා හැම විනාඩියක්ම වැදගත්.

Tip No 3
ඔයාගෙම schedule එකකට වැඩ කරන්න පටන් ගන්න, යාලුවන්ගෙන් අහලා එයාලගේ විදියට නැතුව ඔයාට ගැලපෙන timetable එකකට වැඩ කරන්න පටන් ගන්න.

Tip No 4
Papers පුළුවන් තරම් ආයේ ආයෙම කරලා papers වලට තියෙන බය නැති කරගෙන ඒ වගේම paper එකේ structure එකත් ඔයාගේ ඇස් වලට මනසට හුරු කරගන්න.

Tip No 5
Mcq වලට වෙනම පොතක් තියාගෙන උත්තර mark කරලා බලන්න, මුලින්ම අඩු ලකුණු ප්‍රමාණයක් ආවත්, ආයේ ආයෙම papers කරනකොට ඔයාගේ ලකුණු වැඩි වෙනවා පෙනෙද්දී ඔයාට පුදුම සතුටක් දැනේවි..

Tip No 6
ඔයාට ලැබෙන result එක මොකක්ද කියල දැන් ඉදන්ම විශ්වාසයෙන් හිතන්න, ඒ result එක ගෙදර අය‍ට කියන විදිය ඔයා හිතෙන මවා ගන්න, මේක law of attraction method එකක්‌..

Tip No 7
අමතර ගමන් මේ ටිකේ පුළුවන් තරම් අඩු කරන වෙලාව ඉතුරු කරගන්න. ඔයාට ඔයාව විශ්වාසයි නම් ඔයාට මේ game එක අනිවාර්යෙන්ම දිනන්න පුළුවන්. ඉතින් මේ ගැන සවිස්තරත්මක video එකකුත් මන් කරලා තියෙනවා.. ඒකත් බලන්න..

youtu.be/2olNgtrXgXs

මේ පාර A/L කරන අයට මේක share කරන්න එයාලට ලොකු support එකක් වේවි..

Good Luck ඔයාලට❤️❤️👩‍🎓

තාත්තා ❤️
21/12/2022

තාත්තා ❤️

තමන්ගේම රට අවතක්සේරු කරගන්න අපි හරි දක්ෂයි. Google Trends වල s*x කියන වචනය විතරක් පෙනුනු එකෙන්ම ඒක හොඳටම තේරුම් ගන්න පුළ...
19/12/2022

තමන්ගේම රට අවතක්සේරු කරගන්න අපි හරි දක්ෂයි. Google Trends වල s*x කියන වචනය විතරක් පෙනුනු එකෙන්ම ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන්.

හැමෝටම පෙනුනේ Google Trends වල එකම එක search term එකක් විතරයි.

ඒත් මේ, ඒ Google Trends වලම 2022 අවුරුද්ද ඇතුළත ලංකාවේ නම ඉස්සරහට ආපු තව search terms ටිකක්.

මේ ටික දැක්කම හිතන්න දේවල් ගොඩක් ඉතුරු වෙනවා. අවාසනාවට මජර පාලකයො ටිකක් ලැබුණට, මේ රටේ මිනිස්සු ඔය කියන තරම්ම පහත් ජාතියක් නෙවෙයි.

හරි මඟ පෙන්වීමක් ලැබුණොත් ලෝකෙ ඉහළටම වුණත් යන්න පුළුවන් මානව සම්පතක් අපිට ඉන්නවා.

ඉතින් අපි අපිවම අවතක්සේරු කරගන්න කලින් දෙපාරක් හිතමු! ❤️

19/12/2022

මොහොතක් තනිවී... විඳීමි ආදරේ 🌻

19/12/2022

මේ ඉන්නෙ රටක ජනාධිපති කෙනෙකුයි.. ඒ රටේ ක්‍රීඩකයෙකුයි..🌻

"අවසානයේ හැම මනුස්සයෙක්ට ඕනි ආදරණීය වැලදගැනීමක් විතරයි.....🥺🌎❤️🖇️
19/12/2022

"අවසානයේ හැම මනුස්සයෙක්ට ඕනි ආදරණීය වැලදගැනීමක් විතරයි.....🥺🌎❤️🖇️

කෙනෙක් දිනන වෙලාවෙම තව කෙනෙක් පරදිනව.. ඒක හැටි..ඒත් අවුරුදු 23ක් වෙන මේ කොල්ලා.. කණ්ඩායමක් ලෙස පැරදුනත්.. ලොකු තරඟයක් දී...
19/12/2022

කෙනෙක් දිනන වෙලාවෙම තව කෙනෙක් පරදිනව.. ඒක හැටි..
ඒත් අවුරුදු 23ක් වෙන මේ කොල්ලා.. කණ්ඩායමක් ලෙස පැරදුනත්.. ලොකු තරඟයක් දීලා ලෝකෙම ආදරේ දිනුවා.. ❤

දිනක ඔබට, ඔබේ සහෘදයන්ට ආඩම්බරයෙන් කියන්න පුළුවන්, මෙසීගේ අවසන් ලෝක කුසළාන තරඟාවලිය සජීවීව නැරඹූ බව!❤🐐
19/12/2022

දිනක ඔබට, ඔබේ සහෘදයන්ට ආඩම්බරයෙන් කියන්න පුළුවන්, මෙසීගේ අවසන් ලෝක කුසළාන තරඟාවලිය සජීවීව නැරඹූ බව!❤🐐

ආදරේ රැඳුණු පින්තූර 😍❤️
19/12/2022

ආදරේ රැඳුණු පින්තූර 😍❤️

රොකට් යවපු රටක මිනිස්සු🥺
01/07/2022

රොකට් යවපු රටක මිනිස්සු🥺

😔
24/05/2022

😔

නිවන්සුව ලැබේවා සහෝදරයා 🥺🙏
10/05/2022

නිවන්සුව ලැබේවා සහෝදරයා 🥺🙏

මේකයි ඇත්ත🥲
24/04/2022

මේකයි ඇත්ත🥲

20/04/2022

BREAKING ⛔
පක්ෂ සියල්ලම කැමති නම් ඉල්ලා අස්වෙන්න සූදානම් ..
- ජනාධිපති -

රඹුක්කන පොලීසියෙ මිනීමරුව
20/04/2022

රඹුක්කන පොලීසියෙ මිනීමරුව

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Nest-නෙස්ට් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share