IceIce Siri Lanka

  • Home
  • IceIce Siri Lanka

IceIce Siri Lanka MamaThamaiHodatamaKale (මම කමයි හොදටම කලේ) is social media news page about social issues in Sri Lanka

මේ ටැටූ ගහලා ඉන්න සෙට් එක ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුහුදට එකතු වෙන්නේ නැති වෙන්න ඇල මාර්ග කිහිපයක ආරක්ෂිත ක්‍රමවේදයක් එකතු ...
25/10/2022

මේ ටැටූ ගහලා ඉන්න සෙට් එක ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුහුදට එකතු වෙන්නේ නැති වෙන්න ඇල මාර්ග කිහිපයක ආරක්ෂිත ක්‍රමවේදයක් එකතු කරා

මේ ඉන්නේ ලොව පුරා විසිරී සිටින ටැටූ ආර්ටිස්ලා එකතුවක්
මෙච්චර කුණු ඇලවල් වල බැහැගෙන වෙන රටකට ඇවිත් මේ වගේ දෙයක් කරන්නේ ස්භාවධර්මයට ආදරේ මිනිස්සු නිසා

රෙස්පෙක්ට් කොල්ලනේ කෙල්ලනේ , ඔබත් ⁣මේ වගේ අයට කරන හොදම රෙස්පෙක්ට් එක පරිසරයට පොඩි ටොපි කොලයක්වත් විසිනොකර ඉන්න එක ❤️

මුලු flight එකටම සුද්දො 2යි.උනුත් හම්පඩ සුද්දො.අනික් ඔක්කොමල ලංකාවෙ මිනිස්සු.ඒ කියන්නෙ ලංකාවට සුදු-ඔසියො එන්නෙ නෑ.  ඩොලර...
22/10/2022

මුලු flight එකටම සුද්දො 2යි.
උනුත් හම්පඩ සුද්දො.
අනික් ඔක්කොමල ලංකාවෙ මිනිස්සු.
ඒ කියන්නෙ ලංකාවට සුදු-ඔසියො එන්නෙ නෑ. ඩොලර් ගේන්නෙ අම්ම අප්ප බලන්න එන අපේ මිනිස්සු.
Australia වෙ airport පිරිල කෝවිඩ් වලින් පස්සෙ මිනිස්සු ලෝකෙ බලන්න යන්න පොරකනව,හැබැයි කාලයක් සංචාරෙට නො 1 වුන ලංකාවට සුද්දො එන්නෙ නෑ.
නෙලුම් කුලුනට ගියා එතනත් සුද්දෙක් පේන්න නෑ.
කොළඹ ඇවිදගෙන ගියා චීනෙක් මැලේසියන් කාරයෙක් ඉරාන කාරයෙක් ඇරුනම හරිහමන් සුද්දෙක් පේන තෙක් මානෙක නෑ.
තවත් හොරා කාපල්ල, ගුවන් තොටුපලෙ ඉඳල කිසිම පිළිවෙලක් නැති රටකට එයිද සුද්දෙක්?

Copied

Sad and Reality!  😢🇱🇰Edited by Nimesh Saranga
21/10/2022

Sad and Reality! 😢🇱🇰
Edited by Nimesh Saranga

ඩුම්මික
21/07/2022

ඩුම්මික

චින්තනයෙන් නිවහල් මිනිස්සු.......විදුර වික්‍රමනායක ගේ සොයුරිය තුෂාරා වික්‍රමනායක
26/04/2022

චින්තනයෙන් නිවහල් මිනිස්සු.......

විදුර වික්‍රමනායක ගේ සොයුරිය තුෂාරා වික්‍රමනායක

24/04/2022
අධිකරණ නියෝග දෙන්න බෑ කිව්වම, ලමිස්සි GI පයිප්ප ගෙනල්ලා වෙල්ඩින් කරල පාර වහලා. නන්දෙ ගැන කතා කරලා වැඩක් නෑ.. 😂🤘
24/04/2022

අධිකරණ නියෝග දෙන්න බෑ කිව්වම, ලමිස්සි GI පයිප්ප ගෙනල්ලා වෙල්ඩින් කරල පාර වහලා. නන්දෙ ගැන කතා කරලා වැඩක් නෑ.. 😂🤘

ඇතම් දරුවන් අතින් මව් ගුණ ගී ලියැවෙද්දී,       මව් සමග  ය හ න්   ගත වූ දරුවන් ගැනද පුවත් අප අසා ඇත..! එබැවින් පුදුමයක් න...
09/04/2022

ඇතම් දරුවන් අතින් මව් ගුණ ගී ලියැවෙද්දී,
මව් සමග ය හ න් ගත වූ දරුවන් ගැනද පුවත් අප අසා ඇත..!

එබැවින් පුදුමයක් නැත..😊

#අරගලයටජය.

- පැතුමා -

බයියන්ගෙ වීරයා මුහුදු මංකොල්ලකාරයාත් නික්ම ගියා ඔන්න
07/04/2022

බයියන්ගෙ වීරයා මුහුදු මංකොල්ලකාරයාත් නික්ම ගියා ඔන්න

05/04/2022

පමුනුව
03/04/2022

පමුනුව

ගෝටාබය රාජපක්ෂගේ ඇඳිරි නීතිය මැද මහරගම පැවති ජනතා විරෝධය
03/04/2022

ගෝටාබය රාජපක්ෂගේ ඇඳිරි නීතිය මැද මහරගම පැවති ජනතා විරෝධය

Sri lankans in australia
03/04/2022

Sri lankans in australia

එකම පාරක දෙපිල බෙදිලා  - සටන් කෙරුවත් හන්දියේ..බංකරේ මා "පෝලිමේ" නුඹ - ඒත් අපි එක පන්තියේ..❤👏
02/04/2022

එකම පාරක දෙපිල බෙදිලා - සටන් කෙරුවත් හන්දියේ..
බංකරේ මා "පෝලිමේ" නුඹ - ඒත් අපි එක පන්තියේ..❤👏

ජීවිත විදින මිනිස්සු ..❤❤❤ඔයාලා  විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න
17/02/2022

ජීවිත විදින මිනිස්සු ..
❤❤❤

ඔයාලා විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න

Happy independence day
04/02/2022

Happy independence day

Made in chinaPort city,sri lanka
21/01/2022

Made in china
Port city,sri lanka

වෙනස සැපත
11/01/2022

වෙනස සැපත

විදුලිය කපන ප්‍රදේශ සහ වේලාවන් මෙන්න‼️👇විදුලිය විසන්ධි වීමක් සිදුවුවහොත් එසේ සිදුවිය හැකි බවට අනුමාන කරන ලද දිවයිනේ ප්‍ර...
10/01/2022

විදුලිය කපන ප්‍රදේශ සහ වේලාවන් මෙන්න‼️👇

විදුලිය විසන්ධි වීමක් සිදුවුවහොත් එසේ සිදුවිය හැකි බවට අනුමාන කරන ලද දිවයිනේ ප්‍රදේශ ඇතුළත් ලැයිස්තුවක් විදුලිබල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඉන්ධන හිඟය සහ විදුලි ජනක යන්ත්‍ර නොමැතිකම හේතුවෙන් ප්‍රමාණවත් ලෙස නිෂ්පාදනය නොවීම හේතුවෙන් ඉල්ලුම් කළමණාකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවුවහොත් එම පියවර පහත දැක්වෙන කාලසටහනට පමණක් සීමා වන බව නිවේදනයක් නිකුත් කරමින් ලංවිම ප්‍රකාශ කළේය.

දැං සැපද
#අපිතමාහොදටමකලේ

Address


Website

Alerts

Be the first to know and let us send you an email when IceIce Siri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share