මොරටු පුතා -Moratu Putha

  • Home
  • මොරටු පුතා -Moratu Putha

මොරටු පුතා  -Moratu Putha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from මොරටු පුතා -Moratu Putha, News & Media Website, .

04/10/2023
04/10/2023

හොඳ වෙලාවට මේ බට්ටො ටික හිටියේ නැත්තං එයා මැරෙනවා

මේ තමයි වේදිකාවට පැමිණි දුම්රිය මීට කලින් දැකලා තිබුණේ නැහැ නේද ?
29/09/2023

මේ තමයි වේදිකාවට පැමිණි දුම්රිය මීට කලින් දැකලා තිබුණේ නැහැ නේද ?

11/09/2023

Siri Subodhi Meheni Aramaya - Panvila - Kandy

මේ වැඩේ කරගන්න කොහොමහරි උදව් කරමු
11/09/2023

මේ වැඩේ කරගන්න කොහොමහරි උදව් කරමු

Siri Subodhi Meheni Aramaya - Panvila - Kandy

https://youtu.be/7Cftj9QFEw4
29/06/2023

https://youtu.be/7Cftj9QFEw4

Perahara 2023 #කතරගම පෙරහැර 2023 #සුරිඳුනි කතරගම Perahara Katharagama #සුරිඳුනි කතරගම #ශ්‍රී ලංකා lanka t...

https://youtu.be/UKowiZ5RFWs
26/06/2023

https://youtu.be/UKowiZ5RFWs

#චන්දිමාල් ජයසිංහ # Chandimal Jayasingha Royal BIRTHDAY PARTY # Royal Birthday # Sri Lanka #

07/05/2023
කෑම ලෑස්තියි....බත් දන්සල
07/05/2023

කෑම ලෑස්තියි....බත් දන්සල

17/02/2023

cancer drugs ayuvedic doctor #පිළිකාවට ආයුර්වේද ප්‍රතිකාර Dingiri #පිළිකාව #

https://youtu.be/ZhYEOVPFyS0
17/02/2023

https://youtu.be/ZhYEOVPFyS0

cancer drugs ayuvedic doctor #පිළිකාවට ආයුර්වේද ප්‍රතිකාර Dingiri #පිළිකාව #

19/04/2022

රඹුක්කන වෙඩි තැබීමෙන් එක් අයකු මරුට

16/04/2022

ඌරුබොක්ක හීගොඩ හන්දිය ප්‍රදේශයේ නිවසකට අද සවස පහට පමණ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්බන්ධීකරණ කමිටුවේ සභාපති නිපුන රණවක මහතා පාක්ෂිකයන් පිරිසක් හමුවීමට පැමිණි අවස්ථාවේ ප්‍රදේශවාසී පිරිසක් එම ස්ථානයට පැමිණ නිපුන රණවක හොරා ලෙස සටන්පාඨ ප්‍රකාශ කරමින් හූ කියා සිටි අවස්ථාවේදී මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් පිටව ගියා. ඌරුබොක්ක පොලිසියේ නිලධාරීන් ඔහුට පිටවීමට ඉඩ සලසා දුන්නා.

05/04/2022

හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ පොළොන්නරුව, බැඳිවැව ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට ඊයේ (04) පස්වරුවේ විරෝධතාවයක් පැවැත්විණි.

ආණ්ඩුවට හා හිටපු ඇමතිවරයාට විරෝධය පලකරමින් රැස්ව සිටි විරෝධතාකරුවෝ විවිධ සටන් පාඨ ද කියමින් නිවස ඉදිරිපිටදි විරෝධතාවයේ නිරතවුහ.

පසුව හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ නිවසට ඊයේ රාත්‍රියේ විරෝධතාකරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා .

එම ප්‍රහාරයකින් වාහන වලට සහ ගෘහ උපකරණවලට දැඩි හානි සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම ප්‍රහාරයෙන් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ නිවසේ ආරක්ෂාවට අද උදෑසන ද යුද හමුදාව සහ පොලිසිය යොදවා තිබෙන බවයි වාර්තා වෙන්නේ.

04/04/2022

මොරටුවේ වර්තමාන ආණ්ඩුවට විරුද්ධව පවත්වන උද්ඝෝෂණය

කොහොමද පොඩි කොල්ලගෙ වැඩhttps://youtu.be/rFEw30j3qWU
18/03/2022

කොහොමද පොඩි කොල්ලගෙ වැඩ
https://youtu.be/rFEw30j3qWU

කොහොමද කොල්ලගෙ ඉංග්‍රීසි # srilankan little boy english knowledge ශ්‍රී ලංකා Catcher #

Address


Website

Alerts

Be the first to know and let us send you an email when මොරටු පුතා -Moratu Putha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to මොරටු පුතා -Moratu Putha:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share