Lanka sniper news

  • Home
  • Lanka sniper news

Lanka sniper news Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lanka sniper news, Media/News Company, .

බොහෝ වෙනස් වෙමින් තිබේ.
05/02/2023

බොහෝ වෙනස් වෙමින් තිබේ.

කිරිමැටියාන කොට්ඨාසයෙන්,වෙන්නප්පුව ප්‍රදේශීය සභාවට.මනෝජ් අසංක 💖💖
05/02/2023

කිරිමැටියාන කොට්ඨාසයෙන්,
වෙන්නප්පුව ප්‍රදේශීය සභාවට.
මනෝජ් අසංක 💖💖

අළුගෝසුවෙකුගේ නික්ම යෑම.🙋
02/12/2021

අළුගෝසුවෙකුගේ නික්ම යෑම.🙋

ඔබට සුභ ගමන්.😥
06/09/2021

ඔබට සුභ ගමන්.😥

කමක් නැ බං අපිට ලොකු වන්දියක් හම්බවෙනවනේ.😥😥😥
29/05/2021

කමක් නැ බං අපිට ලොකු වන්දියක් හම්බවෙනවනේ.
😥😥😥

අපි වෙනුවෙන් වැඩ කරලා මහන්සීනේ,,පව් නිදා ගත්තුදෙන්.....😁😁
27/05/2021

අපි වෙනුවෙන් වැඩ කරලා මහන්සීනේ,,
පව් නිදා ගත්තුදෙන්.....😁😁

ජෙරුසෙලමේ ෂෙයික් ජරා (Sheikh Jarrah) ප්‍රදේශයේදී පලස්තීන ජාතිකයන් උද්ඝෝෂණයක නිරතව සිටියදී ඊශ්‍රායල පොලිසිය විසින් අත්අඩං...
27/05/2021

ජෙරුසෙලමේ ෂෙයික් ජරා (Sheikh Jarrah) ප්‍රදේශයේදී පලස්තීන ජාතිකයන් උද්ඝෝෂණයක නිරතව සිටියදී ඊශ්‍රායල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණියක් කිසිදු චකිතයකින් තොරව හිනැහෙමින් සිටින ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් විශාල පිරිසක් විසින් හුවමාරු කරගනු ලැබ තිබුණි. පසුගිය මැයි 08 වෙනි දින අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුවත් ඇය සොල්දාදුවාගෙන් දැඩිව ප්‍රශ්න කරමින් සිටියාය.

මරියම් අෆිෆි නම් එම 26 හැවිරිදි තරුණිය ජෙරුසෙලමේ වාසය කරන සංගීත ශිල්පිණියකි. "ජෙරුසෙලමේ දියණියෝ" (Daughters of Jerusalem) නම් සංගීත කණ්ඩායමේ 'ඩබල් බේස්' වාදන ශිල්පිනිය වන ඇය "පලස්තීන තරුණ වාද්‍ය වෘන්දය" (Palestine Youth Orchestra) සංගීත සමූහයේද සාමාජිකාවකි.

"මාව ඇදගෙන ගිහිල්ල, පහරදීල ඒ සොල්දාදුවා උත්සහ කළේ එයාට බලයක් තියෙනව කියල පෙන්නන්න," මරියම් අෆිෆි පැවසීය. ඇය බීබීසී සමඟ අදහස් දැක්වූයේ අත්අඩංගුවට ගැනීමෙන් දිනකට පසුව අධිකරණය විසින් ඇය නිදහස් කරනු ලැබීමෙන් අනතුරුවය.

"මම හිනාවුනේ, දුර්වලයෙක් නොවෙයි නම් කිසිම කෙනෙක් ප්‍රචණ්ඩත්වයට යොමුවෙන්නේ නැති නිසා."

නිදහස් වී ජෙරුසෙලමේ සිය දෙමාපියන් සමඟ වෙසෙන මහල් නිවාසයට පැමිණ සිටින අතරවාරයේ බීබීසී සමඟ අදහස් දැක්වූ මරියම් අෆිෆි (Maryam Afifi) කියා සිටියේ, පහරදීම සහ රාත්‍රියක් සිර කුටියක ගතකිරීම හේතුවෙන් ඒ වනවිටත් සිය සිරුර කකියන බවය.

"ප්‍රචණ්ඩත්වය කියන්නේ දුර්වලකමේ සංකේතයක්. මම හිනාවුනේ ඒ බව ඒ සොල්දාදුවාට පෙන්නන්න."

තමන් දිගටම රඳවා ගැනීමට ඊශ්‍රායල පොලිසියට අවශ්‍යව තිබුණද, සිය නීතිවේදීන්ගේ උත්සාහය හේතුවෙන් ඉක්මණින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සිදු වූ බව තරුණ සංගීත ශිල්පිනිය කියා සිටියාය.

"මාව අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධීයි කියල මගේ නීතිඥයා තර්ක කළා." එය අනුමත කළ අධිකරණය ඇය නිදොස් කොට නිදහස් කළේය.

ඇය අත්අඩංගුවට ගනු ලැබුණේ ජෙරුසෙලම නගරයේ උද්ඝෝෂණයක නිරතව සිටියදී පහරදීමට ලක් වූ තවත් තරුණියක බේරාගැනීමට ඉදිරිපත් වූ අවස්ථාවේදීය.

"මොකක්ද මම කරපු වරද ? පහරකමින් හිටපු තරුණියක් ආරක්ෂා කරන්න හදපු එකද ?" යනුවෙන් ඇය දිගින් දිගටම සොල්දාදුවාගෙන් ප්‍රශ්න කරනු වීඩියෝ පටයේ සටහන්ව තිබේ.

"තරුණියක් කලන්තේ දාල බිම වැටිලා හිටිය. කවුරුවත් එයාට උදවු කරන්න ආවේ නෑ. සොල්දාදුවෝ එයාට පහර දීල, එයාව අත්අඩංගුවට ගන්න උත්සහ කළා. ඒ වෙලාවේ තමයි මම එයාට උදවු කරන්න හැදුවේ" මරියම් බීබීසී සමඟ විස්තර කළාය.

මරියම් අෆිෆි පවසන්නේ, පහර කෑමෙන් සිය මුළු ශරීරයම ඇදුම් දුන්නද පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගටම හඬ නගන බවය.

"ගාසා තීරයේ සිදුවෙන දේ සහ පලස්තීන ජනතාවගේ ඉරණම ගැන මට හරිම දුකයි," ඇය කියා සිටියාය.

"මම හැමදාම මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනවා. පහර දුන්නත්, අත්අඩංගුවට ගත්තත් මගේ සටන නවත්තන්න බෑ."

- BBC සිංහල

වීඩියෝව- https://www.youtube.com/watch?v=TLCSsWnbw68&t=1s

තවත් බේලාලට ලැජ්ජා හිතුණේ නැද්ද?මේ අපේ රට කොහාටද ඇදගෙන යන්නේ කියලා දැන්වත් තේරෙන්නේ නැද්ද?😥😥
27/05/2021

තවත් බේලාලට ලැජ්ජා හිතුණේ නැද්ද?මේ අපේ රට කොහාටද ඇදගෙන යන්නේ කියලා දැන්වත් තේරෙන්නේ නැද්ද?😥😥

12/04/2021

වරාය නගරය ‘චීන ප්‍රාන්තයක්’ කිරීමට ආණ්ඩුව පනතක් සම්මත කර ගැනීමට සූදානම් වන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අ....

රට සිම්බාබ්වේ වීමට වැඩි දිනයක් නැත.😥
11/04/2021

රට සිම්බාබ්වේ වීමට වැඩි දිනයක් නැත.😥

ගූ ගොඩ කොතනද පොහොට්ටුව එතන ඇත....😜
31/03/2021

ගූ ගොඩ කොතනද පොහොට්ටුව එතන ඇත....😜

31/03/2021

කලු හොරු සහ සුදු හොරු බලන්න අප්‍රේල් 01දා කොටුවට එන්න .

පිරමීඩ ජාවාරම නැවතත් ගම්දනව් සිසාරා ජයටම.
25/03/2021

පිරමීඩ ජාවාරම නැවතත් ගම්දනව් සිසාරා ජයටම.

25/03/2021

පසුගිය 23වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාව සම්බන්ධයෙන් ඉන්දියාව ඡන්දය ....

නල්ල මගේ පරිසරවේදියා.🤣🤣🤣
23/03/2021

නල්ල මගේ පරිසරවේදියා.🤣🤣🤣

සමාජ මාධ්‍ය කොතරම් ප්‍රබලද?
07/02/2021

සමාජ මාධ්‍ය කොතරම් ප්‍රබලද?

අපේ ජාතික ආහාරය වෙච්චි කොත්තු අද අපි කිසි බයක් සැකක් නැතිව කන්නේ මේ රත්තරං මිනිස්සු දෙන්නට පිං සිද්ධ වෙන්න.හා නැද්ද?🤣
05/02/2021

අපේ ජාතික ආහාරය වෙච්චි කොත්තු අද අපි කිසි බයක් සැකක් නැතිව කන්නේ මේ රත්තරං මිනිස්සු දෙන්නට පිං සිද්ධ වෙන්න.හා නැද්ද?🤣

හ්ම්ම් කිරිපුතා එළි බැහැලා.ඔයා නොහිටින්න අද අපිට නැගෙනහිරක් නෑ වරායේ.🤣🤣🤣
01/02/2021

හ්ම්ම් කිරිපුතා එළි බැහැලා.ඔයා නොහිටින්න අද අපිට නැගෙනහිරක් නෑ වරායේ.🤣🤣🤣

31/01/2021

දේශපාලන පලිගැනීම් විමර්ෂණයට පත් කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන.....

17/11/2020

නාමල් නොදන්නා රෝහිතගේ කැබිනට් පත්‍රිකාව මෙන්නNovember 17, 2020 by Lanka Truth Leave a Commentකොළඹ වරායේ නැගෙනහිර ජැටිය (ECT) ඉන්දියාවේ අදානි පෝ....

රටේ ප්‍රගතිශීලී ජනතා ව්‍යාපාර කොල්ලකාරී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණිමත් සමග ආණ්ඩුවට දරැණු ප්‍රහාර දියත් කරන්නට සරස...
27/10/2020

රටේ ප්‍රගතිශීලී ජනතා ව්‍යාපාර කොල්ලකාරී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණිමත් සමග ආණ්ඩුවට දරැණු ප්‍රහාර දියත් කරන්නට සරසුනේ.මතවාදී අවි අමොරාගෙනය.ඊයේ මාධ්‍ය අමතමින් ගරු සීතා අරඹේපොල මැතිතුමිය ප්‍රකාශ කරන ලද්දේ එසේ කිසිදු ලේකම් කෙනෙකු ලංකාවට පැමිණ නැති නමුත්.එසේ පැමිණ ඇත්තේ ඝෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු මිත්‍රයෙක් යන්න එතුමිය විසින් අවධාරණය කරන ලදි.

අද ජනතාවට නොපෙන්වා හංගා තිබේන මේම පාලනයේ ඇත්ත තිරයේ පිටුපස භූමිකාව.
26/09/2020

අද ජනතාවට නොපෙන්වා හංගා තිබේන මේම පාලනයේ ඇත්ත තිරයේ පිටුපස භූමිකාව.

මහාචාර්ය සෞම්‍ය ලියනගේ කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඔහු දැරූ පීඨාධිපති, මහාචාර්ය ආදී තනතුරු වලින් ඉවත් කර ඇත. හේතුව ලෙ...
25/09/2020

මහාචාර්ය සෞම්‍ය ලියනගේ කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඔහු දැරූ පීඨාධිපති, මහාචාර්ය ආදී තනතුරු වලින් ඉවත් කර ඇත. හේතුව ලෙස විශ්ව විද්‍යාල පාලක සභාව ගෙනහැර දක්වන්නේ, ඔහු ආධුනික කථිකාචාර්යවරයෙකු ලෙස පත් කිරීමෙන් පසු සපුරාලිය යුතු පශ්චාත් උපාධි සුදුසුකම නියමිත වසර 8 ක කාලය තුළ දී සිදු කර නොමැති වීම ය.

සෞම්‍ය ලියනගේ විසින් අදාල සුදුසුකම සම්පූර්ණ කර ඇතත් හදිසියේ නින්දෙන් අවදි වූ විශ්ව විද්‍යාල පාලක සභාවට අනුව එම පශ්චාත් උපාධි දිනය වශයෙන් ඔවුන් භාරගන්නා දිනය වසර අටක සීමා කාලය ඉක්මවා යන්නකි. පශ්චාත් උපාධියක් සඳහා ඉදිරිපත් කරන නිබන්ධනය 'සංශෝධන රහිතව සමත්' (Pass with no correction) හෝ 'සුළු සංශෝධන සහිතව සමත්' (Pass with minor corrections) ලෙස අනුමත / සමත් වේ නම් අදාල පශ්චාත් උපාධියේ දිනය ලෙස එම ප්‍රතිඵල ලද දිනය යොදා ගැනීම මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සාමාන්‍ය භාවිතයකි. බොහෝ විශ්ව විද්‍යාලවල ප්‍රතිඵල නිකුත් කිරීම සහ උපාධි ප්‍රදානෝත්සවය අතර කාලපරතරයක් පවතින බව ද අමුතුවෙන් පැවසිය යුතු නැත.

සෞම්‍ය ලියනගේ විසින් පශ්චාත් උපාධියේ නිබන්ධනය සමත් වූ දිනය පෙර කී වසර අටක කාල සීමාව තුළ පවතින අතර, එම උපාධිය ප්‍රදානය සිදු කළ දිනය අදාල වසර අටක සීමාව ඉක්මවා යන බව දැනගන්නට ඇත. වඩාත් වැදගත් ම කරුණ වන්නේ විශ්ව විද්‍යාල පාලක සභාව මෙයට පෙර සෞම්‍ය ලියනගේ සම්බන්ධ සියලුම සුදුසුකම් ඇගයීම්වල දී පශ්චාත් උපාධි දිනය ලෙස භාරගෙන තිබුණේ ඔහු පශ්චාත් උපාධි නිබන්ධනය සමත් වූ දිනය ය. සෞම්‍ය ලියනගේ ආධුනික කථිකාචාර්ය ධූරයේ සිට කථිකාචාර්ය ධූරයට සේවා ස්ථිර වන්නේ එබැවිනි. අනතුරුව ඔහුට ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය තනතුර, මහාචාර්ය තනතුර ද පීඨාධිපති ලෙස පත්වීම ද ලබා දෙන විට විශ්ව විද්‍යාල පාලක සභාව විසින් ඔහුගේ පශ්චාත් උපාධි සුදුසුකම පිළිගෙන තිබූ අතර හදිසියේ ම එය නුසුදුසු වන්නට හේතුව මන්දැයි විමසා බැලීම ද වටී.

2019 වසරේ දී සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ 'නියෝජ්‍ය උප කුලපති' ධූරයට (Deputy Vice Chancellor) අයැදුම් කළ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ මහාචාර්ය සෞම්‍ය ලියනගේ අතරින් සම්මුඛ පරීක්ෂණ අවසානයේ දී වැඩි ලකුණු ලබා තිබුණේ සෞම්‍ය ලියනගේ ය. අද සෞම්‍ය සුදුසුකම් සපුරා නැතැයි කියන මේ විශ්ව විද්‍යාල පාලක සභාව මගින් ම 'නියෝජ්‍ය උප කුලපති ධූරය' සඳහා මහාචාර්ය සෞම්‍ය ලියනගේ නිර්දේශ කර විශ්වවිද්‍යාල කොමිෂන් සභා අනුමැතියට යවා තිබිය දී හදිසියේ ම එවකට උප කුලපති ව (Vice Chancellor) සිටි ජ්‍යේෂ්ඨ මහාචාර්ය සරත් චන්ද්‍රජීව එවකට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයකින් තනතුරෙන් නෙරපා හරින ලදි. 2019 සැප්තැම්බර් 18 දිනය යෙදූ ජනපතිගේ ලිපියක් මගින් තනතුරෙන් ඉවත් කිරීමේ දැනුම් දීම හැරෙන්නට කිසිදු හේතුවක් දක්වා නොතිබිණ. ඉන් පසුව මහාචාර්ය සෞම්‍ය ලියනගේ 'නියෝජ්‍ය උප කුලපති' ලෙස පත්කිරීමේ ක්‍රියාවලිය අත් හිටුවන ලද්දේ එය තවදුරටත් නියෝජ්‍ය උප කුලපති තනතුරේ නොමැති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සරත් චන්ද්‍රජීවගේ කාලයේ සිදු කළ පත්වීමක් යන පදනම ය.

ජ්‍යේෂ්ඨ මහාචාර්ය සරත් චන්ද්‍රජීව ඉවත් කිරීමෙන් පසු පුරප්පාඩු වූ උප කුලපති ධූරය (Vice Chancellor) සඳහා 2020 වසරේ දී අයැදුම්පත් කැඳ වූ අතර එහි අවසාන දිනය ලෙස 2020 ජූලි 24 දිනය සඳහන් කර තිබිණ. මහාචාර්ය සෞම්‍ය ලියනගේ ද ඒ සඳහා අයැදුම් කර තිබූ අතර අයැදුම්කරුවන් 8 දෙනෙක් අතරින් 5 දෙනෙක් තෝරාගන්නා දෙවැනි වටයට ද තේරී පත් විය. මහාචාර්ය සෞම්‍ය ලියනගේ ට එරෙහිව චෝදනා සහ විමර්ශන ඇරඹෙන්නේ ඔහු 2019 වසරේ 'නියෝජ්‍ය උපකුලපති ධූරය' සම්බන්ධ සිදුවීමෙන් පාඩමක් ඉගෙන නොගෙන 2020 වසරේ දී 'උප කුලපති ධූරය' ද අයැදුම් කරන්නට තීරණය කළ දා සිට ය.

සෞම්‍ය ලියනගේ මෙල්බර්න් හි La Trobe සරසවියෙන් තම ආචාර්ය උපාධිය හැදෑරු අතර 2011 වසරේ දී The Australian Association for Theatre, Drama and Performance Studies (ADSA) මගින් හොඳම නිබන්ධනයට හිමි ත්‍යාගය පිරිනැමුණේ සෞම්‍ය ලියනගේ සම්පාදනය කළ My body taught me how to act: Towards an epistemology of actor learning and apprenticeship නම් නිබන්ධනයට ය.

මෙරට සරසවි සංස්කෘතිය තුළ, ආචාර්යවරුන් විදේශ විශ්ව විද්‍යාල මගින් හිමි කරගන්නා ආචාර්ය උපාධි සම්බන්ධව පසුගාමී කියවීමක් පවතින බව තවදුරටත් නොරහසකි. කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලය ඇත්තේ ද ලංකාව තුළ ය. සෞම්‍ය ලියනගේ සේවය කළ නර්තන හා නාට්‍ය කලා පීඨය තුළ ම ඔහුට අමතරව ආචාර්ය තරංග දන්දෙණිය , ආචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩෝ සහ ආචාර්ය අනසුයා සුබසිංහ යනුවෙන් විදෙස් ආචාර්ය උපාධිලාභීන් (ඔස්ට්‍රේලියා) තිදෙනෙක් ම වේ. ලංකාවේ සරසවි සංස්කෘතියේ පරිපාලනය තුළ පවත්නා ගුරුකුල නඩත්තුව සහ ළිංමැඩි කල්ලිවාදය පිළිබඳ අවබෝධයෙන් සිටින සබුද්ධික ප්‍රජාවට මෙතැන සිදුවන්නේ 'යොන් මැරිල්ලක්'දැයි දැනගැනීමට නම් , ඉහත කී අනෙක් විදෙස් ආචාර්ය උපාධිලාභී කථිකාචාර්යවරුන්ගේ අනාගත ඉරණම දෙස සුපරික්ෂාකාරීව බලා සිටීමට හැකි ය.

සෞම්‍ය ! ඔබ 'අබා' චිත්‍රපටයට ඇඳ සිටියේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ඇඳගෙන යාමට උචිත ම ඇඳුම ය.

- සහන් කසීර වික්‍රමසිංහ -

තිස්ස ජනනායක සර්ගෙන් හෙළිදරව්වක්.
15/09/2020

තිස්ස ජනනායක සර්ගෙන් හෙළිදරව්වක්.

කොහොමද මිනිහා ජනාධිපති වෙන්න කලින් කියපු විදිහ හා දැන් ඉන්න විදිහ.කටින් බතල ජනපති.🤣
15/09/2020

කොහොමද මිනිහා ජනාධිපති වෙන්න කලින් කියපු විදිහ හා දැන් ඉන්න විදිහ.කටින් බතල ජනපති.🤣

ඝෝඨාභය රාජපක්ෂගේ දරැපැටියෙක්.කාල්ටන් වලව්වේ ප්‍රවේනිදාරයෙක්,මිලිටරි මනෝභාවයෙන් හිස උදුම්මාගත් මොඩයෙක්,එදා පළාත් සභා ආහෝස...
15/09/2020

ඝෝඨාභය රාජපක්ෂගේ දරැපැටියෙක්.
කාල්ටන් වලව්වේ ප්‍රවේනිදාරයෙක්,
මිලිටරි මනෝභාවයෙන් හිස උදුම්මාගත් මොඩයෙක්,
එදා පළාත් සභා ආහෝසි කරන්න කියපු මිනිසුන් ඝාතනය කරද,අද පළාත්සභා අහෝසි කරමු කියා බුරිය උල් කරගෙන දගලන රණවිරු ගායෙන් පෙළෙන පොරක්.ඒ තමා මෑන්.

29/08/2020
19/07/2020

පාස්කු ප්‍රහාරය වලක්වා නොගත් දේශපාලන අධිකාරියට දඩුවම් දුන්නාද?තවත් ලාංකීය තාරුණ්‍ය මේ දේශපාලන රැවටිලි වලට ගොදුරු වනවාද නැද්ද?තියා සිතා බැලීමට කාලය පැමිණ ඇත.

ඇත්තටම මුන් මහණ වෙලාවත්ද?
17/07/2020

ඇත්තටම මුන් මහණ වෙලාවත්ද?

හා නැද්ද බං?මුං එහෙව් බඩු ටික තමා.
17/07/2020

හා නැද්ද බං?මුං එහෙව් බඩු ටික තමා.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Lanka sniper news posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share