අදිටන aditana

  • Home
  • අදිටන aditana

අදිටන aditana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from අදිටන aditana, Media/News Company, .

ජන අරගලයමොකක්ද මේ ත්‍රීමලේ ඉන්දියන් ආර්ථික කලාපය
14/12/2023

ජන අරගලය
මොකක්ද මේ ත්‍රීමලේ ඉන්දියන් ආර්ථික කලාපය

18/09/2023
29/08/2023
15/08/2023
13/08/2023
06/06/2023
04/06/2023

මාධ්‍ය නිදහසට වැට බදින, මර්දනයට ගෙන එන විකාශන නියාමන කොමිෂන් සභා පනත වහා හකුලා ගනු!

31/05/2023
24/05/2023
24/05/2023

X Press pearl නෞකාව ගිනි ගැනීම සහ ඒ සමඟ සිදු වූ දැවැන්ත පරිසර විනාශයට අදාල ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධව පරිසර සංවිධාන හ.....

09/04/2023

Rhythms of Redemption - විමුක්තියේ රිද්ම - விடுதலை தாளங்கள்

07/04/2023

Rhythms of Redemption - විමුක්තියේ රිද්ම - விடுதலை தாளங்கள்

22/10/2021

සාක්ෂිත් නෑ, ඇපත් නෑ

පසුගිය අගෝස්තු 03 වනදා කොතලාවල පනතට එරෙහිව පාර්ලිමේන්තු පිවිසුම අසල පැවති විරෝධතාව සම්බන්ධයෙන් අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජපුර මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප, රජරට විශ්වවිද්‍යාලයේ හේෂාන් හර්ෂණ, කම්කරු අරගල මධ්‍යස්ථානයේ චමීර කොස්වත්ත හා කෝෂිලා හංසමාලි යන සහෝදරවරුන් හා සහෝදරිය සිරගත කර දින 80 ක ඉක්මවයි.
මොවුන්ට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරනු ලැබුවේ අදාළ විරෝධතාවේදී කාඩ්බෝඩ් මිනී පෙට්ටි ආකෘතියක් ගිනි තැබීම හේතුවෙන් මාර්ගයට අනර්ථයක් සිදු වූ බව පවසා පොදු දේපල පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීම හේතුවෙනි.
නමුත් පහත දැක්වෙනුයේ පසුගිය 12 වනදා තලංගම පොලිසිය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර විමර්ශන වාර්තාවයි. එම වාර්තාවට අනුව පොලීසිය පවසන්නේ ‘කෝෂිලා හංසමාලි හා චමීර කොස්වත්ත මිනී පෙට්ටි ආකෘතිය ගිනි තැබීම හෝ එම ආකෘතිය පිළිස්සීමට ක්‍රියා කිරීම හෝ බැරිගේට් තල්ලු කිරීම වැනි දර්ශනවල නිරීක්ෂණය නොවන’ බවයි. නමුත් දැනට දින 80 ක් තිස්සේ මොවුන් සිරගත කර සිටින්නේ ඉහත සිදුවීමට මොවුන් සම්බන්ධ බවට පොලිසිය ඉදිරිපත් කළ වාර්තා මත පදනම්වය. මෙම කරුණ අධිකරණයට වාර්තා කරන ලද්දේ පසුගිය 12 වනදාය. නමුත් ඇප ලබාදීමක් මේ වන තෙක් සිදු වුයේ නැත.
ඒ අනුව මොවුන් සිර ගත කර ඇත්තේ නිශ්චිතවම කොතලවල පනතට එරෙහි වීම යන දේශපාලන කාරණය මත පදනම්ව ආණ්ඩුවේ දේශපාලන උවමනාව මත බව පැහැදිලිය. පොලීසියත් මහේස්ත්‍රාත්වරයාත් ආණ්ඩුවේ දේශපාලන උවමනාව වෙනුවෙන් කටයුතු කර ඇති බව ද ඉතා පැහැදිලිය.
මෙලෙස සම්පූර්ණ අසත්‍ය චෝදනා එල්ල කරමින් පොදු දේපල පනත මර්දනය වෙනුවෙන් පාවිච්චි කරමින් සිරගත කර සිටින වසන්ත, චමීර, අමිල සහ කෝෂිලා යන සිව් දෙනාම covid වසංගතයට ගොදුරු කෙරුණේ බන්ධාගාර තුළදීය.
මෙම වැඩි දුර වාර්තාව අනුව අන්තරේ කැඳවුම්කරු ඇතුළු අනෙකුත් සහෝදරවරුන්ට ඇති චෝදනා වන්නේ කාඩ්බෝඩ් මිනී පෙට්ටි ආකෘතියක් ගිනි තැබීම, කොතලාවල පනත ගිනි තැබීම හා බැරිගේට් උඩ නැග පිරිස ආමන්ත්‍රණය කිරීමයි. විරෝධය පල කිරීමට, අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට ඇත තැබිය හැක්කේ කුමන නීතියකටද? බැරිගේට් උඩ නැග කතා කිරීම වරදක් වන්නේ කවර නීතියකද?
දිවි නැගුමට අදාළව මහජන මුදල් වංචා කළ බැසිල් රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබූ අධිචෝදනා නීතිපතිවරයා විසින් ඉල්ලා අස් කරගෙන ඔහුව එම නඩුවෙන් නිදහස් කරනු ලැබීය.
තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කළ සිද්ධියකට අදාළව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහි චෝදනා නීතිපති විසින් ඉල්ලා අස් කරගනු ලැබීය.
ආයුධ සහිතව බන්ධනාගාරයට කඩා වැදී රැඳවියන්ගේ ඔලුවට පිස්තෝල එල්ල කළ ලොහාන් රත්වත්තේ තවමත් නිදැල්ලේය. අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අරගල කළ සිසු කම්කරු නායකයින් සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේ එසේ තිබියදීය. නඩු දිනයට බුද්ධි අංශ උසාවි භුමිය පිරිවරා සිටී. නඩු දිනයටම මහේස්ත්‍රාත්වරයා නිවාඩුය.
මොවුන් තවමත් ජනතා බදු මුදලින් වැටුප් ලබමින් සිටී.
සාක්ෂි නැති බව පොලීසිය කියද්දීත් අධ්‍යාපන අයිතිය ඉල්ලු සිසුජන නායකයින් සිරගත කර ඇත. ආණ්ඩුවේ දේශපාලන උවමනාවට පොලිසිය, අධිකරණය එලි පිටම කඩේ යවමින් තිබේ.
යුක්තිය ඉටු නොවන නීතියකට ගරු කිරීමට අපට අවශ්‍ය නැත. එබැවින් අපට විශ්වාස කිරීමට ඇත්තේ අත්නොහරින අරගලයම පමණි.

20/09/2021

"ආපදා ධනවාදයට එරෙහිව ආපදා කොමියුනිස්ට්වාදය"

Zoom සංවාද මාලාව (දෙවැනි දිගහැරුම)

2021 සැප්තැම්බර් 23 පස්වරු 8-10 දක්වා.

19/06/2021

"කොවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපනය"
Zoom සම්මන්ත්‍රණය
ජුනි 19 රාත්‍රී 7.00 සිට
මූලික අදහස් දැක්වීම්
මහාචාර්ය හර්ෂණ රඹුක්වැල්ල
පාඨශාලාචාර්ය චන්දන පුස්සෙපිටිය
සරසවි සිසු අමන්දිකා කුරේ
'අදිටන aditana ' page හරහා සජීවීව

Zoom Disscusion is inviting you to a scheduled Zoom meeting.

Topic: කොවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපනය
Time: Jun 19, 2021 07:00 PM Asia/Colombo

Join Zoom Meeting
https://us02web.zoom.us/j/86368290759?pwd=ZUYwL1BUejlKb0FWSTVOaTZ1ZnlIQT09

Meeting ID: 863 6829 0759
Passcode: 229995

Address


Website

Alerts

Be the first to know and let us send you an email when අදිටන aditana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share