CCN

CCN සත්‍ය දැනගන්න ලේසිම තැන

25/08/2024

එක්සත් ජාතික පක්ෂ සම්මේලනය - LIVE
ஐக்கிய தேசியக் கட்சியின் மாநாடு
United National Party’s Convention
02:00PM - 25/08/2024


#පුළුවන්SriLanka
#இயலும்ஸ்ரீலங்கா




රනිල් - සජිත් පරාජය භාරගනියි - කැම්පේන් ඔස්තාර්ලා රනිල්වත් අන්දලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  ජනාධිපතිවරණ ප්‍රචාර...
24/08/2024

රනිල් - සජිත් පරාජය භාරගනියි - කැම්පේන් ඔස්තාර්ලා රනිල්වත් අන්දලා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩපිළිවල අතහැර දමා ඇති බවට වාර්තා වනවා.ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රචාරණ වැඩපිළිවල ප්‍රධාන වශයෙන් සමගි ජනබලවේගයෙන් පැමිණි හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් විසින්ද සුසාර දිනාල් මහතාගේ අධීක්ෂණයෙන් තවත් හිතවත් පිරිසක් විසින්ද මෙහෙයවනු ලබනවා. ජනාධිපති මැතිවරණයේ ප්‍රචාරක වැඩ කටයුතු සදහා ඇත්තේ තවත් දින 25කටත් අඩු කාල සීමාවක්.කෙසේවෙතත් තතු දත් ආරංචිමාර්ග සදහන් කරන්නේ මේවනවිටත් නිසි අධීක්ෂණයක් යටතේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රචාරණ කටයුතු සිදු නොවන බවටයි. හිතවතුන් පිරිසකට පමණක් සීමිත ලෙස මාධ්‍ය ප්‍රචාරණ වැඩ බාරදී ඇතත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ හිතවතුන් ජනාධිපති කාර්යාලයේදී පවසා ඇත්තේ තවමත් ප්‍රචාරණ වැඩපිළිවල නිසි අධීක්ෂණයක් යටතේ විදිමත් අයුරින් සිදු නොවන බවටයි.
මෙවන් පසුබිමක අප කල සොයාබැලීමකදී පෙනී ගියේ කිසිදි පුවත් වෙබ් අඩවියක හෝ ඒ අනුබද්ධ සමාජ මාධ්‍යවල රනිල් වික්‍රමසිංහ මහතාගේ රැළියක් හෝ කතාවක් පවා ප්‍රචාරණය සිදු නොකරන බවයි. එසේනම් රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ප්‍රචාරණ වැඩපිළිවලට සිදුවුයේ කුමක්ද යන්න තවමත් ගැටළුවක්. ජනාධිපතිවරණයට සීමිත දින ගණනක් තිබියදී මෙලෙස රනිල් පාර්ශවය පරාජය බාරගෙන මාධ්‍ය ප්‍රචාරණ කටයුතු නවතා දැමුවාද යන්න දන්නේ රනිල් වික්‍රමසිංහ පාර්ශවයම පමණයි.අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ මාධ්‍ය ඔස්තාර්ලා ලෙස පෙනී සිටිමින් මාධ්‍ය ප්‍රචාරණ වැඩපිළිවල භාරගත් පුද්ගලයින් ගේ ක්‍රියාකලාපය පිලිබදව සතුටු දායක තත්වයක් නොමැති බවටයි. මාධ්‍ය දෙස බැලූ විට සැබවින්ම නිසි ප්‍රචාරණ වැඩපිළිවලක් නොමැති බවනන් ඕනෑම අයකුට දැකගත හැකි කරුණක්.
ජනාධිපතිවරණයට ඉතා සීමිත දින ගණනක් තිබියදී පරාජය භාරගෙන රනිල් ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩපිළිවල අතහැර දමා ඇති බවටයි ඇතැමුන් පවසන්නේ. මේ වනවිටත් රනිල්ගේ සහ සජිත්ගේ ප්‍රචාරණ වැඩපිළිවල ලොස්ට් වීම හේතුවෙන් එහි වැඩි වාසිය අනුර කුමාර දිසානායක හිමිකරගෙන ඇති බවට දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා. දේශපාලන විචාරකයි වැඩිදුරටත් පවසන්නේ මේ වනවිට රනිල් සහ සජිත් අතර ඇත්තේ විපක්ෂ නායක කමට තරගයක් බවයි. කෙසේ වෙතත් රනිල්ගේ සහ සජිත්ගේ පාර්ශවයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ බරපතල මුල්‍ය අර්බුධය හේතුවෙන් ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු රැසක් නවතා දමා ඇති බවටයි.

We love seelarthana thero 🗿❤️
16/08/2024

We love seelarthana thero 🗿❤️

කතා කරන පිංතූර..🥱
15/08/2024

කතා කරන පිංතූර..🥱

01/05/2024

යලි නොවැටෙන අභිමානවත් රටක් සැම කලට - එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලිය මාළිගාවත්ත පොලිසිය ඉදිරිපිට සිට සජිවීව...

08/03/2024

දයාසිරි ජයසේකර ප්‍රවෘත්ති සාකච්ඡාව 2024.03.08

30/05/2023

LIVE🔴කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව | Press Briefing on Cabinet Decisions

01/05/2023

මහින්ද රාජපක්ෂ මහතා මයි දින රැලිය අමතමින්

26/04/2023

පාර්ලිමේන්තු සජීවී විකාශය - 26.04.2023 (News 19)

26/02/2023

මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගයේ විරෝධතාවය සජීවීව

Address


Alerts

Be the first to know and let us send you an email when CCN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CCN:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share