Evan Fdo Gaming

  • Home
  • Evan Fdo Gaming

Evan Fdo Gaming Go and subscribe Evan Fdo Gaming youtube channel

Carrom Pass Trophy Season 2 1st RoundMohamed Saheel Vs Šaňdãrûwaň ĞamiñģSubscribe / Comment / like / sharehttps://youtu....
22/02/2021

Carrom Pass Trophy Season 2 1st Round
Mohamed Saheel Vs Šaňdãrûwaň Ğamiñģ

Subscribe / Comment / like / share
https://youtu.be/4JyBLy_JGrM

WELCOME TO EVAN FDO GAMING CHANNELCarrom Pass Trophy Season 2 1st Round (part 7) Saheel Vs Sandaruwan | Sri Lankan Carrom Disc Pool Players▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂...

Carrom Pass Trophy Season 2 1st Round (part6)Furkhan Mohammed Vs Mn Arkam Subscribe / Comment / Like / Share https://you...
19/02/2021

Carrom Pass Trophy Season 2 1st Round (part6)
Furkhan Mohammed Vs Mn Arkam

Subscribe / Comment / Like / Share
https://youtu.be/hY83MGJw6og

WELCOME TO EVAN FDO GAMING CHANNELCarrom Pass Trophy Season 2 1st Round (part 5) Furkhan Vs Akram | Sri Lankan Carrom Disc Pool Players▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂...

සුභ පැතුම් තුලෝශන මධුසංක සහ සමීම් ආරා ඔබ දෙදෙනාටම ♥️♥️♥️ ජයග්‍රාහකයා වන්නේ තුලෝශන මධුසංක🥇 දෙවන ස්ථානය සමීම් ආර 🥈 සියලුම ...
17/02/2021

සුභ පැතුම් තුලෝශන මධුසංක සහ සමීම් ආරා ඔබ දෙදෙනාටම ♥️♥️♥️

ජයග්‍රාහකයා වන්නේ තුලෝශන මධුසංක🥇
දෙවන ස්ථානය සමීම් ආර 🥈

සියලුම ඉසව් Evan Fdo යූ ටියුබ් නාලිකාවේ අපි සියලුම තරඟ ජයග්‍රාහකයින්ගේ ක්‍රීඩා ක්‍රීඩා උඩුගත කරන්නෙමු, ඔබ තවමත් දායක වී නොමැති නම්, අපගේ නාලිකාව දායක වන්න
https://www.youtube.com/channel/UCKonGmXYtF0TutZhf3C3J4g

අප සමඟ රැඳී සිටින්න, නුදුරු අනාගතයේ දී අපි තවත් තරඟාවලි සංවිධානය කරන්නෙමු

Congratulations Thuloshana Madhusanka And Sameem Aara Both❤️❤️❤️

The winner is Thuloshana Madhusanka 🥇
2nd place Sameem Aara 🥈

We will upload all tournament winners gameplays in our Evan Fdo Gaming youtube channel,if you didnt subscribe yet,subscribe our channel
https://www.youtube.com/channel/UCKonGmXYtF0TutZhf3C3J4g

Stay tuned with us and we will organize more tournaments in near future

Carrom Pass Trophy Season 2 1st Round (part5) Pasindu Sampath Vs praneeth purasingheSubscribe / Comment / Like / Shareht...
17/02/2021

Carrom Pass Trophy Season 2 1st Round (part5)
Pasindu Sampath Vs praneeth purasinghe

Subscribe / Comment / Like / Share
https://youtu.be/w8-w9rPuPZI

WELCOME TO EVAN FDO GAMING CHANNELCarrom Pass Trophy Season 2 1st Round (part 5) Pasindu Vs Praneeth | Sri Lankan Carrom Disc Pool Players▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂...

Sooo here are the Final Players,Who will be the WINNER,Who will win the carrom pass today,Comment your ideas,🤩The finals...
17/02/2021

Sooo here are the Final Players,Who will be the WINNER,Who will win the carrom pass today,Comment your ideas,🤩
The finals are set to begin at 10 a.m. today. The game is open until 10pm that day

කවුරුන් අද තරගය දිනාවිද?කවුරුන් කැරම් පාස් එක දිනාගනීද?ඔබගේ අදහස් කමෙන්ට් කරන්න🤩
අද දින උදෑසන 10ට අවසාන තරග වටය ආරම්භ වීමට නියමිත වේ. එදින රාත්‍රි 10 වන තෙක් ක්‍රිඩා කිරිමට කාලය විවෘතව ඇත

We will upload all tournament winners gameplays in our Evan Fdo Gaming youtube channel,if you didnt subscribe yet,subscribe our channel
https://www.youtube.com/channel/UCKonGmXYtF0TutZhf3C3J4g

Stay tuned with us and we will organize more tournaments in near future

මෙම තරඟාවලියේදී කැරම් පාස් කුසලානය දිනාගන්නෙ කවුද?Who Won the Carrom Pass Trophy In This Tournament?Thuloshana Vs Sameem
16/02/2021

මෙම තරඟාවලියේදී කැරම් පාස් කුසලානය දිනාගන්නෙ කවුද?

Who Won the Carrom Pass Trophy In This Tournament?

Thuloshana Vs Sameem

Carrom Pass Trophy Season2  1st Round (part4)Sakurdeen Salam vs Hasaru MadushanRíf Møh'méd Thásŕíf vs Zaib gaming Subscr...
16/02/2021

Carrom Pass Trophy Season2 1st Round (part4)
Sakurdeen Salam vs Hasaru Madushan
Ríf Møh'méd Thásŕíf vs Zaib gaming

Subscribe / Comment / Like / Share
https://youtu.be/KGNDYKgxw9Y

WELCOME TO EVAN FDO GAMING CHANNELCarrom Pass Trophy Season 2 1st Round (part 4) Sajurdeen Vs Hasaru and Rif mohommed vs Zaib gaming | Sri Lankan Carrom Disc...

මෙතැන් සිට අපගෙ තෙවන වටයෙ තරග අවසන් වේ. අද දින උදැසන 10ට අර්ධ අවසන් වටයෙ තරග ආරම්භ වීමට නියමිතයි. එහි තොරතුරු පහත දැක්වේ...
16/02/2021

මෙතැන් සිට අපගෙ තෙවන වටයෙ තරග අවසන් වේ. අද දින උදැසන 10ට අර්ධ අවසන් වටයෙ තරග ආරම්භ වීමට නියමිතයි. එහි තොරතුරු පහත දැක්වේ ✌🏽♥️ අර්ධ අවසන් පුර්ව වටය අවසන් වන්නේ පෙබරවාරි මස 16වන දින, එදිනම රත්‍රි 10ට තරග කටයුතු නිම කරන මෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා.

This is where our third round matches end. The semi-finals are scheduled to begin at 10 a.m. today. The details are as follows:♥️✌🏽The semi-finals will end on February 16, at 10 pm on the same day.

මෙතැන් සිට අපගෙ දෙවන වටයෙ තරග අවසන් වේ. අද දින උදැසන 10ට 3වන වටයෙ තරග ආරම්භ වීමට නියමිතයි. එහි තොරතුරු පහත දැක්වේ ✌🏽♥️ ත...
15/02/2021

මෙතැන් සිට අපගෙ දෙවන වටයෙ තරග අවසන් වේ. අද දින උදැසන 10ට 3වන වටයෙ තරග ආරම්භ වීමට නියමිතයි. එහි තොරතුරු පහත දැක්වේ ✌🏽♥️ තෙවන වටය අවසන් වන්නේ පෙබරවාරි මස 15වන දින, එදිනම රත්‍රි 10ට තරග කටයුතු නිම කරන මෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා.

This is where our second round matches end. The third round matches are scheduled to start at 10 am today. The details are as follows ✌🏽♥️ The third round ends on February 15, the same day at 10pm.

Carrom Pass Trophy Season2 1st Round (part3)Kasun Madusanka Vs  akeebSubscribe / Comment / Like /  sharehttps://youtu.be...
15/02/2021

Carrom Pass Trophy Season2 1st Round (part3)
Kasun Madusanka Vs akeeb

Subscribe / Comment / Like / share
https://youtu.be/ScfE1fkaXiw

WELCOME TO EVAN FDO GAMING CHANNELCarrom Pass Trophy Season 2 1st Round (part 2) Kasun Vs Akeeb | Sri Lankan Carrom Disc Pool Players▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂...

Carrom Pass Trophy Season2  1st Round (part2)    Sameem Aara  Vs Wanni PuthaSubscribe / Comment / Like / Share https://y...
14/02/2021

Carrom Pass Trophy Season2 1st Round (part2) Sameem Aara Vs Wanni Putha

Subscribe / Comment / Like / Share
https://youtu.be/MOaXvAQSw5A

WELCOME TO EVAN FDO GAMING CHANNELCarrom Pass Trophy Season 2 1st Round (part 2) Sameem Vs Wanni Putha | Sri Lankan Carrom Disc Pool Players▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂...

Carrom Pass Trophy Season 2  1st Round (part1) Rifadh Vs Sameera | Srilanka Carrom Disc pool Players 🇱🇰https://youtu.be/...
12/02/2021

Carrom Pass Trophy Season 2 1st Round (part1) Rifadh Vs Sameera | Srilanka Carrom Disc pool Players 🇱🇰

https://youtu.be/SENXpv8ik_0

WELCOME TO EVAN FDO GAMING CHANNELCarrom Pass Trophy Season 2 1st Round (part 1) Rifadh Vs Sameera | Sri Lankan Carrom Disc Pool Players▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂...

මෙතැන් සිට අපගෙ පලමු වටයෙ තරග අවසන් වේ. හෙට දින උදැසන 10ට 2වන වටයෙ තරග ආරම්භ වීමට නියමිතයි. එහි තොරතුරු පහත දැක්වේ ✌🏽♥️ ...
11/02/2021

මෙතැන් සිට අපගෙ පලමු වටයෙ තරග අවසන් වේ. හෙට දින උදැසන 10ට 2වන වටයෙ තරග ආරම්භ වීමට නියමිතයි. එහි තොරතුරු පහත දැක්වේ ✌🏽♥️ දෙවන වටය අවසන් වන්නේ පෙබරවාරි මස 13වන දින සවස 6.00

This is where our first round matches end. The second round matches are scheduled to start tomorrow at 10 am. The details are as follows ✌🏽♥️ The second round ends on February 13 at 6.00 pm

Draw එකේ තියෙන විදිහට, පහත තියෙන නීති රීති අනුව Tournament එක සෙල්ලම් කරන්න.👇RULES & CONDITIONS1.) Tournament එක knocko...
10/02/2021

Draw එකේ තියෙන විදිහට, පහත තියෙන නීති රීති අනුව Tournament එක සෙල්ලම් කරන්න.👇

RULES & CONDITIONS

1.) Tournament එක knockout system එකට play කරන්නෙ. (එක opponent කෙනෙක් එක්ක play කරලා lost උනොත්, tournament එකෙන් ඉවත් වෙනවා 😉)

2.) Disc Pool, Freestyle matches play කරන්න බැහැ. Carrom විතරයි play කරන්න ඕනෙ. (හරියට challenge කරලා play කරන්න 🙌)

3.) Matches ඔක්කොම 'ISTANBUL' board එකේ play කරන්න ඕන. 🚩🚩

4.) Matches/frames (තරඟ වට 5න් 3ක් (3/5) දිනන කෙනා දිනුම්. නමුත් Matches 5 ම play කල යුතුයි.🎉

✅ පලමු වටයේ සිට අර්ධ අවසන් වටය දක්වා සියලුම තරග 3/5 ලෙස ක්‍රීඩා කල යුතුය

5.) Strike chance එක එකළඟ දෙපාරක් අනිත් playerට pass කරන්න බෑ. (ඉත්තන්ට නොගහ නිකන් disc එක එකළඟ දෙපාරක් pass කරන්න බෑ කියල කියන්නේ❗)

6.) Connection lost වීම් වලට කරන්න දෙයක් නෑ, ඒවා තම තමන් බලාගන්න ඕන. 📶

7.) වැදගත්ම දේ තමයි Longline Aim Hack Mod, LuluBox App, Game Guardian App වගේ Modified, Third Party Hacking Apps වලින් play කරන්න තහනම්. 🚫

8.) එකම Player ට Facebook Account දෙකකින් Play කරන්න බෑ වගේම Fake Account වලින් නම් දෙන්නත් එපා. එහෙම කෙනෙක් අහුඋනොත් ඔහුව Tournement එකෙන් ඉවත් කිරීමට සිදු වෙනවා.

9.) Play කරන matches playersලා දෙන්නම video (Screen recording) කරන්න ඕන. 🎥

⭐ Special Notes :

Matches playersලා දෙන්නම record කරාට, winnerගෙ video clip එක විතරක් Evan fdo FB messenger එකට ඉන්බොක්ස් කරන්න.play කරන tournament video සේරම අපේ Evan Fdo Gaming Youtube Channel එකේ අප විසින් පල කරනු ලැබේ.ඒ නිසා මේ ලින්ක් එකෙන් ගිහින් සබ්ස්ක්‍ර්‍යිබ් කරලා තියාගන්න. https://www.youtube.com/c/EvanFdoGaming .

⭕ video එක edit නොකර original video එක එවන ලෙස කාඅරුනිකව ඉල්ලා සිටිමි.

Winnerගෙ video clip එක මට ඉන්බොක්ස් කරන්න ඒක Sreen Record කරලා නැත්තම් , ප්ලේයර් කෙනෙක් update කරන් නැහැ.‼️

Rules & Conditions එකක් හරි කඩකරොත්, tournament එකෙන් ඉවත් කරනවා. 👋
(Disqualify කරලා, opponentට win එක දෙනවා)

Playersලා message කරලා, සෙට්වෙලා play කරන්න. Winnerගෙ video clip එක මට ලැබුණු විට video බලලා Check කරල winnerව update කරනවා. Matches play කරන විදිය අනුව draw එකේ ඉස්සරහට යන්න තියෙන්නෙ. 🆗

මොනවහරි දෙයක් තේරුනේ නැත්නම්, දැනගන්න ඕනෙනම් comment එකක් දාන්න. 👍

Play the Tournament according to the rules below, as shown in the Draw.👇

RULES & CONDITIONS

1.) The tournament is played on a knockout system. (If you lose after playing with one opponent, you will be eliminated from the tournament)

2.) Can't play Disc Pool, Freestyle matches. Only Carrom needs to play. (Just challenge and play 🙌)

3.) All Matches must be played on the 'ISTANBUL' board. 🚩🚩

4.) Matches / frames (The one who wins 3 (5/5) out of 5 rounds wins, but must play all 5 Matches.🎉

All matches from the first round to the semi-finals must be played 3/5

5.) Strike chance cannot be passed to the other player twice in a row. (It is said that a disc cannot be passed twice in a row without touching it)

6.) There is nothing to do with connection losses, they have to take care of themselves. 📶

7.) The most important thing is to not play with Modified, Third Party Hacking Apps like Longline Aim Hack Mod, LuluBox App, Game Guardian App. 🚫

8.) The same player cannot play with two Facebook accounts and do not give names from fake accounts. If such a person is caught he has to be removed from the tournament.

9.) Both match players need to do video (screen recording). 🎥

⭐ Special Notes:

Even if both the Matches players have recorded, just inbox the video clip of the winner to Evan fdo FB messenger. All the tournament videos we play will be posted on our Evan Fdo Gaming Youtube Channel. https://www.youtube.com/c/EvanFdoGaming.

I kindly request you to send the original video without editing the video.

Winner's video clip to my inbox. If it is not screen recorded, no player will update it.‼

Violation of any Rules & Conditions will result in removal from the tournament. 👋
(Disqualify and give victory to opponent)

Message players, set and play. When I receive the video clip of the winner, I watch the video, check it and update the winner. You have to go ahead in the draw according to the way the matches are played. 🆗

If you do not understand something, leave a comment if you want to know. 👍

08/02/2021

Carom Pass | Knock-out Tournament Season 02

Tournament එක බදාදා (10th) උදේ 8ට පටන් ගන්නවා. හෙට (09th) හවස 6.00ට Entries close කරනවා. ඒ වෙනකන් comment කරන මුල් 30 දෙනාගේ නම් විතරයි බාරගන්නේ.

Tournament එකේ Champion , Runnerup , 3rd Place දිනන අයගෙන් champion ට එකක් Gift කරනවා.
2nd place lucky Shot එකක් Gift කරනවා.

Tournament එක ගහන්න කැමති අය ඔයාලගේ නම, මෙම පෝස්ට් එකේ comment කරන්න.https://www.facebook.com/Evan-Fdo-Gaming-101756328437468

Tournament Sponser : Evan Fdo Gaming❤️

Go and subscribe Evan Fdo Gaming youtube channel

New World Rank Record From Sri Lankan Boys ✌❤Enjoy our video and like,comment and share our videos.Subscribe our YouTube...
15/01/2021

New World Rank Record From Sri Lankan Boys ✌❤

Enjoy our video and like,comment and share our videos.
Subscribe our YouTube channel stay tuned with us❤
https://www.youtube.com/watch?v=xOkDHg9ugZs&t=26s

WELCOME TO EVAN FDO GAMING CHANNEL.▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂▂I would like to thank my team mates and who helped me Team mates - Sameem - https://www.facebo...

From Sri Lanka to the World 🇱🇰✌️❤️lets see😁
29/12/2020

From Sri Lanka to the World 🇱🇰✌️❤️

lets see😁

Carrom Pass Trophy | Quarter Final 🔥All videos have edited will upload as soon as possibleSubscribe our Channel,Like.Com...
07/12/2020

Carrom Pass Trophy | Quarter Final 🔥

All videos have edited will upload as soon as possible
Subscribe our Channel,Like.Comment,Share our videos.

අර්ධ අවසන් පූර්ව වටය✌️❤️

https://www.youtube.com/watch?v=5rYCjHj3OME

WELCOME TO EVAN FDO GAMING CHANNEL Carrom Pass trophy 2nd Round (part 2) Sri Lankan Carrom Disc Pool Players If you didn't watch 1st round parts and 2nd roun...

Carrom Pass Trophy | 3rd Round (part2)  ✌❤All videos have edited will upload as soon as possibleSubscribe our Channel,Li...
07/12/2020

Carrom Pass Trophy | 3rd Round (part2) ✌❤

All videos have edited will upload as soon as possible
Subscribe our Channel,Like.Comment,Share our videos.

තුන්වන වටයේ දෙවෙනි කොටස✌❤

https://www.youtube.com/watch?v=rfVu1BcCrPs

WELCOME TO EVAN FDO GAMING CHANNELCarrom Pass trophy 2nd Round (part 2) Sri Lankan Carrom Disc Pool PlayersIf you didn't watch 1st round parts and 2nd roun...

02/12/2020

Kauda kiyanna hariyatama danne na eth lankawe kenek tharindu ❤🤘🇱🇰

The Winner is Thuloshana Madushanka,Second place won by Sachindu Keshara. Thank you all players for participating to our...
02/12/2020

The Winner is Thuloshana Madushanka,Second place won by Sachindu Keshara. Thank you all players for participating to our first carrom pass tournament,we will organize more tournaments in near furture,if we made any mistakes sorry for all.

We will upload all winner gameplay videos in our YouTube channel ,subscribe our channel.

https://www.youtube.com/channel/UCKonGmXYtF0TutZhf3C3J4g

තුලෝශන මදුශන්ක විසින් අපගේ පලමු කැරම් තරගාවලිය ජයග්‍රනණය කරන ලදි සචිදු කේශර දෙවන ස්තානයද දිනන ලදි.අපගේ පලමු තරගාවලියට සහභාගී වූ සියල දෙනාටම ස්තූතියි,එමෙන්ම තවත් තරගාවලි අප විසින් සංවිඩධානය කිරීමට බලාපොරොත්තු වෙමු.අපගෙන් යම් වැරැද්දක් සිදුවූවානම් එ සියලු වැරදි වලට සමාව ඉල්ල සිටිමු.
අපගේ ආරාධනා පිලිඅරගෙන පැමිණි අනාස් අහමඩ් සහ මොහොමඩ් සිශාන් සොයුරන්ට අපගේ හෘද්‍යාංගම ස්තූතිය පලකර සිටිමු.

Amazing Shot by ANAS in Carrom Pass Trophy | 3rd Round (part2) Anas Ahamed✌❤https://www.youtube.com/watch?v=EoDc7v0kbu0&...
02/12/2020

Amazing Shot by ANAS in Carrom Pass Trophy | 3rd Round (part2)
Anas Ahamed✌❤

https://www.youtube.com/watch?v=EoDc7v0kbu0&t=71s

WELCOME TO EVAN FDO GAMING CHANNEL Carrom Pass trophy 2nd Round (part 2) Sri Lankan Carrom Disc Pool Players If you didn't watch 1st round parts and 2nd roun...

Address


Alerts

Be the first to know and let us send you an email when Evan Fdo Gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share