Athal Lokaya - ආතල් ලෝකය

  • Home
  • Athal Lokaya - ආතල් ලෝකය

Athal Lokaya - ආතල් ලෝකය A Digital platform for people to explore different opinions.

17/12/2023
12/10/2023
සනත් නිශාන්ත ගෙවපු නාමල් ගේ ලයිට් බිලහුඟ දෙනෙක් මේ news එක අහන්න දකින්න ඇති. විවිධ අය විවිධ කෝණ වලින් මේ news එක කියවන්...
09/10/2023

සනත් නිශාන්ත ගෙවපු නාමල් ගේ ලයිට් බිල

හුඟ දෙනෙක් මේ news එක අහන්න දකින්න ඇති. විවිධ අය විවිධ කෝණ වලින් මේ news එක කියවන්න ඇති.

අපි මේ සිද්දිය ගැන අපක්ශපාතී විමසුමක් කරල බලමු. හැබැයි අන්තිම වෙනකම් කියවන්න.

සිද්දිය කෙටියෙන් කිව්වොත් මෙහෙමයි,

JVP එකේ නලින් හෙවගේ මුලින්ම ඔය ලියිට් බිලේ කතාව එලියට දාන්නෙ දේශපාලන වැඩසටහනකදි. තව, මාද්‍ය හමුවකදිත් කියනව. නාමල්ගෙ වෙඩින් එකට ටෙම්පරරි connection එකකින් ආරක්ශාව සදහා දුන්න electricity වලට අදාලව තමයි ඔය බිල තියෙන්නෙ.

ඒකට නාමල්ගෙ පිලිතුර වුනේ, "මට එහෙම ලයිට් බිලක් ඇවිත් නැහැ, තියෙනවනන් මට එවන්න" කියන එකයි.

ඔය චෝදනාව ඇවිත් මාසෙකටත් වඩා වැඩි කාලයක් ගිය තැන තමයි, ලගදි සනත් නිශාන්ත විදුලි බල මණ්ඩලයට ගිහින් ඒ බිල ගෙවන්නෙ.

තාමත් නාමල්ගෙ පිලිතුර වෙන්නෙ, "මට එහෙම ලයිට් බිලක් ආවෙ නැහැ" කියන එකයි.

නාමල් රජපක්ශගෙ වෙඩින් එකට ජනාදිපතිවරු පවා සහභාගි වන හින්ද තමයි මෙහෙම ආරක්ශාවට electricity ගන්න ඕනෙ උනා කියල කියන්නෙ. වෙඩින් එකට එන අය තීරනය කරන්නෙ, invite කරන්නෙ නාමල් හෝ එයාව නියෝජනය කරන කෙනෙක්. එතකොට එහෙම දේශපාලන තනතුරු දරන කෙනෙක් වෙඩින් එකට සහභාගි වෙනකොට අවශ්‍ය ටෙම්පරරි connection එකකින් ආරක්ශාව සදහා දුන්න electricity වලට අදාලව බිලේ වියදම දරන්න ඕනෙ කව්ද ?

මොහොතකට මේ බිල නාමල් රාජපක්ශට අදාලයි කියල හිතමු, එහෙනම්,

1) නාමල් රාජපක්ශ කියන්නෙ හිටපු ඇමති කෙනෙක්, වර්තමාන මන්ත්‍රී කෙනෙක්, අනිත් අතින් රාජපක්ශ පවුලේ අය කියන්නෙ හොරකම්, දූශණ, වංචා වලට විශාල විදිහට චෝදනා ලබපු අය. අපි හිතමු නාමල් ඇත්තටම මෙහෙම බිලක් ගැන නලින් හේවගේ කියනකන් දැනගෙන හිටියෙ නෑ කියල.

නාමල්‍ රාජපක්ශ කියන්නෙ ethics සහ professionalism කියන දේ ගැන යම්කිසි අවබෝදයක් වත් තියෙන කෙනෙක් නම්, මේ බිල ගැන දැනගත්ත ගමන් මුලින්ම කරන්න ඕනෙ ඒක හොයල බලල ගෙවන එක. ඊට පස්සෙ ඒකෙ ඇත්ත නැත්ත රටට කියන එක.

2) තව අතකින් නාමල් රාජපක්ශ කියන්නෙ නීතිඥ වරයෙක්. ඒ වගේ certified professional කෙනෙක් වෙන්න ඉගෙනගද්දි ethics සහ professionalism, සහ professional behavior එක ගැන ගැබුරින් උගන්නනවා.

ඒ දේවල් ගැන යම්කිසි අවබෝදයක්වත් තියෙන කෙනෙක්, මේ වගේ චෝදනාවක් එද්දි, තමන් ආන්ඩුව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවත් සිටියදී "මට එහෙම ලයිට් බිලක් ඇවිත් නැහැ, තියෙනවනන් මට එවන්න" වගේ ප්‍රකාශ එයට උත්තරය විදිහට බාවිත කිරීම කණගාටුවට කරුණක්.

ඔය 1, 2 කරුණු වල කියල තියෙන ethics සහ professionalism කියන දේ ටිකක් ගැබුරුයි. ගැබුරයි කිව්වෙ තේරුම් ගන්න අමාරු හින්ද නෙමෙයි, ඒව දේශපාලනය කරන අය විතරක් නෙමේ සාමාන්‍ය සිහිබුද්දියක් තියෙන මිනිස්සු පවා නිවැරදිව කරන්නෙ නැති දේවල් හින්ද.

දැන් අපි හිතමු මේ බිල නාමල් රාජපක්ශට අදාල නෑ කියල, එහෙනම්,

3) නාමල් රාජපක්ශ ආන්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයකු විදිහට, හොයල බලල, මේක තමන්ට අයිති නැති නමුත් අහවල් ආයතනය විසින් දැරිය යුතු වියදමක් කියල කියන්න ඕනෙ.

4) දවසක් කන්චන මාද්‍ය හමුවකදි කියනව නාමල්ට එහෙම ලයිට් බිලක් අවිත් නෑ කියල. බලශක්ති ඇමති විදිහට කටක් ඇරල එයා එහෙම ප්‍රකාශයක් කරන්නෙ කොහොමද කියන එක තමයි ප්‍රශ්නෙ.

හරිනන් කන්චන ඔය සිද්දිය දැනගත්ත වහාම ඔය ගැන හොයල බලල බිලේ වියදම දරන්න ඕන කවුද කියල කියන්න ඕනෙ. ඒ නාමල් රාජපක්ශ නම්, බිල ඔහුට යවන්න කටයුතු මෙහෙයවන්න ඕනෙ.

5) එතකොට කවුද මේකට වගකියන්න ඕනෙ.

i) ලයිට් බිල අදාල කෙනාට යැව්වෙ නැත්තන් විදුලි බල මණ්ඩලය වගකියන්න ඕනෙ.

ii) විදුලි බල මණ්ඩලය බිල ආරක්ශක අංශයකට යවල තිබ්බ නන්, ඒක ආරක්ශක අංශයට අදාල බිලක් නන් ගෙව්වෙ නැතිඑකට එයාල වගකියන්න ඕනෙ.

iii) විදුලි බල මණ්ඩලය, බිල ආරක්ශක අංශයකට යවල, ඒක ඒ ආරක්ශක අංශයට අදාල නැති බිලක් නන් ආරක්ශක අංශය ඒක අදාල පුද්ගලයාට, මෙතනදි නාමල් රාජපක්ශට නම් ඔහුට යවන්න ඕනෙ, එයාල ඒක කරල නැත්තන් ඒ අදාල ආරක්ශක අංශය මේකට වගකියන්න ඕනෙ.

iv) විදුලි බල මණ්ඩලය මේ බිල නාමල්ට හෝ වෙනත් වගකිවයුතු කෙනෙක්ට යවල, බිල ගෙවල නැත්තම් ඒ අදාල කෙනා වගකියන්න ඕනෙ.

v) නැතිනම් සාමාන්‍ය පුරවැසියන් විදිහට අපි දන්නෙ නැති ක්‍රියාපටිපාටියක් මත ඕනෑම possibility එකක් වෙන්න පුළුවන්. නමුත් අවසානයේ වගකියන්න කෙනෙක් ඉන්න ඕනෙ.

රටේ බදු ගෙවන ජනතාව විදිහට අපිට දැනගන්න ඕනෙ මෙහෙම විදුලි බිලක් මෙච්චර කාලයක් ගෙවල නැතුව තිබ්බ එකට හේතුව සහ එම ප්‍රමාදයට නීතිය ක්‍රියාත්මක උන / වෙන ආකාරය.

6) සනත් නිශාන්ත ලයිට් බිල ගෙවන්න යන එකයි, ගෙවන එකයි, ගෙවන්න යන්න කලින් නාමල් රාජපක්ශ දන්නෙ නෑ කියන එක නන් ටිකක් පිලිගන්න අමාරු කතාවක්.

මේ බිල නාමල් රාජපක්ශට අදාලයි නම්,
ඔය drama එක නාමල් රාජපක්ශ ගෙ නොගෙවපු ලයිට් බිලේ ප්‍රශ්නෙ වහල ගොඩින් බේරගන්න කරපු plan එකක් වෙන්න තියෙන සම්බාවිතාවය ගොඩක් වැඩියි.

දේශපාලනේදි කවදාවත් ඔහොම නොකිය නම් බිල ගෙවන්නෙ නැහැ. ඒ වගේ දේවල් වලට රැවටෙන්න තරම් අපේ රටේ මිනිස්සු මෝඩයි කියල එයාල දන්න හින්ද ඔය වගේ දේවල් එයාල කරනව.

මේ බිල නාමල් රාජපක්ශට අදාලයි නම්,

7) මේ සිද්දියෙන් අපිට පුලුවන් තව දෙයක් තේරුම් ගන්න. දේශපාලඥයින්ට චෝදනා එල්ල වෙන හැම වෙලාවකදිම එයාලගෙ පිලිතුර වෙන්නෙ "ඕව බොරු චෝදනා විතරයි, පුලුවන් නම් ඔප්පු කරල පෙන්නන්න" කියන එක.

මේ සිද්දියේදී, ලක්ශ 26යි 82දාහක electricity වෙඩින් එකක් වෙනුවෙන් සපයල තියෙනව. නමුත් ඒ බිලට හරි අයිතිකාරයෙක් නෑ. JVP එකෙන් මේක එලියට ඇද්දෙ නැත්තම් තවමත් මේක ගෙවපු නැති බිලක්. ඔප්පු කරන්න ඩෙටා ඔක්කොම තියෙන්නෙත් ආන්ඩුව ලග, ඒව වහන්න පුළුවන් වෙන්නෙත් එයාලටමයි.

එයාලගෙ හොරකම් ගැන තේරුම් ගන්න මේක හොද අවස්තාවක්.

8) අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, මේ බිල නාමල් රාජපක්ෂට අයිති උනත් නැති උනත්, මේ වගේ අක්‍රමිකතා ගොඩක් අපේ රටේ සිද්ද වෙනව. දේශපාලකයොත් මේව බෝල පාස් කරනව වගේ වචන වලින් මාද්‍ය සන්දර්ශන තියනව.
මාද්‍ය වලටත් මේ වගේ ඒව හෙන ආතල්. දවස් ගානක් ඇදන් යන්න පුලුවන් hot topics. අන්තිමට මේවගෙ කරුමෙ ගෙවන්න වෙන්නෙ අහින්සක ජනතාවට.

මේ වගේ දේවල් නැවතුන දවසකට ලංකාවෙ මිනිස්සු සතුටෙන් ඉදී. ඒ වගේ දවසක් එනකන් අපි බලන් ඉමු.

Disclaimer -
ඉහත තොරතුරු / අදහස් සියල්ල social media හි තිබූ තොරතුරු මත සහ සමාන්‍ය පුරවැසියකුගෙ දැනුම මත පදනම් ව ඇති බවත් තොරතුරු වල සත්‍ය අසත්‍ය තාවය පිලිබදව කිසිදු වගකීමක් නොදරන බවත් සලකන්න.

😯😂
20/10/2022

😯😂

Fav 😍
19/10/2022

Fav 😍

🤓
19/10/2022

🤓

Waiting 😍
15/10/2022

Waiting 😍

🤦‍♂️
06/10/2022

🤦‍♂️

🥱🥱
19/09/2022

🥱🥱

Please 🙂
29/08/2022

Please 🙂

😌
29/08/2022

😌

Elizabeth Olsen ❤️
11/08/2022

Elizabeth Olsen ❤️

Bit IQ old meme 🧐
08/08/2022

Bit IQ old meme 🧐

Gello 😂😂
08/08/2022

Gello 😂😂

Must Watch 🤩🤩සුපිරියක්
07/08/2022

Must Watch 🤩🤩
සුපිරියක්

🙂 හැබැයි මෙහෙමයි
07/08/2022

🙂 හැබැයි මෙහෙමයි

Women 😂😂
04/08/2022

Women 😂😂

😂😂
04/08/2022

😂😂

😢😢
31/07/2022

😢😢

Image courtesy Piyal
31/07/2022

Image courtesy Piyal

❤️
25/07/2022

❤️

😏
25/07/2022

😏

😂
23/07/2022

😂

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Athal Lokaya - ආතල් ලෝකය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share