Kandy City

Kandy City Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kandy City, News & Media Website, .

05/02/2024

Win 5000 worth gift pack for free!

"Like කරන්න "
"යාළුවෝ Tag කරන්න "

You'll have more chances to win when you tag more friends.

වැඩිපුරම යාළුවෝ Tag කරන වාසනාවන්තයින් 5ට අපෙන් වටිනා තෑගි !

*පෙබරවාරි මස 29 තෙක් වලංගු වේ !

Dumbara Natural Foods අපිව Follow කරලා තියා ගන්න !

😅
22/09/2022

😅

උස්සන් යන්නම් රන්මල් මාලා දාලා 🥰📷Dream Art Photography
01/09/2022

උස්සන් යන්නම් රන්මල් මාලා දාලා 🥰

📷Dream Art Photography

01/09/2022

වරදකරුවන් හෙළිකරන අම්පිටියේ "දිවුරුම් බෝධිය"

සංඝමිත්තා තෙරණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩමවාගෙන පැමිණි පසු එම බෝධීන් වහන්සේගෙන් හටගත් ශාඛා රටේ විවිධ ප්‍රදේශවල රෝපණය කරනු ලැබුවා. ඒ අනුව අම්පිටියේද බෝධි ශාඛාවක් රෝපණය කළ අතර එය අම්පිටිය බෝධිය නම් වුණා. මෙම බෝධීන් වහන්සේගේ අනුහස් වටා විවධ කතා ගෙතී ඇත්තේ දඹදෙණි රාජ සමයේ සිටමයි. දඹදෙණියේ දෙවන පරාක්‍රමබාහු රජුට වැළඳී තිබූ රෝගයකට බොහෝ ප්‍රතිකාර කළත් සුවයක් ලබන්නට නොහැකි වුණා. මේ බෝධියේ අනුහස් පිළිබඳව ආරංචි වූ රජතුමා ඇමතිවරයෙකු යවා රෝග සුවකර දෙනමෙන් ඉල්ලමින් බෝධියට බාරයක් වුණා. කවුරුත් පුදුමයට පත් කරමින් රජතුමා සුවය ලැබුවා. සතුටට පත් රජතුමා බාරහාර ඔප්පු කිරීමට ඉඩකඩම්ද පූජා කර එය ශිලා ලේඛනවලද සටහන් කළා. ඉරහඳ කෙටූ ගලක්ද එතුමා බෝධියට පූජා කළේ ඉරහඳ පවතින තුරු මෙම ඉඩකඩම් බෝධියට පූජා වේවා යන අදහසිනුයි. මහනුවර යුගයේදීත් මෙම බෝධිය අනුහස් ඇති ස්ථානයක් බව කා අතරත් ප්‍රසිද්ධ වී තිබුණා. ඒ නිසාම වරදකරුවන් යයි සැකකළ මිනිසුන් බෝධිය අසලට ගෙනැවිත් තමන් මෙම වරද කළා ද , නොකළා ද කියා දිවුරුම් ගැනීමද එම කාලයේ සිදු කළා.

එසේ දිවුරුම් ගෙන ඇත්තේ හිස් කළයක් තුළට රන් කාසියක් සහ නයෙක් දමා "මම මේ වරද සිදුකළේ නැහැ " කියා කළයට අත දමා රන් කාසිය ගැනීමට අණ කිරීමෙනුයි. එසේ වරදක් නොකළා නම් නයාගෙන් කිසිදු හානියක් නොවෙතැයි කියවෙනවා. ඒ නිසාම එලෙස දිවුරුම් ගන්නට තරම් අනුහස් ඇති මේ බෝධීන්වහන්සේ එතැන් පටන් "දිවුරුම් බෝධිය" නමින් හඳුන්වන්නට කවුරුත් හුරු වූයේ මහත් භක්තියකින්.

A M B U L U W A W A 🥰
01/09/2022

A M B U L U W A W A 🥰

කල් ඉකුත්ව යනතුරු ගන්න එපා !...
28/07/2022

කල් ඉකුත්ව යනතුරු ගන්න එපා !...

Sign please
22/07/2022

Sign please

Stand With The Innocent Protesters Attacked By The Sri Lankan Government. 174 signatures are still needed!

22/07/2022

විරුවෝ මැරිලා ගොඩක් කල් 😔

15/07/2022

දැන් එතකොට සමත් වෙලා ද සර් ගියේ 😂

09/07/2022
කොළඹට එන කෝච්චි දෙකක් එකට එක මුන ගැහුන මොහොත ✊🏾🇱🇰
09/07/2022

කොළඹට එන කෝච්චි දෙකක් එකට එක මුන ගැහුන මොහොත ✊🏾🇱🇰

09/07/2022

ගල් ගහන්න, ගිණි තියන්න හිතෙන අය ඉන්නව නම් පිං සිද්ද වෙයි ගෙදර ඉන්න....

❤️
09/07/2022

❤️

09/07/2022

🔴🥺

නුවර මුලු ට්‍රේන් එකටම එක්ලක්ශ ගානක් දීලා කවුරු හරි ටිකට් ගත්තා.. මේ තමයි ජනතාවගේ බලය නන්දේ.. අපි එනවා.!!!

නුවර අපි ❤️
09/07/2022

නුවර අපි ❤️

01/07/2022

වයසක ආච්ච් අම්මා කෙනෙකුට හදිසියේ රෝගාතුර වූ හෙයින් රෝද පුටුවක් තාවකාලිකව අවශ්‍ය කර ඇත. (නුවර අවටින් රෝද පුටුවක් ලබාදීමට කැමති පුද්ගලයකු සිටී නම් 077 369 3195 ඇමතුමක් ලබා දෙන්න.)

අපි 💛
22/06/2022

අපි 💛

ලෝකේ සුන්දරම cricket ෆෑන්ස්ලා 💛🇱🇰
22/06/2022

ලෝකේ සුන්දරම cricket ෆෑන්ස්ලා 💛🇱🇰

💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
22/06/2022

💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

සියලු දෙනාට සුබ වෙසක් මංගල්‍යක් වේවා.. 🙏කරුණාව දසත පැතිරේවා 🌸
15/05/2022

සියලු දෙනාට සුබ වෙසක් මංගල්‍යක් වේවා.. 🙏
කරුණාව දසත පැතිරේවා 🌸

11/05/2022

Dialog අය
#006 #
Dial කරලා බලන්න
❤️❤️ සප්‍රයිස්.

ශ්‍රී ලංකා 💪❤️
11/05/2022

ශ්‍රී ලංකා 💪❤️

ආඩම්බරයී ලාංකිකයන් ගැන ❤️
11/05/2022

ආඩම්බරයී ලාංකිකයන් ගැන ❤️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Kandy City posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share