Hot News 1st

Hot News 1st Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hot News 1st, Media/News Company, .

-මාකේ දී සාද්ගේ අභියෝගය-මාර්කේ දී සාද් යනු ලිංගිකත්වය උත්කර්ෂයට නැන්වූ දාර්ශනිකයා ය. මොහු නිදි යහනේ දර්ශනය ඉදිරිපත් කර ඇ...
15/08/2022

-මාකේ දී සාද්ගේ අභියෝගය-

මාර්කේ දී සාද් යනු ලිංගිකත්වය උත්කර්ෂයට නැන්වූ දාර්ශනිකයා ය. මොහු නිදි යහනේ දර්ශනය ඉදිරිපත් කර ඇත. සාද් ඉතා තදින් ස්ත්‍රී සංවාසයට ඇලුම් කරන ලද්දෙකි. මොහු සමඟ කුඩා දරුවෙකු තබා යාමද භයානකය.

වංගීශ සුමනසේකර ගේ උපන්දිනය සඳහා විශාල විමතිකයන් පිරිසක් ඉතා ඉහළින් සුභ පැතුම් එක් කරන ලද බව මුහුණු පොත හරහා ප්‍රදර්ශනය කරන පෙනී ගියේය. එහි විශාල කාර්‍යයබාරයක් ඉටු කරන ලද්දේ ප්‍රභා මනුරත්න නැමති හම සුදු ස්ත්‍රියයි කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යනාංශයේ අංශාධිපතිනිය විසිනි. ඇය මාසයකට රජයෙන් වැටුප් වශයෙන් රුපියල් ලක්ෂ 3ක් පමණ වැටුප් ද ලබයි. වංගීශ යනු ස්ත්‍රීන්ට නොයෙකුත් ලිංගික අඩත්තේට්ටම් කිරීම නිසා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් අසාදු ලේඛන (Blacklist)ගත කර ඇති පුද්ගලයෙකි. මේ නිසා ඔහුට කිසිඳු විශ්වවිද්‍යාලයක දේශන පැවැත්වීමට තහනම් ය. ඔහු සමාජයෙන් අතුරුදහන් වන විට ද යම් කාන්තාවකගේ ලිංගික අවයව ප්‍රදර්ශනය කරන ලෙස ඉල්ලා සිදු කරන ලද ඉල්ලීම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමය.
මෙවන් දූෂකයන්ගේ ගුණ වයන ස්ත්‍රීන් ඔහු පිළිබඳ ව නොදන්නවා ද නොවේ.

ලංකාවේ මාර්කේදී සාද් ලෙස වංගීශව හැදින්වීම නුසුදුසු නොවේ.
එසේ නම් ප්‍රභා මනුරත්න ට අප විසින් අභියෝගය ක් ලබා දෙන්නෙමු. ඔබගේ දියණිය සමග සතියක් වංගීශ සමඟ තනි කරන්න. සිදු වන දේට ඔබ එකඟ නම් ඔබ නියෝජනය කරන ස්ත්‍රීන් පිළිබඳ වංගීශ ගේ හැසිරීම ද අප අනුමත කරයි.
එසේම විශ්ව විද්‍යාල කොමිසම් සභාව විසින් අසාදු ලේඛන ගත කල පුද්ගලයෙකු නිර්දෝශී බව දක්වමින් ඔහු පිළිබඳ ප්‍රචාරය කරන ප්‍රභා මනුරත්න ට එරෙහිව විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිසම් සභාව ට කවුරුන් හෝ පැමිණිලි කරන්න. මන්ද රජයේ වැටුප් ලබන ප්‍රභා මනුරත්න සිදු කරන්නේ රාජ්‍ය නීතිය උල්ලංඝනය කිරීමක් බැවිනි. මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිසම් සභාව වහා විමර්ශනයක් සිදු කල යුතුය.

අර්බුධ ආචාර්ය වරයාගේ දැනුමේ දිග පළලකාලෙන් කාලෙට විවිධ දාර්ශනික නම් ගණිකා වෘතියේ යොදවන විශ්වවිද්‍යාලය ආචාර්ය වරයෙක් විසින...
07/08/2022

අර්බුධ ආචාර්ය වරයාගේ දැනුමේ දිග පළල

කාලෙන් කාලෙට විවිධ දාර්ශනික නම් ගණිකා වෘතියේ යොදවන විශ්වවිද්‍යාලය ආචාර්ය වරයෙක් විසින් පසුගිය දිනයක දී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීම පිළිබඳව සහ රටේ අර්බුදය න්‍යායිකව විග්‍රහ කරමින් ලිපියක් එක්තරා වෙබ් අඩවියක ලියා ඇත. ලක්ෂ 2.5ක පමණ මාසික වැටුපක් ලබන පුබුදු ජයගොඩගේ මෙම ආචාර්ය වරයා මාර්ක්ස් හා ලෙනින් වැනි නොයෙක් නම් වාමාංශික වෙළෙඳපළ තුළ විකිණීමෙන් ද මුදල් උපයා ගනී.

මෙම ආචාර්ය වරයා විසින් රනිල් වික්‍රමසිංහ ලුවී බොනපාර්ට් ට උපමා කරමින් වෙබ් අඩවියක් පුරා විශාල ලිපියක් රචනා කරන්නේ ඉතා විශිෂ්ට චින්තකයෙක් ලෙස හඟවමිනි. එහෙත් පුබුදු ජයගොඩ ගේ මෙම ආචාර්ය වරයා නොදන්නා දෙය වන්නේ එම වෙබ් අඩවිය සදහා මුදල් වියදම් කරන්නේ රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයා විසින් බවයි. මෙයින් විශිෂ්ට චින්තකයාගේ දැනුමේ දිග පළල කෙතෙක් දැයි වටහා ගත හැක.

26/07/2022

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Hot News 1st posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share