True Love

True Love Come & Join With Us
(3)

22/03/2024

ආයෙත් පටන් ගන්න හිතයි Page එක

22/03/2024

අත්හරින සියල්ල සතුටින් අත්හරින්න😊🙏

22/08/2023

❤️🥰

❤️🙂
22/08/2023

❤️🙂

27/03/2023
27/03/2023
අද ඔයාලත් මෙහෙම ගහපුවා අපිට Inbox කරන්න🙂🥰❤️අපි Page එකෙන් දානවා🖤
14/02/2023

අද ඔයාලත් මෙහෙම ගහපුවා අපිට Inbox කරන්න🙂🥰❤️
අපි Page එකෙන් දානවා🖤

29/11/2022

අවුරුදු 2කට පස්සෙ EX'වයි එයාගෙ ලමයයි School Get එකේදි හම්බුනහම 😁🖤

22/10/2022
22/10/2022

Father love is never end🥰😘❤️🖤

05/09/2022

පරිස්සමට ගෙදර යන්න හොදද
ගෙදර ගිහින් මැසේජ් එකක් දාන්න
කන්නෙ නැතිව ඉන්න එපා කන්න
මගෙන් බැනුම් අහන් නැතිව
යන තැනක කියලා යන්න හොදද
මං එපා කියලා තියෙන දේවල් කරන්න එපා
මං ඔයාට ගොඩාක් ආදරෙයි...

ම්ම් අහල ඇති නේ
ආයෙ කියන්නෙ ඕනේ නේ නේද..

උඹට කෙනෙක් ආදරේ කරනව නම්
එයාට උඹ නැතිව ජීවත් වෙන්න බෑ කියලා කියනව නම්
උඹ ගැන නිතරම හොයනව නම් උඹව පරිස්සම්
කරන්න නීති දානව නම්
උඹටම එයාව වදයක් කියලා හිතලා
උඹ එයාගෙන් ඈතට යාවි
හැබැයි උඹට දවසක තේරෙයි
උඹටත් පාලුවක් තනියකම් දැනෙනවා කියලා
උඹට ඒ දැනෙන්නෙ අර උඹේ පස්සෙන්ම
උඹට ආදරේ කර උඹට වදයක් වෙලා
හිටපු කෙනා නැති ඇඩුව කියලා

ඒ වෙනකොට උඹ එයාව හොයයි
ඒත් මතක තියගනින් ඒ වෙනකොට එයා
උඹ ඉන්න තැනටත් වඩා දුරක් ගිහින් ඉදීවි...

ඒ නිසා කවදාවත් තමන්ට වටිනාකමක් දෙන අයව
අතහැර ගන්න එපා
මොකද පසුතැවෙන්න වෙන්නෙ තමන්ටමයි....
මග ඇරගන්න එපා ඒ වගේ හිතක් ❤🙏

🙂🙏🥀💔🖤
28/08/2022

🙂🙏🥀💔🖤

31/07/2022

Motivation ✍️❤️

30/07/2022

Reality ✍️❤️

29/07/2022

Definitely ✍️❤️

29/07/2022

True ✍️❤️

අරගල කරුවන් සියලුදෙනාටත් ඉක්මන් සුව🙏
09/07/2022

අරගල කරුවන් සියලුදෙනාටත් ඉක්මන් සුව🙏

කල හොද නරකදෙකම කර්මය වි අපි පසුපස එනු ඇත🙏...හොදක් කලොත් ඒ හොද අපිට ආපසු කිසියම් දිනක අපේක්ෂාකල නොකල අයුරින් ලැබෙයි🙂.⁣නරක...
03/07/2022

කල හොද නරක
දෙකම කර්මය වි අපි පසුපස එනු ඇත🙏...
හොදක් කලොත් ඒ හොද අපිට ආපසු කිසියම් දිනක අපේක්ෂාකල නොකල අයුරින් ලැබෙයි🙂.
⁣නරකක් කලොත් එයද කරත්තය පසුපස එන රෝදය මෙන් පැමිණ කොයියම් හෝ දිනක පලදෙනු ඇත🙏...
ඉදින් සියල්ලම කර්මයට භාරදිය යුතු නැත ..
මන්ද යත් යහපත් ලෙස හැසිරිම සිදු වේ නම් අපට යහපත සිදුවන්නා සේම අයහපත් දැ වල ප්‍රතිඵලද එලෙසම පල දෙනු ඇත...
ඉවසන්න ❤❤
කර්මය තමාගේ රාජකාරිය අකුරට ඉටුකරාවි🙏🙂

සවි

ජායාරූපය අන්තර්ජාලයෙන් උපුටාගැනීමකි

Address


Website

Alerts

Be the first to know and let us send you an email when True Love posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to True Love:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share