CCU Studios

CCU Studios Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CCU Studios, Film/Television studio, .

Welcome to The Multiverse Knight keeper 😈🍺
28/02/2024

Welcome to The Multiverse Knight keeper 😈🍺

𝗧𝗵𝗲 𝗥𝗲𝗱 𝗕𝗲𝗴𝗶𝗻𝘀 හි knight Keeper ගේ චරිතය රග දක්වන නලුවා තොරාගැනේ. 🍺

ඉතින් සිනමා ශාලාවල් වලට නිකුත් කිරිමට නියමිත 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗻 𝗦𝘂𝗽𝗲𝗿 𝗛𝗲𝗿𝗼 𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗲 එකේ හතර වන නිර්මාණය වන එහෙමත් නැත්නම්. 𝗥𝗲𝗱 𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗲 එකේ වගේම ලංකාවේ සිනමා ශාලාවලට එන 𝗧𝗵𝗲 𝗥𝗲𝗱 𝗕𝗲𝗴𝗶𝗻𝘀 නිර්මාණයේ knight Keeper ගේ චරිතය සදහා පනපොවන නලුවා මේ වන විට තොරාගෙන අවසන් බව ප්‍රකාශ කරලා තිබෙනවා ඒ mevan ranasinghe

𝗖𝗖𝗨 + 𝗨𝗕𝗥 𝗦𝘁𝘂𝗱𝗶𝗼𝘀 හි ප්‍රධානින් වන 𝗕𝗵𝗮𝗻𝘂𝗸𝗮 𝗥𝘂𝗽𝗮𝘀𝗶𝗻𝗴𝗵𝗲 සහ 𝗠𝗲𝘃𝗮𝗻 𝗞𝗮𝗿𝘂𝗻𝗮𝗿𝗮𝘁𝗵𝗻𝗲, ඔවුන් මෙය ප්‍රකාශ කරා.

ඉතින් 𝗖𝗖𝗨 & 𝗨𝗕𝗥, Mevan Ranasinghe ට සුභ පතනවා ඔහුගේ ඉදිරි ගමනට.🌹

එ වගේ Red sky part 2 trailer එකේ link එක බලාගන්න පුලුවන් 𝗰𝗼𝗺𝗺𝗲𝗻𝘁 𝘀𝗲𝗰𝘁𝗶𝗼𝗻 එකෙන්.


The Biginning Of The Revenge Who ?  CCU Studios + U B R Film Makers විසින් නිර්මාණය කරන ලංකාවේ Super Hero Universe එකේ ද...
28/02/2024

The Biginning Of The Revenge Who ?

CCU Studios + U B R Film Makers විසින් නිර්මාණය කරන ලංකාවේ Super Hero Universe එකේ දෙවනි නිර්මාණය වන Red sky part 2 නිර්මාණයේ රුගත කිරිම් අතර තුර ගත් චායා රුපයක්.

එ වගේ Red sky part 2 trailer එද බලපු නැති කට්ටියට පුලුවන් පල්ලෙහා link ඒකෙන් ගිහිල්ලා trailer එක නරඹන්න Red sky part 2 🍷


𝗧𝗵𝗲 𝗥𝗲𝗱 𝗕𝗲𝗴𝗶𝗻𝘀 හි 𝗥𝗲𝗱 ගේ චරිතය රග දක්වන නලුවා තොරාගැනේ. 🍷 ඉතින් සිනමා ශාලාවල් වලට නිකුත් කිරිමට නියමිත 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗻 𝗦𝘂𝗽𝗲𝗿 𝗛...
25/02/2024

𝗧𝗵𝗲 𝗥𝗲𝗱 𝗕𝗲𝗴𝗶𝗻𝘀 හි 𝗥𝗲𝗱 ගේ චරිතය රග දක්වන නලුවා තොරාගැනේ. 🍷

ඉතින් සිනමා ශාලාවල් වලට නිකුත් කිරිමට නියමිත 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗻 𝗦𝘂𝗽𝗲𝗿 𝗛𝗲𝗿𝗼 𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗲 එකේ හතර වන නිර්මාණය වන එහෙමත් නැත්නම්. 𝗥𝗲𝗱 𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗲 එකේ වගේම ලංකාවේ සිනමා ශාලාවලට එන 𝗧𝗵𝗲 𝗥𝗲𝗱 𝗕𝗲𝗴𝗶𝗻𝘀 නිර්මාණයේ 𝗧𝗵𝗲 𝗥𝗲𝗱 ගේ චරිතය සදහා පනපොවන නලුවා මේ වන විට තොරාගෙන අවසන් බව ප්‍රකාශ කරලා තිබෙනවා ඒ 𝗔𝘀𝗮𝗻 𝗥𝘂𝘄𝗮𝗻𝗽𝗮𝘁𝗵𝗶𝗿𝗮𝗻𝗮.

𝗖𝗖𝗨 + 𝗨𝗕𝗥 𝗦𝘁𝘂𝗱𝗶𝗼𝘀 හි ප්‍රධානින් වන 𝗕𝗵𝗮𝗻𝘂𝗸𝗮 𝗥𝘂𝗽𝗮𝘀𝗶𝗻𝗴𝗵𝗲 සහ 𝗠𝗲𝘃𝗮𝗻 𝗞𝗮𝗿𝘂𝗻𝗮𝗿𝗮𝘁𝗵𝗻𝗲, ඔවුන් මෙය ප්‍රකාශ කරා.

ඉතින් 𝗖𝗖𝗨 & 𝗨𝗕𝗥, 𝗔𝘀𝗮𝗻 𝗥𝘂𝘄𝗮𝗻𝗽𝗮𝘁𝗵𝗶𝗿𝗮𝗻𝗮 ට සුභ පතනවා ඔහුගේ ඉදිරි ගමනට.🌹

එ වගේ 𝗥𝗲𝗱 චරිතයේ 𝗰𝗼𝗺𝗶𝗰 𝗹𝗼𝗼𝗸 එක බලාගන්න පුලුවන් 𝗰𝗼𝗺𝗺𝗲𝗻𝘁 𝘀𝗲𝗰𝘁𝗶𝗼𝗻 එකට ගිහිල්ලා.


ඉතින් අද 𝘽𝙚𝙖𝙪𝙩𝙮 𝙏𝙫 𝙏𝙝𝙚 𝙍𝙚𝙚𝙡 වැඩ සටහන සදහා 𝘿𝙞𝙧𝙚𝙘𝙩𝙤𝙧 𝘽𝙝𝙖𝙣𝙪𝙠𝙖 𝙍𝙪𝙥𝙖𝙨𝙞𝙣𝙜𝙝𝙚 සහබාගි වුනා එ ලංකාවේ 𝙨𝙘𝙞𝙛𝙞 ආශ්‍රයෙන් නිර්මාණය කරන ...
25/02/2024

ඉතින් අද 𝘽𝙚𝙖𝙪𝙩𝙮 𝙏𝙫 𝙏𝙝𝙚 𝙍𝙚𝙚𝙡 වැඩ සටහන සදහා 𝘿𝙞𝙧𝙚𝙘𝙩𝙤𝙧 𝘽𝙝𝙖𝙣𝙪𝙠𝙖 𝙍𝙪𝙥𝙖𝙨𝙞𝙣𝙜𝙝𝙚 සහබාගි වුනා එ ලංකාවේ 𝙨𝙘𝙞𝙛𝙞 ආශ්‍රයෙන් නිර්මාණය කරන 𝙎𝙪𝙥𝙚𝙧 𝙃𝙚𝙧𝙤 𝙐𝙣𝙞𝙫𝙚𝙧𝙨𝙚 එක ගැන කතා කරන්න.

ඉතින් විශේෂයෙන්ම මේ අවස්ථාව අපට ලබා දිපු 𝙎𝙝𝙞𝙧𝙡𝙮 𝙎𝙖𝙢𝙖𝙧𝙖𝙨𝙞𝙣𝙜𝙝𝙚 𝙨𝙞𝙧 ට සහ ම 𝙎𝙝𝙞𝙧𝙡𝙮 𝙨𝙞𝙧 ට අපි ගැන කියපු 𝙇𝙖𝙠𝙨𝙝𝙖𝙣 𝙋𝙚𝙧𝙚𝙧𝙖 සොහොයුරා ට ගොඩක් ඉස්තුති කරන්න කැමති.

ඉතින් අපි 𝘾𝘾𝙐 + 𝙐𝘽𝙍 𝙎𝙩𝙪𝙙𝙞𝙤𝙨 නිර්මාණය කරන ලංකාවේ එකම 𝙎𝙪𝙥𝙚𝙧 𝙃𝙚𝙧𝙤 𝙐𝙣𝙞𝙫𝙚𝙧𝙨𝙚 එක ගැන දැගන්න අපි කියන්නම් දවස එදාට 𝙋𝙀𝙊 𝙏𝙫 චැනල් 131 ඔස්සේ 𝙏𝙝𝙚 𝙍𝙚𝙚𝙡 වැඩ සටහන නරඹන්න.


𝗖𝗖𝗨 + 𝗨𝗕𝗥 𝗦𝘁𝘂𝗱𝗶𝗼𝘀 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮𝗻 𝗦𝘂𝗽𝗲𝗿 𝗛𝗲𝗿𝗼 𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗲 හි මූලාරම්භය වූ 𝗥𝗲𝗱 𝗦𝗸𝘆 𝗣𝗮𝗿𝘁 𝗜𝗜 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗧𝗿𝗮𝗶𝗹𝗲𝗿 එක බැලුවද ? 🙌 𝗥𝗲𝗱 𝗦𝗸𝘆 ...
21/02/2024

𝗖𝗖𝗨 + 𝗨𝗕𝗥 𝗦𝘁𝘂𝗱𝗶𝗼𝘀

𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮𝗻 𝗦𝘂𝗽𝗲𝗿 𝗛𝗲𝗿𝗼 𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗲 හි මූලාරම්භය වූ 𝗥𝗲𝗱 𝗦𝗸𝘆 𝗣𝗮𝗿𝘁 𝗜𝗜 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗧𝗿𝗮𝗶𝗹𝗲𝗿 එක බැලුවද ? 🙌

𝗥𝗲𝗱 𝗦𝗸𝘆 𝗣𝗮𝗿𝘁 𝗜𝗜 හි පලමු 𝗧𝗿𝗮𝗶𝗹𝗲𝗿 එක මේ වන විට ඔබට 𝗬𝗼𝘂 𝗧𝘂𝗯𝗲 හි 𝗠𝗮𝗿𝘁𝗶𝗮𝗹 𝗙𝗮𝗻𝗮𝘁𝗶𝗰𝘀 𝗕𝘆 𝗖𝗲𝘆𝗹𝗼𝗻 𝗖𝗶𝗻𝗲𝗺𝗮𝘁𝗶𝗰 𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗲 යූ ටියුබ් චැනලය ඔස්සේ නැරඹීමට අවස්තාව උදා කර දී තිබෙනව ...තාම බලපු නැති අයට 𝗖𝗼𝗺𝗺𝗲𝗻𝘁 𝗦𝗲𝗰𝘁𝗶𝗼𝗻 එකේ පහල 𝗹𝗶𝗻𝗸𝘀 දාලා තියෙන්නෙ 👇

එතකොට 𝗧𝗿𝗮𝗶𝗹𝗲𝗿 එක බලපු අය තමන් ගේ අදහස් 𝗖𝗼𝗺𝗺𝗲𝗻𝘁 එකක් දාගෙන යන්න ✌️


20/02/2024

2021 Mask Man මද 2024 ත් ඉන්නෙ ? නැත්නම් වෙන Earth එකක Mask Man කෙනෙක් ද ?... 👀🤯

Red Sky Part II ලංකාවෙ බිහිවන පලමු Live Action Super Hero කතා මාලාවෙ දෙවැනි දිගහැරුම ....

Red Sky Part II Trailer එක තාම බලපු නැති අයට Link Comment Section ඒකේ 👇

Red sky part 2 trailer එක නිකුත් කරා
13/02/2024

Red sky part 2 trailer එක නිකුත් කරා

Coming soon! This February!

ඉතින් හරියටම තවත් විනාඩ් 15 කින් Red sky part 2 trailer එක නිකුත් කරනවා. 6.30 ට. මේ link එකෙන් ගිහිල්ලා trailer එක නරඹන්...
13/02/2024

ඉතින් හරියටම තවත් විනාඩ් 15 කින් Red sky part 2 trailer එක නිකුත් කරනවා.

6.30 ට. මේ link එකෙන් ගිහිල්ලා trailer එක නරඹන්න. https://youtu.be/uIv1FJTTrYY?si=v8SK2XPHVAQ1Jbf7

එහෙනම් ලංකාවේ අපේ Super Hero Universe එක සමග අපි ඉදිරියට යමු.

Director and script writer Bhanuka Rupasinghe

CCU + UBR Studios ඉතින් අවසානයේ දි ලංකාවේ අපි සියලුම දෙනාට. Super Hero Universe එකක් නිර්මාණය කරන්න CCU + UBR එකතුවට පුල...
13/02/2024

CCU + UBR Studios

ඉතින් අවසානයේ දි ලංකාවේ අපි සියලුම දෙනාට. Super Hero Universe එකක් නිර්මාණය කරන්න CCU + UBR එකතුවට පුලුවන් වුණා.

( අද හවස 6.30 ට. Red sky part 2 trailer එක මේ link එකෙන් බලන්න. https://youtu.be/uIv1FJTTrYY?si=ZZc2aYxAMDp6XF98 )

ඉතින් ලංකාවේ ඔයාලගේ සුපිරි විරයන් ගේ නම් ටික සහ පොඩ් විස්තරයක් මේ විදිහට දැනගන්න.

Red

මේ තමයි පලිගැනීම සහ යුක්තිය ලෙස අපි අතරට එන Red එහෙමත් නැත්නම් මේමො city එකේ පලිගැනීම එ වගේම ඔහු තමයි පලමු ලංකිය සිනමාවේ සිනමා ශාලාවට එන චරිතය.

Knightshade

මේ තමයි. මිනිසුන්ගේ බලාපොරොත්තුව. මිනිස්සුගේ ශක්තිය ඉතින් ඔහු තමයි සියලු විරයන්ගේ ආරම්භකයා.

Mask man

මේ තමයි මිනිසුන්ගේ අදුර
මේ තමයි මිනිසුන්ගේ බිය

ඉතින් මේ තමයි විරයන්ගේ අදුරුතම සෙවනැල්ල Mask man එහෙමත් නැත්නම් knigh හස Red ගේ ?

දැනට අපි මේ චරිත දැනගමු. මොකද තවත් වෙනස් චරිත කිහිපයක් පැමිණිමට නියමිතව තිබෙන නිසා.

එහෙනම් අපි අපේ ලංකාවේ Super Hero Universe එක මේ විදිහට ඉදිරියට අරගෙන යමු.

ලංකාවේ අපේ Super Hero Universe එක එ විදිහට අරම්භ කරනවා. ඉතින් CCUStudios + U B R Film Makers විසින් නිර්මාණය කරපු Red sk...
13/02/2024

ලංකාවේ අපේ Super Hero Universe එක එ විදිහට අරම්භ කරනවා.

ඉතින් CCUStudios + U B R Film Makers විසින් නිර්මාණය කරපු Red sky part 1 නිර්මාණය. රුසියාවේ මොස්කව් 3 D - stereo film Festival හි Official නිර්දේශ වුණා.

ඉතින් අපි අද එහි දෙවනි නිර්මාණය වන Red sky part 2 හි Official trailer එක නිකුත් කරනවා. හවස 6.30 ට.

ඉතින් මේ තමයි. ලංකාවේ අපි ඔබ සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන Super Hero Universe එකේ දෙවනි නිර්මාණය වෙන්න⁣ේ.

Trailer එකේන් අද හවස 6.30 ට. අපි හමුවෙමු.

https://youtu.be/uIv1FJTTrYY?si=8Jv-uhEWoK98a-e0

හෙට තමයි දවස හෙට තමයි වෙලාවලංකාවේ අපේ Super Hero Universe එකේ දෙවනි නිර්මාණයේ පලමු trailer එක අපි හෙට හරියටම හවස 6.30 ට ...
12/02/2024

හෙට තමයි දවස
හෙට තමයි වෙලාව

ලංකාවේ අපේ Super Hero Universe එකේ දෙවනි නිර්මාණයේ පලමු trailer එක අපි හෙට හරියටම හවස 6.30 ට නරඹමු.

Red sky part 2 හි පලමු trailer එක අපි හෙට බලමු.

Red sky part 2 ඉතින් හරියටම තව දවස් දෙකකින් අපි Red sky part 2 හි trailer එක නිකුත් කරනවා. CCU+ UBR Studios එකතුවෙන් නිර...
11/02/2024

Red sky part 2

ඉතින් හරියටම තව දවස් දෙකකින් අපි Red sky part 2 හි trailer එක නිකුත් කරනවා.

CCU+ UBR Studios එකතුවෙන් නිර්මාණය කරන Red Universe එකේ දෙවනි නිර්මාණය තමයි. Red sky part 2 නිර්මාණය කියන්නේ. එ විතරක් නෙමෙයි ලංකාවේ අපි සියලු දෙනාගේ එකම Super Hero Universe එක වෙන්නෙත් මෙ Red Universe එක කියන එක අපි හැමොම දන්නවා.

ඉතින් Red sky part 2 කියන්නේ ඔබ සොයන සිනමාවේ ආරම්භය.

ඉතින් අපි වැඩි විස්තර ඉදිරියේදී කතා කරමු. එ වගේම පෙබරවාරි 13 හරියටම හවස 6.30 ට. අපි Red sky part 2 trailer එක සමග හමු වෙමු.

Red sky part 2 A New Biginning A New Hope මතකයි නේ දවස පෙබරවාරි 13 හවස 6.30 ට. ලංකාවේ අපේ Super Hero universe එකේ දෙවනි...
10/02/2024

Red sky part 2 A New Biginning A New Hope

මතකයි නේ දවස පෙබරවාරි 13 හවස 6.30 ට. ලංකාවේ අපේ Super Hero universe එකේ දෙවනි නිර්මාණය වන Red sky part 2 හි trailer එක බලමු.

දෙවල් වෙන්නේ හිතන විදිහට ද?හිතවන විදිහට ද?Red sky part 2 trailer එක පෙබරවාරි 13 හවස 6.30 ට. නරඹමු.
09/02/2024

දෙවල් වෙන්නේ හිතන විදිහට ද?
හිතවන විදිහට ද?

Red sky part 2 trailer එක පෙබරවාරි 13 හවස 6.30 ට. නරඹමු.

Leonardo da Vinci + රේවන් De 🧐

Red Universe එකේ රේවන් 🧐

රේවන් + da Vinci = රේවන් de
ඇලෙක්ස් රේවන් de = ?

ඉතින් ඔබ යම් දෙයක් දකිනවා.
ඔබ⁣ට යම් දෙයක් ඇහෙනවා.

පෙබරවාරි 13 හරියටම හවස 6.30 ට. Red sky part 2 trailer එකෙන් හමු වෙමු.

අමතක කරන්න එපා. මෙක වෙස් පිරලිමක්.

Red sky part 2 මතකයි නේ දවස පෙබරවාරි 13 හවස 6.30 ට. ලංකාවේ අපේ Super Hero universe එකේ දෙනි නිර්මාණය වන Red sky part 2 ...
08/02/2024

Red sky part 2

මතකයි නේ දවස පෙබරවාරි 13 හවස 6.30 ට. ලංකාවේ අපේ Super Hero universe එකේ දෙනි නිර්මාණය වන Red sky part 2 හි trailer එක බලමු.

Wow 👀 පෙබරවාරි 13 හරියටම හවස 6.30 ට.
07/02/2024

Wow 👀

පෙබරවාරි 13 හරියටම හවස 6.30 ට.

Red sky part 2 A New Biginning A New Hope

UBR + CCU Studios විසින් නිර්මාණය කරන්නේ ලංකාවේ අපි සියලුම දෙනාගේ Super Hero Universe එක.

ඉතින් පෙබරවාරි 13 හරියටම හවස 6.30 ට. Red sky part 2 නිර්මාණයේ පලමු trailer එක නිකුත් කරනවා.

වෙනස් වන සිනමාවේ. වෙනස් පැතිකඩකින් හමුවෙමු.

07/02/2024

red sky part 1 කියන්නේ CCU + UBR විසින් නිර්මාණය කරන Super Hero Universe එකේ මුල් නිර්මාණය.

ඉතින් බලපු නැති කට්ටිය ඉන්නවා නම් අනිවාර්යයෙන් නරඹන Red sky part 1 නිර්මාණය. මොකද Red aky part 2 හි පලමු trailer එක පෙබරවාරි 13 නිකුත් කිරිමට අපි සුදානම්.

එහෙනම් අවසාන වෂයේන්. A New Biginning A New Hope 🌹

05/02/2024

Red sky part 1

ඉතින් තවත් හරියටම දින 7 ක්. ඇතුලත Red sky part 1 හි දෙවනි කොටස වන Red sky part 2 A New Biginning A New Hope නිර්මාණයේ. පලමු trailer එක නිකුත් කරනවා.

පෙබරවාරි 13 හවස 6.30 ට. Red sky part 2 A New Biginning A New Hope trailer එක නිකුත් කරනවා.

එහෙනම් තවමත් Red sky part 1 බලපු නැති කට්ටිය ඉන්නවා නම් අනිවාර්යයෙන් නරඹන්න. මොකද Red sky part 2 නැරඹීමට පෙර අනිවාර්යයෙන් Red sky part 1 නරඹලා සිටිය යුතු නිසා.

Red sky part 1 - https://youtu.be/isblmcRI1Zw?si=Xmuhx6eiaziKsBSI

එහෙනම් Sri Lankn Super Hero Universe එකට සාදරයෙන් පිලිගන්නවා.

අපි බලමු මොකද වෙන්නේ කියලා. 🌹

පෙබරවාරි 13 පෙබරවාරි 13 ඉතින් ඔන්න Red Universe එකේ දෙවනි නිර්මාණය වන Red sky part 2 A New Biginning A New Hope හි පලමු....
04/02/2024

පෙබරවාරි 13 පෙබරවාරි 13

ඉතින් ඔන්න Red Universe එකේ දෙවනි නිර්මාණය වන Red sky part 2 A New Biginning A New Hope හි පලමු. Trailer එක අපි පෙබරවාරි 13 හවස 6.30 ට නිකුත් කරනවා.

මතකයි නේ දවස පෙබරවාරි 13 😈

එහෙනම් Sri Lankn Super Hero Universe එකට සාදරයෙන් පිලි ගන්න අතර අපි සියලු දෙනා පෙබරවාරි 13 Red sky part 2 trailer එක පලමු.

Maskman 🍷trailer එක නිකුත් කරන දිනය හෙට හවස අපි නිවෙදනය කරනවා. Red sky part 2 A New Biginning A New Hope හි පළමු නිල පුර...
03/02/2024

Maskman 🍷

trailer එක නිකුත් කරන දිනය හෙට හවස අපි නිවෙදනය කරනවා.

Red sky part 2 A New Biginning A New Hope හි පළමු නිල පුර්ව ප්‍රචාරක පටය. නිකුත් කරන දිනය අපි හෙට හවස 6.30 ට. නිවෙදනය කරනවා.

එහෙනම් Sri lankn Super Hero Universe එකේ අරම්භය දැනටමත් සිදු වී ඇති මොහොතක අපි RSP 2 trailer එක නිකුත් කරන දිනය සමග හෙට හවස 6.30 ⁣ට. හමුවෙමු.

මතකයිනේ අපි හෙට හවස 6.30 ට. නිවෙදනය කරනවා. trailer එක නිකුත් කරන දවස. 😌

Red Universe එකේ ලොවීනා 😍🍷 ලොවීනා චරිතය. කියන්නේ අපි දන්න කියන Mount Lavinia ආදර කාතාවේ අපි දකින ලොවීනාගේ අනුසාරයෙන් නිර...
01/02/2024

Red Universe එකේ ලොවීනා 😍🍷

ලොවීනා චරිතය. කියන්නේ අපි දන්න කියන Mount Lavinia ආදර කාතාවේ අපි දකින ලොවීනාගේ අනුසාරයෙන් නිර්මාණය කරපු නමුත් එකිනෙකට වෙනස් චරිතයක්. විදිහට Red Universe එක හරහා බලාගන්න පුලුවන් වන චරිතයක්.

එ විතඑක් නෙමෙයි ඇය Red Universe එක ඇතුලේ ඉතාමත් ප්‍රධාන තැනක් ගන්නවා.

Sri Lanka Super Hero Universe එකට සාදරයෙන් පිලිගන්න අතර අපි සියලු දෙනා වෙනස් වන සිනමාවේ. වෙනස් වැඩක් සමග හමුවෙමු.

CCU + UBR Studios එකතුවෙන් ඔබ වෙත මෙම වෙනස අරගෙන එනු ඇත.

31/01/2024

UBR + CCU නිර්මාණය කරන Universe එකේ captain කව්ද ගිහිල්ලම. දැනගන්න. 😌

Knight ගේ test screening සාර්ථකයි.මිට සුලු මොහොතකට පෙර Red Universe එකේ වගේම CCU Studio හි ප්‍රධාන චරිතයක් වන Knight එහෙ...
31/01/2024

Knight ගේ test screening සාර්ථකයි.

මිට සුලු මොහොතකට පෙර Red Universe එකේ වගේම CCU Studio හි ප්‍රධාන චරිතයක් වන Knight එහෙමත් නැත්නම් knightshade ගේ test screening එක සාර්ථකව අවසන් කරා එ වගේම නවක තරුන නලුවෙකු යටතේ RED UNIVERSE එකේ knightshade ගේ චරිතය ඉදිරියේදී පැමිණිමට නියමිතයි.

First Look එක දැකපු අපේ කාර්ය මන්ඩලය එ වෙලාවේ පුදුම වුන විදිහටම රසිකයන් වන ඔබලාද පුදුම කිරිමට අපි බලා පොරෝත්තු වෙනවා. 😳😳

අපි ඉලගට test screening එක තියන්නේ Red Universe එකේ ප්‍රධානම චරිතයක් වන U B R Film Makers සතු Red චරිතයේ.

එහෙනම් වෙනස් වන ලංකිය සිනමාවේ වෙනස් පැතිකඩක් සමග අපි හමුවෙමු.

30/01/2024

කව්ද Mask man 🤔

ඉතින් CCU + UBR විසින් නිර්මාණය. කරන sri lankn Super hero Universe එකේ චරිතයක් වන එහෙමත් නැත්නම් Red Universe එක තුලින් ඔයාලා අතරට එන කව්ද මේ mask man 🤔 එ වගේම mask man ගේ චරිතයට පනපොවන නලුවා කව්ද 😏

ඉතින් එ දේ අපි ඔයාලාට බාර කරනවා. කව්ද මේ Mask man කියලා හොයන්න එ වගේ Mask man චරිතය ලොකු භුමිකාවක් කරනවා. Red Universe එක ඇතුලේ 😌

24/01/2024

The Red sky part 2 හි රුගත කිරිම්. නිළ වෂයේන් අරම්බකරා.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when CCU Studios posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share