Video TV

Video TV world wide videos from one place

01/06/2022
15/06/2021

පේජ් එකටලයික් කරලා එකතු වෙන්න

15/06/2021
10/06/2021

Hashen dulanjana Sirasa voice

20/05/2021

පියුමි අක්කගේ රස කතාව

මෙන්ෂන් කරගෙන පලයන්
20/05/2021

මෙන්ෂන් කරගෙන පලයන්

photos without captions
19/05/2021

photos without captions

20/04/2021

අනුන්ගේ ගෑනුන්ට ඇන්ටිලට් පැනි හලන යාලුවව මෙන්ෂන් කර්ගෙන යන්

25/03/2021

feelings

24/03/2021

නාඩගම්කාරයෝ marshup සිංදුව

09/03/2021

Breave hen fight with two King Cobras to protect her eggs

09/03/2021

පව්ලක ඉන්න සහෝදරයො සෙට් එකේ ගතිගුන මේව තමයි ජෝක් කියන්නේ

08/03/2021

අපේ කාලේ කෙල්ලො මෙහෙම ගහගත්තේ නෑ හාමුදුරුවනේ

07/03/2021

අම්ම කෙනෙක් ලග ඉදල අම්ම නෑ වගේ දැනෙන එක අම්ම කෙනෙක් ඇත්තටම නැති වෙලා දැනෙන අඩුවට වඩා බැරෑරුම්

07/03/2021

නවක ආදරවන්තයින්ට විනාඩියක් නැවතිලා බලන්න වටින වීඩියෝවක්.මම ආදරේ මට ආදරේ කෙනාට නෙමෙයි මගේ හිත ආදරේ කෙනාට

https://play.google.com/store/apps/details?id=com.wkathamonastery_11579545නව කතා,කෙටි කතා  එක පෙලට කියවන්න.සිංදු වල නියම...
21/07/2020

https://play.google.com/store/apps/details?id=com.wkathamonastery_11579545

නව කතා,කෙටි කතා එක පෙලට කියවන්න.සිංදු වල නියම අරුත් රසවිදින්න ඔයාලගේ කතා අපිත් එක්ක් බෙදගන්න.කතා අසපුව ඇප් එක දැන්ම playstore එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

කියවන්න කැමති බොහෝ දෙනා පරිශීලනය කරන කතා අසපුව මුදෘකාංගයේ සංස්කරණ ශිල්පියෙකු ලෙස කතා ලිවීමට ඔබටත් අවස්තාවක්.ඔබගේ හැකියාව...
03/05/2020

කියවන්න කැමති බොහෝ දෙනා පරිශීලනය කරන කතා අසපුව මුදෘකාංගයේ සංස්කරණ ශිල්පියෙකු ලෙස කතා ලිවීමට ඔබටත් අවස්තාවක්.ඔබගේ හැකියාවට වටිනා කමක් ලබා ගන්න.

මෙයින් ඔබට ලැබෙන වාසි,
* සෑම වර්ෂයකම කතා රසිකයන්ගේ චන්දයක් තුලින් හොදම කතා ලියන්නා තේරීම හා වටිනා මුදල් ත්‍යාග ලබා දීම.

* විදේශගත රැකියාකරන හා ත්‍යාගශීලී ශීලාංකික රසිකයන් මගින් කතා ලියන්නන් සදහා පරිත්‍යාග හා අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීම.

* නව කතා රචකයෙක් ලෙස ප්‍රසිද්දිය හා ඔබගේ කතා hard copies ලෙස ප්‍රදර්ශනයට සහාය.

කතා රචනයට කැම්ති අය 0712925205 අංකයට whatsapp මගින් පණිවුඩයක් යොමු කරන්න.එසේ නැතිනම් music tv පිටුවට කෙටි පණිවුඩයක් එවන්න.

https://play.google.com/store/apps/details?id=com.wKathaasapuwa_10671917

⚠️️⚠️️⚠️️⚠️️👇👇👇 අවදානයයි👇👇👇⚠️️⚠️️⚠️️⚠️️ඔබ කාන්තාවක් නම් මේ පනිවුඩය අනිවාර්යයෙන් කියවන්න.👇ක්ෂනික ආහාර හා අහිතකර ආහාර රටාව...
06/04/2020

⚠️️⚠️️⚠️️⚠️️👇👇👇 අවදානයයි👇👇👇⚠️️⚠️️⚠️️⚠️️

ඔබ කාන්තාවක් නම් මේ පනිවුඩය අනිවාර්යයෙන් කියවන්න.👇
ක්ෂනික ආහාර හා අහිතකර ආහාර රටාව නිසා පිරිහී ගිය පවුලේ සෞඛ්‍යය නැවත ගොඩනගන්න අප අවට ඇති දේශීය අමුද්‍රව්‍ය වලින් ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරන පෝෂණයදායී ආහාර පිලියෙල කරගැනීම සදහා ජාතික සෞඛ්‍යය ආහාර සභාව විසින් ලබාදෙන සේවාව හා ලියාපදිංචි වී එම තොරතුරු sms මගින් ලබා ගැනීමට සහ කාන්තා අයිතීන්ගේ සමාජයේ සාමාජිකත්වය ගෙන ඔබට හෝ පවුලේ අයට ඇති මානසික,අධ්‍යාපනික ගැටලු වලට පිලිතුරු ලබාගන්න.මෙම සෙවාවට ලියාපදිංචි වීමට ඔබගේ හෝ පවුලේ සාමාජිකයකුගේ මොබිටෙල් (071) දුරකථනයෙන් Reg (හිස්තැනක් ) 90 ලෙස සටහන් කර 77012 අංකයට SMS පනිවුඩයක් යොමුකරන්න.මෙම පනිවුඩය හැකිතාක් ශෙයාර් කරන්න.

Address


Alerts

Be the first to know and let us send you an email when Video TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Video TV:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share