Daily News Sri Lanka

  • Home
  • Daily News Sri Lanka

Daily News Sri Lanka Real News In Srilanka

01/11/2024

බදුල්ල,මහනුවර,කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑම් පිළිබඳ අනතුරු ඇගවීමේ නිවේදන. - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

01/11/2024

2025 ජනවාරි සහ පෙබරවාරි මාසවලදී ඕස්‍ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක.
ටෙස්ට් තරග 2ක් සහ එක්දින තරගයක් සංචාරයට ඇතුළත්.

31/10/2024
28/10/2024

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව ද අදාල නිවේදනයේ සඳහන් වේ.

28/10/2024

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු වන ජානක ප්‍රසාද් හෙවත් "මර්වින් ජනා" ( බේකරි ජනා) අයිස් මත්ද්‍රව්‍ය සමගින් බොරලැස්ගමුව ප්‍රදේශයේදී STF අත්අඩංගුවට.

27/10/2024

හදිසි දැන්වීමකි ...

කරුණාකර මෙම පණිවිඩය ඔබගේ පවුලේ අයට සහ මිතුරන්ට දැන් යවන්න.

පහත දුරකථන අංක වලින් ඇමතුම් ලැබෙමින් පවතී
දුරකථන: +375602605281
දුරකථන: +37127913091
දුරකථන: +37178565072
දුරකථන: +56322553736
දුරකථන: +37052529259
දුරකථන: +255901130460

හෝ +371 ,+375 ,+381 සිට ආරම්භ වන ඕනෑම අංකයකින් ඔබට ඇමතුම් ලැබිය හැක

මේ කට්ටිය එක් වරක් පමණක් නාද කර සිටී,
ඔබ නැවත අමතන්නේ නම්, ඔවුන්ට ඔබේ contact list තත්පර 3 ඇතුලත පිටපත් කළ හැකි අතර ඔබේ දුරකථනයේ බැංකුවක් හෝ ක්‍රෙඩිට් කාඩ් විස්තර තිබේ නම් ඔවුන්ට එයද පිටපත් කළ හැකිය ...

+375 කේතය බෙලාරුස් සඳහා වේ.
+371 කේතය ලැටිවා සඳහා වේ.
+381 සර්බියාව.
+563 වල්පරයිසෝ.
+370 විල්නියස්.
+255 ටැන්සානියාව.

පිළිතුරු නොදෙන්න හෝ නැවත අමතන්න එපා.

එසේම, ඔබ
# 90 හෝ # 09
අමතන්න එපා

ඇමතුම්කරුවෙකුගෙන් විමසූ විට ඔබේ ජංගම දුරකථනයෙන් ඔබගේ සිම් කාඩ් පතට ප්‍රවේශ වීම, ඔබේ වියදමින් ඇමතුම් ලබා ගැනීම සහ අපරාධකරුවෙකු ලෙස ඔබව රාමු කිරීම සඳහා භාවිතා කරන නව උපක්‍රමයකි.

ඕනෑම මැදිහත්වීමක් නැවැත්වීමට ඔබට හැකි තරම් මිතුරන් වෙත මෙම පණිවිඩය හදිසි ලෙස යොමු කරන්න !!!

be ⚠️ alert and carefully

24/10/2024

ප්‍රකාශයක් ලබාදීමට හිටපු පා. ම. නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙයි

Attention
23/10/2024

Attention

20/10/2024

කටුගස්තොට ප්‍රදේශයේ නිවසක වෙඩි වැදී මියගොස් සිටි, හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයෙකුගේ සිරුරක් සොයා ගැනේ.

19/10/2024

Update : ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන්තොටුපලට පැමිණි විස්තාරා ගුවන් සේවයට අයත් UK 131 යානයේ බෝම්බ තර්ජනයක් නැහැ. - ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම

19/10/2024

⛔⛔ *බෝම්බ බියක් හේතුවෙන්, ඉන්දීය ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපලට ගොඩබස්සවයි. - ආරක්ෂක අංශ*

19/10/2024

*ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සිසේරියාහි පිහිටි පෞද්ගලික නිවස ඉලක්ක කර ලෙබනනයේ සිට ඩ්‍රෝන ප්‍රහාරයක්. එම අවස්ථාවේ අගමැතිවරයා හෝ පවුලේ සාමාජිකයන් නිවසේ නොසිටි බව වාර්තා වෙයි:විදෙස් මාධ්‍ය.*

19/10/2024

ඊයේ සිදුවු අනතුරත් සමඟ හානි සිදුවු දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කිරීමෙන් පසු කොළඹ කොටුව සහ මඩකලපුව අතර දුම්රිය ධාවනය යළි ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

19/10/2024

රජය මගින් මුදල් ලබා දෙන බව පවසා කෙටි පණිවිඩ මගින් ජනතාවගේ මුදල් වංචා කිරීමේ ජාවාරමක් මේ දිනවල සිදුවන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජේෂ්ඨ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පවසනවා.

රුපියල් 50000ක මුදලක් රජය ලබා දෙන බව පවසමින් එම ව්‍යාජ පණිවිඩය ලැබෙන බවට පැමිණිලි ලැබි තිබෙන බවයි වාර්තා වන්නේ.

එම පණිවිඩ සමඟ ලැබෙන දිගුව වෙත පිවිසීම හෝ වෙනත් අය සමඟ හුවමාරු කිරීමෙන් වලකින ලෙස දැනුම් දෙනු ලබයි.

මේ අනුව, හැඳුනුම්පත් අංකය ඇතුළු සිය පෞද්ගලික තොරතුරු කිසිවිටෙක අන්සතු කිරීමෙන් වලකින ලෙස වැඩිදුරටත් පවසයි.

18/10/2024

පෞද්ගලික ආරක්ෂාව සඳහා බලපත්‍ර මත නිකුත් කර තිබෙන ගිනි අවි ආපසු භාර දෙන ලෙස ආරක්ෂක ලේකම් නිකුත් කළ නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ව්‍යාපාරිකයෙකුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

18/10/2024

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ එක්දින තරගාවලිය සඳහා චරිත අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ. මොහොමඩ් ෂිරාස්, ජනිත් ලියනගේ, නිෂාන් මදුෂාන්, සධීර සමරවික්‍රම සංචිතයට.

17/10/2024

*සිය මව්බිමේදී ඉන්දියාව දැවීගිය අවම ටෙස්ට් ඉනිම වාර්තා කරමින්, නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී ඉන්දිය පිතිකරුවන් සියලු දෙනා ලකුනු 46කට දැවී යයි.*

Subscribe Please
17/10/2024

Subscribe Please

“Welcome to [END] 🎉 Join us for a world full of fun, learning, and adventure! 🚀 We create exciting videos with cool crafts, fun science experiments, intera...

16/10/2024

දෙදෙනෙකු විසින් පහරදී ඝාතනය කර පුංචි ලෝකාන්තයෙන් පහළට දමා තිබූ තරුණයෙකුගේ (22) සිරුරක් කමාන්ඩෝ සෙබළුන් විසින් සොයා ගැනේ. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත:යුද හමුදාව

16/10/2024

නයිජීරියාවේ ඉන්ධන බවුසරයක් අනතුරට ලක් වී පිපිරීමෙන්, පුද්ගලයින් 90 දෙනෙකු මරුට.50 කට තුවාල. - විදෙස් මාධ්‍ය

16/10/2024

ග්‍රෑන්ඩ්පාස් - මාදම්පිටිය කනත්ත ආසන්නයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් කළ වෙඩි තැබීමකින් ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙකු (35) ජීවිතක්ෂයට:පොලිස් මාධ්‍ය ප්‍රකාශක.

16/10/2024

සිවිල් පුද්ගලයින් සතු ගිනිඅවි සහ පතොරොම් භාරදීම සම්බන්ධයෙන් ලබන 30 වැනිදා දක්වා අභියාචනා කිරීමට අවස්ථාව. - ආරක්ෂක ලේකම්

Address

Colombo

001000

Website

Alerts

Be the first to know and let us send you an email when Daily News Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Daily News Sri Lanka:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share