Akiii

Akiii Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Akiii, Digital creator, .

05/12/2023

පොඩ්ඩොත් සිනෙත්ට ආදරෙයි ❤️

Send a message to learn more

_____ජීවිතයට ඔවදනක්____|||
15/07/2022

_____ජීවිතයට ඔවදනක්____
|
|
|

අසීරු අවස්ථාවෙත් ළඟ ඉන්න අවශ්‍යම මොහොතේ ළඟ ඉන්නවේදනාවේ කටුකත්වය මඟහරවනආදරයක් හැමෝටම මේ වගේ ලැබෙන්න ඕනේ 😍🙌
21/06/2022

අසීරු අවස්ථාවෙත් ළඟ ඉන්න
අවශ්‍යම මොහොතේ ළඟ ඉන්න
වේදනාවේ කටුකත්වය මඟහරවන
ආදරයක් හැමෝටම මේ වගේ
ලැබෙන්න ඕනේ 😍🙌

ලෝක වාසී සියලූම අප්පච්චිලාටත් , තාත්තලාටත් මෙය උපහාරයක් වේවා...😊💕🙏       ♥️👨‍👧
19/06/2022

ලෝක වාසී සියලූම
අප්පච්චිලාටත් , තාත්තලාටත්
මෙය උපහාරයක් වේවා...
😊💕🙏

♥️👨‍👧

🌸🌸ජීවිතේ සම්පූර්ණයි කියලා දැනෙන්නගොඩක් දේවල් ඕනේ නෑතමන් වැඩියෙන් ආදරේ කරන දේවිතරක් ළඟ තිබ්බම ඇති🌸🌸
16/06/2022

🌸🌸ජීවිතේ සම්පූර්ණයි කියලා දැනෙන්න
ගොඩක් දේවල් ඕනේ නෑ
තමන් වැඩියෙන් ආදරේ කරන දේ
විතරක් ළඟ තිබ්බම ඇති🌸🌸

🌸_හිතට කොයින්දසැනසීමක්,ජීවිතයට කොයින්ද විරාමයක්,ආදරයට කොයින්දසම්මතයක්,මරණයට කොයින්දතැනක් වෙලාවක්...🌸🌸🌸
13/06/2022

🌸_හිතට කොයින්ද
සැනසීමක්,
ජීවිතයට කොයින්ද
විරාමයක්,
ආදරයට කොයින්ද
සම්මතයක්,
මරණයට කොයින්ද
තැනක් වෙලාවක්...🌸🌸🌸

ගමනාන්තය ලස්සන නොවෙන්න තිබුනාඅපි ආශ්‍රය කරපු අයම ළඟ හිටියනම්|| ||
09/06/2022

ගමනාන්තය ලස්සන
නොවෙන්න තිබුනා
අපි ආශ්‍රය කරපු අයම ළඟ හිටියනම්
|
|

|
|

ප්‍රේමය විරහවක් යැයි මම නොසිතමි,රාගය ආශාවක් යැයිද මා නොසිතමි,නමුත් නුබෙන් ලද රාගයට මා ප්‍රේම කලෙමි,නමුත් ඒ ප්‍රේමයට ආශාව...
31/05/2022

ප්‍රේමය විරහවක් යැයි මම නොසිතමි,
රාගය ආශාවක් යැයිද මා නොසිතමි,
නමුත් නුබෙන් ලද රාගයට මා ප්‍රේම කලෙමි,
නමුත් ඒ ප්‍රේමයට ආශාවක් මට නොමැත,
මා නුබෙන් පැතුවේ නිදහස් ආදරයයි,
ලෞකිකයේ අරගලයයි - රාගය රාගයක්ම වී නම්,
ප්‍රේමය නැති තැනද එය පවතිනු ඇත,
කාමය ආශාවක්ම වී නම්,
තවම අප වෙන් නොවනු ඇත.....💔

-අකී-

24/05/2022

සමාජ ජාලා ඔස්සේ පැතිරෙන මෙම වීඩියෝව මේ දිනවල සැම සිත් තුල ඇති කරන්නෙ අතිසෝචනීය තත්වයකි,

කිරිකැටියකුගේ විලාපය ඇසෙන මානයේ සිටින මිනිසුන් විගස පැමිණ බලන කල දුටු දෙයින් සිත් තැවෙන්නට විය, කිරිකැටියෙකු අතින් දරාගන එහි සිටිනු දුටුවේ තවත් එක් කුඩා කොලු පැටියෙකි,
ඔහුගෙන් විමසු කල පැවසූවේ,

" අම්මා ගෑස් ගේන්න ගියා තවම ආවේ නැහැ කියාය "

අම්මා කෙනෙකුට දරාගැනීමට හැකිවේද මෙවන් වේදනාවක්. තම දරුවන් වෙනුවෙන්ම ඒ මව ගිනි අව්වේ දහඩිය හලමින් ගෑස් පෝලිමේ ඉන්නවා ඇති,
එතැන සිටද මනසින් තම දරුවන් ගැන සිතමින් සිතින් වැළපෙන්නට ඇති,
කිරිකැටියා වෙනුවෙන් දෙතනේ එරුණු කිරි වලින් ඇදුම පෙගෙන්නට ඇති,
බඩගින්න සහ මවගේ කිරි සුවද පමණක් හදුනන කිරිකැටියා හඩනවා හැර වෙන කුමක් නම් කරන්නද ?
තව කී දාහක් මෙසේ වැළපෙනවා ඇද්ද ? එවැන්නක් සිතීමත් සිතට මහත් වේදනාවක් ගෙන එනවා,
ලක්මව් තුරුලේ මෙවැනි දෑ ඇසීමට දැකීමට ලැබීමත් දුක්කාන්ථයක්ම පමණි....!!!!!!!!!

🎀_ජීවිතය කියන්නේ රඟමඩලකි_🎀
22/05/2022

🎀_ජීවිතය කියන්නේ රඟමඩලකි_🎀



අනිවාර්යයෙන් 😎
20/05/2022

අනිවාර්යයෙන් 😎

ජීවිතේ 💯✔️
19/05/2022

ජීවිතේ 💯✔️

😛🤑
19/05/2022

😛🤑

🇱🇰🙏
19/05/2022

🇱🇰🙏

🎀__මිනිස්සු සැරින් සැරේ වෙනස් වෙන්නේඑයාලගේ වාසියට මිසක් අපිට තියනආදරේකට නෙවෙයි_🎀           #
19/05/2022

🎀__මිනිස්සු සැරින් සැරේ වෙනස් වෙන්නේ
එයාලගේ වාසියට මිසක් අපිට තියන
ආදරේකට නෙවෙයි_🎀

#

🎀_ගැ හැ ණි ය වාසනාවන්ත වෙන්නේමංගල දිනයේ අඳින සරියේ වටිනාකම නිසා නෙවේඑදාට අත ගන්න පි රි මි යා ගේ ගතිගුණ මතයි_🎀           ...
18/05/2022

🎀_ගැ හැ ණි ය වාසනාවන්ත වෙන්නේ
මංගල දිනයේ
අඳින සරියේ වටිනාකම නිසා නෙවේ
එදාට අත ගන්න පි රි මි යා ගේ
ගතිගුණ මතයි_🎀

අ ර ග ල ය ට ජය❤️🙏🇱🇰
18/05/2022

අ ර ග ල ය ට ජය
❤️🙏🇱🇰

" මේ වෙන රටක දන්සලක් නෙවේ මේ අපේ රටේ "විදේශිකයන් විසින් සන්විදානය කර තිබූ අපූරු දන්සලක් 💯🙏🇱🇰
16/05/2022

" මේ වෙන රටක දන්සලක් නෙවේ මේ අපේ රටේ "

විදේශිකයන් විසින් සන්විදානය කර තිබූ අපූරු දන්සලක්

💯🙏🇱🇰

🎀_මිනිස්සුන්ට ඕනවට වඩාකරන්න ගියාමඕනෑවට වඩා තමන්ගේ කියලා හිතුවම ඕනෑවට වඩා සංවේදී වුනාමමිනිස්සු අපිව දෙකේ කොලේට දානවා💯✔️  ...
16/05/2022

🎀_මිනිස්සුන්ට ඕනවට වඩා
කරන්න ගියාම
ඕනෑවට වඩා තමන්ගේ කියලා හිතුවම
ඕනෑවට වඩා සංවේදී වුනාම
මිනිස්සු අපිව දෙකේ කොලේට දානවා
💯✔️

" අපේ අරගලය ජය ගනිමු "❤️💪🇱🇰
16/05/2022

" අපේ අරගලය ජය ගනිමු "
❤️💪🇱🇰

😈😈😈
16/05/2022

😈😈😈

🎀_ඔබේ පෙම්වතියට අනිත් ගෑණු ළමයි ගැන  ඉරිසියා හිතෙන්නට නොදීඅනිත් ගෑණු ළමයින්ට ඔබේ පෙම්වතිය දැක ඇයට ඉරිසියා සිතෙන තරමට ඇයට...
15/05/2022

🎀_ඔබේ පෙම්වතියට අනිත් ගෑණු ළමයි ගැන ඉරිසියා හිතෙන්නට නොදී
අනිත් ගෑණු ළමයින්ට ඔබේ පෙම්වතිය දැක ඇයට ඉරිසියා සිතෙන තරමට ඇයට ආදරය කරන්න...🎀
|
|

|
|

🎀_හොඳයි කියලා ළඟින් ඇසුරු කරපු මිනිස්සු තමයිඅපේ ජීවිතේට බොහොමයක් පාඩම් කියාදෙන්නේ_🎀||||
15/05/2022

🎀_හොඳයි කියලා
ළඟින් ඇසුරු කරපු මිනිස්සු තමයි
අපේ ජීවිතේට
බොහොමයක් පාඩම් කියාදෙන්නේ_🎀
|
|
|
|

" මේ තමයි අරගලයේ ස්මාරකය "පීඩිත සමාජයක පොදු ජනයාගේ ගෙවුනු සෙරෙප්පුවට පෑගෙන රාජ්‍ය මර්දනය 💪🇱🇰අර ගලයට ජය 🇱🇰💪❤️            ...
15/05/2022

" මේ තමයි අරගලයේ ස්මාරකය "

පීඩිත සමාජයක පොදු ජනයාගේ ගෙවුනු සෙරෙප්පුවට පෑගෙන රාජ්‍ය මර්දනය 💪🇱🇰

අර ගලයට ජය 🇱🇰💪❤️

15/05/2022

සුබ උපන්දිනයක් වේවා 🎂🎂🎂||
15/05/2022

සුබ උපන්දිනයක් වේවා 🎂🎂🎂
|
|

සිත් සතන් සැනහී ලොවම සුවපත් වන පිංබර වෙසක් මංගල්‍යයක් වේවා ! 🙏🇱🇰||
15/05/2022

සිත් සතන් සැනහී ලොවම සුවපත් වන පිංබර වෙසක් මංගල්‍යයක් වේවා ! 🙏🇱🇰
|
|

අපි ආයේ නැගිටිමු , පෙරටත් වඩා හොඳින් හැමදේම කරගන්න ශක්තිය ලැබේවා කියා පතමු 🙏🇱🇰||
15/05/2022

අපි ආයේ නැගිටිමු , පෙරටත් වඩා හොඳින් හැමදේම කරගන්න ශක්තිය ලැබේවා කියා පතමු 🙏🇱🇰
|
|

නිට්ටඹුව නගරයේදී ඇති වු කලහකාරීත්වගෙන් දැයෙන් සදහටම සමුගත් හර්ෂ සොයුර 🥺ඔබට යලි කිසිඳු ආත්මයක මෙවන් අකල් මරණයක් හිමිනොවේව...
14/05/2022

නිට්ටඹුව නගරයේදී ඇති වු
කලහකාරීත්වගෙන් දැයෙන්
සදහටම සමුගත් හර්ෂ සොයුර 🥺

ඔබට යලි කිසිඳු ආත්මයක
මෙවන් අකල් මරණයක්
හිමිනොවේවා !🙏
|
|

🎀_හැඟීම් දැනීම් නොමැති මිනිසුන්ට කඳුලක හා වතුර බිඳුවක වෙනස කිසිදා හඳුනාගත නොහැක_🎀||
14/05/2022

🎀_හැඟීම් දැනීම් නොමැති මිනිසුන්ට කඳුලක හා වතුර බිඳුවක වෙනස කිසිදා හඳුනාගත නොහැක_🎀
|
|

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Akiii posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share