power of colour grading... 💪🇱🇰☘️ Stay Tuned.. Gartmore Sri Lanka ☘️🇱🇰
...........................................................................................
රැඳී සිටින්න.. 🇱🇰☘️💪
මීදුමෙන් වැසුනු දැරණියගල.. ☘️😍
මාදුගඟේ බෝට්ටු සවාරිය.. ☘️😍🚣
#madugaa #boatride #flywithavi #goprohero9black
Mirissa Sri lanka
Coming Up Next on my youtube channel
Subscribe My channel
#Youtube
------------------------------------------------------------------------
https://www.youtube.com/channel/UCnx3MsDUrjG_J6gL3LxtBww
#Tiktok
-----------------------------------------------------------------------
https://www.tiktok.com/@fly_with_avi
#mirissasrilanka #sailing #saillanka #travel #travelphotography #dronevideo #flywithavi #djimini2 #goprohero9black
👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆👆
Bye Bye Mysterious Island 🥺😍😘 #Sri_Lanka #mirissabeach #beautiful #evening
කාලයක් වඳවෙලා හිටපු තල්කොස්සො ආයෙත් ඇලවල් වල බෝ වෙනවා.. 😍🍀💚
දිගු පෑවිල්ලකට පස්සෙ වහින වැස්ස...
🍀🍃🌨🌦🌧️🌩️⛈️🌬️
#djimini2 #flywithavi #deraniyagala #SriLanka
කෙසෙල් කොලේ බත්.. 🤘😋🍀 #කහනාවිට #ඇල්ලේ සිට.. #flywithavi #trend #visitsrilanka 💚🌱🍜🥗🍲🍛🍝️
Good Morning.. travel peoples.. 🍀🌱🤘 #bopathella #SriLanka #visitsrilanka #flywithavi #goprohero9 🌎💚
හරි අපූරුවට ගලන්නේ මේ සීතාවක ගඟ.. 🍀💚🌱🍀💚 #Btangala #SriLanka #Seethawaka #djimini2 #flywithavi
#flywithavi ලක්ෂපාන ඇල්ල සොයා ගිය ගමන...
ලංකාවේ මෙතෙක් දැකපු සුන්දරම දිය ඇලි වලින් එකක් කිව්වොත් මන් හරි... 120m කින් උස ඇය ලංකාවේ 8 වෙනියටත්
ලෝකෙන්ම 625වෙනි තැතන් ගනී.. නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය නගරයේ සිට මස්කෙළිය - නෝටන් බ්‍රිජ් මාර්ගයේ කිලෝමීටර් 16ක් පමණ දුරින් කිරිවන්එළිය නම් ගම්මානයේ තමයි මේක පිහිටා තියෙන්නෙ..
පුදුම සුන්දරත්වක් තියෙන්නෙ මෙතන... ගිහින් බලන්න පියවි ඇසින් බලලා එතන සුන්දරත්වය විඳිනවා තරම් හැඟීමක් වෙන කිසිම දේකින් ගන්න බෑ... යන්න මෙතන සුන්දරත්වය විඳගන්න..
හැබැයි ගෙනියන හැම දේම අපහු අරන් එන්න... නොකිලිටි පරිසරයක් මෙතන තින්නේ... පා සටහන් පමනක් තියල ගෙනියන හැම දේම අරගෙන එන්න..
😍🌿☘️🍀🌱
සම්පූර්ණ වීඩියෝ එක පහල ලින්ක් එකෙන් බලන්න..
බලලා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න ඒක තමයි මට හම්බෙන එකම සතුට... 😊😊
ආදරෙයි මගේ එකාලට.. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු... 👋👋
ඒ නිදහස.. ඒ සුළඟත් එක්ක එන පින්නට පිනිබාලා තමයි උන ගැනුනේ.. 😬😁😋 ඇත්තටම පුදුම නිදහසක් මෙතන තියෙන්නේ #fly_with_avi #visitsrilanka #djimini2 #kahanawita #SriLanka
අවී ෆ්ලයි කරන්නේ මේකේ නැගලා තමා.. ❤️😍
වතුර යටින් පොඩ්ඩක් බලන්න හිතුනා.. 😍😱😘❤️
Good Morning ට්‍රැවල් කරන හැමෝටම.. මේ දවස් වල නොදන්න ඇලකින්,ගඟකින්,ඇල්ලකින් නානවනම අනිවාර්යයෙන්ම ගමේ කෙනෙක්ගෙන් අහලා දැනගෙන නාන්න.. මොකද කොයි මොහොතේ මේ වගේ වතුර වැඩි වෙයිද කියන්න බෑ... මේ අපේ ගමේ ඇල.. පැයක් වැස්සේ නෑ පේනවනේ වතුර... #එන_අයට_කියන්නේ_මේක_කන්නේ_නැතුව_පලයල්ලා.. ගේන හැමදේම අරන්.. 🙏🙏🙏
ලංකාව මොන තරම් සුන්දරද කියලා හිතෙන්න් මේ විදියට බලනකොට තමයි.. ☘️😍☺️😍
කියන්න වචන නෑ ඒ සුන්දරත්වය ගැන.. 😍😍😍😍
කැමරාව ඉස්සරහට වෙලා.. හරි අපූරුවට දාන නැටුම කොච්චර බලන් හිටියත් ඇති උනේනම් නෑ..😍😍😍😍☘️☘️☘️☘️