20/03/2022
https://youtu.be/GYqCkntZiIk
One Day Trip | නිලමේ අපි ආවා | Kandy | Daduru Oya | Travel Vlog | Sri Lanka 🇱🇰 | Vlog 37 | MrDevil
ආයුබෝවන්.. 🙏
ඔන්න මාසෙකට විතර පස්සෙ අද අරන් ආවා One Day Tip එකක වීඩියෝ එකක්.
වීඩියෝ එකක් අරන් එන්න බැරි උන එක ගැන සමාවෙන්න 🙏🥺 මේ දවස් වල තියන වැඩ කටයුතුත් එක්ක වීඩියෝ එකක් කරනව කියන එක බොහොම අමාරු දෙයක් ඒ කොහොම උනත් පුලුවන් හැම වෙලාවකම වීඩියෝ එකක් අරන් එන්න මම උත්සාහ කරන්නම්.
ඉතින් මේ වීඩියෝ එක මීට සති තුනකට විතර කලින් කරපු එකක් නුවරඑළිය වීඩියෝ එක වගේම මේකත් ගොඩක් විනෝදාත්මක වීඩියෝ එකක් වෙයි කියල හිතනව. 😝🥰🤗
Kandy ගිහින් ශ්රී දළදා මාලිගය වැදල දැදුරු ඔය ජලාශයේ ගත කරපු සුන්දර දවසක් තමයි මේ වීඩියෝ එකේදි ඔයාලට දැක ගන්න පුලුවන් වෙන්නෙ.
ඒනම් වැඩි විස්තර වීඩියෝ එක බලලම දැන ගන්න පුලුවන් වීඩියෝ එක හොද නම් like කරල ඔයාගෙ අදහස පහලින් comment කරන් යන්නත් අමතක කරන්න එපා. ජය ❤️🙏🇱🇰
One Day Trip | නිලමේ අපි ආවා | Kandy | Daduru Oya | Travel Vlog | Sri Lanka 🇱🇰 | Vlog 37 | MrDevilආයුබෝවන්.. 🙏ඔන්න මාසෙකට විතර පස්සෙ අද අරන් ආවා One Day T...