𝙼𝚊𝚍𝚞𝚠𝚊 & 𝚙𝚊𝚝𝚑𝚞𝚠𝚊 𝚕𝚒𝚟𝚎 𝚜𝚝𝚛𝚎𝚊𝚖

  • Home
  • 𝙼𝚊𝚍𝚞𝚠𝚊 & 𝚙𝚊𝚝𝚑𝚞𝚠𝚊 𝚕𝚒𝚟𝚎 𝚜𝚝𝚛𝚎𝚊𝚖

𝙼𝚊𝚍𝚞𝚠𝚊 & 𝚙𝚊𝚝𝚑𝚞𝚠𝚊 𝚕𝚒𝚟𝚎 𝚜𝚝𝚛𝚎𝚊𝚖 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝙼𝚊𝚍𝚞𝚠𝚊 & 𝚙𝚊𝚝𝚑𝚞𝚠𝚊 𝚕𝚒𝚟𝚎 𝚜𝚝𝚛𝚎𝚊𝚖, Gaming Video Creator, .
(1)

කොල්ලො ඉතින් මොකෝ වෙන්නෙ...🙋‍♂️💖මේ කස්ටම් එක අපි අද ලයිව් දෙනවා...😊🙋‍♂️සැට් එකම සෙට් වෙන්නකස්ටම් එක ගැන දැන ගන්න ඕන අය ල...
09/03/2021

කොල්ලො ඉතින් මොකෝ වෙන්නෙ...🙋‍♂️💖

මේ කස්ටම් එක අපි අද ලයිව් දෙනවා...😊🙋‍♂️
සැට් එකම සෙට් වෙන්න
කස්ටම් එක ගැන දැන ගන්න ඕන අය ලින්ක් එකෙන් පෝස්‍ට් එකට යන්න👇https://www.facebook.com/groups/freefiresrilanka/permalink/3500361723400571/?app=fbl

කස්ටම් කාඩ් ඇවිල්ලා ගායිස්🙃🌸ගිල්ඩ් එකේ මේයින් ස්කෝඩ් එකට ප්ලේයීන් තියෙන කොල්ලො දෙන්නෙක් ඕන...එන අය ගිල්ඩ් එකට රිකක් දාන්...
12/01/2021

කස්ටම් කාඩ් ඇවිල්ලා ගායිස්🙃🌸
ගිල්ඩ් එකේ මේයින් ස්කෝඩ් එකට ප්ලේයීන් තියෙන කොල්ලො දෙන්නෙක් ඕන...එන අය ගිල්ඩ් එකට රිකක් දාන්න.
එහෙනම් බුදුසරනයි ලගදිම ලයිව් එකකින් සෙට් වෙමු❤️

Top fan for 1 week😍🥰
05/01/2021

Top fan for 1 week😍🥰

SL DEATH NOTE  📢ගිල්ඩ් එක ලෙවල් 4 📢ලෙවල් 55ට වැඩි 📢KD එක 1.60ට වත් වැඩි වෙන්න ඕන📢 Main squad එකටත් ප්ලේයින්ග් හොද අයව තෝ...
31/12/2020

SL DEATH NOTE

📢ගිල්ඩ් එක ලෙවල් 4

📢ලෙවල් 55ට වැඩි

📢KD එක 1.60ට වත් වැඩි වෙන්න ඕන

📢 Main squad එකටත් ප්ලේයින්ග් හොද අයව තෝර ගන්නවා

📢හැම සතියකම ගිල්ඩ් කස්ටම් තුනක් ගහනවා..ඒවට එන්න පුලුවන් වෙන්න ඕනි

📢විශේශයෙන්ම ඇක්ටිව් ප්ලේසලා වෙන්න ඕනි

📢ගිල්ඩ් එකට ඇවිත් සතියක් ඇතුලත නේම් චේන්ජ් වෙන්න ඕන

📢වට්සැප් ගෲප් එකට ජොයින් වෙන්න ඕන අනිවාර්යයෙන්

📢රෑන්ක් අප් කරන්න ෆුල් සපෝට් එක දෙනවා

📢ගිල්ඩ් එකේ කොල්ලොන්ට ලොකු චාන්ස් තියෙනවා

📢ලීඩර් සහ ඔෆිසල කියන දේ අහන්න ඕන

📢ගිල්ඩ් එකේ කොල්ලො එක්ක වලි බැ(වලි යන උන්ව කික්)

📢එන අයට එන්න පුලුවන්

🔔එහෙනම් කොල්ලො අපි කැපුනා

✍️𝘚𝘵𝘳𝘦𝘢𝘮𝘦𝘳 𝘮𝘢𝘥𝘶𝘸𝘢

හෙට අපේ 1st ලයිව් එක එනවා ඔයාලා කැමති වෙලාවක් කමෙන්ට් කරගෙන යන්න😋👊
23/12/2020

හෙට අපේ 1st ලයිව් එක එනවා ඔයාලා කැමති වෙලාවක් කමෙන්ට් කරගෙන යන්න😋👊

Gaming video creator

Address


Website

Alerts

Be the first to know and let us send you an email when 𝙼𝚊𝚍𝚞𝚠𝚊 & 𝚙𝚊𝚝𝚑𝚞𝚠𝚊 𝚕𝚒𝚟𝚎 𝚜𝚝𝚛𝚎𝚊𝚖 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share