Youth Pulse

Youth Pulse youth pulse is created in addition of keeping you up to date with the latest news from local and around the world.

24/03/2020

22/03/2020

Covid-19
Srilanka vs Italy

❤️
20/03/2020

❤️

20/03/2020

Update : කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 70

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 43 දක්වා ඉහලට2020/03/17
17/03/2020

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 43 දක්වා ඉහලට

2020/03/17

😂
17/03/2020

😂

16/03/2020

අදාල බලධාරීන් දැනුවත් කර තිබියදීමහමැතිවරණය වැනි හේතූන් මත ඉදිරි දින කිහිපය නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශයට පත් නොකිරීම හේතුව...
16/03/2020

අදාල බලධාරීන් දැනුවත් කර තිබියදී

මහමැතිවරණය වැනි හේතූන් මත ඉදිරි දින කිහිපය නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් දැනට පවතින තත්වය දෙගුන ⁣තෙගුන වීමට ඉඩකඩ ඇති බව බලධාරින්ට පසක් නොවීම කණගාටුවට කරුණකි.

වෛරසය වැලදි ඇති එහෙත් තවමත් හදුනාගෙන නොමැති කෙතරම් පිරිසක් හෙට දිනයෙදි සාමාන්‍ය මහජනයා අතර මුසු විය හැකිද.

යම් හෙයකින් හෙටින් පසුව නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශ කලද හෙට දිනයේදි නාගරික ප්‍රදේශයේන්ට එක්රැස්වන පිරිස් හරහා ඔවුන් නොදැනුවත්වම ගම්බද ප්‍රදේශයේන්ටද පැතිර යා හැක. මක් නිසාද යත් රෝග ලක්ෂණ මතුවන්නෙ සති දෙකක කාලයක් ගිය පසුවීම හේතුවෙනි.

නිසි කඩිනම් පියවර නොගැනීම වෛරසය පැතිරීම වලක්වා ගැනීමට ඇති අවසථාවට පයින් ගැසීමකි.

කොරෝනා රෝගීන්ට පහසුකම් සලසන්ඩ කැපවෙන අපේ කොල්⁣ලෝ ❤️❤️ඒ කැවීම දැක්කම ඇස්වලට කදුළු එනවා    🙏🙏🙏❤️❤️
16/03/2020

කොරෝනා රෝගීන්ට පහසුකම් සලසන්ඩ කැපවෙන අපේ කොල්⁣ලෝ ❤️❤️
ඒ කැවීම දැක්කම ඇස්වලට කදුළු එනවා

🙏🙏🙏❤️❤️

16/03/2020

ඒ ආදරේ 😍😍❤️

කොරෝනා රෝගීන් ගණන 18 දක්වා ඉහලට
15/03/2020

කොරෝනා රෝගීන් ගණන 18 දක්වා ඉහලට

15/03/2020
15/03/2020

ඉතාලියෙ වසා දමන ලද නගරවල මිනිස්සු

15/03/2020

එය වළක්වා ගැනීමට උත්සාහ කිරීම පමණක් නොවේ.
එය අන් අයට පැතිරවීම වළක්වා ගැනීම සඳහා ඔබේ උපරිමය කිරීමකි.

# Covid-19

15/03/2020

මුඛය ආවරනවය සදහා අත් භාවිතා කීරීමෙන් වලකින්න.

Address


Alerts

Be the first to know and let us send you an email when Youth Pulse posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share