OZZee

OZZee Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from OZZee, News & Media Website, .

11/06/2023

මිනිස්සු කියන්නේ විශ පිරි නාගයන්ටත් වඩා දරැනු පිරිසක්...
තමන්ගේ වාසියට දරැවෝ ගැන වුනත් බොරැ කියන්න පුලුවන් අම්මලාත් මේ ලොකේ ඉන්නවා...

11/04/2023

💯

බියකරැ සසර නුවනින් දකින්න ....
19/01/2020

බියකරැ සසර නුවනින් දකින්න ....

If you worrying about your weight ... this will be helpful diet ...
15/10/2019

If you worrying about your weight ...
this will be helpful diet ...

Fried rice  # very easy to make # Yummy  # Yummy !!!දඩිබිඩියේ හදාගෙන ඉක්මන් බඩගින්න නිවාගන්න මෙන්න Recipe : https://yout...
07/09/2019

Fried rice # very easy to make # Yummy # Yummy !!!
දඩිබිඩියේ හදාගෙන ඉක්මන් බඩගින්න නිවාගන්න මෙන්න
Recipe : https://youtu.be/mRThHY7Hatc

බැදීම්.... ඉපදීම....වයසට යාම... හැල්මේ දිවයද්දී....දවස් ගනනින් කියූ වයස...මෙන්න දැන් සති විසි එකයී,විසි දෙකයී,විසි තුනයී...
01/09/2019

බැදීම්....

ඉපදීම....වයසට යාම... හැල්මේ දිවයද්දී....

දවස් ගනනින් කියූ වයස...
මෙන්න දැන් සති විසි එකයී,විසි දෙකයී,විසි තුනයී..ංං

එකපාරටම එය අවුරුදු..... වුනා දිනයක...
අවුරැද්දෙන්, අවුරැද්ද ගෙවීගොස්......
තනි ඉලක්කම, ඉලක්කම් දෙකකින් කියවුනා...
විසි එකයී, විසි දෙකයී.. තිහයී, තිස් පහයී...

නොදැනීම හතලිහ.. පනහා පහුකලා...
හැට හැත්තෑව ගෙවුනේ කවදාදා...
අද ඊයේ වාගෙනේ මතකය තාම....

දැන් නම් හුගාක් වයසයි..

දරැ මුනුපුරෝ පිරිවරයි....
දලා යන්නත් ලෝභයී...
ඒත්....එදවස නියතයී....

බුදු හිමි දෙසු බණ සවනට වැදී......

"එතෙර වෙමි සසරෙන්"

අදිටනින් පිරැවත් පෙරැම්.......ංං

සිත ගැටගැසුණි.....
මගේම නොවන මගේ උන් එක්ක
සසර මගදී හමුවූණූ.....

They Shine when its their time...
22/08/2019

They Shine when its their time...

Hurry up and get 3 free meals from *KFC* 🍔🍟🍕🌭  http://7kpop.org/KFC
19/08/2019

Hurry up and get 3 free meals from *KFC* 🍔🍟🍕🌭
http://7kpop.org/KFC

Click here to win the L'Oréal Paris product kit.

අම්මා..ඇයයී සද එලිය ඝන අන්දකාරයේ.....ඇයයී හිරැ එලිය හිමිදිරී උදයේ...  ඇයයී සිසිලස තද හිරැ රශ්මියේ..  ඇයයී බුදුරැව හැම නි...
18/08/2019

අම්මා..

ඇයයී සද එලිය ඝන අන්දකාරයේ.....
ඇයයී හිරැ එලිය හිමිදිරී උදයේ...
ඇයයී සිසිලස තද හිරැ රශ්මියේ..
ඇයයී බුදුරැව හැම නිවහනේ. .. .

18/08/2019

ඔබටත් මෙය ශක්තියක් වෙයී....

It is for you..
17/08/2019

It is for you..

**CAN I CLAIM MOTOR VEHICLE EXPENSES ON MY TAX?**

One of our most often raised questions and one that will be audited by the ATO much more frequently this year.

You can claim a deduction for work related car expenses if you use your own car in the course of performing your job for example to:-
1) Carry bulky tools or equipment that you need for work
and there is no secure storage available at work
2) Attend work related meetings away from your normal
workplace
3) Travel between two separate places of employment
4) Travel from your normal workplace to an alternative
workplace and back to your normal workplace or directly
home
5) Travel from your normal workplace or your home to an
alternative workplace

Its often a tricky area and care should be taken when claiming - we can take care of it for you - book an appointment now on 1300 728 048

16/08/2019

උත්සාහවන්තයාට ජය

16/08/2019

whale giving a birth

16/08/2019

Address


Website

Alerts

Be the first to know and let us send you an email when OZZee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share