Lanka Gossip.LK

  • Home
  • Lanka Gossip.LK

Lanka Gossip.LK Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lanka Gossip.LK, News & Media Website, .

Charitha Raksh*tha Attalage 🥰
27/09/2022

Charitha Raksh*tha Attalage 🥰

11/09/2022
පක්කෝ මොක්කුද යකෝ යක්කුත් එක්ක හැප්පෙන්න 😍😍
11/09/2022

පක්කෝ මොක්කුද යකෝ යක්කුත් එක්ක හැප්පෙන්න 😍😍

වනියා ඊස් බැක් බිචර්.ස් Wanindu Hasaranga De Silva 😍
11/09/2022

වනියා ඊස් බැක් බිචර්.ස්
Wanindu Hasaranga De Silva 😍

සර්ප්‍රායිස්...
03/09/2022

සර්ප්‍රායිස්...

කතරගම විතරද නුවරත් ලස්සන නැටුම් තිබුනා 😍Lahiru Prasad Iddamalgoda 📸
16/08/2022

කතරගම විතරද නුවරත් ලස්සන නැටුම් තිබුනා 😍
Lahiru Prasad Iddamalgoda 📸

උඹේ උප්පැන්නෙ තියෙන්නෙත් මෙට්ටෙ යටද🤭🤭
10/08/2022

උඹේ උප්පැන්නෙ තියෙන්නෙත් මෙට්ටෙ යටද
🤭🤭

ඕයි කාංචන, QR එක තියාගෙන ශෙඩ් එක ඉස්සරහා ඉන්නෙ. තෙල් එවපං
01/08/2022

ඕයි කාංචන, QR එක තියාගෙන ශෙඩ් එක ඉස්සරහා ඉන්නෙ. තෙල් එවපං

ජීවිතේට බයිසිකල් පදින්නේ නැති, පෙට්‍රල් අඩුවෙන් කරන වාහන පදින කොලඹ හයික්ලාස් නෝනා කෙනෙක් ඇවිත් අගලේ GI බට වලින් හදපු යකඩ...
31/07/2022

ජීවිතේට බයිසිකල් පදින්නේ නැති, පෙට්‍රල් අඩුවෙන් කරන වාහන පදින කොලඹ හයික්ලාස් නෝනා කෙනෙක් ඇවිත් අගලේ GI බට වලින් හදපු යකඩ කූඩුවකට ගැටගහපු පීත්ත පටියක් කපනවා. එයා වටේ ඉන්න මිඩ්ල්ක්ලාස් සෙට් එක පෙට්‍රල් පෝලිම් වල ලැග ලැග කාර් ගෙදර තියලා බස් එකේ හිරවෙලා වැඩට ඇවිත් අර GI බට කූඩුව විවෘත කරපු එකට අප්පුඩි ගහනවා. පෙට්‍රල් තිබ්බත් නැතත් හැමදාම බයිසිකලෙන්ම වැඩට ගිය මනුස්සයෙක් වෙනදා වගේම බයිසිකලේ පැදන් එනවා. අර ඔක්කොම එකතු වෙලා අර මනුස්සයා දිහා බලාගෙන තමන් හෙන සේවයක් කලා වගේ අප්පුඩි ගහනවා. පිස්සු නැත්තන් ශෝක්...

මෙහි නිර්මාතෘ සඳහන් කර වටිනා අමතර පාස්පෝට් පතක් දිනාගන්න.
24/07/2022

මෙහි නිර්මාතෘ සඳහන් කර වටිනා අමතර පාස්පෝට් පතක් දිනාගන්න.

බයික් වලට ටිනර් දාලා පදින්න තරම් මෝඩ නොවන්න.ස්ථානය = ගිරිඋල්ල...
23/07/2022

බයික් වලට ටිනර් දාලා පදින්න තරම් මෝඩ නොවන්න.
ස්ථානය = ගිරිඋල්ල...

අංකෙ තියෙන දවසටතෙල් නෑ.තෙල් තියෙන දවසටඅංකෙ නෑ.කාංචන වට් ද පක් ඕයි
23/07/2022

අංකෙ තියෙන දවසට
තෙල් නෑ.
තෙල් තියෙන දවසට
අංකෙ නෑ.
කාංචන වට් ද පක් ඕයි

මදැයි හිත හදාගන්න කියලා පංසල් ගියා...
23/07/2022

මදැයි හිත හදාගන්න කියලා පංසල් ගියා...

අත්‍යවශ්‍ය සේවාවන්ට බාදා කරන එකෙයි, දේපල වලයි තියෙන සම්බන්දෙ මොකද්ද?මොක ප* නීතියක්ද ඒක.මුන්ට හිතෙන හිතෙන විදිහට නීතිය නම...
23/07/2022

අත්‍යවශ්‍ය සේවාවන්ට බාදා කරන එකෙයි, දේපල වලයි තියෙන සම්බන්දෙ මොකද්ද?
මොක ප* නීතියක්ද ඒක.
මුන්ට හිතෙන හිතෙන විදිහට නීතිය නමනවා.

ප්‍රසූත උනේ නෑලු.කට්ට කඩාගෙන කියන්නෙ එලියට ආවෙකුකුල් පැටියෙක්ද කොහෙද🤣🤣
23/07/2022

ප්‍රසූත උනේ නෑලු.
කට්ට කඩාගෙන කියන්නෙ එලියට ආවෙ
කුකුල් පැටියෙක්ද කොහෙද
🤣🤣

හමුදාවටයි පොලිසියටයි වෛර කරන්න එපාලු.එන්න හරහට අරන් හුරතල් කරන්න🖕🖕🖕TV Derana රෙදි හෝදලා මහන්සිත් ඇතිනේ. බොමුද සීතල වතුර ...
23/07/2022

හමුදාවටයි පොලිසියටයි වෛර කරන්න එපාලු.
එන්න හරහට අරන් හුරතල් කරන්න
🖕🖕🖕
TV Derana රෙදි හෝදලා මහන්සිත් ඇතිනේ. බොමුද සීතල වතුර ටිකක්.

නව අගමැති ලෙස තවත් හොරෙක්ම දිවුරුම් දෙයි
22/07/2022

නව අගමැති ලෙස තවත් හොරෙක්ම දිවුරුම් දෙයි

21/07/2022

Reject Army, Air force,Navy and police.
Provide no service to these thugs

ලෝකයේ රටවල් අතරින් අසි*ක්කිතම, නින්*දිතම, පාහ*රම, වෙ*ඩි තියපං කිව්වොත් තමන්ගෙ දෙමව්පියන්ට උනත් වෙ*ඩි තියන හමුදාව ඉන්නෙ ල...
21/07/2022

ලෝකයේ රටවල් අතරින් අසි*ක්කිතම, නින්*දිතම, පාහ*රම, වෙ*ඩි තියපං කිව්වොත් තමන්ගෙ දෙමව්පියන්ට උනත් වෙ*ඩි තියන හමුදාව ඉන්නෙ ලංකාවෙ.
කියන්න දුකයි මුං හමුදාව කියන නමටත් අගෞරවයක්.
ෆක් යූ රනිල්

මෙහෙම උං එක්කද බං මේ System Change කරන්න හදන්නෙ.මේ කාලකන්*යන්ව හදන්න බෑ බං.පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න හදන උං ඉස්සෙල්ලාම ...
21/07/2022

මෙහෙම උං එක්කද බං මේ System Change කරන්න හදන්නෙ.
මේ කාලකන්*යන්ව හදන්න බෑ බං.
පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න හදන උං ඉස්සෙල්ලාම මේ වගේ උංට වෙඩි තියපං

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ පවතින දූෂිත ස්වභාවය තමන්ට නොවැදගත් සුලු සිද්ධීන්ගෙන් පවා නිරූපණය වන්නේ යැයි බ්‍රිතාන්‍යයේ ගෝලීය ද...
21/07/2022

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ පවතින දූෂිත ස්වභාවය තමන්ට නොවැදගත් සුලු සිද්ධීන්ගෙන් පවා නිරූපණය වන්නේ යැයි බ්‍රිතාන්‍යයේ ගෝලීය දේශපාලනය පිළිබඳ මහාචාර්යවරයෙකු වන බ්‍රයන් ක්ලාස් පවසයි.

පසුගිය 13 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පළායාමෙන් පසු, සිය ට්විටර් සමාජ ජාලය වෙත සිය අත්දැකීම් එකතු කළ මෙම මහාචාර්යවරයා තමන් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකු පුත්‍රයෙකු හමුවීම විස්තර කර ඇත්තේ මෙසේය.

“මීට වසර කීපයකට කලින් ලංකාවේ හිටපු ජනාධිපතිගේ පුතාට මාව හමුවෙන්න අවශ්‍යයි කිව්වා. මම එක දවසක් ඔහුට වේලාවක් ලබා දී උදෑසන ආහාරයත් සමඟ හමුවීම සඳහා අපේ විශ්ව විද්‍යාලය ආසන්නයේ පිහිටි සුඛෝපභෝගී පන්නයේ අවන්හලක මේසයක් වෙන් කළා. එහි ආහාර මිල ඉතා අධික නිසා මම නිවසින් ධාන්‍ය වර්ගයක් ආහාරයට ගෙනයි එහි ගියේ.

ලංකාවේ ජනාධිපතිගේ පුතා නියමිත වේලාවට පැමිණියා. අප දෙදෙනා සෑහෙන වේලාවක් කතා කළා. ඔහු මගෙන් ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකාරීවාදය පිළිබඳව විවිධ දේවල් ඇහුවා. ඔහුගේ මේ ප්‍රශ්න පිළිබඳව මට යම් කුතුහලයකුත් ඇතිවුණා.“

“අපි දෙන්නාම එක් කෙටි ආහාර වර්ගයක් සහ කෝපි එක බැගින් ගත්තා. පැයකට පමණ පසු බිල ආවා. අපේ බිල පවුම් 100කට වඩා වැඩියි. ඒ කියන්නේ ඒ කාලේ හැටියට ඩොලර් 140ක්. අපි ගත් ආහාර වේල අනුව මෙච්චර ලොකු බිලක් එන්න විදියක් නෑ. මම ක්ෂණිකව දැනගත්තා මොකක් හරි වැරැද්දක් ඇති කියලා. නමුත්, මම මොකුත් කියන්නත් කලින්ම ජනාධිපතිගේ පුතා ඔහුගේ පසුම්බිය දිග ඇර පවුම් 120ක් වේටර්වරයාට දුන්නා. මම පුදුමයෙන් පුදුමයට පත් වුණා.“

“නමුත් මම ක්ෂණයෙන් වේටර්වරයා කැඳවා මෙතන වැරැද්දක් වෙලා තියෙන බව පෙන්නුවා. ආපහු බිල පරීක්ෂා කරන්න කියා කිව්වා. එතකොටයි තේරුණේ නිවැරදි බිල පවුම් 15ක් බව. අපි ඒ මුදල ගෙවා ඊට පසු එතැනින් පිටත් වුණා.. “

“මම මේ කියන ශ්‍රී ලංකාවේ ජනාධිපති පුත්‍රයා ලෝකේ වටේ ඇවිද අත්දැකීම් ඇති කෙනෙක්. ඒ වගේම කාලයක් එංගලන්තේ ජීවත් වුණු කෙනෙක්. ඔහු පවුමක වටිනාකම පිළිබඳවත් දැනගෙන හිටියා. නමුත් ඔහු කිසි සොයා බැලීමකින් තොරව මේ මුදල ගෙවීමට සූදානම් වීමෙන් වාර්ෂික ඒක පුද්ගල ආදායම ඩොලර් 3000ක් තරම් වන රටක පාලකයින් කොතරම් දූෂිත මට්ටමක සිටින්නේ ද යන්න පිළිබඳව ලෝකයට පෙන්වන පියස්සක් වැනි අවස්ථාවකටයි මම මුහුණ දුන්නේ…“

“මම ශ්‍රී ලංකාව පිළිබඳ අධ්‍යයනය කරන්නේ නෑ. මට ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් ලද එකම අත්දැකීම මේ ජනාධිපති පුත්‍රයා හමුවීමයි. නමුත්, විරෝධතාකරුවන් මට හමු වූ ජනාධිපති පුත්‍රයාගේ බාප්පා වන වර්තමාන ජනාධිපතිවරයාගේ මන්දිරයට කඩා වැදී එහි පිහිනුම් තටාකයේ පිහිනන විට ලංකාවේ තත්ත්වය පිළිබඳ මට සිතා ගැනීමට පවා නොහැකි වුණා. මට හමු වූ ජනාධිපති පුතා, දැන් ඊළඟ ජනාධිපතිවරයෙකු වීමට බලාපොරොත්තුවෙන් සිටියි…”

මහාචාර්ය ක්ලාස් තැබූ දීර්ඝ ට්විටර් සටහන….. 👇👇
https://twitter.com/brianklaas/status/1547143243724365826?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1547143243724365826%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Flankasara.com%2Fsi%2FE0B6A2E0B793E0B780E0B792E0B6ADE0B6BA%2FE0B783E0B6B8E0B78FE0B6A2%2FE0B6B1E0B78FE0B6B8E0B6BDE0B78AE0B69CE0B79A-E0B784E0B790E0B783E0B793E0B6BBE0B793E0B6B8-E0B780E0B792E0B780E0B6BB-E0B69AE0B785%2F

දැන් අලුත් කතාවක් පැතිරෙනවා fuel pass එක phone එකේ ගේන්න එපා කියලා. Print කරලා ගේන්නලු. ආච්චිට හාල් ගර*නද දන්නෙ නෑ. ඇයි ...
20/07/2022

දැන් අලුත් කතාවක් පැතිරෙනවා fuel pass එක phone එකේ ගේන්න එපා කියලා. Print කරලා ගේන්නලු. ආච්චිට හාල් ගර*නද දන්නෙ නෑ. ඇයි යකෝ phone එකේ ගෙනාවත්, Print කරලා ගෙනාවත් scan වෙනවනම් එච්චරයිනෙ. මේ කාලකන්නි බිස්නස් කාරයෝ ඒකෙනුත් ගානක් කඩාගන්න හදන්නෙ

ලැජ්ජ නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි කියනවනේ...
20/07/2022

ලැජ්ජ නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි කියනවනේ...

ඉදිරි සති දෙක ටිකක් අමාරු වෙයි 🤣🤣
20/07/2022

ඉදිරි සති දෙක ටිකක් අමාරු වෙයි 🤣🤣

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Lanka Gossip.LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share