Ceylon Gossips

  • Home
  • Ceylon Gossips

Ceylon Gossips For Better Country �

ගගන දෙදරා පොලව ගිගිරුන් වරාඅලුගසා නැගිටපුකුරුල්ලෝ..අන්තරේ තමය අරගලේ යන්තරේ
19/05/2022

ගගන දෙදරා
පොලව ගිගිරුන් වරා
අලුගසා නැගිටපු
කුරුල්ලෝ..

අන්තරේ තමය අරගලේ යන්තරේ

18/05/2022

ඉදිරි කාලය අතිශය අසීරුවේවි.
හැකි සෑම දෙනාම එකිනාට සහයෝගය දක්වන්න.
වැටෙන අයව අල්ලගන්න මානුශීය වන්න !
භෞතිකවත් මානසිකවත්
අපි දරාගමු !

❤🌙
18/05/2022

❤🌙

හොර රංචුවේ කතා වස්තුව 😂
17/05/2022

හොර රංචුවේ කතා වස්තුව 😂

බුදු පිළිමෙ පිච්චෙනවා බලන් ඉන්න බැරි නිසයි ගත්තේ, මම මුස්ලිම්” - මේ හැඟීම් පුච්චලා දාන්න එපාසම්පූර්ණ කතාව මෙතනින් >>>>ht...
13/05/2022

බුදු පිළිමෙ පිච්චෙනවා බලන් ඉන්න බැරි නිසයි ගත්තේ, මම මුස්ලිම්” - මේ හැඟීම් පුච්චලා දාන්න එපා

සම්පූර්ණ කතාව මෙතනින් >>>>
http://www.gossipmaster.tk/2022/05/blog-post_12.html

“ඊයා 25,000 මොකක්ද අඩුම ලක්ෂයක්වත් දෙන්න” - සුපිරි හෝටල් වල ධන කූවේරයන්ට අලෙවිවෙන කවුරුත් දන්න සුරූපී නිළියගේ කැරැට්...

මාලුවා නහින්නෙ කට හින්දලු
13/05/2022

මාලුවා නහින්නෙ කට හින්දලු

12/05/2022

දවසක් එයි...

බේරෙවැවෙත් අලි නාවන

හොරෙක් වෙනුවට හොරෙක්

ඔය හැම හොරාම ජනතාබලයට යටයි..

දිගටම අරගලය කරමු

12/05/2022

මහින්ද, නාමල් , ජොන්ස්ටන් ඇතුළු 17 දෙනෙක්ට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

වත්මන් තත්වය 😁ප්ලෑන් එක දැනගෙන සාමකාමී වන්න
11/05/2022

වත්මන් තත්වය 😁
ප්ලෑන් එක දැනගෙන සාමකාමී වන්න

එදාට මෙහෙම කියන්නදැම්ම මහන්සි වෙන්නසාමකාමීව කොහොම හරි අරගලය දිනන්නඅපිට අහිමො උන අනාගතය අපි දරුවන්ට හදලා දෙමුඑදාටත් ආඩම්බ...
11/05/2022

එදාට මෙහෙම කියන්න
දැම්ම මහන්සි වෙන්න
සාමකාමීව කොහොම හරි අරගලය දිනන්න
අපිට අහිමො උන අනාගතය
අපි දරුවන්ට හදලා දෙමු
එදාටත් ආඩම්බරයෙන්
මෙහෙම කියමු ......

10/05/2022

නෑදැයො බලන්නට බක්කිකරත්තෙන් යාන් 😂😂

අරගලය ❤🌙
10/05/2022

අරගලය ❤🌙

තවලම 😂
09/05/2022

තවලම 😂

09/05/2022

ගමේදි සලකන්න දෙයක් නෑ කොළඹදිම සලකලා එවන්නෙ 😂👍

වීපීඑන් රෙඩිද මා බෝයිස් ?
09/05/2022

වීපීඑන් රෙඩිද මා බෝයිස් ?

ගෝටා ගෝ ගමට ගහන්න ආව සක්කිලියන්ට බේරෙ වැවේ දාලා දෙන්නෙ සබ්බුව 😂👍හොඳ වැඩේ සල්ලි වලට කහිනවට ඕකුන්ටරෙදි නැතුව ගෙවල් වලට යවප...
09/05/2022

ගෝටා ගෝ ගමට ගහන්න ආව සක්කිලියන්ට බේරෙ වැවේ දාලා දෙන්නෙ සබ්බුව 😂👍
හොඳ වැඩේ සල්ලි වලට කහිනවට ඕකුන්ට
රෙදි නැතුව ගෙවල් වලට යවපල්ලා

මෙච්චර විනාසයක් කරන්න උඹලා මොන වගේ උන්ද ?ගමට ආවොත් වහල්ලුන්ට අනිවා සලකපන් හොඳම එකෙන්ඔය නාකි යක්කු ඉන්නකන් අපිට තරුණයො වි...
09/05/2022

මෙච්චර විනාසයක් කරන්න උඹලා මොන වගේ උන්ද ?
ගමට ආවොත් වහල්ලුන්ට අනිවා සලකපන් හොඳම එකෙන්
ඔය නාකි යක්කු ඉන්නකන් අපිට තරුණයො විදිහට මේ රට හදන්න වෙන්නෑ මචන්

09/05/2022

මයිනා ගෝ ගමයි ගෝටා ගෝ ගමයි හැකි ඉක්මනට ප්‍රතිසංවිධානය කරන්න ඕනි...

කොළඹ අවට ඉන්න මිතුරන්ට ඇරයුම්

තිම්බට වඩා හොඳට මේක හදන්න හැකි මට්ටමින් සෑමදේම රැගෙන ගෝල්ෆේස් එන්න

09/05/2022

බලපන් ඒ අපරාදය

09/05/2022

පුප දෙන්න ඇවිල්ලා එක්කෙනෙක් දිව්වා නේද ? 😂😂👍

09/05/2022

ඔයා දැක්කද... පාලකයන්ට මර්ධනය කරලා අයින් කරගන්න බැරි උන දේවල් සල්ලි දීලා මිනිස්සු දම්මලා කල හැටි....

බලය තියාගන්න ඕනි උනාම පාලකයා තිරිසන් වෙන හැටි දරුවන්ට පෙන්වන්න.

එයාලගෙ ඔලුවෙ පාලකයගෙ ප්‍රතිරූපය මවන්න...
අපි තවදුරටත් පාලනය නොවිය යුතුයි යන ආකල්පය එයාට දෙන්න..

ආයේ ප්‍රතිසංවිධානය වෙන්න. මීට වඩා ශක්තිමත්ව

අපි ආයෙ අරගලය කරමු

පසුබහින්න එපා

ඒකත් මේ ප්ලෑන් එකේම කොටසක්

Imalka Umesh

09/05/2022

මේ රට සංවර්ධනය කරන්න බැරි ඇයි කියලා තේරෙනවද උඹලට

08/05/2022

අද ඉදලා පේජ් එක ආයෙ කරනවා... කලින් වගේම සපෝට් එකක් දෙන්න

එඩිට් කිව්වොත් කොටනවා සෙනික...
08/05/2022

එඩිට් කිව්වොත් කොටනවා සෙනික...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Gossips posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share