Hansaka Udana

  • Home
  • Hansaka Udana

Hansaka Udana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hansaka Udana, News & Media Website, .

10/04/2022

කීපදෙනෙක්ම ලෙස state update කරන්න කියලා ඉල්ලීම් කරලා තිබුණා... ඒ උනාට මම ගෙදරට වෙලා නිකන්ම ඉන්න හන්දා කියලා දාන්න හොඳ නෑ කියල හිතට ආවා. ඒ හින්ද මං කියන එක දාන්නේ නෑ කියල තීරණය කරන්න ඉන්නකොට ... කියලා දැම්මේ නැත්තං මගෙ බුද්ධි මට්ටම අනිත් අය අවතක්සේරු කරන්න පුලුවන්. මොකද රටේ බහුතරක් දා ගෙන යනවා.. සාමාන්‍යයෙන් මං පොඩ්ඩක් අකමැතී ඔය ගගා එක එක ට්‍රෙන්ඩිං රැලි වලට හවු වෙන්න.
ඒත් ඉතිං මමත් ඒක පාරක් දාන්න හිතුවා..මම හිතන්නේ කිය කිය දානවට වඩා තමන්ට හැකි අයුරින් ආර්ථිකයට දායකත්වය දක්වන එක හොදයි.. දේශපාලන නායකයිනුත් දැනගන්න ඕන කියල ජනතාව දාන එකෙන් එයාලට යම් බලපෑමක් ඇතිවන බව.. කොහොමත් මේ තියන නොසන්සුන් වාතාවරණය මැද ඒගොල්ලන්ට කියල දාන එක ගැන වැඩිය බලන්න බැරිව ඇති. ඔයගොල්ලෝ හිතල බලන්න දාන්න ඕනෙද කියල

Copied

😑😑
25/07/2021

😑😑

13/07/2021

යසයි යසයි පොඩි එකෝ 😂😂💔

08/07/2021

ලංකා Team එකට ගන්න බැරි වෙයිද දන්නෙ නෑ 🥺❤️😮

එතිකල් හැකර් Pro Max 😍👋
05/07/2021

එතිකල් හැකර් Pro Max 😍👋

Daraz බලු වැඩ කරන්න එපා ඕයී... 😑
05/07/2021

Daraz බලු වැඩ කරන්න එපා ඕයී... 😑

Official විදියට Unbox කරපු Chanux Bro ගෙ Video එක .. අම්මෝ ... 😂😂🙏
04/07/2021

Official විදියට Unbox කරපු Chanux Bro ගෙ Video එක .. අම්මෝ ... 😂😂🙏

30/06/2021

Who Can guess the Laptop ? 😍

😌❤️
30/06/2021

😌❤️

28/06/2021

වීඩියෝ එකක් ලීක් වෙලා කෙල වෙච්ච පලවෙනි පිරිමි ටිකද කොහෙද 😢😂

27/06/2021

Hiru News අද තමයි හොදටම කිව්වෙ 😂😂💔👋
3-0

අද වනියා කඩන Wicket ගාන කියාගෙන යන් Prens 😍❤️
26/06/2021

අද වනියා කඩන Wicket ගාන කියාගෙන යන් Prens 😍❤️

අම්මෝ නේත? 😂😂❤️
25/06/2021

අම්මෝ නේත? 😂😂❤️

The Complete Deep Web Course Become An Expert! - Free !!! 😍✌Report කරන්න එපා මචන් Drive එක , තව එකෙක්ට Use කරන්න පුලුවන්...
25/06/2021

The Complete Deep Web Course Become An Expert! - Free !!! 😍✌

Report කරන්න එපා මචන් Drive එක , තව එකෙක්ට Use කරන්න පුලුවන්ව වෙන විදියට Share පාරකුත් දාගෙනම යන් ❤️

Content:
1. Welcome To The Complete Deep Web Course!
2. Introduction To The Deep Web
3. Setting Up The Environment
4. Hands On With The Deep Web
5. Deep Web Link Directories ( A Huge onion link collection)
6. Bitcoin & Cryptocurrency On The Deep Web
7. PGP Tutorial - Deep Web
8. How To Create And Host A Deeep Web WebsiteOnion Site
9. How To Access The Deep Web On Android

Link: https://drive.google.com/drive/folders/1samgMCdCtgB6S7W7eKANtSmSLF_uI3Nq

Courses සෙට් එකක්ම තියනව ඉස්සරහට දෙන්නම් 😍
Page එකට Like කරල වෙයන් ❤️

24/06/2021

England උන්ටත් එහෙ මෙහෙ දුවන්න ඕනෙ නෑ...අතටම ගහනව අපේ යක්ක පැටව් ටික... 🇱🇰❤️😍

අන්තර්ජාලයට නිකුත් වූ Windows 11 සංස්කරණය සැබැවින්ම Windows 11 වල copy එකක් බව Microsoft සමාගම විසින් තහවුරු කරයි..අද දි...
24/06/2021

අන්තර්ජාලයට නිකුත් වූ Windows 11 සංස්කරණය සැබැවින්ම Windows 11 වල copy එකක් බව Microsoft සමාගම විසින් තහවුරු කරයි..

අද දින පැවති Windows Launch Event එකේදී ඔවුන් මේ පිලිබද සදහන් කර ඇත. Windows 11 තුල Android Apps භාවිතා කිරීමට හැකි බවත් ඔවුන් විසින් සදහන් කර ඇත..

මයික්‍රොසොෆ්ට් සමාගම පවසන්නේ දැනට වින්ඩෝස් 10 ධාවනය වන උපාංග බිලියන 1.3 ක් පමණ පවතින බවයි.වින්ඩෝස් 11 දැනට පවතින වින්ඩෝස් 10 භාවිතා කරන්නන් සඳහා නොමිලේ යාවත්කාලීන කිරීමක් ලෙස ලබා ගත හැකිය.

කොහොම වුණත් නවතම තොරතුරු අනුව Microsoft සමාගම විසින් Windows 11 යැයි සැළකෙන මෙම build එක leak කල ඉන්දියානු වෙබ් අඩවියට එරෙහිව නිත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු කර ඇති බවත් වාර්තා වෙයි..

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Hansaka Udana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share