JSB Hindi films

  • Home
  • JSB Hindi films

JSB Hindi films Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from JSB Hindi films, Film/Television studio, .

07/02/2024

◾ JOMONTE SUVISHESHANGAL (2017)
◾ පිය පුතු සෙනෙහස
◾ DRAMA / COMEDY
◾ 6.6/10 IMDB
◾ MALAYALAM
◾ SUBTITLES ( BAiSCOPE )

ජෝමොන් කියන්නේ ධනවත් ව්‍යාපාරික පවුලක තුන්වෙනි දරුවා. මෙයාට සහෝදර-සහෝදරියන් තුන් දෙනෙක් ඉන්නවා. ඒත් මෙයා එයාගේ අක්කා, අයියා, නංගි වගේ නෙවෙයි. වෙනස් කෙනෙක්. මෙයාට ඕනේ තමන්ගේ ජීවිතේ නිදහසේ ගෙවන්න. ඒත් තාත්තා හැමතිස්සෙම උත්සාහ කරන්නේ මෙයාව වගකීමක් දරන්න පුළුවන් කෙනෙක් කරන්න. මෙයා තාත්තවත් රවට්ටගෙන, ඉගෙනගන්න නිදහස ඕනේ කියලා බොරුවට කියන ගමන් ගොඩක් වැඩ මඟ අරිනවා.
මෙහෙම කාලයක් යද්දී මෙයාගේ තාත්තගේ ව්‍යාපාර වලට නරක කලදසාවක් එනවා. තාත්තා ගාවින් හිටපු ගොඩක් අය එතකොට එයාව දාලා යනවා. එයාගේ ළමයිනුත් ඇතුළුව. ඒත් ජෝමොන් මේ වෙලාවේ හෙවනැල්ලක් වගේ තමන්ගේ අසරණ තාත්තා ගාවින් ඉන්නවා. කොහොම වුනත් මෙයාලට එයාලගේ ගේ පවා නැතිවෙනවා. ජෝමොන් විතරයි තාත්තගේ පිහිටට ඉතුරු වෙන්නේ. නිදහසේ කිසි වැඩක් නොකර හිටපු ජෝමොන් මෙතැනදී තාත්තට උදවු වෙන්නේ කොහොමද..? මෙයාට තමන්ගේ පවුල මේ වළෙන් ගොඩගන්න පුළුවන් වෙයිද..? එහෙම ගොඩගන්නේ කොහොමද..? මේ දේවල් ෆිලුම බලනකොට ඔයාලට දකින්න පුළුවන් වෙයි !

◆━━━━━━━▣✦▣━━━━━━━━◆

MOVIE LINK👇
https://www.facebook.com/events/924380985794062/permalink/924401689125325/?app=fbl

◆━━━━━━━▣✦▣━━━━━━━━◆

07/05/2023

Films වලට Subtitle දාන්න පුළුවන් අය ඕනි.
1. LAP එකක් තියෙන්න ඕනි
2.English ටිකක් පුලුවන් වෙන්න ඕනි.
3. පැය 1.30 film එකකට Rs 300ක් දෙනවා..
වැඩි විස්තර සදහා INBOX.

21/04/2023

Address


Website

Alerts

Be the first to know and let us send you an email when JSB Hindi films posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share