Kavindu Ranasinghe

  • Home
  • Kavindu Ranasinghe

Kavindu Ranasinghe YouTube Blogger | Technophile

2022 අවුරුද්දෙ release වුණ හොඳම smartphone ගැන දැනගන්න දැන්මම 1 වෙනි comment එකේ තියෙන link එකෙන් ගිහින් video එක බලන්න....
30/12/2022

2022 අවුරුද්දෙ release වුණ හොඳම smartphone ගැන දැනගන්න දැන්මම 1 වෙනි comment එකේ තියෙන link එකෙන් ගිහින් video එක බලන්න..

07/12/2022

ප්‍රාණ 2022 | NSBM Green University 🍀♥️
This is a short video that was created by me from my mobile phone at ප්‍රාණ 2022 which was organized by Association of Young Designers NSBM of NSBM Green University.
#ප්‍රාණ

Laptop එක Phone එකට ගන්න පුළුවන් GlideX ගැන දැනගන්න.. අලුත් Video එක දැන්ම බලන්න YouTube එකේ 👌🤭Video Link in 1st Comment...
05/12/2022

Laptop එක Phone එකට ගන්න පුළුවන් GlideX ගැන දැනගන්න.. අලුත් Video එක දැන්ම බලන්න YouTube එකේ 👌🤭

Video Link in 1st Comment 🔴

-device

අලුත් වුණු WhatsApp Features 2022 වසරේ අවසන් මාස කිහිපයේදී WhatsApp මෘදුකාංගයට විශාල Updates ප්‍රමාණයක් ලැබුණා.. ඒ Updat...
26/11/2022

අලුත් වුණු WhatsApp Features

2022 වසරේ අවසන් මාස කිහිපයේදී WhatsApp මෘදුකාංගයට විශාල Updates ප්‍රමාණයක් ලැබුණා.. ඒ Updates හරහා WhatsApp වලට අලුතෙන්ම ලැබුණු Features ගැන තමයි මේ Video එකෙන් කතා කරන්නේ..

🔴 Video Link : https://youtu.be/GV_KwcZYQW4

Updates 👇
1.Call Link
2.Community
3.Memoji Stickers
4.Voting Poll
5.Privacy Updates

06/11/2022

හැඩතාල | ගම්පහ - Hadathala | Gampaha
By Watermelon Events

2022 වසරට අදාළ Apple සමාගමේ නවතම උපාංග එළිදැක්වීමේ Apple Event එක ඊයේ ( 2022.09.07 ) දින පැවැත්වුණා.. එහිදි නවතම Apple උ...
08/09/2022

2022 වසරට අදාළ Apple සමාගමේ නවතම උපාංග එළිදැක්වීමේ Apple Event එක ඊයේ ( 2022.09.07 ) දින පැවැත්වුණා.. එහිදි නවතම Apple උපාංග වන,

Apple watch series 8
Apple watch SE 2022
Apple Watch Ultra
Apple Airpods Pro 2022
Apple iphone 14
Apple iphone 14 plus
Apple iphone 14 pro
Apple iphone 14 pro max

යන උපාංග එළිදැක්වුණා..

ඒත් සමගම නවතම iphone මෙහෙයුම් පද්ධතිය වන ios 16 පද්ධතිය ද මේ සමග නිකුත්වුණා..

Event එකේදි Release වුණ දේවල් බලන්න පළවෙනි Comment එකේ තියෙන Link එකට යන්න 🤗

The Apple event for the launch of the latest devices of the Apple company for the year 2022 was held yesterday (2022.09.07)..

There the latest Apple devices,
Apple watch series 8
Apple watch SE 2022
Apple Watch Ultra
Apple AirPods Pro 2022
Apple iphone 14
Apple iphone 14 plus
Apple iphone 14 pro
Apple iphone 14 pro max

At the same time, the latest iPhone operating system, iOS 16, was also released.

අද Video එකෙන් කතා කරන්නේ Ai - Artificial Intelligence හෙවත් කෘතිම බුද්ධිය පාවිච්චි කරලා Discord Platform එකේ තියෙන Midj...
24/08/2022

අද Video එකෙන් කතා කරන්නේ Ai - Artificial Intelligence හෙවත් කෘතිම බුද්ධිය පාවිච්චි කරලා Discord Platform එකේ තියෙන Midjourney Server එකෙන් Ai Arts Generate කරන විදිහ ගැන සහ ඒවට තියෙන වටිනාකම ගැන.
⭕️Video එක බලන්න පළවෙනි Comment එකේ තියෙන Link එකට යන්න.

I am feeling really humbled right now. I have passed 1st milestone in my YouTube Journey . There are 100 incredible peop...
15/08/2022

I am feeling really humbled right now. I have passed 1st milestone in my YouTube Journey . There are 100 incredible people who have subscribed to my YouTube channel! Wow!!! Thank you so much to those of you who have checked out my YouTube channel and subscribed and subjected yourselves to my craziness on the videos.

Today I review the JFKDX K8 Wireless Microphone System. It's a low budget microphone that suitable for YouTube blogging ...
15/08/2022

Today I review the JFKDX K8 Wireless Microphone System. It's a low budget microphone that suitable for YouTube blogging & many more video productions. It reduce background noise well & give a clear precise audio output. Review Video Link in the comment section.

YouTube Vlogging සහ තවත් විවිධ ආකාරයේ Video Production කරන අයට ගැළපෙන අඩු මුදලකට ලංකාවේදි ගන්න පුළුවන් Wireless Microphone එකක් ගැන තමයි අද කතා Video එකෙන් කතා කරන්නෙ. JFKDX K8 කියන මේ Wireless Collar Mic එකේ Unboxing එක සහ Review එක බලන්න Comment Section එකේ තියෙන Link එකට යන්න.

08/07/2022

Binaural Recording | 3D Sound | Explain in Sinhala |

Binaural recording is a method of recording sound that uses two microphones, arranged with the intent to create a 3-D stereo sound sensation for the listener of actually being in the room with the performers or instruments.
Hi! I’m Kavindu Ranasinghe . On my channel, you will find Tech and Science videos. I love sharing my knowledge on that topics that I have experienced and learned over the years.

You can connect with me on
Facebook
Instagram
Twitter
LinkedIn

As I share different tips, experiences, stories that you don’t get to see anywhere else on my channel.

Subscribe My Channel to see more of my videos in your feed

Cheers!

𝗔𝗽𝗽𝗹𝗲 𝗶𝗽𝗮𝗱 𝗣𝗿𝗼 𝟮𝟬𝟮𝟮මේ අවුරුද්දෙ Release වෙන්න තියෙන apple ipad pro එක මොන වගේ වෙයිද ? Watch the Video 👇🏻 Link in the Fir...
26/06/2022

𝗔𝗽𝗽𝗹𝗲 𝗶𝗽𝗮𝗱 𝗣𝗿𝗼 𝟮𝟬𝟮𝟮

මේ අවුරුද්දෙ Release වෙන්න තියෙන apple ipad pro එක මොන වගේ වෙයිද ?

Watch the Video 👇🏻 Link in the First Comment ❗

The Story of METAVERSE | METAVERSE යනු කුමක්ද | Explain in Sinhala | Kavindu Ranasinghe
08/06/2022

The Story of METAVERSE | METAVERSE යනු කුමක්ද | Explain in Sinhala | Kavindu Ranasinghe

සමාන්තර ජීවිතයක් යනු ? | The Story of Parallel Life | Kavindu Ranasinghe📌 https://youtu.be/NCdhHguknM8
13/05/2022

සමාන්තර ජීවිතයක් යනු ? | The Story of Parallel Life | Kavindu Ranasinghe

📌 https://youtu.be/NCdhHguknM8

The introduction video of Kavindu Ranasinghe official youtube channel.I talk about science & tech mainly in this channel...
13/05/2022

The introduction video of Kavindu Ranasinghe official youtube channel.

I talk about science & tech mainly in this channel.

If you are interested in those topics subscribe the channel.

📌 https://youtu.be/eai0zuR795A

Samsung විසින් ලොව ප්‍රථම 4k 240Hz මොනිටරය එළිදැක්වීමට සමත්ව තිබෙනවා. 2022 CES ප්‍රදර්ශනයේදි මෙය එළිදක්වන ඇති බවට බොහෝ ද...
06/01/2022

Samsung විසින් ලොව ප්‍රථම 4k 240Hz මොනිටරය එළිදැක්වීමට සමත්ව තිබෙනවා. 2022 CES ප්‍රදර්ශනයේදි මෙය එළිදක්වන ඇති බවට බොහෝ දෙනා විශ්වාස කළ ද ඔවුන් එය ඊට පෙර එළිදක්වා තිබෙනවා.එය Odyssey Neo G8 ලෙස නම් කර තිබෙනවා.

Odyssey Neo G8 හි ඉහළ Refresh Rates යටතේ High Resolution වීඩියෝ ක්‍රීඩා අත්දැකීමක් ක්‍රීඩකයින්ට ලබාදෙනු ඇත.එමෙන්ම මෙය 100R Curved Screen එකක් සහිත අඟල් 32ක Display එකක් ලෙසයි සඳහන් වන්නේ.මෙම Monitor එකට Display Port 1.4 සහ Dual HDMI 2.1 Port ද අන්තරගත කර ඇති බව වාර්තා වනවා. ලාස් වේගාස් හි අද (ජන.05) ආරම්බ වන CSE ප්‍රදර්ශනයේදි නිළ වශයෙන් මෙය වෙළඳපොළට නිකුත් කරනු ඇත.

Mobile Gaming ලෝකය අතික්‍රමණය කළ Asus Rog දුරකථන පෙළෙහි මීළඟ දුරකතනයේ Design එක අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.පෙරට වඩා S...
06/01/2022

Mobile Gaming ලෝකය අතික්‍රමණය කළ Asus Rog දුරකථන පෙළෙහි මීළඟ දුරකතනයේ Design එක අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.පෙරට වඩා Sharp Edges සහ Rounded Corners සහිත මෙම නව දුරකථනය පෙර ලෙසම ඇසට හසුවන මෝස්තරයකින් සහ RGB ආලෝක රටා වැඩි වශයෙන් අන්තර්ගතව දැකගත හැකි බවට වාර්තා වනවා.

මෙහි Asus Zephyrus G14 Laptop පරිගණකයේ පි‍ටුපස ඇති Matrix Display එකේ ආකාරයටම Mini Display එකක් ඇති බවට වාර්තා වනවා.එම Display එක මගින් Notifications, Battery Level සහ වේලාව පෙන්වනු ඇති බව පවසනවා.එමෙන්ම මේ සමග නිකුත්වන Rog Phone Pro හි Secondary Display එක True Glass-Made Display එකක් බවත් සඳහන්. මේ අනුව Asus ROG දුරකථන මාදිලිය ඉදිරියට ගෙන යාමට තවත් විශිෂ්ටයන් දෙදෙනෙකු වෙළඳපොළට නිකුත්වන බව පෙනී යනවා.

නාසා හි ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයෙකු විසින් සාකච්ඡාවකදී පවසා ඇත්තේ අඟහරු ග්‍රහයා මිනිසාට වාසයට සුදුසු වන පරිදි භූමිකරණය කර ...
05/01/2022

නාසා හි ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයෙකු විසින් සාකච්ඡාවකදී පවසා ඇත්තේ අඟහරු ග්‍රහයා මිනිසාට වාසයට සුදුසු වන පරිදි භූමිකරණය කර ශාක වගා කිරීම වැනි ක්‍රියාකාරකම් සිදු කළ හැකි බවයි. මෙය Terraforming නමින් හඳුන්වනු ලබයි.Terraforming යනු ග්‍රහලෝකයක තත්වයන් දැඩි ලෙස වෙනස් කිරීම සඳහා ස්කන්ධ පරිමාණයෙන් උෂ්ණත්වය, පීඩනය, මතුපිට භූ විෂමතාව සහ පරිසර විද්‍යාව වැනි තීරණාත්මක ලක්ෂණ කෘතිමව වෙනස් කිරීමේ ක්‍රියාවලියයි. මැන් ඔෆ් ස්ටීල් සිනමා පටයේ ජෙනරාල් සෝඩ්ට ඔහුගේ ලෝක එන්ජිම දියත් කර පෘථිවිය ක්‍රිප්ටෝන් බවට පත් කිරීමෙන් පෘථිවිය මත ඉටු කිරීමට අවශ්‍ය වූයේ එයයි.

නමුත් ඇත්ත වශයෙන්ම එය වත්මන් මානව තාක්ෂණික ප්‍රගතියේ මට්ටමින් ක්‍රියාත්මක කිරීම කළ නොහැකි බව හෝ නාසා ආයතනය පවසයි. 2018 දී නිකුත් කරන ලද අධ්‍යයනයකට අනුව, ගගනගාමීන්ට ජීව ආධාරක ආම්පන්න නොමැතිව රතු ග්‍රහලෝකයේ පසෙහි ගමන් කළ හැකි ප්‍රමාණයකට අඟහරුගේ ගේ දේශගුණය පරිවර්තනය කිරීම සඳහා, එහි වර්තමාන තත්ත්වය තුළ මානව හැකියාවෙන් ඔබ්බට ගිය තාක්ෂණය අවශ්‍ය වේ. එහෙත් අඟහරු ග්‍රහයාගේ කුඩා අවකාශයක් පවා වාසයට සුදුසු අවකාශයක් බවට පත් කිරීමට විද්‍යාඥයන් නව ක්‍රම ගවේෂණය දිගටම කරගෙන යන බැවින්, එම නොපැහැදිලි ඉලක්කය සපුරා ගැනීම සඳහා පර්යේෂණ නතර වී ඇති බව එයින් අදහස් නොවේ.ආතර් සී ක්ලාක් මහතා පැවසූ පරිදි මිනිසා යම් දිනයක පෘථිවිය අත හැර අභ්‍යාවකාශ ජීවිතයක් ගත කරයි ද ? මේ එහි පළමු පියවර ද ?

Apple සමාගම විසින් Iphone X වළින් එළිදැක්වූ තම Top Notch එක Iphone 11,Iphone 12,Iphone 13 දක්වාම ප්‍රමාණය වෙනස් කරමින් එ...
05/01/2022

Apple සමාගම විසින් Iphone X වළින් එළිදැක්වූ තම Top Notch එක Iphone 11,Iphone 12,Iphone 13 දක්වාම ප්‍රමාණය වෙනස් කරමින් එකම හැඩයකින් පවත්වාගෙනු ලැබුවා. නමුත් මේ වන විට අනෙකුත් සෑම Smart දුරකථනයකම Top Notch රහිතව Punch Hole හෝ Popup Camera එකක් සහිතව දැකගත හැකි බැවින් Apple සමාගම ද තම මීළඟ Iphone 14 එකේ සිට තම Top Notch එක ඉවත් කරනු ඇති බවට තොරතුරු පළවෙනවා.

මෙම Top Notch එක ඉවත් කිරීමත් සමඟ Iphone Display එක සඳහා වැඩි ඉඩක් ලැබෙන අතර එය මෙතෙක් කළ් තිබූ Iphone Design එකට වඩා සිත් ඇදගන්නා සුලු මෝස්තරයක් වනු ඇත. එමෙන්ම Top Notch එක ඉවත් කිරිමත් සමඟ ඒ තුළ අන්තර්ගත වූ Iphone සඳහාම සුවිශේෂී වූ Face ID Sensors කුඩා Punch Hole එක තුළට ඇතුළත් කිරීමේ අභියෝගය Apple සමාගම කෙසේ බාරගනීද යන්න සිත් ඇදගන්නා සුළු කරුණක්.ඒ අනුව 2022 වසර Apple ලෝලීන් සැමට සිත්ගන්න වසරක් සේ පෙනෙයි.

Samsung සමාගමේ නවතම ආරංචි මාර්ගවලට අනුව ඔවුන් ඉදිරියේදි Android OS වෙතින් ඉවත් වී Fuchsia OS යොදා තම දුරකථන වෙළඳපොළට නික...
04/01/2022

Samsung සමාගමේ නවතම ආරංචි මාර්ගවලට අනුව ඔවුන් ඉදිරියේදි Android OS වෙතින් ඉවත් වී Fuchsia OS යොදා තම දුරකථන වෙළඳපොළට නිකුත් කිරීමට තිරණයක් ගෙන ඇත.

මෙම නවතන Fuchsia OS යනු Android හි මව් සමාගම වන Google සමාගම විසින්ම නිපදවනු ලබන Open Source මෙහෙයුම් පද්ධතියක් වන අතර එය Android මෙහෙයුම් පද්ධතියට වඩා කාර්යක්ෂම බව නිෂ්පාදකයන් පවසයි.Samsung සමාගම පසුගිය වසරේ Google සමාගම විසින් Fuchsia OS හි ඉදිරි පරීක්ෂණ සඳහා මහජනයාට ආරාධනා කිරීමත් සමඟ Samsung සමාගම ඒ සඳහා සක්‍රීයව දායක වී ඇති බව වාර්තා වෙනවා.

Samsung දුරකථන මෙන්ම ඉදිරියේදි Google Pixel දුරකථන ද ඉදිරියේදි මෙම නව මෙහෙයුම් පද්ධතියෙන් එළිදක්වනු ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව ඉක්මනින්ම Android දුරකථන ක්ශේත්‍රයේ ප්‍රබලයන් දෙදෙනුකුම නව මෙහෙයුම් පද්ධතියක් හරහා තම රසිකයන් පුදුමයට පත් කරනු ඇත.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Kavindu Ranasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share