Niro Productions

  • Home
  • Niro Productions

Niro Productions Hello All,
Welcome to my Page
Graphic Designer & Video Editor
Media Works-Niro Productions So, let's embark on this productive journey together.

With my skills and expertise, I am confident that I can help you achieve your goals and make your life more manageable. Contact me today, and let's get started!

19/08/2024

පිරිමි අය සදහා
ඇබැර්තු ඇත
Elephant House Zone
අවිස්සාවේල්ල

06/08/2024

ඇබැර්තු ඇත
Elephant House
අවිස්සාවේල්ල

Congratulations Lion Girls ✌🌷 🇱🇰
29/07/2024

Congratulations Lion Girls ✌🌷 🇱🇰

ඔයගෙ මංගල උත්සවයෙ 👰🤵 gift item එකක් විදිහට, 🍔🍹උපන් දින සාද වලට, ආයතනයෙ වැදගත් උත්සව වලට 🎉️🎋 වගෙම ගෙදරට 🏕️ ආලොකය දෙන පහනක...
15/07/2024

ඔයගෙ මංගල උත්සවයෙ 👰🤵 gift item එකක් විදිහට, 🍔🍹උපන් දින සාද වලට, ආයතනයෙ වැදගත් උත්සව වලට 🎉️🎋 වගෙම ගෙදරට 🏕️ ආලොකය දෙන පහනක් ලෙස තැබිමට 🪔 මෙම ඉටි පහන දෙන්න පුලුවන්. 💯 home made 🕯️ 🌏

අපෙ රටෙත් මෙවා හදනවා, එවා අරන් අපෙ පරිසරය අපි ආරක්ෂා කරගමු නෙද....
14/07/2024

අපෙ රටෙත් මෙවා හදනවා, එවා අරන් අපෙ පරිසරය අපි ආරක්ෂා කරගමු නෙද....

You can give this wax lamp as a gift item for your wedding ceremony 👰🤵 , for birthday parties🍔🍹, important events of the...
06/07/2024

You can give this wax lamp as a gift item for your wedding ceremony 👰🤵 , for birthday parties🍔🍹, important events of the company 🎉️🎋 and as a lamp that gives light to the 🏕️ house. 💯 home made 🕯️ 🌏
ඔයගෙ මංගල උත්සවයෙ 👰🤵 gift item එකක් විදිහට, 🍔🍹උපන් දින සාදය වලට, ආයතනයෙ වැදගත් උත්සවලට 🎉️🎋 වගෙම ගෙදරට 🏕️ ආලොකය දෙන පහනක් ලෙස තැබිමට මෙම ඉටි පහන දෙන්න පුලුවන්. 💯 home made 🕯️ 🌏

ඔයගෙ මංගල උත්සවයෙ gift item එකක් විදිහට, උපන් දින සාදය වලට, ආයතනයෙ වැදගත් උත්සවලට වගෙම ගෙදරට ආලොකය දෙන පහනක් ලෙස තැබිමට ...
03/07/2024

ඔයගෙ මංගල උත්සවයෙ gift item එකක් විදිහට, උපන් දින සාදය වලට, ආයතනයෙ වැදගත් උත්සවලට වගෙම ගෙදරට ආලොකය දෙන පහනක් ලෙස තැබිමට මෙම ඉටි පහන දෙන්න පුලුවන්. 💯 home made 🕯️ 🌏

xbox 360 games available
02/07/2024

xbox 360 games available

පාට 5කින් වර්ණවත් පහන් 5ක් එකම set එකක් ලෙස මිලදි ගත හැක. 100% ඉටි වලින් දැල්වෙන නිසා පොල්තෙල් අවශ්‍ය නොවෙ. Home made 💯
01/07/2024

පාට 5කින් වර්ණවත් පහන් 5ක් එකම set එකක් ලෙස මිලදි ගත හැක. 100% ඉටි වලින් දැල්වෙන නිසා පොල්තෙල් අවශ්‍ය නොවෙ. Home made 💯

වර්ණවත් පහන් එක් එක් වශයෙන්ද පහන් 5ක set එකක් ලෙසද මිලදි ගත හැක. 💯 ඉටි වලින් දැල්වෙන නිසා පොල්තෙල් අවශ්‍ය නොවේ. 🇱🇰
28/06/2024

වර්ණවත් පහන් එක් එක් වශයෙන්ද පහන් 5ක set එකක් ලෙසද මිලදි ගත හැක. 💯 ඉටි වලින් දැල්වෙන නිසා පොල්තෙල් අවශ්‍ය නොවේ. 🇱🇰

27/06/2024
වර්ණවත් පහන් එකම set එකක් ලෙස මිලදි ගත හැක. 100% ඉටි වලින් දැල්වෙන නිසා පොල්තෙල් අවශ්‍ය නොවෙ. Home made 💯
26/06/2024

වර්ණවත් පහන් එකම set එකක් ලෙස මිලදි ගත හැක. 100% ඉටි වලින් දැල්වෙන නිසා පොල්තෙල් අවශ්‍ය නොවෙ. Home made 💯

Scan and follow my Tiktok and lnstagram
26/06/2024

Scan and follow my Tiktok and lnstagram

Friends, today is my birthday...🏋️🍰😲
25/06/2024

Friends, today is my birthday...🏋️🍰😲

ebay එකෙ leaves (පත්‍ර) selling කරන ඔයාලට මෙක ගොඩක් ප්‍රයොජනවත් වෙයි කියලා මං  හිතනවා. නැවුම් පත්‍ර 500g / 1kg ලෙස ගන්න ...
25/06/2024

ebay එකෙ leaves (පත්‍ර) selling කරන ඔයාලට මෙක ගොඩක් ප්‍රයොජනවත් වෙයි කියලා මං හිතනවා.

නැවුම් පත්‍ර 500g / 1kg ලෙස ගන්න පුලුවන්.

මෙහිදී...
#කොස් කොල
#අඹ කොල
#අලිගැට පේර කොල
#පේර කොල
#කුරුදු කොල
#කෙසෙල් කොල
#මන්යොක්කා කොල
#තේ දළු
#සිදරම් දොඩම් කොල
#තෙබු කොල - දියවැඩියාව පාලනය කරයි
#රම්පෙ කොල
#කරපිංචා කොල
#පොල් කොල
#ලොවි කොල
#කජු කොල
#ගස් ලබු කොල
ලබා ගත හැක.

නැවුම් පත්‍ර ගන්න කැමති අය ඉන්නවනම්
මෙ number එකට whatsapp msg එකක් නැත්තම් call එකක් දෙන්න. 071 579 4451.

ඉටි පහන ඉටි පන්දමක් ලෙසද භාවිතා කල හැක.100% ඉටි වලින් දැල්වෙන නිසා පොල්තෙල් අවශ්‍ය නොවෙ. Home made 💯🌟
24/06/2024

ඉටි පහන ඉටි පන්දමක් ලෙසද භාවිතා කල හැක.
100% ඉටි වලින් දැල්වෙන නිසා පොල්තෙල් අවශ්‍ය නොවෙ. Home made 💯🌟

Visit Srilanka 🇱🇰
23/06/2024

Visit Srilanka 🇱🇰

ගම් වදින වන අලි... wildlife 🧘🪷
22/06/2024

ගම් වදින වන අලි... wildlife 🧘🪷

හැමොටම ගොඩක් පිං මාව විශ්වාස කරලා order කාලාට. Its a big support to me. 🙏 ❤❤❤❤❤🥰
21/06/2024

හැමොටම ගොඩක් පිං මාව විශ්වාස කරලා order කාලාට. Its a big support to me.
🙏 ❤❤❤❤❤🥰

🇱🇰 Happy Poson Day to all.
21/06/2024

🇱🇰 Happy Poson Day to all.

පොසොන් පහන් 5ක් එක සෙට් එකක් ලෙස මිලදි ගත හැක. 100% ඉටි වලින් දැල්වෙ පොල් තෙල් අවශ්‍ය නොවෙ. උදාරෙන්ම අරන් බලන්න ආස හිතෙය...
20/06/2024

පොසොන් පහන් 5ක් එක සෙට් එකක් ලෙස මිලදි ගත හැක. 100% ඉටි වලින් දැල්වෙ පොල් තෙල් අවශ්‍ය නොවෙ. උදාරෙන්ම අරන් බලන්න ආස හිතෙයි. homemade 💯

පොසොන් පහන් ඇත. දැන්ම අමතන්න.
19/06/2024

පොසොන් පහන් ඇත. දැන්ම අමතන්න.

පොසොන් උත්සවය හා අනෙකුත් උත්සව සදහා පහන් ඇත. 100% ඉටි වලින් දැල්වෙන නිසා පොල් තෙල් අවශ්‍ය නොවේ. 💃🌏🌟🥰
19/06/2024

පොසොන් උත්සවය හා අනෙකුත් උත්සව සදහා පහන් ඇත. 100% ඉටි වලින් දැල්වෙන නිසා පොල් තෙල් අවශ්‍ය නොවේ. 💃🌏🌟🥰

පොසොන් පහන් ඇත. පහන් 5ක් එකම set එකක් ලෙස මිලදි ගත හැක.
19/06/2024

පොසොන් පහන් ඇත. පහන් 5ක් එකම set එකක් ලෙස මිලදි ගත හැක.

18/06/2024

Cute fellas 🤩🐈

පොසොන් ඉටි පහන් 5ක් එකම සෙට් එකක් ලෙස මිලදි ගත හැක. 100% ඉටි වලින් දැල්වෙන නිසා පොල් තෙල් අවශ්‍ය නොවේ. Poson Candles 🥰
15/06/2024

පොසොන් ඉටි පහන් 5ක් එකම සෙට් එකක් ලෙස මිලදි ගත හැක. 100% ඉටි වලින් දැල්වෙන නිසා පොල් තෙල් අවශ්‍ය නොවේ. Poson Candles 🥰

Your Virtual Assistant - Niro Productions
24/05/2023

Your Virtual Assistant - Niro Productions

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Niro Productions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Niro Productions:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share