Stf Brothers අපි

  • Home
  • Stf Brothers අපි

Stf Brothers අපි stf media
(1)

 malki 💙
20/02/2022

malki 💙

17/02/2022

◼️හොරණ කැලබු "නීලා" 𝐒𝐓𝐅 වෙඩි පහරින් අවසන් ගමන් යයි...💪🏍️

17/02/2022

◼️පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු තම විවාහ මංගල්‍යය උත්සවයේ ගායනා කල අපුරු ගායනය..🎤😍
◼️ #උන්මාදනී #හැන්ගුනා..🎵🎶💙

◼️විශේෂ කාර්ය බලකාය වෙනුවෙන් තම ජිවිතය කැප කළ විශේෂ කාර්ය බලකායේ දක්ෂ නිර්භිත රණසුර රණකාමි නිළධරයෙක් වු ඔබ තුමාට නිවන්සු...
15/02/2022

◼️විශේෂ කාර්ය බලකාය වෙනුවෙන් තම ජිවිතය කැප කළ විශේෂ කාර්ය බලකායේ දක්ෂ නිර්භිත රණසුර රණකාමි නිළධරයෙක් වු ඔබ තුමාට නිවන්සුව ලැබේවා..😥🙏

11/02/2022

◼️මරු තුරුලට යැවු 'අබ්බා'

05/02/2022

◼️පොලිස් විශේෂ කාර්ය බලකාය 💪
◼️නිදහස් දින ආචාර පෙලපාලිය 💙

04/02/2022

◼️𝑯𝒂𝒑𝒑𝒚 74𝒕𝒉 𝑵𝒂𝒕𝒊𝒐𝒏𝒂𝒍 𝑰𝒏𝒅𝒆𝒑𝒆𝒏𝒅𝒆𝒏𝒄𝒆 𝑫𝒂𝒚 🇱🇰
◼️𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥 𝐓𝐚𝐬𝐤 𝐅𝐨𝐫𝐜𝐞 💪

◼️𝐒𝐖𝐀𝐓 𝐓𝐄𝐀𝐌 💪◼️කොහොමද අපේ කොල්ලෝ ටික 💙
03/02/2022

◼️𝐒𝐖𝐀𝐓 𝐓𝐄𝐀𝐌 💪
◼️කොහොමද අපේ කොල්ලෝ ටික 💙

30/01/2022

◼️නිදහස් දින පෙලපාලිය සදහා පෙර පුහුණුවීම් වල නිරතවන අපේ විශේෂ කාර්ය බලකා සහෝදරයන් 💪

09/01/2022

◼️විශේෂ කාර්ය බලකාය 💪
◼️හදවතින්ම ආදරෙයි ..💙

◼️අසරණ මනුස්සයෙකුගෙ අස්වැන්න වෙළෙඳ පොලට අරගෙන යද්දි  කැඩුණු යතුරු පැදිය මඩකලපුව කලවංචිකුඩි පොලිස් විශේෂ කාර්ය බලකායේ මහත...
08/01/2022

◼️අසරණ මනුස්සයෙකුගෙ අස්වැන්න වෙළෙඳ පොලට අරගෙන යද්දි කැඩුණු යතුරු පැදිය මඩකලපුව කලවංචිකුඩි පොලිස් විශේෂ කාර්ය බලකායේ මහත්වරු විසින් එම යතුරු පැදිය සාදා දෙන දසුන් මේ. ඉතාම නිහතමානීව, අසරණ උන අයට උදවු කරන මෙතුමන්ලාගේ මේ කාරුණිකත්වය ඉහලින්ම අගය කරන්නෙමු. බුදුසරණයි ඔබතුමන්ලාට. 😍🙏💙
(උපුටා ගැනීමකී)

22/12/2021
◼️කොහොමද ඒ selfi එක..😍◼️යුනිෆෝම් ටික..🙏
07/12/2021

◼️කොහොමද ඒ selfi එක..😍
◼️යුනිෆෝම් ටික..🙏

◼️𝐇𝐚𝐩𝐩𝐲 𝐛 𝐝𝐚𝐲 𝐬𝐢𝐫 🎂◼️𝐓𝐡𝐚𝐧𝐤𝐬 𝐤𝐢𝐧𝐠 & 𝐐𝐮𝐞𝐞𝐧 𝐩𝐚𝐠𝐞
18/10/2021

◼️𝐇𝐚𝐩𝐩𝐲 𝐛 𝐝𝐚𝐲 𝐬𝐢𝐫 🎂
◼️𝐓𝐡𝐚𝐧𝐤𝐬 𝐤𝐢𝐧𝐠 & 𝐐𝐮𝐞𝐞𝐧 𝐩𝐚𝐠𝐞

◼️පොලිස් විශේෂ කාර්ය බලකායේ කාන්තා නිලධාරිනියක්..◼️2021/10/18 මුල් පිටුව..
17/10/2021

◼️පොලිස් විශේෂ කාර්ය බලකායේ කාන්තා නිලධාරිනියක්..
◼️2021/10/18 මුල් පිටුව..

◼️ පොලිස් විශේෂ කාර්ය බලකායේ         සහෝදරයෙකුගේ නික්ම යාම...😥◼️නිවන් සුව සහෝදරයානෙනි ඔබට...😓
08/10/2021

◼️ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහෝදරයෙකුගේ නික්ම යාම...😥
◼️නිවන් සුව සහෝදරයානෙනි ඔබට...😓

26/09/2021

◾ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ Operation Daybreak 1987 part 02:මෙහෙයුම් ආරම්භය..

26/09/2021

◾ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ Operation Daybreak 1987 part 01:මෙහෙයුම් ආරම්භය..

26/09/2021

◾ආදුරුප්පු වීදියෙන් සොයාගත් කෝටි 12ක හෙරොයින් ..

⚫ උපහාරය..💙
12/09/2021

⚫ උපහාරය..💙

10/09/2021
01/09/2021
▪️ඉක්මන්සුවය ප්‍රාර්ථනා කරමු..😓
25/08/2021

▪️ඉක්මන්සුවය ප්‍රාර්ථනා කරමු..😓

24/08/2021

තමන්ගෙ පරිස්සම තම අතේමයි❤
මෙරට ලක්‍ෂ 120කට කොරා්නා හැදෙනවා.. 120,000ට වඩා මිය යනවා..-
සෞඛ අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කියයි.."

හොදින් කියවන්න.! අතිශයින්ම වැදගත්.

දැන් තියෙන වයිරසය නාසයේ ,උගුරේ රැදීමට ඇති හැකියාව අඩුයි. එය ශරීර ගත වූ වහාම පෙනහලු කරා ඇදී යන බව වෛද්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂකයෝ පෙන්වා දී තිබෙනවා. එසේම නාසයෙත් උගුරෙත් වයිරසය රැඳෙන කාලය අඩු නිසා PCR පරීක්ෂණ වුණත් සමහරවිට නෙගටිව් වෙනවා. පෙනහැල්ලට ගිය වෛරසය අධි වේගයෙන් පෙනහැල්ල විනාශ කරගෙන යනවා . මුල් අවස්තාවේ තදබල ලෙස රෝග ලක්ෂණ පෙන්වන්නේ නෑ . රෝග ලක්ෂණ පෙන්වන්නේ විනාශය බොහෝදුරට සිදු වූ විටයි. ඒ නිසා හොඳම දේ හැකිතාක් වෛරසය ශරීර ගත නොවීමට වගබලා ගැනීමයි . මේ අතිදරුණු නව වෛරස් ප්‍රභේදය ශරීරගත වුවද ඉතාමත්ම හොඳ ප්‍රතිශක්තිකරණයක් ඇති අයෙකුට හානියක් නොකළද වසා ගැටිති තුළ සිර කර තබා ගන්නා මෙම දරුණු වයිරසය කෙදිනක හෝ ශරීරය දුර්වල වූ විටකදී නිශ්චල ව ක්‍රියාකාරී වී මොලයේ සෛල විනාශ කරන බව සෞඛ්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති. එවිට පසුකලක අංශභාග ,පාකින්සන් වැනි දරුනු රෝග තත්ත්ව ඇතිවිය හැක .වාෂ්ප ඇල්ලීම , හොද ආහාර ගැනීමෙන්,හොඳ ඇවතුම් පැවතුම් මගින්, ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කර ගැනීම , සෞඛ්‍යය නීතිරීති අනුව ක්‍රියා තිබීම , අත්‍යවශයෙන්ම කල යුතු අතර , ඔබ හැකිතාක් වෛරසය ශරීරගත නොකර ගැනීමට වගබලා ගැනීම ඉතාමත්ම බුද්ධිමත් ක්‍රියාවකි . එහෙත් මා නැවත නැවතත් මතක් කර සිටින්නේ ඉක්මනින් මරු කැදවන මේ දරුනු කොරෝනා වයිරසයෙන් ඈත් වී සිටින ලෙසයි. සංචරනය හැකිතාක් අවම කර ගන්නා ලෙසයි. මේ දින වල රෝහල් වල ඇති තද බදය ඉදිරි කාලයේදී තවත් බොහෝ වැඩි වනු ඇත.රෝගය වැලදී රෝහල් ගතවන සියලුම දෙනා අප කාර්‍ය මන්ඩලය විසින් ජීවිත පරදුවට තබා සුව කිරීමට ඇප කැප වී සිටිමු. එහෙත් මෙහි ඇති මාරාන්තික බව නිසා රෝහල් ගතවන සියලු දෙනා ඉතාමත්ම තද බල අයුරින් මානසිකව වැටීම සිදුවේ. . පන අදින ලෙඩුන් දකින ,යුහුසුලුව ප්‍රතිකාර දෙන වෛද්‍යවරුන් දකින, සිනා පොදක් නොමැති මුහුනු දකින රෝහල් ගත වන්නන් ශාරීරිකව වඩා මානසික ව ඇද වැටී ඇත. දුර්වල මනසක් සමග ශක්තිමත් ශරීරයක් තිබිය නොහැක. දුර්වල වූ සිත රෝගය තව තවත් උත්සන්න කරයි. රෝහල් තුලින් රෝගය ව්‍යාප්ත වීමට ඇති හැකියාව බොහෝ වැඩිය . එහෙයින් වයිරසය ශරීර ගත කර ගැනීමෙන් වලකින්න. වයිරසය ශරීර ගත වූ බව දැන ගත් වෙලේ සිට නිරෝධායනය කිරීම සදහා,තත්වය බරපතල වුවහොත් ප්‍රතිකාර සදහා රජටට විශාල මුදලක් දැරීමට සිදුවේ. මෙසේ වියදම් කලද , ඔක්සිජන් මැශින් කරා යන රෝගීන් වැඩි ප්‍රමානයක් මෙලොව හැර යයි. පව්ලේ අයට හිතවතුන්ට ඇතිවන ශෝකය සදාකාලිකවේ. එබැවින් Cure is better than treatment . වයිරසය ශරීර ගත නොවීමට වග බලා ගන්න. හැකිතාක් (100%) සංචරනය සීමා කරන්න.නිවසටම වී සිටින්න. *මෙම පණිවිඩය හැකිතාක් අනිත් අයට යවන්න . මේ දරුණු ව්‍යසනයෙන් ශ්‍රී ලාංකිකයන් බේරාගැනීමට මෙසේ හෝ දායක වීම පින් සිදුවන කරුණකි* . මා කොරෝනා ලෙඩුන් බේරා ගැනීමට පොර බදන වෛද්‍යවරයෙක් .
*බ්‍රිතාන්‍යයේ රෝහලෙන් නිදහස් කළ කොවිඩ් ආසාධිතයෙකුට නිවසේදී ප්‍රතිකාර කළ යුතු ආකාරය පිලිබඳ රොහලෙහි සාත්තු සේවිකාවක් දුන් උපදෙස්..*

නිවසේදී COVID රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳ තොරතුරු අඩුය.

රෝගීන්ට අධික උණ, විජලනය සහ නියුමෝනියාව සඳහා medicines ලබා දෙනු ලැබේ.

නිවසේදී ගත යුතු ෂධ වන්නේ ඇසිට්‍රොමොසින් 250mg Azythromicin 250mg සහ ඩෙක්සමෙතසන් 6mg dexamethason 6mg ය.

සෑම විටම ඔබ මුනින් අතට වැටී නිදාගන්න . සෞඛ්‍ය ගැටලු නිසා ඔබේ මුනින් අතට වැටී නොහැකි නම් ඔබේ පැත්තේ නිදාගන්න. ඕනෑම වේලාවක උඩුබැලි අතට නිදා නොගන්න, මන්ද එය ඔබේ පෙණහලුවලට හානි කරන අතර covid තරලය පෙණහලුවලට ඉන් ගලා යයි.

ඔබ මුනින් අතට වැටී
නිදා සිටියදී, සෑම පැය දෙකකට වරක් ඔබේ එලාම් ඔරලෝසුව නාද කරන්න, ඇඳෙන් නැගිට විනාඩි පහළොවක් හෝ විනාඩි විස්සක් ඇවිදින්න. *ඔබ ඉතා දුර්වල වූවත් හා වෙහෙස දැනුනත් ඔබ ඇවිදීමට උත්සාහ කළ යුතුමය.*

සෑම විටම ඔබේ නාසය හරහා හුස්ම ගැනීමට උත්සාහ කරන්න, ඔබේ මුඛය හරහා හුස්ම පිට කරන්න.

ඔබේ පෙනහළු විවෘත කිරීමට, නිතරම ඔබේ දෑත් රවුමට කරකවන්න.

රූපවාහිනිය නරඹන අතරතුර සෑම වාණිජ දැන්වීමකදීම නැඟිට ඇවිදින්න.

කිරි, යෝගට්, චීස් යනාදිය වැනි කිරි / පශු නිෂ්පාදන *අනුභව නොකරන්න*.ඌරු මස්ද (pork) කන්න එපා.

දිනකට අවම වශයෙන් බිත්තර එකක් හෝ දෙකක් අනුභව කරන්න. කෙසෙල් සහ අලිගැට පේර වැනි *පොටෑසියම්* බහුල ආහාර අනුභව කිරීමට උත්සාහ කරන්න.

තැබිලි සහ පොල් වතුර *බොන්න.*

සීතල කිසිවක් කන්න හෝ බොන්න එපා.

ලෙමන් හා මී පැණි මිස්‍ර පානය හොඳයි.

විටමින් ගැනීම හොඳයි.. විශේෂයෙන් විටමින් ඩී 3 D3, විටමින් සී C, විටමින් බී B, සින්ක් Zinc ආහාරයට ගැනීම හොඳයි.

රුධිර කැටි ගැසීම blood clotting තර්ජනයකි. මෙයට හේතුව ශාරීරික ක්‍රියාකාරකම් අඩු වීමයි. සෑම දිනකම කුඩා ඇස්ප්රින් පෙති 1 අනුභව කරන්න.

ස්ට්රෝබෙරි, කෙසෙල්, මී පැණි සහ ලෙමන් වලින් සාදන ලද පළතුරු යුෂ පෝෂ්‍යදායී වේ. කළු තේ සහ හරිත තේ යන දෙකම හොඳයි. *කිරි එකතු නොකර තේ ගන්න.*

රටකජු බටර් peanut butter ද හොඳයි.

Famotidine සාමාන්‍යයෙන් පෙප්සිඩ් Pepcid ලෙස හැඳින්වේ. මෙය COVID ආසාදිත පුද්ගලයින්ගේ කකුල් කැක්කුම leg cramp වළක්වයි.

කරුණාකර මෙම පණිවිඩය බෙදා ගන්න Pls share.
වියට්නාමයේ නව කොරෝනා වෛරසය තුළ මේ දක්වා මරණ අනුපාතය ශුන්‍යයි. සුපිරි ජාත්‍යන්තර වියට්නාමයේ රහස අදාළ ජාත්‍යන්තර පුද්ගලයින් විසින් ලබාගෙන ඇත!
ඔබ නව කොරෝනා වෛරසය ආසාදනය වී සිටියද එය නියත වශයෙන්ම මරණයට හේතු නොවේ. සූත්‍රය තවමත් ඉතා සරල බව බොහෝ සාධක සනාථ කරන නමුත් එය විශේෂයෙන් ඵලදායී ය.
ජාත්‍යන්තර සුපිරි ප්‍රතිකාරයේ රහස් සූත්‍රය පහත පරිදි වේ:
1. උණු වතුරේ හරිත තේ සාදන්න ..
2. ලෙමන් යුෂ මිශ්‍ර කිරීමෙන් පසු උණුසුම් තේ පානය කරන්න.
3. රහස් වට්ටෝරුවට නව කොරෝනා වයිරසය වහාම මරා දැමිය හැකිය.
4. විශේෂඥයින් විසින් පරීක්‍ෂා කිරීමෙන් පසු වෛරසය ශරීරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කළ හැකිය.
5. මූලධර්මය නම් මෙම අමුද්‍රව්‍ය දෙකේ සූත්‍රය මඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්ෂාරීය කරයි. මන්ද රාත් රිය එළඹෙන විට ශරීරයේ පද්ධතිය ආම්ලික වන අතර ඒ අනුව ශරීරයේ ප් රතිශක්තිය අඩු වන බැවිනි.
6. සෑම කෙනෙකුම සවස් වරුවේ උණු වතුර කෝප්පයක් සහ ලෙමන් ස්වල්පයක් පානය කරන අතර මෙම අද්භූත රහස සෑම කෙනෙකු සමඟම බෙදා ගනී, නමුත් එහි අසීමිත කුසලතා ඇත!
... මෙම සරල සූත්‍රය ඉතා සාර්ථක වන්නේ එයට නව කොරෝනා වෛරසය ආසාදනය නොවන බැවිනි!
—— අභ්යන්තර රහස
මිතුරන්ට ඒවා පසුව ගබඩා කළ හැකිය ...
ඔබට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඔබ දන්නේ කෙසේද?
1. උගුරේ කැසීම
2. වියළි උගුර
3. වියළි කැස්ස
4. අධික ශරීර උෂ්ණත්වය
5. හුස්ම හිරවීම
6. සුවඳ නැති වීම
වෛරසය පෙනහළු වලට ආසාදනය වීමට පෙර ලෙමන් සමඟ උණු වතුරෙන් වෛරසය ඉවත් කළ හැකිය.

*This මෙම තොරතුරු ඔබම තබා ගන්න එපා. කරුණාකර එය ඔබේ පවුලට සහ මිතුරන්ට ලබා දෙන්න. *

◾2021 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය වෙනුවෙන්, පොලිස් විශේෂ කාර්ය්‍ය බලකායේ ආරක්ෂාව ද සහිතව නැදුන්ගමුව විජය රාජා මහනුවර...
12/08/2021

◾2021 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය වෙනුවෙන්, පොලිස් විශේෂ කාර්ය්‍ය බලකායේ ආරක්ෂාව ද සහිතව නැදුන්ගමුව විජය රාජා මහනුවර බලා පැමිණෙන ගමනේ කඩුගන්නාව තරණය කරමින්..

📸 උපුටා ගැනීමකී

◾උතුම් දළදා වහන්සේ පෙරහැරේ වැඩමවීම          සඳහා මහනුවරට යන නැදුන්ගමුවේ රජා     හස්තියා හට ආරක්ෂාව ලබාදෙන STF   නිළධාරීන...
06/08/2021

◾උතුම් දළදා වහන්සේ පෙරහැරේ වැඩමවීම සඳහා මහනුවරට යන නැදුන්ගමුවේ රජා හස්තියා හට ආරක්ෂාව ලබාදෙන STF නිළධාරීන්..... 🙏💪🙏

◾විශේෂ කාර්ය බලකායේ රාජකාරි කරනු ලබන අසංක විජේරත්න මහතා,දැඩිසත්කාර ඒකකයේ මැෂින් ආධාරයෙන් ජීවිතයත් මරණයත් අතර සටනක සිටී, ...
26/07/2021

◾විශේෂ කාර්ය බලකායේ රාජකාරි කරනු ලබන අසංක විජේරත්න මහතා,දැඩිසත්කාර ඒකකයේ මැෂින් ආධාරයෙන් ජීවිතයත් මරණයත් අතර සටනක සිටී, එතුමාට ඉක්මන්සුවය ලැබේවා කියා අපි සියලුම දෙනා ප්‍රාර්ථනා කරමු.. බුදුසරණයි ඉක්මන් සුවය ලැබේවා .... 😓🙏

21/07/2021

◾ විශේෂ කාර්ය බලකාය අනුරාධපුර
💪(STF Anuradhapura )💪

◾කියන්නට ගොඩක් දෙවල් තිබෙන නමුත් කිසිත් නොකියා ඔබටම දැක,සිතා ප්‍රාර්ථනාවක් කරන්නට ඉතිරි කරමි..😓🙏😓
05/07/2021

◾කියන්නට ගොඩක් දෙවල් තිබෙන නමුත් කිසිත් නොකියා ඔබටම දැක,සිතා ප්‍රාර්ථනාවක් කරන්නට ඉතිරි කරමි..😓🙏😓

14/06/2021

පොලිස් විශේෂ කාර්ය බලකායට අයදුම් කරන ඔබ ඔබගේ අයදුම්පත් නොපමාව ලගම පිහිටි පොලිස් විශේෂ කාර්ය බලකා කදවුර වෙත ගෙනැවිත් භාරදෙන්න..

02/05/2021

◾එන්න අප හා එක්වන්න..
◾Stf Brothers අපි..💪

01/05/2021

◾ දෙහිවල දත සුදා කොටු වේ..💪

◾STF බදවා ගැනීම සදහා අවශ්‍ය සුදුසුකම් සහ ආදර්ශ අයදුම්පත්‍රය
30/04/2021

◾STF බදවා ගැනීම සදහා අවශ්‍ය සුදුසුකම් සහ ආදර්ශ අයදුම්පත්‍රය

◾STF එන්න ආස,එන්න අහන අය ගැසට් එක බලලා Application දාන්න..👍
30/04/2021

◾STF එන්න ආස,එන්න අහන අය ගැසට් එක බලලා Application දාන්න..👍

Address

Kaluthara

Website

Alerts

Be the first to know and let us send you an email when Stf Brothers අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share