ලැබුවා වු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට..
සෙනෙහස පිරුණු..
ආයුරාරෝග්‍ය සම්පන්න..
නැවුම් පැතුම් ඉටුවන..
සාමය සතුට සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා..!🔆
B E A U T Y අපේ පැතුමයි..
🩷🧡💛🤎💚💙🩵💜️🖤🤍🩶❤️
#BeautypageSL
#NewYear
B E A U T Y
අනේක වාරයක් පින් මා මේ ලෝකයට ජනිත කල ආදරණීය අම්මටත් තාත්තාටත්.. ♥️🙏
මේ වසරේත් මා මෙම සම්මාන උළෙලට යෝජනා කල ආදරණීය සියලු දෙනාටත් ස්තුතියි.... 🙏
මා වෙනුවෙන් ගීත නිර්මාණය කල
සංගීතය සැපයූ, තනු නිර්මාණය කල ආදරණීය හැම කලාකරුවකුටම ස්තුතියි... 🙏
පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ සහෘදයන් සැමටත්..❤️
නොවෙනස් ආදරය නොඅඩුව ලබා දුන් ආදරණීය රසික ඔබ සියලු දෙනාටමත් ස්තුතියි.. 🙏❤️❤️
රැකවරණය ආරක්ෂාව දෙමින් මෙතුවක් මා වෙනුවෙන් ඇපවූ මගේ ආදරණීය බිරිඳ
පවුලේ සහෝදර සහෝදරියන් හැමෝටමත් ස්තුතියි හදවතින්ම... 🙏
සම්මානයකට එහා ගිය ආදරණීය ඔබේ හිතවත්කමම වත්කමක් වී ජීවිතය දිනන්නට වචනයකින් හෝ මට ශක්තියක් වූ හැම දෙනාටම ස්තුතියි හදවතින්ම ♥️🙏
♥️SLIMKANTAR PEOPLE'S
MAIL SINGER OF THE YEAR
YOUTH AWARD
♥️ ♥️SLIMKANTAR PEOPLE'S
MAIL SINGER OF THE YEAR
සම්මාන දෙකම මේ වසරේ මා හට ලැබුනා ♥️
--: Chamara Weerasinghe
චාමර වීරසිංහ වෙනුවෙන් සහෝදර කලාකරුවන් ගී ගයයි..❤️
Sashika Nisansala
Dimanka
💔😔💯😎
#BeautypageSL @followers
❤️🎼🎙️🖤
B E A U T Y
#BeautypageSL
🇵🇸️පලස්තීනය ද..? 🇮🇱ඊශ්‍රායලය ද..?
#BeautypageSL
#Palastine 🇵🇸️ #Israel 🇮🇱
GPS දාගෙන ලංකාවේ ගමනක් ගියාම..🤣
#BeautypageSL
B E A U T Y
වෙනස්ම රහක්..❤️🎼🎙️🎧
චාමර වීරසිංහ ❤️
නිදුකින් ඉනු මැන මට වඩා කල්.. 🖤
Chamara Weerasinghe
Dimanka Wellalage
B E A U T Y
#BeautypageSL
Welcome to 🇧🇩🐍
#BeautypageSL
Welcome to Bangladesh 🇧🇩🐍🐍
B E A U T Y
Bangladeshツ
#BeautypageSL
𝕜𝕒𝕝𝕚𝕗𝕒👈👌🎶🎙️🎧
කැනබීස් සුවඳවත් ඇවිස්සෙන පපුව
මතකයක ඇවිද්දයි රත් දෙතොල් හැපුව
සායමෙන් තෙත් කරත් නැසෙයි රූ සපුව
🆄🆂🅴 ⚥ කල කෙනෙක් නෑ ආභරණ නැතිව... .
දරාගෙන වේදනා උහුලගෙන හිටියත්.. .
රහසේම අඬනවා 𝕜𝕒𝕝𝕚𝕗𝕒 ත් දවසක්.. .
සයනයක මියදුනත් හිරිඔතප් සිරුරු
මියදෙන්න දෙන්න බෑ ප්‍රේමයේ සමරූ
ඉටි මලක් දිය කලත් දැවෙන ගත කුරිරූ
අහන්නට කෙනෙත් නෑ ඇගේ දුක වැතිරූ.. .
වැලපෙන්න සිව්පවින්.. . මොකද කැඩුණම 1ක්
කැකුළක් රකින තරම් නොවේ ලොවතුරු පිනක්.. .
දරාගෙන වේදනා උහුලගෙන හිටියත්.. .
රහසේම අඬනවා 𝕜𝕒𝕝𝕚𝕗𝕒 ත් දවසක්.. .
B E A U T Y Sanjeew Lonliyes SJS
#අමුmusic
#BeautypageSL
ආයෙමත් යන්න පුලුවන් නම් ඒ දවස් වලට..🥺🖤❤️
#BeautypageSL
B E A U T Y