API BOTTU Gaming

  • Home
  • API BOTTU Gaming

API BOTTU Gaming Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from API BOTTU Gaming, Gaming Video Creator, .

09/12/2023

ළමයිනේඒඒඒඒ......!!! 🙋🏻‍♀️ ඔයාලට මාව මතකද? 🥲 මං Live ආවොත් ඔයාලා එනවද බලන්න??? 🙊

Black Cats Open Tournament | Day 07.Be there at 10.00 pm to witness thrilling encounter🔥😍
17/09/2022

Black Cats Open Tournament | Day 07.
Be there at 10.00 pm to witness thrilling encounter🔥😍

Black Cats Open Tournament | Day 03.Be there at 10.00 pm to witness thrilling encounter🔥😍
13/09/2022

Black Cats Open Tournament | Day 03.
Be there at 10.00 pm to witness thrilling encounter🔥😍

Happy Birthday T Rex Feli ❤️😘🍰
17/08/2022

Happy Birthday T Rex Feli ❤️😘🍰

16/04/2022

අපේ Mod කොම්ලට සුභම සුභ උපන්දිනයක් වේවා කියලත්...🥳🥳🥳
හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට සිද්ධ වෙන නීරෝගීමත් අවුරුද්දක් වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...!!!!!

මුල ඉදන්ම අපිට දෙන සහයෝගය ගැන කියන්න වචන නෑ ඉතින්....
Thank you so much komlo 🤗🙏🏼💐

HAPPY BIRTHDAY ANUPAMA Isuru Anupama !!!!

-කුශ්...ෆෙලී-

22/02/2022

ජීවිතේ පළවෙනි Battle pass එක live stream එකේදි දාන්න current එනකං බලං ඉන්න අහිංසක මම 🥲💔
-ෆෙලී-

19/02/2022

🚫ඔබේ අවදානයට🚫

🚫සුබසාධන හෝ වෙනත් කටයුතු සඳහා (Hasitha Lakmal)බැංකු ගිණුමට මින් ඉදිරියට මුදල් බැර නොකරන ලෙසත්, "හාවාගේ" (Disuru rathnayake) හෝ
Chillaගේ (Hasitha Lakmal) නම භාවිතා කරමින් මුදල් ඉල්ලනු ලබන කිසිම අයෙකුට ආධාර මුදල් ලබා නොදෙන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.🚫

16/02/2022

Current left උනා ලමයි 😩💔

We are surrounded by 2,000+ CODM lovers😍It is a remarkable day for both of us. As you all know it is Kusha's Birthday an...
17/01/2022

We are surrounded by
2,000+ CODM lovers😍

It is a remarkable day for both of us. As you all know it is Kusha's Birthday and we held the very first tournament organized by API BOTTU gaming. And here we are 🤗 you guys gave us a bonus reward by hitting 2k followers in the same day 🥳🤩
It is a huge milestone for us girls and boys 🤩🥰💗

You guys are amazing!! 🤩
Thank you & Love you all so much for your love and support !!! 🥰❤️

Special Thanks - Isuru Anupama, Chamod, Aabid Rubin , Kanchana

- Kush & Feli -

Hi guys 🙋🏻‍♀️ it's finally happening 🥳🤩😎First 8 squads who get registered will get the chance to enter the event.So, tea...
15/01/2022

Hi guys 🙋🏻‍♀️ it's finally happening 🥳🤩😎

First 8 squads who get registered will get the chance to enter the event.
So, team up soon and get registered!!! 🤗

03/01/2022

Hey කස්ටිය 🙋🏻‍♀️😁 මං රෑ 9ට සුපුරුදු පරිදි live එනවෝ...
-ෆෙලී-

02/01/2022

මම 1.30ට එනවෝ 🙆🏻‍♀️ කස්ටිය phones එහෙම charge කරන් ඉන්න හොදේ 😁😉
-ෆෙලී-

01/01/2022

Surprise එක රෑ 10ට ළමායි 🤭💗

30/12/2021

අද live එන්න වෙන්නෙ නෑ ළමයි 😢
sorry ඊයේ බොරු පොරොන්දුවක් දුන්නට 🙏🏼😢💔
-ෆෙලී-

21/12/2021

Hi guys 🙋🏻‍♀️ හෙට උදේ 11ට set වෙමු අද උදේ වගේ 🤗
-ෆෙලී-

15/11/2021

කස්ටිය හෙට set වෙමුද...🤒🤢😮‍💨
ආදරෙයි💗

11/11/2021

අද Live නෑ guys 🤒🤕 හෙට උදේ set වෙමු 👊🏼😎
ආදරෙයි💗
-ෆෙලී-

08/11/2021

හෙට උදේටම set වෙමුද කස්ටිය 😕
corry ඉතිම් 🥺
-ෆෙලී-

07/11/2021

කස්ටිය.... ☹️ හෙට Live එකකින් set වෙමු 💗 දැන් එන්න ඉදපු live එක එන්න වෙන්නෙ නෑ 🥺
-ෆෙලී-

Hey කස්ටිය, ඔයාලා බලන්න කැමති CODM වලට අදාල funny meme video clips, gameplay highlight videos, high IQ gaming tips video...
07/10/2021

Hey කස්ටිය, ඔයාලා බලන්න කැමති CODM වලට අදාල funny meme video clips, gameplay highlight videos, high IQ gaming tips videos වගේ interesting videos ජාති ගොඩක් එකම YouTube Channel එකකින් ඔයාලට බලාගන්න පුලුවන් මේ link එකට ගිහින් subscribe කරලා එකතු වෙන්න.....❤️❤️

Welcome to my youtube channel

Hello කස්ටිය,ඊයේ දවස API BOTTU අපේ page එකටත් අපේ live stream එකටත් හරිම සතුටු වැදගත් දවසක් උනා🥳. අපිව බලන් හිටපු අය නම්...
29/08/2021

Hello කස්ටිය,
ඊයේ දවස API BOTTU අපේ page එකටත් අපේ live stream එකටත් හරිම සතුටු වැදගත් දවසක් උනා🥳. අපිව බලන් හිටපු අය නම් දැක්කා මොකද උනේ කියලා🤩💙 ඔයාලා හැමෝම දන්න, හැමෝම ආදරේ කරන Live Streaming වල උපරිම මට්ටමේ ඉන්න ඒත් හරිම නිහතමානී Streamers ලා කීප දෙනෙක්ම අපේ Live stream එක පැත්තට බලන්න ආවා විතරක් නෙමෙයි එයාලා මේ බොට්ටු දෙන්නත් එක්ක Matches Play කලා 🤩🥳❤️‍🔥 ඒ අය තමයි ,

PradMaz
Sxunaah
Darshana Dananjaya ( Dash )

අපිට දැනෙන සතුට ගැන කියන්න වචන නෑ ❤️‍🔥❤️‍🔥❤️‍🔥මේ Post එක ඔයාලා ඇවිත් අපිට දෙන නිහතමානී Support එක වෙනුවෙන්. ආදරෙයි guys Thank you so much !!! ❤️‍🔥❤️‍🔥❤️‍🔥
තව පොඩි දෙයක් කියන්න තියනවා, ඊයේ අපේ Live stream එක නොහිතපු වෙලාවක නවත්තන්න උනාට අපිව බලන් ඉදපු අයගෙන් සමාව ඉල්ලනවා 😬🙏🏼❤️‍🔥 නොවැලැක්විය හැකි හේතුවක් මත ඒක කරන්න උනේ. කස්ටිය තරහා නෑ නේදෝ???? 😬🙏🏼🤭

අපි දෙන්නා මාසෙකට කලින් KUSH Gaming හරහා ඔයාලා එක්ක එකතු වෙලා ටික දවසකින් API BOTTU Gaming නමින් අලුත්ම Page එකක් හදන් ම...
25/08/2021

අපි දෙන්නා මාසෙකට කලින් KUSH Gaming හරහා ඔයාලා එක්ක එකතු වෙලා ටික දවසකින් API BOTTU Gaming නමින් අලුත්ම Page එකක් හදන් මුල ඉදන්ම පටන් ගන්න සිද්ද උනා. එහෙමයි කියලා ඔයාලා අපිට දිදී ඉදපු support එක පොඩ්ඩක් වත් අඩු වුනේ නෑ. API BOTTU Gaming වලට දවස් 10 වෙද්දි 500ත් පහු කරලා Followers ලා පිරිසක් අපි එක්ක එකතු වෙලා ඉන්නවා. කියන්න වචන නෑ ඔයාලගෙ support එක, ආදරේ, නිහතමානී කම ගැන. අපිව බලන, Share කරන, Comment කරන, Like කරන හැමෝටම අපි හුගක් ආදරෙයි.. ❤️‍🔥

Address


Website

Alerts

Be the first to know and let us send you an email when API BOTTU Gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share