Gayan Jayasinghe

  • Home
  • Gayan Jayasinghe

Gayan Jayasinghe world is empty .Things In your mind is the world .

16/12/2023
16/12/2023

හිතවත් සහෘදයිනි,
අද ඔබ සමග මා හට ඇත්තේ ටිකක් වෙනස් කරුණක් බෙදාගන්න.
මා සමග සේවය කල විද්‍යාඥවරියකුගේ සොයුරා ලියුක්මියාව නම් දරුණු පිළිකා තත්වයකින් පෙළෙනවා. ඔහු වෛද්‍ය සිසුවෙක් ලෙස ඉගනගන්නා අතර මෙම අසනීප තත්වය අත්වීම නිසා දැනට අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මෙය සඳහා ඇති එකම ප්‍රතිකාරය ලෙස, ඇට මිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්මක් ඉන්දියාවේ සිදු කල යුතු අතර මෙයට යන වියදම සාමාන්‍ය කෙනෙකුට දරාගැනීමට ඉතාම අපහසුයි.
මේ ඉදිරිපත් කරන්නේ ඒ සඳහා ඔහුට උදව් කල හැකි අය සඳහා පුංචි ආරාධනාවක්. කුමන ප්‍රමාණයක උනත් උපකාරයක් මෙම අවස්ථාවේ ඔවුන්ට දිරියක් වේවි.
අද අපි ඔහු සමග සිටගතහොත්, ඔහු දිනක වෛද්‍යවරයෙකු ලෙස රට සමග සිට ගනු ඇති.

PS: මෙම කරුණු වල සත්‍යතාවය පරීක්ෂා කිරීමට අදාළ දුරකථන අංක හරහා සිදු කල හැක.
ඔබ මෙම පණිවිඩය ඔබගේ මිතුරන් අතරේ බෙදා ගැනීමට උත්සුක උවහොත් වඩා වැඩි ප්‍රමාණයකට මෙම ආරාධනාව බෙදා දිය හැකි වන අතර ඔහුට අපට උදව් කිරීමට වඩා හොඳ අවස්තාවක් ලැබෙනු ඇති.

13/12/2023

පස්පව් කරන, දස අකුසල් කරන, මව්පියන් හට නොසලකන, තුණුරුවන් ගැන ශ්‍රද්ධා ගෞරව නැති, කළගුණ නොදන්නා අසත්පුරුෂ දුර්ජන පුද්ගලයන් ගැන මට අසන්නත් නොවේවා, දකින්නත් නොවේවා, ඇසුරු කරන්නත් නොවේවා, කතා කරන්නත් නොවේවා , එවැන්නන් මට පිළිගන්නට නොවේවා !!!

සිල්වත්, ගුණවත්, ණැනවත්, බෝසත් ගුණ පුරන උතුමන්, ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඤ්ඤා පුරන උතුමන්, බුදු පසේබුදු මහරහත් උතුමන්, කල්‍යාණමිත්‍ර උතුමන් ගැන මට අසන්නට ලැබේවා, මට දකින්නත් ලැබේවා, මට ඇසුරු කරන්නත් ලැබේවා, එවැනි උතුමන්ගේ වචනය අනුව මට නිවන් මඟ යන්න වාසනාව ලැබේවා !!!

ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන, මිල මුදල්, රන් රිදී මුතු මැණික් ආදී භෝග සම්පත් කොපමණ ලැබුණත් ඇති, ඇති යැයි සෑහීමක් මිනිසුන් සන්තානයේ උපදින්නේ නැත්තේ යම් ලෝභයක් තෘෂ්ණාවක් නිසාද? , එවන් ලෝභයක් ආසාවක් මගේ සිතේ බලවත් නොවී තෘෂ්ණා රහිත නිර්ලෝභී සිතින් දන් පිංකම් කරමින් මට නිවන් මග යන්න ලැබේවා !!!

මිනිසුන් තමන්ගේ සිතේ හටගන්නා වූ තරහව,වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රොධය, පලිගැනීම, පටිඝ සංඤාව නිසා ආයුෂයෙන් පිරිහේ, සැපයෙන් පිරිහේ, වර්ණයෙන් පිරිහේ, කාය බලයෙන් පිරිහේ , ප්‍රඤ්ඤාවෙන් පිරිහේ, භවගෝග සම්පත් ආදී සැම දෙයකින් ම පිරිහේ, එවන් පිරිහීමකට හේතුවන තරහව,වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රොධය, පලිගැනීම, පටිඝ සංඤාව නිවන් දකිනා තුරු මගේ සිතෙහි පහල නොවේවා !!!

මගේ සිත සෑම මොහොතකම මෛත්‍රී සිතුවිලි වලින් පිරී සුවසේම නිවන් මඟ වඩා ගැනීමට ලැබේවා !!!

11/12/2023

Today,s Best photo
❤❤❤❤❤❤
























10/12/2023

To PM Modi, with love, from the world! 🇮🇳

09/11/2023

Today's best photo
❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥💎💎💎






























09/11/2023

Good morning friends .

True .
09/11/2023

True .

https://www.aluthmithuro.com/israel-at-war/
08/11/2023

https://www.aluthmithuro.com/israel-at-war/

Trees Israel at war.ගාසා උතුරු කලාපයේ කොටසක් ඊශ්‍රායල් හමුදා ග්‍රහණයට . by World News November 8, 2023

https://www.aluthmithuro.com/israel-palestine-war-2/
06/11/2023

https://www.aluthmithuro.com/israel-palestine-war-2/

Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment Name* Email* Save my name, email, and website in this browser for the next time I comment.

Kawibana program .
05/11/2023

Kawibana program .

04/11/2023

2 small cats .🐱 🐱

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Gayan Jayasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share