Insights with Ranuka

  • Home
  • Insights with Ranuka

Insights with Ranuka Get into insights with Ranuka.

Canada Student Visa apply කරන්න බලන් ඉන්න අයට ඒ ගැන විස්තර ටිකක් කියා දෙන්න Zoom session එකක් තියනවා.මූලිකම දේ මම visa s...
18/07/2022

Canada Student Visa apply කරන්න බලන් ඉන්න අයට ඒ ගැන විස්තර ටිකක් කියා දෙන්න Zoom session එකක් තියනවා.

මූලිකම දේ මම visa specialist කෙනෙක් නම් නෙමේ. මේ session එක කරන්නේ මගේ personal experience එකෙන් සහ ඒ ගැන හොයලා එකතු කර ගත්තු දැනුමෙන්. මෙතනදී කිසිම නීතිමය කරුණක් හෝ නීතිමය උපදෙස් ලබා දෙන් නෑ. මම දන්න දේවල් ඔයාලට කියා දෙන්නම්. ඒවගේම ඔයාලගෙ ප්‍රශ්න වලටත් පුලුවන් විදිහට උත්තර දෙන්නම්.

මේ session එක සම්පුර්ණ නොමිලේ කරන එකක්.

මූලිකව මේ zoom session එකට 25 දෙනෙක් එකතු කරන් ඉදිරි දිනකදී කරනවා. ඒකෙ video එක අනිත් අයටත් බලන්න youtube එකේ දාන්න බලාපොරොත්තු වෙනවා.

Register වෙන්න කැමති අය ඔයාලගෙ CV එකක් (සරල විස්තර ටිකක් ඇති idea එකක් ගන්න) ඔයාලගෙ whatsapp number එකත් එක්ක [email protected] එකට email එකක් එවන්න.

මුලින්ම register වෙන 25 දෙනාට තමා මේ පාර අවස්තාව ලැබෙන්නේ.

ඉස්සරහටත් මේවගේ session කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

එහෙනම් හම්බෙමු!

ලංකාවේ ඇති බයිසිකල් ඉල්ලුමත් සමග ඇතැම් පුද්ගලයින් page කීපයකින්ම මේ එකම Photo කීපය පහත විස්තරය සමග පල කරමින් කූ...
07/07/2022

ලංකාවේ ඇති බයිසිකල් ඉල්ලුමත් සමග ඇතැම් පුද්ගලයින් page කීපයකින්ම මේ එකම Photo කීපය පහත විස්තරය සමග පල කරමින් කූට ලෙස page ප්‍රවර්ධනය කිරීමේ පටු අරමුනින් පල කරනු නිරීක්ෂණය වේ. ඇතැම් Page පැය කීපයකට පෙර ආරම්භ කර මෙම Post එක ඒවායේ පල කර ඇත.

සියලු දෙනා මූන දෙන අපහසුතාවයන් මෙවනි ලෙස උපායෝගී කරගෙන මිනිසුන් රැවටීම ඉතා නින්දිත ක්‍රියාවකි.

එම Post එක තුල ඉතා අඩු මිලට බයිසිකල් මිලදී ගත හැකි බවට පවසන අතර මිලදී ගත හැකි නිශ්චිත තැනක් හෝ ඔවුන් ඇමතිය හැකි දුරකතන ඇමතුමක් ලබා ගත හැකි අංකයක් සදහන් නොවේ.

එම නිසා වැඩි විස්තර ලබා ගැනීමේ අරමුණින් පුද්ගලයින් දිගින් දිගටම Comment කරන අතර නැවත විස්තර ලබා ගැනීමේ අරමුණින් Page Like කිරීමටද පෙලබේ.

ඔවුන්ගේ අරමුණ වන්නේ මේ ආකාරයෙන් Like Comment සහ Share එක්තු කර ගැනීම පමණයි.

එබැවින් මෙවැනි කූට Page වලට නොරැවටී සිටින්න!

Telegrapic TransfersWatch my new video and stay tumed with channelhttps://youtu.be/tVm2VfqkYYU
27/01/2022

Telegrapic Transfers

Watch my new video and stay tumed with channel

https://youtu.be/tVm2VfqkYYU

This Video is about the Telegraphic Transfers (TT). This method is used to make international payments. Most commonly used for International University payme...

Address


Alerts

Be the first to know and let us send you an email when Insights with Ranuka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Insights with Ranuka:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share