23/11/2024
දැන් දැන් එයාගේ හැම වැඩක්ම, එයාම තනියම කරන්න තමයි ඉල්ලන්නේ…. (වයස අවුරුදු 4යි)
මෙපමණ කාලයක් butter spread කරන්න අවස්තාව දුන්නට, තනියම පිහියෙන් bread corners කපන්න දුන්න 3වන අවස්තාව අදයි.
දරුවෝ ටික ටික ලොකු වෙද්දී මෙන්න මෙහෙම තමයි. එයාලගේ වැඩ තනියම කරන්න පටන් ගන්නවා.
එතකොට ඉතිං අම්මලාට වැඩ අඩුවෙනවා වගේම, මග හැරුණු වැඩක් හෝ අලුත් වැඩක් කරගන්න කාලය ලැබෙනවා.
එහෙම බලද්දී, දරුවන්ගේ ළමා කාලය ඉතාමත් කෙටියි. කාලය වේගයෙන් ගෙවිලා ගහින්. එයාලා හරි ඉක්මනට ලොකු වෙලා.
✨Happy Baby and Mom💫