03/07/2020
සිබිල් වෙත්තසිංහ 1960 දශකයේදී ‘සිළුමිණ’ පත්තරේ සූත්තර පුංචා නම් දඟකාර කොලු ගැටයාගේ චරිතය හඳුන්වා දුන්නා. සූත්තර පුංචා ඇතුළු ඇගේ බොහෝ කතාවල හාස්‍ය රසය මනාව ඉස්මතු කරනවා. එසේම ළමයින්ගේ ලෝකයට පිරිස ඔවුන්ගේ කෝණයෙන් ලෝකය දකින්නට සිබිල් සමත් වීම ඇගේ කතා ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුවක්.
හැබැයි ටික දෙනෙකුට සිබිල්ගේ නිර්මාණ දිරවගන්න බැරි වුණා. ළමා වියේ අහිංසක දඟකාරකම් ගැන සිබිල් ලියන කතාවලින් ‘ලංකාවේ දරුවන් නරක් වනවා’ යැයි 1960 දශකයේ වරෙක කොළඹ සරසවියේ පණ්ඩිතයන් කිහිප දෙනෙක් ලේක්හවුස් ආයතනයට පැමිණිලි කළා...
ඊට පස්සෙ මොකද වුණේ? ඇය සමග 2019 දෙසැම්බරයේ කළ මේ මාධ්‍ය ආවර්ජනා සාකච්ඡාවෙන් බලන්න!
https://youtu.be/37P2YgiWKCM