Media History LK

  • Home
  • Media History LK

Media History LK "Journalism is the first rough draft of history." They recall key news events covered and many challenges faced

Media Memories is a series of video interviews with experienced journalists and other media personalities in Sri Lanka.

සිබිල් වෙත්තසිංහ 1960 දශකයේදී ‘සිළුමිණ’ පත්තරේ සූත්තර පුංචා නම් දඟකාර කොලු ගැටයාගේ චරිතය හඳුන්වා දුන්නා. සූත්තර පුංචා ඇත...
03/07/2020

සිබිල් වෙත්තසිංහ 1960 දශකයේදී ‘සිළුමිණ’ පත්තරේ සූත්තර පුංචා නම් දඟකාර කොලු ගැටයාගේ චරිතය හඳුන්වා දුන්නා. සූත්තර පුංචා ඇතුළු ඇගේ බොහෝ කතාවල හාස්‍ය රසය මනාව ඉස්මතු කරනවා. එසේම ළමයින්ගේ ලෝකයට පිරිස ඔවුන්ගේ කෝණයෙන් ලෝකය දකින්නට සිබිල් සමත් වීම ඇගේ කතා ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුවක්.

හැබැයි ටික දෙනෙකුට සිබිල්ගේ නිර්මාණ දිරවගන්න බැරි වුණා. ළමා වියේ අහිංසක දඟකාරකම් ගැන සිබිල් ලියන කතාවලින් ‘ලංකාවේ දරුවන් නරක් වනවා’ යැයි 1960 දශකයේ වරෙක කොළඹ සරසවියේ පණ්ඩිතයන් කිහිප දෙනෙක් ලේක්හවුස් ආයතනයට පැමිණිලි කළා...

ඊට පස්සෙ මොකද වුණේ? ඇය සමග 2019 දෙසැම්බරයේ කළ මේ මාධ්‍ය ආවර්ජනා සාකච්ඡාවෙන් බලන්න!

https://youtu.be/37P2YgiWKCM

03/07/2020

සිබිල් වෙත්තසිංහ (1928-2020) මහත්මියගේ නික්ම යාම ඇගේ පාඨක හා රසික සැමටම කණගාටුදායක පුවතක්.

2019 දෙසැම්බර් 28 සිබිල් වෙත්තසිංහගේ නුගේගොඩ නිවහනේ
නාලක ගුණවර්ධන සමග කළ දීර්ඝ මාධ්‍ය ආවර්ජනා සාකච්ඡාවෙන් කොටස්…

සම්මානනීය ලේඛිකාව කළ අන්තිම මාධ්‍ය සාකච්ඡාව මෙය විය හැකිද?

Highlights of Media Memories interview
Between Sybil Wettasinghe & Nalaka Gunawardene
28 December 2019, Nugegoda, Sri Lanka

සම්පූර්ණ සාකච්ඡාව:
https://youtu.be/1dwiKulh21w (part 1 of 2)
https://youtu.be/37P2YgiWKCM (part 2 of 2)

Address


Alerts

Be the first to know and let us send you an email when Media History LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share