Development News - සංවර්ධන පුවත්

  • Home
  • Development News - සංවර්ධන පුවත්

Development News  - සංවර්ධන පුවත් ඔබේ ප්‍රදෙශයෙත් සංවර්ධන කටයුතු පිළිබ

31/03/2023
3 years after the opening ceremony, operations to be commenced 👏🏼
16/08/2022

3 years after the opening ceremony, operations to be commenced 👏🏼

07/06/2022

පාර්ලිමේන්තු සජීවී විකාශය - 07.06.2022

04/05/2022

🔴BREAKING NEWS
🔴Live - Parliament Live

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම - කුරුණෑගල කොටස (ඇතුගල්පුර අධිවේගී මාර්ගය) ජනතා අයිතියට පත් කිරිම 2022/01/15 දින සිදු කෙරේ...
12/01/2022

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම - කුරුණෑගල කොටස (ඇතුගල්පුර අධිවේගී මාර්ගය) ජනතා අයිතියට පත් කිරිම 2022/01/15 දින සිදු කෙරේ

කිලෝමීටර් 37.90කින් සමන්විත මෙම මාර්ගය මීරිගම, නාකුලුගමුව, දම්බොක්ක, කුරුණෑගල හා යක්කහපිටිය යන අන්තර්හුවමාරු වලින් සමන්විත වේ. දේශිය ඉදිකිරීම් සමාගම් මගින් ඉදිකිරීම් කටයුතු සිදුකරන ලද මෙම අධිවේගී මාර්ගයේ පළමු අදියර තවමත් ඉදිකිරීම් කටයුතු සිදු වේ.

විශාල කාලයක් ශ්‍රමයක් වැය කරමින් කොළඹ නුවර සාමාන්‍ය මාර්ගයේ කුරුණෑගල දක්වා ගමන් කළ කාලය අවසන් කරමින් සංවර්ධනයේ නව අරුණළු බලාපොරොත්තු සමගින් මෙම අධිවේගී මාර්ගය ‍රටේ සංවර්ධනයට සෘජු දායකත්වයක් සපයනු ඇත.

09/12/2021

Social Media Advertising

ඔබගේ ටියුෂන් පන්තියට, ව්‍යාපාරයට සහ අනෙකුත් අවශ්‍යතා සඳහා අඩු මුදලකට දැන්වීම් පලකරගැනීමට හෝ නිර්මාණය කරගැනීමට අප සම්බන්ධ කරගන්න.

රු: 500/= සිට ඉහළට

🔴ඇයි දැන්වීම් පලකරගැනීමට අපිව තෝරගන්න ඕන?

✴️ වසර 10කට අධික පලපුරුද්ද සහ නොබිඳුණු විශ්වාසය
✴️ pages 50කට ආසන්න ප්‍රමාණයක් තිබෙන විශාලතම මාධ්‍ය ජාලයක් වීම
✴️ ප්‍රධාන pages කිහිපයකම මිලියනකට වඩා organic Reach එකක් තිබීම
✴️ ප්‍රධාන Page එකේ පමණක් organic reach එකට Sponsored postsවල reach එකත් එකතුවුනාම මිලියන 5ක මාසික Reach එකක් තිබීම
✴️ සාමාජිකයන් දහස් ගණනක් සිටින Facebook Groupsද කිහිපයක්ම තිබීම
✴️ Facebook දැන්වීමකටම මුදල් ගෙවූ පසු, නොමිලේ YouTube, Instagram, LinkedIn වැනි සමාජ මාධ්‍ය ජාලාවලත් ප්‍රචාරණය කර දීම
✴️ දැන්වීම් නිර්මාණය කරදීමටද හැකි වීම
✴️ නොමිලේ Shares 100 ලබාදීම
✴️ අවශ්‍යනම් ක්‍රිකට් තරඟවල සමාජ මාධ්‍ය තුළ සජීව විකාශවලටත් ඔබගේ දැන්වීම් පලකරගැනීමට හැකි වීම
✴️ Post එකක් sponsor නොකර එම reach එකම ලබාදීම

එකී මෙකී නොකී සේවා රැසක් ඔබට අඩුම මුදලකට, එකම තැනකින් ලබාගන්න පුළුවන් එකම මාධ්‍ය ජාලය SriLanka 1st එකට Messenger හරහා හෝ +94771598358 ට WhatsApp මැසේජ් එකක් දාන්න.

0771598358

*terms and conditions applied

08/12/2021

👏

අද සවස 6ට විවෘත කරන නව කැළණි පාලම
24/11/2021

අද සවස 6ට විවෘත කරන නව කැළණි පාලම

13/11/2021

Live | Budget Debate | 2021

ඔබේ Tution පන්තියට, ව්‍යාපාරයට අදහාගත නොහැකි අඩු මුදලකින් ප්‍රචාරණය කරගන්න හොඳම අවස්ථාවක්ලක්ෂ ගණනක් නරඹන ලෝක කුසලාන ක්‍ර...
27/10/2021

ඔබේ Tution පන්තියට, ව්‍යාපාරයට අදහාගත නොහැකි අඩු මුදලකින් ප්‍රචාරණය කරගන්න හොඳම අවස්ථාවක්

ලක්ෂ ගණනක් නරඹන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලංකාවේ තරඟ Facebook, YouTube ඔස්සේ සජීවීව විකාශය වන අතර ඔබේ දැන්වීමත් පළකර ගමුද?
එහෙනම් දැම්ම අපට දැනුම් දෙන්න.

මෙම මස ඇතුළත 50% දක්වා වට්ටම් ලබාගත හැකිය.
Messenger හෝ WhatsApp ඔස්සේ අප නියෝජිතයකු සම්බන්ධ කරගන්න

0771598358

මේ මස තුළ 50% වට්ටමක්ද වෙනත් පහසුකම් රැසක්ද නොමිලේ ලබා දෙනු ඇත. ඉක්මන් කරන්න මෙම දීමනා මෙම මාසය ඇතුළත පමණයිඔබේ ටියුෂන් ප...
07/10/2021

මේ මස තුළ 50% වට්ටමක්ද වෙනත් පහසුකම් රැසක්ද නොමිලේ ලබා දෙනු ඇත. ඉක්මන් කරන්න මෙම දීමනා මෙම මාසය ඇතුළත පමණයි

ඔබේ ටියුෂන් පන්තියට , ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රචාරණ කටයුතු අවම මුදලකින් කරගැනීමට අවශ්‍යනම් WhatsApp ඔස්සේ අප සම්බන්ධ කරගන්න.
0771598358

pages 30කට අධික ප්‍රමාණයක් අප විසින් හිමිකම් දරන අතර ඔබට ඒ සියල්ලෙහිම ප්‍රචාරණය කර දෙන අතර ඊට අමතරව WhatsApp , Telegram groups හරහාද ප්‍රචාරණය කරදෙනු ලැබේ

12/09/2021
නව කැළණි පාලම නුදුරේදීම විවෘත කිරීමට නියමිතයි 🇱🇰👏
11/09/2021

නව කැළණි පාලම නුදුරේදීම විවෘත කිරීමට නියමිතයි 🇱🇰👏

New Kelani bridge නව කැළණි පාලම
20/08/2021

New Kelani bridge

නව කැළණි පාලම

ශ්‍රී ලංකාවේ පළමු අධි තාක්ෂණික කේබල් මත පිහිටි පාලම වන පෑලියගොඩ නව කැළණි පාලමේ කැළණි ගඟ හරහා ඉදිකර ඇති කොන්ක්‍රීට් පාලම්...
11/07/2021

ශ්‍රී ලංකාවේ පළමු අධි තාක්ෂණික කේබල් මත පිහිටි පාලම වන පෑලියගොඩ නව කැළණි පාලමේ කැළණි ගඟ හරහා ඉදිකර ඇති කොන්ක්‍රීට් පාලම් කොටසේ ඉදිකිරීම් අවසන් කර පාලම යාකිරීමෙන් පසු ගුවනට දිස් වන අයුරු.

මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පැරණි කැලණි පාළමට යාබදව මංතීරු 06 කින් යුත් නව පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ඇරඹෙන තැන සිට පෑලියගොඩ පාලම් මංසන්ධිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වන මෙම නව කැළණි පාලම් ව්‍යාපෘතිය ඔරුගොඩවත්ත මංසන්ධියෙන් සහ වරාය පිවිසුම් මංසන්ධියෙන් අවසන් වේ. කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරූ 6ක් වන මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරූ 4ක් වන ආකාරයෙන් මෙම මාර්ගය නිර්මාණය වේ. කැළණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර් 380කි. පැකේජ දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලබයි. පළමු පැකේජය වන වානේ නිමැවුම් පාලම් කොටස සදහා රුපියල් මිලියන 31,539ක් වැය වන අතර දෙවන පැකේජය වන කොන්ක්‍රිට් එල්ලෙන පාලම් කොටස සදහා රුපියල් මිලියන 9,896ක් වැය වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථමවතාවට නවීන ඉංජිනේරු තාක්ෂණයෙන් සමන්විත අධි තාක්ෂණික කේබල් මත මෙම නව කැළණි පාලම ඉදිකර ඇත. කල්පවත්නා අධි තාක්ෂණික රැහැන් සහ ගංඉවුර මත දෙපසට විහිදෙන විශාල කුළුණු 2 ක් මගින් ප්‍රධාන පාලමේ බර දරා සිටින ආකාරයට, දෙපසට සමාන බර ලැබෙන පරිදි මෙම පාලම නිර්මාණය කර ඇත. 🌿

( උපුටාගැනීම Thilina Kaluthotage )

Stay tuned with us for more development news
https://www.facebook.com/DevelopmentNewsSriLanka.lka/

සියක් නගර අලංකරණය වැඩසටහන යටතේ, නගර සංවර්ධනය කොට අලංකරණ කටයුතු සඳහා ගරු කථානායකතුමා විසින් නම් කරන ලද  #දෙයියන්දර හා  #ම...
09/06/2021

සියක් නගර අලංකරණය වැඩසටහන යටතේ, නගර සංවර්ධනය කොට අලංකරණ කටයුතු සඳහා ගරු කථානායකතුමා විසින් නම් කරන ලද #දෙයියන්දර හා #මිදිගම නගර අද දින නාගරික සංවර්ධන අධිකාරියේ තාක්ෂණ නිලධාරින්ගේ නිරික්ෂණයට ලක් වීමට නියමිතයි.

මීරිගම-කුරුණෑගල අධිවේගි මාර්ගය ශ්‍රී ලාංකීය ඉදිකිරීම් ආයතන, ශ්‍රී ලාංකීය ඉංජිනේරුවන් මෙන්ම දේශීය අරමුදල් වලින් ඉදිවුනු ප...
17/04/2021

මීරිගම-කුරුණෑගල අධිවේගි මාර්ගය

ශ්‍රී ලාංකීය ඉදිකිරීම් ආයතන, ශ්‍රී ලාංකීය ඉංජිනේරුවන් මෙන්ම දේශීය අරමුදල් වලින් ඉදිවුනු ප්‍රථම අධිවේගී මාර්ගය.

නව පන්ති ආරම්භය☑️ඉන්දියානු භාත්ඛණ්ඩේ සංගීත විශාරද   පාඨමාලාව සඳහා හැදෑරීමට ඔබට දැන් අප සමග එක්විය හැක.☑️ප්‍රවේශිකා/ප්‍රථ...
02/04/2021

නව පන්ති ආරම්භය

☑️ඉන්දියානු භාත්ඛණ්ඩේ සංගීත විශාරද පාඨමාලාව සඳහා හැදෑරීමට ඔබට දැන් අප සමග එක්විය හැක.
☑️ප්‍රවේශිකා/ප්‍රථමා/මධ්‍යමා/විශාරද I / විශාරද II
☑️ගායනය / වාදනය
☑️සෑම ඉරිදාවකම ප.ව 4.00-6.00 දක්වා පැවැත්වේ.
⭕ පන්ති භෞතිකව ආරම්භ කිරීමට සෞඛ්‍ය අංශ වෙතින් අවසරය ලැබෙන තෙක් ONLINE හරහා සිදුකෙරේ.අවසරය ලැබුනු විගස ආයතනය තුලදී අධ්‍යයන කටයුතු සිදුකළ කෙරේ.
මෙහෙයවීම: චවිඳු රන්දිම
සංගීත වාද්‍ය විශාරද (1st div.) , BSc (Ug)

රවීන්ද්‍ර සහ ජනක මහතාගේ ඉල්ලිම පරිදි  පැලෑන ආවාස පාර හා පැලෑන බේ රිසොට් හොටාල් පාර සිට පොහොර ගබඩාව දක්වා මාර්ග ගරු කතානා...
24/02/2021

රවීන්ද්‍ර සහ ජනක මහතාගේ ඉල්ලිම පරිදි පැලෑන ආවාස පාර හා පැලෑන බේ රිසොට් හොටාල් පාර සිට පොහොර ගබඩාව දක්වා මාර්ග ගරු කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ මුලිකත්වයෙන් කාපට් කිරීමට සූදානම් කර ඇති අයුරු.

"පෙළින් පෙළ සිට ගනිමු -ගොඩනගමු ඔබේත් මගේත් මාතර දිස්ත්‍රික්කය" 2019-2020 වර්ශයේ වාරි මාර්ග රාජ්‍ය අමාත්‍ය වරයා වශයෙන් සි...
17/02/2021

"පෙළින් පෙළ සිට ගනිමු -ගොඩනගමු ඔබේත් මගේත් මාතර දිස්ත්‍රික්කය" 2019-2020 වර්ශයේ වාරි මාර්ග රාජ්‍ය අමාත්‍ය වරයා වශයෙන් සිටි කෙටි කාලය තුළ මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධන අරුණළු ගමට ගෙනා මහින්ද යාපා අබේවර්ධන මැතිතුමන් පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කාපට් අතුරා සංවර්ධනය කිරිමට නම් කල මාර්ග වලින් කිහිපයක්.

"පියවරෙන් පියවර ගොඩනැගුනු මිනිසුන් දහඩිය දුක හදුනනවා ඇත" ගොවි ජනතාව අප රටට මහත් සම්පතකි. ජබුරගොඩ වෙල් යායේ ඇල මාර්ග සංවර...
15/12/2020

"පියවරෙන් පියවර ගොඩනැගුනු මිනිසුන් දහඩිය දුක හදුනනවා ඇත" ගොවි ජනතාව අප රටට මහත් සම්පතකි. ජබුරගොඩ වෙල් යායේ ඇල මාර්ග සංවර්ධනය කරමින් ගොවි ජනතාවට ශක්තියක් වූ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමන්ට කෘෂිකර්මාන්තයට ආදරේ ඇති අප කාගේත් ප්‍රණාමය ..!!

"දිරිය මිනිසුන්ගේ දිවියට අත්වැලක් වන්නට " කොටවිල මැදගොඩ මැටි ආශ්‍රිත නිර්මාණ නිශ්පාදන ගම්මානයේ මිනිසුන් දිරිගැන්වීම සදහා...
29/11/2020

"දිරිය මිනිසුන්ගේ දිවියට අත්වැලක් වන්නට " කොටවිල මැදගොඩ මැටි ආශ්‍රිත නිර්මාණ නිශ්පාදන ගම්මානයේ මිනිසුන් දිරිගැන්වීම සදහා මැටි ආශ්‍රිත නිර්මාණ නිශ්පාදනයට අවශ්‍ය යන්ත්‍රෝපකරණ ලබාදීමේ වැඩසටහන ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමන්ගේ හා වේවැල් පිත්තල මැටි ලී බඩු සහ ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රසන්න රණවීර මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් 2020.11.29 දින කොටවිල මැදගොඩ ගම්මානයේදී පැවැත්විණි.

2019 නොවැම්බර් 7 වෙනිදා සිට අඛණ්ඩව රථවාහන ධාවනයට එක්වුනු ශ්‍රීලංකාවේ පලමු පද්ධති අන්තර්හුවමාරුව ඇතුලත් දක්ෂිණ අධිවේගී මා...
23/11/2020

2019 නොවැම්බර් 7 වෙනිදා සිට අඛණ්ඩව රථවාහන ධාවනයට එක්වුනු ශ්‍රීලංකාවේ පලමු පද්ධති අන්තර්හුවමාරුව ඇතුලත් දක්ෂිණ අධිවේගී මාර්ග හම්බන්තොට දිගුවේ බරවාකුබුක මත්තල හම්බන්තොට අදියර.

Barawakumbuka to Mattala and Hambantota section of Hambantota Extension of the Southern Expressway continuously serves to the traffic since 7th November 2019. Sri Lanka’s first system interchange which connects two expressways is located in this section.

ඡායාරූපය - අන්දරවැව පද්ධති හුවමාරුව
Photograph - Andarawewa System Interchange

The iconic new Manning Market Complex in Peliyagoda was inaugurated 20th November 2020, by the Hon. Prime Minister Mahin...
23/11/2020

The iconic new Manning Market Complex in Peliyagoda was inaugurated 20th November 2020, by the Hon. Prime Minister Mahinda Rajapaksa.

Initiated and implemented by the Urban Development Authority (UDA), the new complex spans 15 acres, from the 2 acres previously available for the market in Pettah. Alongside more than 1100 shops and trading spaces that make up the heart of the market, it also comprises cool-rooms, restaurants and cafeterias, medical centres, banks, accommodation and rest areas, and a large car park. Designed by the Central Engineering Consultancy Bureau (CECB), the complex features an environmentally friendly open design that maximises space and natural light, and large solar arrays on rooftops provide renewable energy for running of the premises.

As the Main Contractor, MAGA’s scope of work included all civil, mechanical, electrical & plumbing (MEP) and road works. Despite severe challenges due to the global pandemic, MAGA was able to complete construction on schedule due to the dedicated work of a large team of engineers, technical experts, and construction workers.

SriLankan Airlines has lost 36.38 billion rupees up to August 2020, amid a Coronavirus crises that hit all carriers, aga...
23/11/2020

SriLankan Airlines has lost 36.38 billion rupees up to August 2020, amid a Coronavirus crises that hit all carriers, against 44.02 billion rupees in the year to March, official data shows.

SriLankan Airlines has lost 284 billion rupees since Emirates Airlines was removed as managing partner and the carrier was re-nationalized.

The airline last made a profit in 2008 of 4,899 million rupees.

The airline had been mired in procurement scandals and a former chief executive was arrested after a UK bribery inquiry revelation.

SriLankan Airlines has lost 36.38 billion rupees up to August 2020, amid a Coronavirus crises that hit all carriers, against 44.02 billion rupees in the year to March, official data shows.

මීට අවුරුදු 10කට 15කට කලින් කොල්ලා වගේ පිට්ටනි වටේ දුවපු මහින්ද, සරම උස්සගෙන වැටවල් උඩින් පැනපු මහින්ද, කැබිතිගොල්ලෑව බෝ...
18/11/2020

මීට අවුරුදු 10කට 15කට කලින් කොල්ලා වගේ පිට්ටනි වටේ දුවපු මහින්ද, සරම උස්සගෙන වැටවල් උඩින් පැනපු මහින්ද, කැබිතිගොල්ලෑව බෝම්බෙ පුපුරපු ගමන් එතනට ගිහින් තමන්ගෙ මැරුණු දරුව වඩාගෙන කෑ ගහ ගහ අඬපු තාත්තගෙ ලේ ගෑවුණු අත් දෙක අල්ලගෙන අස්වසපු මහින්ද, යුද්ධෙ අතරමැද කාලේ හමුදා රෝහලට ගිහින් හමුදා සෙබළෙකුගෙ අත් දෙක අල්ලගෙන මං මේක ඉවර වෙනකන් නවත්තන්නෙ නැහැ කියපු මහින්ද.

ඔව් මහින්දට දැන් වයසයි. අපිට ඒක පේනවා දැනෙනවා. ඔහුගේ හිතට කෙසේවෙතත් ගතට ඒක දැනෙන්න පටන් අරන්.

කොළ වැටෙමින් යනවා වුණත් මේවා මහා හයිය ගස්. මේවා බිමට වැටුණ දවසක ඒ හිස්තැන මකන්න පුළුවන් චරිත තාම මේ පොළොවේ හැදිලා නැහැ.

අගමැතිතුමනි ඔබට දීර්ඝායුෂ..!!!

ජන්දයෙන් පසු ජනතාව අමතක කරන දේශපාලකයන් සිටිනා යුගයක මිනිසුන්ගේ මිනිසා 37 වසරක් පුරාවට දුන් පොරොන්දු හැකි ආකාරව එලෙසම ඉටු...
12/11/2020

ජන්දයෙන් පසු ජනතාව අමතක කරන දේශපාලකයන් සිටිනා යුගයක මිනිසුන්ගේ මිනිසා 37 වසරක් පුරාවට දුන් පොරොන්දු හැකි ආකාරව එලෙසම ඉටු කරමින්.
අවුරුදු 3කට අධික කාලයක් පිටබැද්දර, දෙහිගස්ප, පුවක්බඩෝවිට, දංකොලුව ප්‍රදේශවල අනේක දුක් විදි ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීමට සවන්දී ඉක්මනින් පාර සාදාදීමට ප්‍රතිපාදන ලබාදුන් ගරු කථානායකතුමනි ඔබට අපගේ ගෞරවණීය ප්‍රණාමය!

#වැඩකරනකථානායක

හිසට සෙවනක ගතට සිසිලක්සෞභාග්‍යයේ දැක්ම...ගමට ගෙයක් වැඩ සටහන යටතේ නරවැල්පිට බටහිර අද ගෙවැදුන නව නිවස.පැරණි නිවස පසෙකින් ද...
12/11/2020

හිසට සෙවනක ගතට සිසිලක්

සෞභාග්‍යයේ දැක්ම...
ගමට ගෙයක් වැඩ සටහන යටතේ නරවැල්පිට බටහිර අද ගෙවැදුන නව නිවස.
පැරණි නිවස පසෙකින් දිස්වෙ. ස්තුති ගරු කථානායක තුමාට සහ සරත් යාපා මැතිතුමන්ට.

ගරු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් කල විශේෂ ඉල්ලීමක් පරිදි හිටපු පලාත් සභා මන්ත්‍රී සරත් යාපා මහතාගේ පූර්ණ මැදිහත...
10/11/2020

ගරු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් කල විශේෂ ඉල්ලීමක් පරිදි හිටපු පලාත් සභා මන්ත්‍රී සරත් යාපා මහතාගේ පූර්ණ මැදිහත්වීමෙන් ඉසදීන් නගරයේ සියලුම මාර්ග කාපට් කිරීම ආරම්භ කරන ලදී. නගරය අලංකරණය කිරීම යටිතල පහසුකම් දියුනු කිරීම දුන් පොරොන්දු වලින් කීපයකි. එලෙස අපට පොරොන්දු වූ දේ ඉටු කරන බව අපට විශ්වාසය. ව්‍යාපෘතියට සහය දක්වන දැක්වූ සියලු දෙනාටත් ගරු කථානායක තුමාටත් හදපිරි ස්තුතිය අපි පුද කරමු.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Development News - සංවර්ධන පුවත් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share