News4all

News4all Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from News4all, Media/News Company, .

09/09/2024

අනුර කුමාරට නිවන් සුව ලැබේවා 🙏

 ැලසුමNPP එක මේ දවස්වල හොඳට නිරාවරණය වෙනවා. නලින් හේවගේ සහ ලාල් කාන්ත දෙන්නා ඔවුන්ගේ සාහසික ප්‍රකාශවලින් අනුර කුමාර අමාර...
27/05/2024

ැලසුම

NPP එක මේ දවස්වල හොඳට නිරාවරණය වෙනවා. නලින් හේවගේ සහ ලාල් කාන්ත දෙන්නා ඔවුන්ගේ සාහසික ප්‍රකාශවලින් අනුර කුමාර අමාරුවෙන් හදා ගෙන ආව රෝස පාට කැම්පේන් එක බිමටම වැට්ටුවා. ඒක හොඳටම පෙනුණා අනුර සහ කලිඳු අතර පැවති 360 වාදයෙන්. අනුර හිටියේ හොඳටම මානසිකව වැටිලා. දැන් ඊට උඩින් NPP වේදිකාවේ ප්‍රධාන කථිකයෙකු වන NPP සුදස්සන නමැති භික්ෂුව බිමට වැටුණු අනුරට අං දෙකෙන් ඇනලා. ලංකාවේ බෞද්ධ සංස්කෘතියට පහර ගහන්න ගිහිල්ලා දැන් NPP එකට එරෙහිව බෞද්ධයන් නැගිටලා.

වැඩේ කොච්චර වණ වුණාද කියනවා නම් “ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය” කියලා නීති විරෝධී ප්‍රකාශයක් කරලා නූගත් අරගලකරුවන්ව මිනී මරන්න, ගෙවල් ගිනි තියන්න, කාන්තා හිංසනය කරන්න පෙලඹ වූ NPP දේශපාලන න්‍යායාචාර්ය නිර්මාල් දේවසිරිට සිද්ධ වුණා සුදස්සනව බේර ගන්න එන්න. ඒකෙන් වැඩේ තවත් චාටර් වුණා. මහදැනමුත්තා හදන ඔක්කොම එයාගේ ගෝලයෝ රොත්ත එකින් එක කඩනවා. “සිද්ධාර්ථට වඩා යසෝදරා මාරයි” කියූ හරිනි අමරසූරිය මහා විප්ලවකාරී හාමු නෝනා දැන් බෞද්ධයන්ගේ උදහසට ලක් වෙලා. අනුර හිතනවා ඇති මුන් වගේ ගොබ්බ හැත්තක් එක්ක ජනාධිපති වෙනවට වැඩිය හොඳයි නිකං ඉන්න එක කියලා.

කාලයක් නිහඬව හිටිය මා මිත්‍ර සොනාල ගුණවර්ධන NPP සුදස්සනට ලියූ සුපිරි පිළිතුරු ලිපිය viral වුණා. සොනාලත් එක්ක සුදස්සනට ධර්ම දැනුමෙන් හැරෙන්නවත් බැහැ. NPP සුදස්සන ඒකෙන් සවුත්තු වුණා. සුදස්සන ඒකෙන් කොච්චර අවුල් වුණාද කිව්වොත් සොනාලගේ ලිපියට පිළිතුරු දීලා තිබුණේ පිළිම වන්දනා කරන බෞද්ධයන් “තක්කඩි” ලෙස හඳුන්වලා. එයාට හොඳටම තරහා ගිහිල්ලා. මේවා මෙහෙම වෙන එක ඉතාම හොඳයි. මේකෙන් වෙන්නේ NPP එකේ බෞද්ධ විරෝධය ඇස් පනාපිට මේ රටේ මිනිස්සුන්ට ඔප්පු වීම.

NPP සුදස්සන පැහැදිලිවම කරන්නේ ලංකාවේ බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමක්. පන්සිල් පද පහට ගහනවා. සමාධි පිළිමයට වඳිනවට බනිනවා. ශ්‍රී මහා බෝධියට පූජා කරනවට ගරහනවා. කුරාණය දිග ඇර ගෙන කියවමින් එය බුදුදහමට සමාන කරනවා. පිළිම වන්දනාවට ඔහුගේ විරෝධය එන්නේ ඔහුගේ ඉස්ලාම් දෘෂ්ටිය නිසා බව පැහැදිලියි. ලිංගික සම්බන්ධය නිවනට කෙටි පාරක් කියනවා. ගණිකාකම නීතිගත කරන්න කියනවා. ඔන්න NPP එකේ හාමුදුරුවන්ගේ වැඩසටහන. මේ තමයි NPP ය විසින් ලංකාවේ බෞද්ධ සංස්කෘතියට පහර ගහන ආකාරය. NPP සුදස්සනට මේ මානසික සංකූලතාවය ඇති වී තිබෙන්නේ ඔහුගේ මවගෙන් බව ඔහුගේ ප්‍රකාශවලින් පැහැදිලියි. ඔහුගේ මව දැඩි JVP සාමාජිකාවක්.

මේක JVP ව්‍යාපාරයේ ප්‍රධාන අංගයක්. අපි දන්නවා විශ්ව විද්‍යාල ඇතුළේ JVP ව්‍යාපාරය විසින් පිරිත් සජ්ජායනා කරන ආකාරයට අමු තිත්ත කුණුහරුප කියලා කැසට් හදලා බෙදා හැරියා. සිද්ධාර්ථ බෝධිසත්ව චරිතයට අපහාස වෙන ආකාරයට කතා හදලා ප්‍රචාරය කළා. අද අපට පේනවා ඒවා විශ්වාස කරන පිරිසක් බිහි වෙලා ඉන්නවා. JVP නළුවෙක් කිව්වා “ශ්‍රී මහා බෝධිය යට අඩියක් ගහන්න ආසයි” කියලා. JVP නිළියක් කිව්වා “ජේතවනාරාමයට කුණු පුරවන්න ඕනා” කියලා. නලින් හේවගේ කිව්වා “බෝ ගහ කිසිම වැඩක් නැති ගහක් නිසා හොඳයි බැරි වෙලාවත් කොස් ගහක් යට බුදු වුණා නම් කොස් කන්න වෙන්නෙත් නැහැ” කියලා. බිමල් රත්නායක කිව්වා “චෛත්‍යට වැඳීම ගෝත්‍රිකයි” කියලා. JVP න්‍යායාචාර්ය නිර්මාල් දේවසිරි කිව්වා “මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආවේ නැහැ” කියලා. දැන් පැහැදිලියි නේද!

NPP කියලා නම වෙනස් කර ගත්තට යන්නේ එකම JVP සැලසුම. NPP තමයි ලංකාවේ බෞද්ධ පදනමට පහර ගහන ප්‍රධාන ව්‍යාපෘතිය. මොකද ඔවුන්ට බලයට එන්න තියෙන ප්‍රධාන බාධාව තමයි ලංකාවේ මේ බෞද්ධ පදනම හෙවත් බුද්ධ ශාසනය. ඒ නිසා ඔවුන් විවිධාකාරයෙන් ලංකාවේ බුද්ධ ශාසනයට මුල ඉඳලම පහර ගහනවා. ඔබ දකිනවාද NPP එකේ කවුරුවත් ක්‍රිස්තියානි හෝ කතෝලික හෝ ඉස්ලාම් හෝ හින්දු හෝ ආගමික විශ්වාස වත්පිළිවෙත්වලට අපහාස කරනවා? නැහැ නේද! ඒ ඇයි? NPP එකෙන් ඉලක්ක කරලා ගහන්නේ ලංකාවේ බුද්ධ ශාසනයට පමණයි. ඒකට හේතුව තමයි ලංකාවේ බුද්ධ ශාසනය ශක්තිමත්ව පවතින තාක් කල් JVP කියන නිරාගමික මාක්ස්වාදී දේශපාලන ව්‍යාපාරයට බලයට එන්න බැරි වීම. 87-89 JVP එකෙන් දස දහස් ගණනක් ඝාතනය කළේ බෞද්ධයන්ව බව අමතක කරන්න එපා.

නමුත් NPP/JVP දන්නවා පරම සත්‍යය මත පදනම් වූ බුද්ධ ශාසනය කිසිදාක ඔවුන්ට බිඳ දමන්න නොහැකි බව. ඒ නිසා ඔවුන් කරන්නේ ලංකාවේ බෞද්ධ ජන මනස අවුල් වියවුල් කිරීම. බෞද්ධයා තුළම සැක ඇති කිරීම. මට හොඳටම විශ්වාසයි බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියන ව්‍යාපෘතියට සල්ලි දෙන්නේ එකම පිරිසක්. ඒ වගේම වහරක මීවනපලාන ධර්ම විකෘතිකරුවන්ට සල්ලි පොම්ප කරන්නේත් ඒ එකම පිරිස. චෛත්‍ය ඉදි කරනවාට එරෙහිව සමාජ මාධ්‍යයේ ගහන තරමක් ගහන්නේ NPP සාමාජිකයන්. මේ වෙසක් උත්සවයේ තොරණ හදනවටත් විරුද්ධ වුණේ ඔවුන්මයි. මේක තේරුම් ගන්න එච්චර අමාරු දෙයක් නොවෙයි. මේ ඔක්කොම කරන්නේ NPP හෙවත් JVP කියන මේ රටේ බිහි වුණු භයානකම ත්‍රස්තවාදී ව්‍යාපාරය. මේක ඉතාම සැලසුම් සහගත දේශපාලන ව්‍යාපෘතියක්. ධර්මය ඔබට මග වේවා!

(ඔබ දන්නා එක බෞද්ධයෙකුට හෝ මෙය යවන්න. දැනුවත් කරන්න. ස්තුතියි.)

18/05/2024

ඒ කාලේ කොණ්ඩම් තිබ්බ නැති එකේ විපාකේ

ඉරාජ් කියන්නේ පට්ටම වැඩ්ඩෙක් කවුරු මොනවා කිව්වත් හොදම කලා කාරයෙක් රට වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් පට්ටම චරිතයක් කලාව...
17/05/2024

ඉරාජ් කියන්නේ පට්ටම වැඩ්ඩෙක් කවුරු මොනවා කිව්වත් හොදම කලා කාරයෙක් රට වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් පට්ටම චරිතයක් කලාව වෙනුවෙන් වටිනා දේවල් ගොඩක් කරපු පට්ටම චරිතයක් මෙයාට ආදරේ අය ඕන තරම් මේ ලෝකෙ ඉන්නවා කාලයක් මෙයාගේ රැල්ලක් මේ ලෝකෙම තිබුනා මොනවා වුවත් කරප් පුංචි පවක් නිසා මේ රටේ ඉපදුනා ගේමක් ගහමු ඉරාජ් සහෝදරයා ජයවේවා
.........❤️❤️❤️❤️❤️







#සුපුන්සරා

ජාතික වීරයන් ලෙස නම් කෙරේ 😍
10/05/2024

ජාතික වීරයන් ලෙස නම් කෙරේ 😍

09/05/2024

ඔන්ලයින් බිස්නස් වලට අනුරකුමාරගෙන් බද්දක් 🥹

ඒ ආදරේට ඇස්වහක්නම් වදින් එපා දෙයියනේ බුරියානි පල්ල...💔
26/04/2024

ඒ ආදරේට ඇස්වහක්නම් වදින් එපා දෙයියනේ බුරියානි පල්ල...💔

23/04/2024
නන්දසේන මෙච්චර ආතල් දුන්නෙ නෑ හැබැයි 😃🤌
21/03/2024

නන්දසේන මෙච්චර ආතල් දුන්නෙ නෑ හැබැයි 😃🤌

ඇත්ත කියපන් 😅
17/02/2024

ඇත්ත කියපන් 😅

04/02/2024

තාත්තා කෙනෙක් ගේ ආදරේ බර තාත්තගෙන් තාත්තට වෙනස් 😍

පාරිභෝගිකයන් හූරා කෑ සහල් මාෆියාවට මරු පහරක්..! සහල් ආනායන බද්ද රුපියලක් දක්වා පහළට..!👇👇👇👇👇👇👇👇👇Read More - https://ceylo...
04/01/2024

පාරිභෝගිකයන් හූරා කෑ සහල් මාෆියාවට මරු පහරක්..! සහල් ආනායන බද්ද රුපියලක් දක්වා පහළට..!
👇👇👇👇👇👇👇👇👇
Read More - https://ceylongossip.lk/2024/01/04/2024-01-04-par/

ගමන අසිරුයි..! මං දන්නවා..! ඒත් අපි ජයගන්නවා..! මුදල් අච්චු ගැහුවොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අප හැර යනවා..! ජනපති රනිල්...
04/01/2024

ගමන අසිරුයි..! මං දන්නවා..! ඒත් අපි ජයගන්නවා..! මුදල් අච්චු ගැහුවොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අප හැර යනවා..! ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක්..!
👇👇👇👇👇👇👇👇👇
Read More - https://ceylongossip.lk/2024/01/04/2024-01-04-rw/

විශේෂ ගැසට්ටුවකින් විදුලි බලය ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරයි..!👇👇👇👇👇👇👇👇👇Read More - http://news24x7.lk/2024...
04/01/2024

විශේෂ ගැසට්ටුවකින් විදුලි බලය ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරයි..!
👇👇👇👇👇👇👇👇👇
Read More - http://news24x7.lk/2024/01/04/2024-01-04-ss/

නව වසරට මැතිසභය ජනවාරි 09 සිට 12 දක්වා..! මහ මැතිවරණයක් කැදවීමේ සුදානමක්..!👇👇👇👇👇👇👇👇👇Read More - http://news24x7.lk/2024/...
04/01/2024

නව වසරට මැතිසභය ජනවාරි 09 සිට 12 දක්වා..! මහ මැතිවරණයක් කැදවීමේ සුදානමක්..!
👇👇👇👇👇👇👇👇👇
Read More - http://news24x7.lk/2024/01/04/2024-01-04par/

ගුවන්තොටුපල වෘත්තීය සමිති නායකයන් 28ක වැඩ තහනම්..! ජාත්‍යන්තර ගුවන් ගමන් කඩාකප්පල් කරන්න සැලසුම් කරලා..!👇👇👇👇👇👇👇👇👇Read Mo...
04/01/2024

ගුවන්තොටුපල වෘත්තීය සමිති නායකයන් 28ක වැඩ තහනම්..! ජාත්‍යන්තර ගුවන් ගමන් කඩාකප්පල් කරන්න සැලසුම් කරලා..!
👇👇👇👇👇👇👇👇👇
Read More - http://news24x7.lk/2024/01/04/2024-01-04-ai/

Address


Website

Alerts

Be the first to know and let us send you an email when News4all posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share