Breaking News Sri Lanka

  • Home
  • Breaking News Sri Lanka

Breaking News Sri Lanka latest breaking news and top stories from Sri Lanka, the latest political news, sports news, weather

How to track a cell phone location without installing software
17/06/2023

How to track a cell phone location without installing software

Home Mobile Tips How to track a cell phone location without installing software How to track a cell phone location without installing software Mobile Tips admin · June 17, 2023 · 0 Comment Losing your cell phone is the last thing you want to do on the ground. When you create chaos and your phone i...

නිවන් සුව ලැබේවා!
28/03/2023

නිවන් සුව ලැබේවා!

කිසිම අම්මෙක්ට තාත්තෙක්ටමේ වගේ වේ- දනාවක්නම් දැනෙන්න එපා.. 😥නිවන් සුව රත්තරං.. පුතේ 😥💔මතු කිසිම භවයක මෙවන් අකල් ම-ර-ණ සි...
22/03/2023

කිසිම අම්මෙක්ට තාත්තෙක්ට
මේ වගේ වේ- දනාවක්නම් දැනෙන්න එපා.. 😥
නිවන් සුව රත්තරං.. පුතේ 😥💔
මතු කිසිම භවයක මෙවන් අකල් ම-ර-ණ සිදු නොවේවා ! 💔🙏

අම්මාව විශ්වාස කරලා වහ බිවුවට දන්නවද ඒ වහ කියලා දරුවෝ !
11/03/2023

අම්මාව විශ්වාස කරලා වහ බිවුවට දන්නවද ඒ වහ කියලා දරුවෝ !

If you are online type amenMay God heal all the patients.May God bless those who write Amen
06/03/2023

If you are online type amen
May God heal all the patients.
May God bless those who write Amen

උඩරට දුම්රිය මාර්ගයේ සිටි පරිණත රියදුරු මහතෙක් වන ජේෂ්ඨ දුම්රිය රියදුරු  සිරිල් මහතා.   ඊයේ දිනයේ තම වසර 38ක සේවා කාලය න...
06/03/2023

උඩරට දුම්රිය මාර්ගයේ සිටි පරිණත රියදුරු මහතෙක් වන ජේෂ්ඨ දුම්රිය රියදුරු සිරිල් මහතා. ඊයේ දිනයේ තම වසර 38ක සේවා කාලය නිමා කරමින් අවසන් දුම්රිය ගමන් වාරය ⁣රැගෙන යාමට පෙර ඔහුගෙ ගෞරවය පුද කරමින්. ♥️
ඔබට නිදුක් නිරෝගී විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරමි...❤🙏

26/02/2023

අපි මොනවද ආදරය ගැන දන්නෙ

18/02/2023

like us Breaking News Sri Lanka

The Amazon Rainforest is 200 miles wide and 1,200 miles long, taking up almost 50% of Brazil 🌴🌲🍃
18/02/2023

The Amazon Rainforest is 200 miles wide and 1,200 miles long, taking up almost 50% of Brazil 🌴🌲🍃

17/02/2023
මං දවසට පැය විස්සක් කෑම කෑවේ නැහැරයිනි චාරුකා ගුණතිලක කියන්නේ  දක්ෂ වගේම ජනප්‍රිය ගායිකාවක්.මෑතකදී සම්මුඛ සාකච්ඡාවකට එක්...
17/02/2023

මං දවසට පැය විස්සක් කෑම කෑවේ නැහැ

රයිනි චාරුකා ගුණතිලක කියන්නේ දක්ෂ වගේම ජනප්‍රිය ගායිකාවක්.

මෑතකදී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය පවසා සිටියේ මෙවැන්නක්.

“ඇත්තටම මම ආර්ටිස් කෙනෙක් නිසාවෙන් මගේ බාහිර පෙනුම රැක ගන්න ඕනි කියලා මට ඒ දවස් වල හිතුණේ නැහැ.ශරීරයෙන් වගේම මානසිකවත් මම වෙනස් වෙලා හිටියෙ.ඒ වෙනස දැක්කට පස්සේ මාව වෙනස් කරගන්න ඕනි කියලා නැවත වතාවක් හිතුනා.

එදා රෑ ඉඳලම මම ඒ වෙනුවෙන් කැප වෙන්න තීරණය කළා.මම කෑම කන ප්‍රමාණය අඩු කළා.ඇත්තටම මම දවසට පැය විස්සකට ආසන්න ප්‍රමාණයක් කෑම කෑවේ නැතුව හිටියා.මම වැඩි කාලයක් බඩගින්නේ ඉඳලා තියෙනවා.ඒ නිසා මට ඒක එච්චර අමාරු උනේ නැහැ.කොහොම වුණත් ජිම් එකට ගිහිල්ලා ව්‍යායාමත් කළා.කෙටියෙන් කිව්වොත් මේ තමයි කෙට්ටු වීමේ රහස. සතුටින් ජීවත් ජීවත්වෙන්න මම මාව වෙනස් කරගත්තා”

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Breaking News Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share