LK News

LK News රජුන් තනන්නට නොව,
රටක් හදන්නට,
රට වෙනු?

11/05/2022

Special address to the nation by HE the President Gotabaya Rajapaksa

19/04/2022

"ඇත්ත" ප්‍රවෘත්ති සාකච්ඡාව
“පාස්කු ප්‍රහාරයේ විමර්ශන”

සහභාගීත්වය -
1- ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා
2 - ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන් මහතා

02/04/2022



පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මැයි 01 වැනිදා සිට සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනපතිවරයාට දැනුම් දී තිබේ.

02/04/2022



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් රට පුරා හදිසි නීතිය පනවමින් ඊයේ රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

01/04/2022

ඊයේ ජනාධිපතිවරයාගේ නිවස අසල සිදු වූ කලහකාරී සිදුවීම පිළිබදව, කැබිනට් අමාත්‍යවරුන් සම්බන්ධවන විශේෂ මාධ්‍ය හමුව

31/03/2022

"විදුලි අර්බුදය" මාධ්‍ය සාකච්ඡාව
අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය.
රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා,
ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනෑන්ඩු මහතා
සහභාගීතත්වයෙන්

16/03/2022

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතා සිදු කරනු ලබන විශේෂ ප්‍රකාශයේ සජීව විකාශය

அதிமேதகு ஜனாதிபதி கோட்டாபய ராஜபக்ஷ அவர்கள் நாட்டு மக்களுக்கு ஆற்றும் விசேட உரையின் நேரலை ஒளிபரப்பு...

Live telecast of His Excellency the President Gotabaya Rajapaksa's special address to the nation...
#වැඩකරනරටක්

10/03/2022

"බලශක්තිය රටට ශක්තියක්" මාධ්‍ය සාකච්ඡාව
කේ. ඩී. ආර්. ඔල්ගා - ලේකම්, බලශක්ති අමාත්‍යාංශය,
සුමිත් විජේසිංහ - සභාපති, ඛනිජතෙල් නීතිගත සංස්ථාව,
කිංස්ලි රත්නායක - ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක
සහභාගීතත්වයෙන්

07/03/2022
මෙම අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ උතුරු දෙසට ගමන් කරනු ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.
09/11/2021

මෙම අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ උතුරු දෙසට ගමන් කරනු ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

09/11/2021

රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු විසින් කතරගම දේවාලයට පූජා කරන ලද රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුත් මැණිකක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ

09/11/2021

රඹුක්කන නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

03/11/2021

යුගදනවි ව්‍යාපෘතියේ ඇත්ත කතාව, ජනමාධ්‍යයට හෙළිදරව් කිරීම

Happy Children's Day
01/10/2021

Happy Children's Day

ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන සහ දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගීවන පළමු අවස්ථාව මෙය බව ජනාධිප...
18/09/2021

ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන සහ දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගීවන පළමු අවස්ථාව මෙය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි

17/09/2021

Address


Alerts

Be the first to know and let us send you an email when LK News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share