ZealDragon

ZealDragon music , film , ideas , peoples skills

14/12/2023

Muralidaran 800

23/12/2022

BEAUTIFUL FISH

🤔🤔🤔🤔🤔🤔🤔
19/05/2022

🤔🤔🤔🤔🤔🤔🤔

කොළඹට එන උන්ට, කොළඹ ලඟයි කියලා බලාගන්න හොඳයි..
17/05/2022

කොළඹට එන උන්ට, කොළඹ ලඟයි කියලා බලාගන්න හොඳයි..

🥸🥸🥸🥸
06/05/2022

🥸🥸🥸🥸

06/05/2022
කෑලි තුනම 20,000 යි. 1st Onwer.සමාදර අනුග්‍රහය වෑල්ඩින් නන්දේ. 🖤
06/05/2022

කෑලි තුනම 20,000 යි. 1st Onwer.
සමාදර අනුග්‍රහය වෑල්ඩින් නන්දේ. 🖤

පාලකයන්ගේ ම්ලේච්චත්වය තේරුම් ගැනීමට මෙයම ප්‍රමාණවත්.
06/05/2022

පාලකයන්ගේ ම්ලේච්චත්වය තේරුම් ගැනීමට මෙයම ප්‍රමාණවත්.

😍😍💯💯අරගලයට ජය.💯💯😍😍පාර්ලිමේන්තුව අසල විරෝධතාවේ යෙදෙන පිරිස බාදක වේදිකා කරගත් පිරිස.
06/05/2022

😍😍💯💯අරගලයට ජය.💯💯😍😍
පාර්ලිමේන්තුව අසල විරෝධතාවේ යෙදෙන පිරිස බාදක වේදිකා කරගත් පිරිස.

😐😐😐😐😐
04/05/2022

😐😐😐😐😐

අත් අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරීන් 12 දෙනා දැනට මහරගම පොලීසියේ රදවා ඇත.ඔවුන්ට දැනටමත් අවශ්‍ය නීතීඥ සහය ලැබී ඇත.ඔවුන් වෙන...
04/05/2022

අත් අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරීන් 12 දෙනා දැනට මහරගම පොලීසියේ රදවා ඇත.

ඔවුන්ට දැනටමත් අවශ්‍ය නීතීඥ සහය ලැබී ඇත.

ඔවුන් වෙනුවෙන් කොන්දේසි විරහිතව රටම පෙනී සිටිය යුතුයි 🇱🇰

උපුටාගැනීමක් !!

පාර්ලිමේන්තුව අසල දියත උයන බටලන්දක් කරලා බලන්න එන අය 17 යතුරකුත් අරගෙන එන්න... 💛🌻මේ හොරු පාරේ යන එක බලන්න වාඩිවෙන්න තැනක...
04/05/2022

පාර්ලිමේන්තුව අසල දියත උයන බටලන්දක් කරලා බලන්න එන අය 17 යතුරකුත් අරගෙන එන්න... 💛🌻

මේ හොරු පාරේ යන එක බලන්න වාඩිවෙන්න තැනකුත් හදලා...

Thrimaz

රටේ උද්දමනය🤐🤐🤐
03/05/2022

රටේ උද්දමනය🤐🤐🤐

🤐🤐🤐🤐🤐☹️☹️☹️☹️☹️
03/05/2022

🤐🤐🤐🤐🤐☹️☹️☹️☹️☹️

පාර්ලිමේන්තුවේ දවසකට වියදම රුපියල් කෝටියක්.😥😥😥
03/05/2022

පාර්ලිමේන්තුවේ දවසකට වියදම රුපියල් කෝටියක්.😥😥😥

කොමිස් නැත්නම් අපිට එපා.🤔🤔😕😥😥😥
03/05/2022

කොමිස් නැත්නම් අපිට එපා.
🤔🤔😕😥😥😥

    වැඩ පටන් අරන් බලන්න කොහොමද කියල අලුත්ම ටික මේ  කියලා එක්කෙනෙක් 10 ගානෙ ඕන.❤️හැමෝම හෑශ් ටැග් එක ගහන්න Trending ගේමු අ...
20/04/2022

වැඩ පටන් අරන් බලන්න කොහොමද කියල අලුත්ම ටික මේ

කියලා එක්කෙනෙක් 10 ගානෙ ඕන.❤️හැමෝම හෑශ් ටැග් එක ගහන්න Trending ගේමු අයිත් 💪අපිට එයාල ගෙ උදව් අවශ්‍යයි




🇱🇰❤
ගෝඨා එලවන ජනතා අරගලයට ජයවේවා !❤️💪🇱🇰

    ඇනොනිමස්  කන්ඩායම වැඩ පටන් ගෙන ඇත.  කියලා එක්කෙනෙක් 10 ගානෙ ඕන.❤️හැමෝම හෑශ් ටැග් එක ගහන්න Trending ගේමු අයිත් 💪අපිට ...
20/04/2022


ඇනොනිමස් කන්ඩායම වැඩ පටන් ගෙන ඇත.

කියලා එක්කෙනෙක් 10 ගානෙ ඕන.❤️හැමෝම හෑශ් ටැග් එක ගහන්න Trending ගේමු අයිත් 💪අපිට එයාල ගෙ උදව් අවශ්‍යයි



ගෝඨාඑලවන ජනතා අරගලයට ජයවේව !❤️💪🇱🇰
මේ තියෙන්නේ anonymous lage twitter ekak eka follow karala thiyaganna twitter inna kattiya.

https://twitter.com/YourAnonKernal?t=7GBfIuI9wnQ-VgaMTo5WXA&s=09

තිරපිටපතේ වැරදී ඇති අවස්ථා රඹුක්කන ජන ඝාතනයට අණ දුන් සහ වෙඩි තැබු නිළධාරින් අත්අඩංගුවට ගත යුතුයි..!
20/04/2022

තිරපිටපතේ වැරදී ඇති අවස්ථා රඹුක්කන ජන ඝාතනයට අණ දුන් සහ වෙඩි තැබු නිළධාරින් අත්අඩංගුවට ගත යුතුයි..!

18/04/2022

මරන්නද හදන්නෙ යකෝ. අම්මෝ පව් බං ඌ.

Anonymous හැකර්වරුන් (අප්‍රේල් 9වෙනිදා) මෙරට වත්මන් ජනාධිපතිවරයාට ධූරයෙන් ඉවත්වීමට දින 12ක කාලයක් ලබාදෙමින්, උගන්ඩාට ගුව...
15/04/2022

Anonymous හැකර්වරුන් (අප්‍රේල් 9වෙනිදා) මෙරට වත්මන් ජනාධිපතිවරයාට ධූරයෙන් ඉවත්වීමට දින 12ක කාලයක් ලබාදෙමින්, උගන්ඩාට ගුවනින් ප්‍රවාහනය කළ ටොන් ගණනක ඩොලර් නෝට්ටු පිළිබඳව අනතුරු ඇඟවීමක් කළා ඔබට මතක ඇති.

එම දින 12ක කාලය, ඉතිහාසයේ කුරිරුතම, බල පෙරළියක් වෙනුවෙන් නිර්මාණය කෙරුණු අතිශය අමානුෂික කුමන්ත්‍රණය, එනම් පාස්කු ප්‍රහාරයට වසර තුනක් සපිරෙන අප්‍රේල් 21 දායින් අවසන් වේ.

මේ අතරේ,

උගන්ඩාවට උපරිම ආර්ථික සම්බාධක පැනවීමට අනතුරු ඇගවීමක් !

ලෝකයේ සිදුවන මූල්‍ය වංචා සදහා සහයෝගය ලබාදීම වැනි හේතු මත උගන්ඩාව ලෝක ආර්ථිකයෙන් තනි කිරීමට සිදුවන බවට World Financial Action Task Force එක මගින් අද (අප්‍රේල් 14) අනතුරු අගවා ඇත. ඔවුන් ඊලගට ලබාදෙන වාර්තාවෙන් මූල්‍ය ගණුදෙනු තහවුරු කිරීමට අපහසු වුවහොත මෙම සම්භාධක අනිවාර්යයෙන් ක්‍රියාත්මක වනු ඇත.

එමෙන්ම පුදුම සහගත ලෙස,

ශ්‍රී ලංකන් ගුවන් සමාගම අද (අප්‍රේල් 14ම) නිළ නිවේදනයක් දෙනවා 2021 පෙබරවාරි Cargo Flight එක උගන්ඩාවට Operate කරේ ලංකාවේ මල්වානේ පිහිටි De La Rue සමාගම මගින් print කරපු උගන්ඩාවේ මුදල් නෝට්ටු රැගෙන කියලා.

අවුරුදු 50ක් තිස්සෙ උගන්ඩා වලට මුදල් නෝට්ටු Print කරේ කෙන්යාවේ පිහිටි De La Rue සමාගම නම්,

1. Sri Lankan ගුවන් සමාගම කියන විදිහට, ලංකාවේ De La Rue සමාගම එක්වරම ඩොලර් බිලියන ගණනක් වටිනා Uganda මුදල් නෝට්ටු ලංකාවේ print කරේ ඇයි? කාගෙ ඉල්ලීමක් මතද? සත්‍ය ලෙසම Bank of Uganda හි ඉල්ලිමක්ද?

2. ලංකාවේ De La Rue ශාඛාව ඒ shipment එකට අදාළ මුදල් නෝට්ටු ඇත්තටම print කරලාද? ඔවුන් ඒ පිළිබද ප්‍රකාශයක් අප රටට ලබාදිය යුතුද නැද්ද?

3. Sri Lankan ගුවන් සමාගමට එය සනාථ කිරීමට ඇති වෙනත් සාක්ෂි කවරේද?

4. ඩොලර් බිලියන ගණනක් වටිනාකමක් සහිත උගන්ඩාවේ දේශීය මුදල් නෝට්ටු නම් එහි තිබුනේ, Uganda වේ Total Foriegn Reserve (ඩොලර් සංචිතය) අදාළ කාර්තුවේ අසාමාන්‍ය ඉහළ නැග්මක් වාර්තා කර ඇත්තේ කෙසේද?

Source: https://tradingeconomics.com/uganda/foreign-exchange-reserves

5. Cargo කර ඇත්තෙ උගන්ඩාවේ මුදල් නෝට්ටු නම් අනෙත් වර්ෂ වලට සාපේක්ෂව උගන්ඩාව 2021 වර්ෂයේදී අඩු උද්ධමනයක් (2.16%) පවත්වාගත්තෙ කෙසේද?

මං හිතන්නේ දැන් ඔබට යමක් තේරෙනවා ඇති..

ඩොලර් මිලියනේ එව්වා ලක්ශයක් !!!
ඩොලර් බිලියන 100ක් !!!
මේ අවුරුද්දෙ ණය වාරිකය ඩොලර් බිලියන 4.5

(මෙතැන් සිට සංස්කරණයන් සහිතව උපුටා ගැනීම පෙබරවාරි 28, 2022 ලංකා දවස කණ්ඩායමේ ලිපියකින්.)

රාජපක්ෂලා ඇමරිකානු ඩොලර් මිලියන් 100,000 කට ආසන්නව උගන්ඩාවේ ආයෝජනය කරලා (සාක්ෂි සහිතව හෙලිවේ ) ලංකා දවසේ ගවේෂණාත්මක වාර්තාව. (ඡායාරූප හා සාක්ෂි සහිතව )

එදා මෙදා තුර ශ්‍රි ලාංකික දේශපාලනයේ මහා ධනස්කන්දයකට හිමිකම් කියන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වනවිට උගන්ඩාවේ කම්පාලා නුවර හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ඇමරිකාණු ඩොලර් මිලියන 100,000 කට අඩු නොවන ආයෝජනයක් කර ඇති බවට මේ වනවිට අප සතුව ඇති ගවේෂණාත්මක සාක්ෂි වලින් තහවුරු වී ඇත. (නාමල් රාජපක්ෂ ගේ ආයෝජනයන්ට අමතරව ) උගන්ඩා ආණ්ඩුවේ ජනාධිපති මුසවේනිගේ පුර්ණ අනුග්‍රහය හා සහයෝගය ඇතිව මෙම සියළුම ව්‍යාපාරයන් කරගෙන යනු ලබයි.

අපගේ ගවේෂණ කණ්ඩායම දැඩි ජීවිත අනතුරක් අත දරා ගෙන මෙම රාජපක්ෂලාගේ දුෂිත මුදල් සොයා ගෙන මාසයකට වැඩි කාලයක් ඒ වෙනුවෙන් තම අතේ මුදල් වැයකරමින් සිදුකල විමර්ෂණයට ලංකා දවසේ මෙන්ම ජාතියේ ආචාරය පිදිය යුතුය.

අද වනවිට උගන්ඩාවේ අක්කර 40 ක් පුරාවටම පහත සඳහන් ව්‍යාපාරික ආයතන සමස්ථ රාජපක්ෂ පරපුර සතුය. ඊට වැයකොට ඇති ශ්‍රි ලංකාවේ ජනතාවගෙන් සොරාකන ලද මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2000ක් ලෙසට අපි ගණනය කලත් ඔවුන්ගේම වෙබ් පිටුවේ සටහන් කර ඇත්තේ මේ වනවිට ඇමරිකාණු ඩොලර් මිලියන 100,000 ක් බවයි. මහින්ද රාජපක්ෂ සතු උගන්ඩාවේ ඇති ව්‍යාපාරයන් මෙසේය .

1.සෙරෙනිටි ගෲප් ලිමිටඩ් (Serenity Group Limited)

2. කොන්ක්‍රිට් නිපදවීමේ වැඩ බිම (East Africa Concrete Products Limited)

3. දේපල වෙළදාම් සමාගම (Real Estate Company)

4.නයිල් හෙවි ඉංජිනියරින්ස් සමාගම (NILE Heavy Engineering Company)

5.රොස්මෝ ස්ටේට්ස් සමාගම (Rossmore Estates Company)

6.කැෆේ සිලෝන් සමාගම (Cafe Ceylon Company)

8 එලිට්‍රෝ ග්ලෝබල්ස් සමාගම (Elitro Global Company)

9. රිඩෙක්ස් සමාගම (Global Radex Company)

වැඩි විස්තර පහත දිගුවෙන් ඔබට බලා ගත හැකිය.

https://web.archive.org/web/20220111055130/http://eastafricaconcrete.com/about-us/

යන සමාගම් සියල්ලේම හිමිකාරිත්වය දරන්නේ මහින්ද රාජපක්ෂය. ඒත් මේ සියල්ලේම අධ්‍යක්ෂකවරුන් ලෙසට පත් කොට ඇත්තේ වේළුපිල්ලේ කනකනාදන්, දේවක හා රුවන් ජයරත්න නැමති පුද්ගලයන් තිදෙනාය. මෙයින් වේළුපිල්ලේ කනක්නාදන් යනු පසුගියදා ජෙට් යානාවකින් මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස තිරුපති රැගෙන ගිය පුද්ගලයාය. (ජෙට් යානා 04ක අයිතිකරු යෝෂිත රාජපක්ෂය ).

මේ වනවිට අප සතුව ඇති සාක්ෂි අනුව පසු ගිය කාලයේ යහපාලන රජයේ ප්‍රභල ඇමතිවරු සමඟ ද ඉතාම සමීප සම්බන්ධතාවයක් ගෙන යමින්, මේ සියළු ව්‍යාපාරයන් එවකට, රජයේ පැවති විමර්ෂණ වලින් වසා ගැනීමට ඉතාම බුද්ධිමත්ව අත යට ගනු දෙනු සියල්ලම සිදු කොට ඇත්තේ මෙම වේළුපිල්ලේ කනකානන්දන්ය. ඒ බවට සාක්ෂි අපි සතුව ඇත.

2018 වසරේදි එංගලන්තයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය හමුවේ නියෝජිතයකු ලෙසට මෙම රාජපක්ෂලාගේ එක් අධ්‍යක්ෂකවරයෙකු පැමිණෙන්නේ කාගේ අනුහසින්ද? ඔහු ශ්‍රි ලංකාව නියෝජනය කිරීමට ඇති රාජ්‍යතත්‍රික භාවය කළුසල්ලි සුදු කරන ව්‍යාපාරවල මහින්දලා ගේ අධ්‍යක්ෂකයෙකු වීමද? ඊට සාක්ෂි ඇති අතරම ඒ පිලිබදව බ්‍රිතාන්‍ය රජය දැනුවත් කිරීමට ද අපි කටයුතු කරන්නෙමු.

2019 වසරේදි වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උගන්ඩා කම්පාලා නුවරට පැමිණ මිතුරන් හමුවන්නේ එම මැතිවරණයට ඔවුන්ගේ සහාය ලබාගැනීමටද? නොඑසේනම් එම රාජපක්ෂලාගේ ගනුදෙනුවලින් තමාටත් තවත් කොටසක් වෙන්කර ගැනීමට දැයි අපි අසන්නෙමු. ඊට සාක්ෂි අප සතුව ඇත.

අප ගේ මෙම අනාවරණයන් සමගම, ශ්‍රි ලංකාවේ සිටින ආචාර්යය ,මහාචාර්ය, එකි මෙකී, නොකී ඕනෑම කෙනෙකුට රටේ සල්ලි රාජපක්ෂලා විසින් පිල්ලි ගැසු ආකාරය තව තවත් සෙවිය හැකිය. ඊට අපේ කණ්ඩායම සහාය දීමට සිටින බවත් අනාවරණය කරන්නෙමු.

එසේම ශ්‍රි ලංකාවේ 30 වසරක යුද්ධය අතර තුර LTTE ත්‍රස්තවාදීන් අහිංසක උතුරේ දෙමළ ජනතාවගෙන් කොල්ලකන රත්තරං හා එදා කේපී සතුව තිබුණා යැයි කිවූ නැව් වලට අදත් සිදු වු දෙයක් නැත.

ඒත් ඉතාම සතුටින් ප්‍රකාශ කල හැක්කේ එම නැව් 04ක් දැන් උගන්ඩාවේ ධජය යටතේ අප්‍රිකානු මහද්වීපයතුල භාණ්ඩ ප්‍රවාහනයට යොදවා ඇති බවයි.

ඉන් එක් නැවක් සුළු අලුත්වැඩියාවක් වෙනුවෙන් පසු ගිය දා මොම්බාසා (Mombasa) වරායට පැමිණ තිබුණි. එම නැව් සියල්ලම මැලේසියාවේදි අත් අඩංගුවට පත් වුයේ කේ.පී ජාත්‍යන්තර වරෙන්තු මත අත් අඩංගුවට පත්වීමෙන් පසුවය.

පසුව කේ.පී. මෙරටට රැගෙන පැමිණ සිටි නමුත් ඔහු සතුව තිබු LTTE ජාත්‍යන්තර ජාලය සතුව තිබු කිසිදු වත්කමක් පිලිබදව රාජපක්ෂලා පසුව කතාකිරීමට ප්‍රවේසම් විය.

එම සියල්ලම මහින්ද රාජපක්ෂ එවකට ජනාධිපති වූත් වර්තමාන ශ්‍රි ලංකාවේ අග්‍රාමාත්‍යවරයා සතු කරගනිමින් LTTE සංවිධානයේ ජාත්‍යන්තර මුල්‍ය පාලකට ජීවිත දානය ලබාදීමට තරම් මහින්ද රාජපක්ෂ කෘතවේදි වී ඇත.

රටේ අහිංසක මිනිසාගේ එකම ගැලවුම කාරයා තමා පමණක්මයි යන්න කියා ජනතාව ගේ අප්පච්චී රටම හුරා කා දැන් රටම හපයක් කොට ඇති බව දන්නේ ජනගහනයෙන් කීයෙන් කීදෙනාද? නිදහස් අධ්‍යාපනයෙන් ඉගනීම ලබා ආචාර්යය මහාචාර්ය යැයි කියන තවමත් දුප්පත් මිනිසා ගේ කරමතින් ගොස් ආණ්ඩු පෙරලියත් සමගම ඒ ඒ පක්ෂවලට ගොස් ඒවාගේ සභාපතිකම්, ලේකම් තනතුරු ගන්න කාලක.ණ්ණි වාහෙලාට මුලින්ම හෙ.න හතම ගැසිය යුතුය.

තමා උපන් දේශයේ සාරය උරා බොන රාජපක්ෂලා පිලිබදව කටක් නෑර සිටින සමහරක් උන් රාජපක්ෂලාට වඩා විනාශයක් මෙරටට සිදුකොට ඇත. දැන්වත් ඇස් කන් ඇර, රටේ ඩොලර් ඇත්තේ රාජපක්ෂලාගේ දූපුතුන්ගේ හා උන්ට ගෑවුණු රාජපක්ෂලා සහ උන්ගේ හත්මුතු පරම්පරාවටම සම්බන්ධකම් කියන උන් ලඟ බව සිතට ගෙන පක්ෂ පාට වෙනුවෙන් නොබෙදී, ප්‍රධාන හතුරාට එරෙහිව මියයන තුරු නැගී සිට මෙවනි කෙල්ලකෑම් නතර කොට, අනාගතයේ යම් දවසක තවත් කුමණ හෝ පාලකයෙකුට එවැනි, රටේ ධනය කොල්ලකෑමට ඉඩ නොදි වැට බැඳීමට එකව වැඩ කිරීමට සියල්ලටම ලංකා දවසේ අපි ආයාචනය කරන්නෙමු.

මේ වෙනුවෙන් කැපවු නිතිඥවරුන්ට වරියන්ට හා උගන්ඩාවට ගොස් ඒ පිලිබදව සොයා බැළු (ආරක්ෂක හේතුන් මත නම් හෙලි නොකරමි) ඒ වෙනුවෙන් මහන්සි වූ සියලු දෙනාටම ලංකා දවසේ අපගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරන්නෙමු

එම ලිපිය අවසන්..

දැන් ඕන කෙනෙක්ට නිකං ඉවෙන් වගේ තේරෙන්න ඕනෙ රාජපක්ෂලා ලෝක ඉතිහාසයේ කළු පැල්ලම් ගොඩක් එකතු කරන මිනිස්සු විදියට ලියවෙන දවස වැඩි ඈතක නෙවෙයි කියන එක.

(උපුටා ගැනීමකි.)

13/04/2022

අන්තිම ටික නම් බලන්න එපා අම්මෝ 😁😁

13/04/2022

අන්තිම ටික වඩාත් රසවත් 😁😁

ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නිර්නාමික පණිවිඩයක්.  ඔබට දින දාහතරක් ඇත. Video 👇👇👇👇👇https://youtu.be/3J3QJVxYi...
09/04/2022

ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නිර්නාමික පණිවිඩයක්. ඔබට දින දාහතරක් ඇත.
Video 👇👇👇👇👇
https://youtu.be/3J3QJVxYid4

- ජීවිතයම හොරකමට කැප කළ රාජපක්ෂලා ඉල්ලා අස්විය යුතුය.. 😞මහ දවාලේ කපටි ගැසට් ගසමින් රාජපක්ෂලා සිදුකළ දකුණු ආසියාවේ මෙතෙක්...
08/04/2022

- ජීවිතයම හොරකමට කැප කළ රාජපක්ෂලා ඉල්ලා අස්විය යුතුය.. 😞

මහ දවාලේ කපටි ගැසට් ගසමින් රාජපක්ෂලා සිදුකළ දකුණු ආසියාවේ මෙතෙක් සිදුකරන ලද විශාලතම වංචාව වූ සීනි වංචාව මෙතෙක් වංචාවක් නොව සාමාන්‍ය බිස්නස් කාරයන්ගේ වැඩක් යයි කියමින් සිටි ගෝඨාණ්ඩුවේම මුදල් අමාත්‍යාංශය මගින් එමගින් රජයට රුපියල් කෝටි 1590 ක බදු ආදායමක් අහිමි වී ඇතැයි පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව වෙත වාර්තා කර තිබේ. ඒ බව මුදල් කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා විසින් පෙරේදා හෙළි කෙළේ ය.

සජාත් මව්සූන් සහ රාජපක්ෂලා..

2020 ජුනි මාසයේ දී ආනයනික සීනි වලට රුපියල් 50 ක බද්දක් පැනවූ මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ ඔක්තෝම්බර් 13 දා අංක 2197/12 දරණ ගැසට්ටුව මගින් එය එක්වරම ශත 25 ක් දක්වා සිතා ගත නොහැකි තරම් සුළු ප්‍රමාණයකට අඩු කෙළේය. ඒ වන විටත් තම ගජයා සජාත් මව්සූන් සීනි මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ ලංකාවට ආනයනය කිරීමට නැව් වලට පටවා අවසන් ය. රේගුව පවසන්නේ සාමාන්‍යයෙන් ලංකාවට මසකට සීනි ගෙන්වන්නේ මෙට්‍රික් ටොන් 45000 ක් පමණක් බවයි. එසේ නම් සජාත් එක්වරම සීනි ටොන් ලක්ෂයක් පමණ ගෙන්වීමට ඕඩර් දමා තිබුනේම ඔහු මේ මගඩිය දන්නා නිසාය. සජාත් ගේ සීනි තොග ලංකාවට ගොඩ බෑමෙන් පසු යළි ඔක්තෝම්බර් 27 දා යළි සීනි වලට රුපියල් 40 ක බද්දක් පැනවූයේ ය. ආනයනික බදු පිළිබඳ ගැසට්ටුවක් ගසා මාසයක් යන තුරු එය වෙනස් කර නැවත බදු වෙනස් කළ නොහැකි නමුත් මහින්ද එසේ කෙළේ ය.

ඒ අනුව ඔක්තෝම්බර් 27 න් පසුව නොවැම්බර් 13 දක්වාම ලංකාවට ආ සීනි වලට පැනවූ බද්ද වූයේ සත 25 ම ය. කෙසේ වෙතත් අන් කිසිදු සීනී ආනයන කරුවෙකුට මෙතරම් ඉක්මනින් සීනී ආනයනය කළ නොහැකි වූයෙන් අඩු කරන ලද බදු මුදලේ වාසිය මහජනතාවට ලැබුනේ නැති අතර සීනි වික්කේ පැරණි මුදලටම ය. එබැවින් මිල අඩු කරන බව දැන ඒ කාලය තුල සීනි ටොන් ලක්ෂ ගණන් ගෙන්වූ පිරිසට නිකම්ම ලාභය සාක්කුවට වැටිණ. ඒ ලාභය රජයට හිමි වූයේ ද නැත. මුදල් අමාත්‍යාංශයම අද පිළිගෙන ඇත්තේ එකී අහිමි වූ ආදායම රු. කෝටි 1590 ක් හෙවත් රුපියල් බිලියන 16 ක් පමණ වන බවයි.


මේ මහ දවල් මගඩිය ගැන පළමුවෙන් පාර්ලිමේන්තුවේ දී හෙළිකළ ජවිපෙ නායක අනුර පවා ඒ අවස්ථාවේ කීවේ අලාභය රුපියල් බිලියන 11 ක් පමණ විය යුතු කියා නමුත් දැන් මුදල් කාරක සභාවේ දී හෙළිවූ ආකාරයට එය බිලියන 16 ක් පමණ වේ.


ඉහත කී අහිමි වූ දැවැන්ත බදු ආදායම ලාභයක් සේ ගියේ සීනි ආනයන කරුවන් සුළු පිරිසක් අතට වන අතර ඉන් ප්‍රධානතම ලාභ ඉපැයූ පුද්ගලයා වූයේ රාජපක්ෂලාගේ ව්‍යාපාරික සුරතලෙකු වන ෂැන්ග්‍රිලා සමූහ ව්‍යාපාරයේ ද ඉහත කී සීනි ගෙන්වූ විල්මා ට්‍රේඩින් සමාගමේ ද සභාපති වන සජාත් මව්සූන් ය.

සජාත් මව්සූන්ට ෂැන්ග්‍රිලා ඉඩම ලැබුනේ ද රාජපක්ෂලාගෙනි. එහි කොමිස් මුදල ගියේ නාමල් රාජපක්ෂ අතට ය. ෂැන්ග්‍රිලා හෝටලයේ මහින්ද සහ ගෝඨාභය වෙනුවෙන් ලක්ෂරි සැලූන් අපාර්ට්මන්ට් දෙකක් නොමිලේ වෙන් කර තිබේ. ගෝඨාභය කරළියට නැංවූ වියත් මගේ ආරම්භ රැස්වීම පැවැත්වූයේ ද ෂැන්ග්‍රිලා හෝටලයේ වූ අතර ගෝඨාභය බලයට පත්වීමෙන් පසු පාටිය දැම්මේ ද ෂැන්ග්‍රිලා හෝටලයේ ය. ඒ සියල්ල සජාත් මව්සූන් විසින් රාජපක්ෂලාට නොමිලේ ලබා දුන් තෑගිය. දැන් ඒ වෙනුවෙන් රාජපක්ෂලා සජාත් මව්සූන්ට ප්‍රති උපකාර කර තිබේ.

මෙය දකුණු ආසියාවේ දැවැන්තම බදු මුදල් වංචාවයි..

මෙය දැනට දකුණු ආසියාවේ සිදුකර ඇති විශාලතම බදු වංචාව ය. පෙර දී වාර්තා වූයේ ලංකාවේ සිදුකරන ලද වැට් බදු වංචාවයි. එහි වටිනාකම රුපියල් කෝටි 400 කි. දැන් සිදුකර ඇති සීනි බදු වංචාව ඒ මුදල මෙන් 4 ගුණයකි.

රාජපක්ෂලා බලයට ඒමට දිවා රෑ මැතිරූ බැඳුම්කර වංචාව ලෙස ද මහ බැංකු හොරු ලෙසද හැඳින්වූ වංචාවෙන් රජයට ආදායම් අහිමි කළා යැයි දැනට ඇලෝෂියස්ලාට නඩු පවරා ඇත්තේ රුපියල් කෝටි 69 කට ය. එමෙන්ම එම මුදලට වඩා දෙගුණයක පමණ ඇලෝෂියස්ලා සතු මුදලක් මහ බැංකුව ඔවුන් වෙත නිකුත් නොකර රඳවාගෙන තිබේ. ඒ අනුව ඇත්තටම කියතහොත් රජයට අහිමි වූ මුදල මෙන් දෙගුණයක් දැනටමත් රජය සතුව තිබේ. නමුත් මේ වංචාව එසේ නැත. මෙය ඍජුවම මුදල් ඇමැති මහින්ද රාජපක්ෂගේ මැදිහත් වීමෙන් කරන්නට ඉඩ දුන් වංචාවකි. පට්ට මහ දවල් හොරකමකි. මෙකී රු.කෝටි 1600 ක් පමණ මුදලින් කීයක් රාජපක්ෂලා අතටම යලි ලැබුනා දැයි දන්නේ සජාත් මව්සූන් සහ රාජපක්ෂලා පමණි.

ජීවිතයම හොරකමට කැප කළ මහින්ද ඉල්ලා අස්විය යුතුය..

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවීමට පෙර ම සුනාමි අරමුදල් වංචා කෙළේය. "හිරේට යන්න ඕනෑ අයෙක් මම ජනාධිපති පුටුවට යැව්වා. මට සමාවෙන්න මට සමාවෙන්න මට සමාවෙන්න" යයි සුනාමි වංචා නඩුව විසිකරමින් මහින්ද නිදහස් කළ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාම පසුව ප්‍රසිද්ධියේ පිළිගත්තේය. ඉන්පසු මහින්ද ජනාධිපති වී බලයේ සිටි කාලය පුරා සෑම ගණුදෙනුවකින්ම මහජන මුදල් ගසා කමින් එක් රැස් කළ ධනය ඩොලර් බිලියන 18 ක් යැයි සුප්‍රකට 'ෆොර්බ්ස්' සඟරාව හෙළි කෙළේය. දැන් ඔහු ජීවිතයේ යන ගමන් සිටින අල්ල පනල්ලේ ද මහජන මුදල් රු. කෝටි 1600 ක් තරම් දැවැන්ත මුදලක් අහිමි කරමින් ගජමිතුරන්ට ගසා කන්න ඉඩ හදා දී තිබේ.

ඒ අනුව මේ මහා වංචාවට වරද පිළිගනිමින් මහින්ද රාජපක්ෂ මුදල් ඇමැති ධූරයෙන් සහ අගමැති ධූරයෙන් ඉල්ලා අස්විය යුතුය. ඒ සඳහා මහජනතාව බළ කළ යුතුය.

නන්දසීනි..

මෙම දැවැන්ත සීනි වංචාව පාර්ලිමේන්තු මුදල් කාරක සභා වාර්තාවෙන් සනාථ වීමෙන් පසු නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ව සමාජ මාධ්‍ය විසින් හඳුන්වන්නේ "නන්දසීනි" කියා ය. ඔහු සුදනෙක් නම් මේ වංචාවට වරද පිළිගෙන අයියාගේ අගමැතිධූරය සහ මුදල් ඇමැතිධූරය වෙනත් අයෙකුට පැවරිය යුතුය. 20 වැනි සංශෝධනයෙන් ඒ සඳහා බලතල ගෝඨාභයට පැවරී ඇත. රෙදි ගැලවී අමු හෙළුවෙන් යන ආණ්ඩුවට යාන්තම් හෝ විළි වසා ගත හැක්කේ අඩුම ගණනේ මහින්දගේ මුදල් ඇමැතිධූරය හෝ ඉවත් කළහොත් පමණි. එසේ නොකරන්නේ නම් ඔහු සත්‍ය වශයෙන්ම නන්දසේන නොව "නන්දසීනි" ය.

කෙසේ වෙතත් පසුගියදා සමාජ මාධ්‍ය හරහා පළ වූ කවි ගායනාවක තිබූ කවියකින් මෙම සටහන අවසන් කරමු.

වළං ගෙනා මතකද අම්බලමෙ පිනා
වළං බිඳපු මතකද අම්බලමෙ ගොනා
හරකෙක් එළවන්න තඩි බූරුවෙක් ගෙනා
හැට නම ලක්ෂෙ දැක්කම මට පුකෙන් හිනා

උපුටා ගැනීමකි.

07/04/2022

කබ්‍ර්රාල්ට වැඩ වරදි නීතිවේදින් වැඩ අරබා ඇත. විය යුතු දේ සිදු වෙමින් පවතී.

ඔවුන්ට අපගේ උත්තමාචාරය ❤️🙏

07/04/2022

ඇයි දැන්නෙ නෑ තාම ඉන්නෙ. 😁😁😁

Address


Website

Alerts

Be the first to know and let us send you an email when ZealDragon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share