SL sahan show

  • Home
  • SL sahan show

SL sahan show පරිසරික සුන්දරත්වය විදින්න එන්න 🌿
photography 📸& videography 🎥
🇧🇭SL sahan show 🇱🇰

05/04/2024

අක්කි බබා එක්ක කමු 😋

https://youtu.be/N_8oT2zpHtg?si=M5wnRKO3AnKR7Cd4👆🏻 කටාර් රටේ 🇶🇦රාමසාන් විශේෂ කැම 🍗🥩|Ramzan special food 😛°https://www.fa...
16/03/2024

https://youtu.be/N_8oT2zpHtg?si=M5wnRKO3AnKR7Cd4
👆🏻 කටාර් රටේ 🇶🇦
රාමසාන් විශේෂ කැම 🍗🥩|Ramzan special food 😛

°https://www.facebook.com/FornoSliderHouse?mibextid=ZbWKwL
👆🏻 🇱🇰Restaurant page

° 77664692
👆🏻 Contact number restaurant

°https://maps.app.goo.gl/9rf5RpTczqbJUVcg9
👆🏻 Restaurant location

°https://www.facebook.com/profile.php?id=100063465464170&mibextid=ZbWKwL
👆🏻 SL sahan show fasbook page 🧏🏻

°https://youtube.com/?si=_9leckEp5VhyBSEW
👆🏻SL sahan show you tube channel 🇱🇰🧏🏻

SL sahan show 🥺😍👀💀  thanks you so much 😍
07/02/2024

SL sahan show 🥺😍
👀💀 thanks you so much 😍

https://youtu.be/imn7U9qDPm4?si=50EwkQT0_6R4-faU☝🏻☝🏻☝🏻☝🏻එන්න ළමයි බෝට්ටු පදිමු 🚣🏻Come my friend boat ride 🛶
07/02/2024

https://youtu.be/imn7U9qDPm4?si=50EwkQT0_6R4-faU
☝🏻☝🏻☝🏻☝🏻
එන්න ළමයි බෝට්ටු පදිමු 🚣🏻
Come my friend boat ride 🛶

👆 subscribe Karla video akata like 👍අනිත් අයටත් දකින්න මේක share කරන්න😍ආදරේ යි හැමොටම 😍 😍කටාර් රටේ🇧🇭https://youtu.be/9brUkM6TTZ ...

06/02/2024

කටාර් රටේ🇶🇦
එන්න බෝට්ටු පදිමු 🚣🏻😍
SL sahan show
https://youtube.com/?si=HO5XNo8xsfgj85Lq
☝🏻 you tube channel සෙට් වෙන්න 😍

18/12/2023

Christmas ⛄🎁🎄🌟
SL sahan show
🫰 Follow me

 #කටාර්_ජාතික_දිනය 🇶🇦 දෙසැම්බර් 18 වන අද දිනකටාර් ජාතික දිනය (අරාබි: اليوم الوطني لقطر, romanized: Al-Yawm al-Waṭani li-...
18/12/2023

#කටාර්_ජාතික_දිනය 🇶🇦 දෙසැම්බර් 18 වන අද දින

කටාර් ජාතික දිනය (අරාබි: اليوم الوطني لقطر, romanized: Al-Yawm al-Waṭani li-Qaṭar) යනු 1878 දී කටාරය එක්සත් කිරීමේ ජාතික අනුස්මරණයකි. එය වාර්ෂිකව දෙසැම්බර් 18 දින සමරනු ලැබේ. 2007 ජූනි 21 දින එවකට ඔටුන්න හිමි කුමරු සහ උරුමක්කාරයා වූ ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානිගේ නියෝගයක් මගින් මෙම නිවාඩුව ස්ථාපිත කරන ලදී. එය ආරම්භක දිනය ලෙසද හැඳින්වේ.

day 🇶🇦 December 18 today

Qatar National Day (Arabic: اليوم الوطني لقطر, romanized: Al-Yawm al-Waṭani li-Qaṭar) is a national commemoration of Qatar's unification in 1878. It is celebrated annually on 18 December. The holiday was established by a 21 June 2007 decree of the then Crown Prince and Heir Apparent Sheikh Tamim bin Hamad Al Thani. It is also known as Founder's Day.

Follow my page
SL sahan show

Subscribe to my YouTube channel
https://youtube.com/?si=7b-Ox4OhQ5mTmlrS

Old memory 🇱🇰සුද්දි නංගි🫢Follow me SL sahan show 👈
17/10/2023

Old memory 🇱🇰
සුද්දි නංගි🫢

Follow me
SL sahan show 👈

මේ බස් එක ඇතුලේ මිය ගිය මිනිස්සු දන්නේ නැහැ උදේ එලියට ආවේ ආපහු ගෙදර යන්න නෙමෙයි කියලා. ඒ මිනිස්සුන්ගේ පවුලේ මිනිස්සු දන්...
06/10/2023

මේ බස් එක ඇතුලේ මිය ගිය මිනිස්සු දන්නේ නැහැ උදේ එලියට ආවේ ආපහු ගෙදර යන්න නෙමෙයි කියලා. ඒ මිනිස්සුන්ගේ පවුලේ මිනිස්සු දන්නේ නැහැ මේ යන්නේ අවසාන ගමන කියලා. ඒ මිනිස්සුන්ට මොන තරම් හීන බලාපොරොත්තු තියෙන්න ඇතිද. රැස් කර ගත්ත දේවල් කොච්චර තියෙන්න ඇතිද. ඒ හැමදේම එක මොහොතින් දාලා යන්න වුනා. ඊර්ෂ්‍යායා කරන, නපුරුකම් කරන, කේලම් කියන, මිනිස්සු කොටවන, අන් අයගේ යහපතට අකුල් හෙලන, මමත්වයෙන් බැටකණ මිනිස්සු හිතන්නේ නැහැ මේ හමුවෙන මොහොත නැවත හමුනොවන බවයි. ඒ ගෙවී ගිය මොහොත මත අල්ලගන්නා,රැස්කරගන්නා දේවල් මතක ටිකක් පමණක් බව. ඔබට වටිනාකමක් සාපෙක්ෂ ලෙස හදාදෙමින්, ඔබේ මමත්වය අවුලුවාලන බව. ජීවිතය තියෙන්නේ එක හුස්මක් එක්ක. රණ්ඩු වෙලා තරහා වෙලා අයින් වෙලා ඉන්න කාලයක් නැහැ. ආදරය කරන්න ලඟ ඉන්න මිනිස්සුන්ට....!

©️අංජා ලියනගේ
2023-10-06

මගේ සුමිහිරි පානය 😋| my favourite drink 🤤
19/09/2023

මගේ සුමිහිරි පානය 😋| my favourite drink 🤤

19/09/2023

කටාර් රටේ 🇧🇭 Vs phone price 😨අම්මෝ මිල වැඩි high price
You tube channel එකටත් set wnnna 👇
https://youtube.com/?si=g-4gaNYegGuZ-MHC

දරාගන්න අමාරු දසුන් මේවා 😰
17/09/2023

දරාගන්න අමාරු දසුන් මේවා 😰

🥹🥲
17/09/2023

🥹🥲

https://youtu.be/aMAGCRRay28?si=nmRi9GtACAdzrkCu👆 කටාර් රටේ තියන ලංකාවේ කඩේ 😍 Ceylon supermarket 😍Qatar Sri Lanka superm...
16/09/2023

https://youtu.be/aMAGCRRay28?si=nmRi9GtACAdzrkCu
👆 කටාර් රටේ තියන ලංකාවේ කඩේ 😍 Ceylon supermarket 😍
Qatar Sri Lanka supermarket 😍
ලංකාවම කටාර් වලට ගෙනත් 🤗

SL sahan show 🇱🇰🇧🇭
https://youtube.com/
☝️ you tube channel
SL sahan show 👈 follow Fasbook page

10/09/2023

Address


Alerts

Be the first to know and let us send you an email when SL sahan show posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL sahan show:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share