![CRYSIS 1CRYSIS නොහොත් අර්බුදය ලෙස හැදින්වෙන මෙම ගේම්එක first-person shooter game වර්ගයට අයත්වේ.මෙම ගේම් seriusඑක ජර්මනිය...](https://img4.medioq.com/149/041/202824621490419.jpg)
24/10/2020
CRYSIS 1
CRYSIS නොහොත් අර්බුදය ලෙස හැදින්වෙන මෙම ගේම්එක first-person shooter game වර්ගයට අයත්වේ.මෙම ගේම් seriusඑක ජර්මනියේ crytek ආයතනය විසින් develop කරාඇත.Electronic arts ආයතනය විසින් ප්‍රකාශනයට පත්කල මෙම ගේම් seriusඑකේ ප්‍රථම ගේම් එක(crysis 1)2007 නොවැම්බර් 13වන දින release විය.
මෙහි gameplayඑක ගැන කිවහොත් 'nanosuits'නම් තාක්ෂණික ඇඳුම් වර්ගයකින් සැරසුනු හමුදා කන්ඩායමක් විසින් සිදුකරන මෙහෙයුම් මෙහි අඩංගුවේ.සාමාන්‍ය මිනිසුන්ට වඩා වැඩි physical strenth,speed,defense,cloaking abilities සහිත මෙම හමුදා කන්ඩායම විසින් දූපතක සිදුවන උතුරු කොරියානු ත්‍රස්තවාදී වැඩ පිලිවෙලක් සහ අධිතාක්ෂණික aliens විශේෂයක් මැඩපැවැත්වීමේ මෙහෙයුමක නිරතවේ.
විශේෂ හැකියාවලින් සමන්විත මෙම nanosuits සහිත හමුදාවට නොපෙනී යාමට ,අධික ශක්තියක් ලබාගැනීමට, වේගවත්වීමට හැක.raptor team නැමැති මෙම team එකේ normadයන චරිත මගින් අපට ක්‍රීඩා කිරීමට සිදුවේ.prophet,psycho,helenaයන team සාමාජිකයන් සියලුදෙනා සමඟ කරන මෙහෙයුම්ද මෙහි දක්නට ඇත.
ඉතාමත් හොඳ graphics වලින් සමන්විත මෙම ගේම්එක ඉතා අලංකාර සහ නිදහස් ලෙස නිමකර ඇත.සාමාන්‍ය shoothing ගේම්වල මෙන් නොව mapඑක තුළ කැමති තැනකටයාහැකි නිදහස් ගේම්එකක්වන මෙම crysis 1 කියන ගේම්එක සම්බන්ධව වැඩිපුර විස්තර සහිත videoවක් නැරඹීමට පහත link එකෙන් ගොහින් අපේ youtube channel එක subscribeකරලා video බලන්න.good bye!
VIDEO LINK-https://www.youtube.com/watch?v=_66O5oa7JTc