Attention First

  • Home
  • Attention First

Attention First Entertainment and News Publisher

මොහු අසරණ පවුල් කීයකට නිවාස සාදා ප්‍ර්දානය කර තිබේද?
17/10/2024

මොහු අසරණ පවුල් කීයකට නිවාස සාදා ප්‍ර්දානය කර තිබේද?

කවුද මේ බණ්ඩාර.
16/10/2024

කවුද මේ බණ්ඩාර.

25/07/2024

බිබිල අඹේලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි දැනට පොලිස් සේවයේ නියුතු ASP වේහිත දේශප්‍රිය මහතා ගේ සදාදරණීය මෑණියන්ගේ අභාවය ඉතා සංවේගයෙන් දැනුම් දෙන අතර එතුමියට අජරාමර නිර්වාන සම්පත්තියම අත්වේවා යි පතන්නෙමු.දැනට දේහය මහියංගන නිවසේ තැන්පත් කර ඇත.

හෙට දින (ජුනි 04 දින පාසල් නොපැවැත්වෙන දිස්ත්‍රික් වශයෙන් නම් කර ඇති අතර අනෙකුත් ප්‍රදේශ වල පාසල් සාමාන්‍ය පරිදි පැවැත්ව...
03/06/2024

හෙට දින (ජුනි 04 දින පාසල් නොපැවැත්වෙන දිස්ත්‍රික් වශයෙන් නම් කර ඇති අතර අනෙකුත් ප්‍රදේශ වල පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වේ.

02/06/2024

නායයෑම් තත්ව වාර්තාව

නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත.
වලංගුභාවය: 2024.06.02 දින 07:00 සිට: 2024.06.03 දින 07:00 දක්වා

අනතුරු ඇඟවීමේ මට්ටම 3
-------------------------------
• කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක.

• කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, ඉංගිරිය, බුලත්සිංහල සහ පාලින්දනුවර.

• රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, කිරිඇල්ල, කලවාන, ඇහැලියගොඩ, කුරුවිට, ඇලපාත, අයගම සහ රත්නපුර.

අනතුරු ඇඟවීමේ මට්ටම 2
-------------------------------
• කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක.
• ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, නෙළුව, නියාගම, ඇල්පිටිය සහ නාගොඩ.
• හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල.
• කළුතර දිස්ත්‍රික්කයේ හොරණ සහ වලල්ලාවිට.
• මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත.
• කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල.
• මාතර දිස්ත්‍රික්කයේ මුලටියන, කොටපොල සහ පිටබැද්දර.
• නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ කොත්මලේ.
• රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, ඕපනායක, පැල්මඩුල්ල සහ ඉඹුල්පේ.

අනතුරු ඇඟවීමේ මට්ටම 1
-------------------------------
* හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔකේවෙල සහ කටුවන.
• කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත සහ දොඩංගොඩ.
• මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරළය, උඩුනුවර, යටිනුවර, ගඟ ඉහළ කෝරළය සහ පස්බාගේ කෝරළය.
• කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, රුවන්වැල්ල, මාවනැල්ල, බුලත්කොහුපිටිය, රඹුක්කන, කෑගල්ල, යටියන්තොට, වරකාපොළ සහ ගලිගමුව.
• මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ, මාතර කොටුව, හක්මන, මාතර, කිරින්ද පුහුල්වැල්ල, වැලිපිටිය, පස්ගොඩ, කඹුරුපිටිය, දෙවිනුවර, මාලිම්බඩ, අතුරලිය.

BREAKING NEWS : අයහපත් කාලගුනය නිසා දිවයිනේ සියලු පාසල් සඳහා හෙට (03) නිවාඩු දී ඇත.කාලගුන නීරීක්ෂන අනුව ඉදිරි දිනයේ පාසල...
02/06/2024

BREAKING NEWS :

අයහපත් කාලගුනය නිසා දිවයිනේ සියලු පාසල් සඳහා හෙට (03) නිවාඩු දී ඇත.

කාලගුන නීරීක්ෂන අනුව ඉදිරි දිනයේ පාසල් පැවැත්වීම පපිළිබඳව දැනුම් දෙනු ඇත.

31/05/2024

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ කිරුලු සිහිල්දිය පල්ලියගුරු

31/05/2024

වාණිජ විෂය ධාරාවේ පළමු ස්ථානය පානදුර බාලිකා මහා විද්‍යාලයේ ශෙහාරා සිතුමිණි පුංචිහේවා

31/05/2024

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ මුල්විල රාලලාගේ ශෙහානි නවෝද්‍යා මුල්විලගේ

31/05/2024

කලා විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ටසුන් රිත්මික විතානගේ

31/05/2024

ගණිත අංශයෙන් පළමු ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ ඩව්. ඒ. චිරාත් නිරෝධ

31/05/2024

ජෛව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පහන්මා උපනි ලෙනෝරා

19/12/2022

රතුගල ආදිවාසී නායකයා ඇතුළු හයක් අත්අඩංගුවට.
Ratugala tribal leader and six arrested.

බිබිල තිත්තවැල්කිවුලේ අලි මරණයක්
02/06/2022

බිබිල තිත්තවැල්කිවුලේ අලි මරණයක්

31/03/2022

ජනපති මන්දිරය ඉදිරියේදී

31/03/2022

ජනපති මන්දිරය ආසන්නයේදී

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Attention First posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share