Media First

Media First Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Media First, Media/News Company, .

:: අරගලයේ නිහඩ වීරයෝ ✊❤️
10/07/2022

:: අරගලයේ නිහඩ වීරයෝ ✊❤️

😓💔
27/06/2022

😓💔

උච්චුමුණි දූපත ඩොලර් මිලියන 417.5 කට වසර තිහකට විදේශිය සමාගමකට බදු දීම ස්ථිරයි.කල්පිටිය උච්චුමුණි දූපත, අවුරුදු තිහක කාල...
14/05/2022

උච්චුමුණි දූපත ඩොලර් මිලියන 417.5 කට
වසර තිහකට විදේශිය සමාගමකට බදු දීම ස්ථිරයි.

කල්පිටිය උච්චුමුණි දූපත, අවුරුදු තිහක කාලයට විදේශීය සමාගමකට බදු දීම සදහා ගිවිසුම්ගත වූ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය තහවුරු කර තිබේ.

අදාල දූපත බදු දීමෙන් ලබා ගැනීමට නියමිත ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 417.5 කි.

විදේශීය ආයෝජකයාගේ නියෝජිතයන් සමග බදු ගිවිසුම අත්සන් තැබීම සිදු කර ඇත්තේ මැයි මාසයේ 11 වන දා වන අතර, ගිවිසුම අත්සන් කළ රාත්‍රියේ ම එම නියෝජිතයන් පිටව ගොස් ඇති බව පැවසේ.

උච්චමුණි දූපිත විදේශීය ආයෝජකයෙකුට ලබා දීම සම්බන්ධ එකගතාවයන් 2021 වසරේ අග භාගයේ අවසන්ව තිබුණු අතර, ඉතිරිව තිබුණේ ගිවිසුම අත්සන් තැබීමට පමණි.

උච්චුමුණි දූපති අක්කර 1500 ක පමණ විශාලත්වයකින් යුතු බවත් දැනටමත් එහි ධීවර පවුල් දෙසීයක් පමණ පදිංචිව සිටින බවත් වාර්තා වේ.
උච්චුමුණි දූපති ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධතියක් බව පවසයි.

13/05/2022

|| පාලකයෝ නිසා දුක් විඳින අහිංසක මිනිස්සු 😥😔

සැඟවුණු ඇත්ත ....
13/05/2022

සැඟවුණු ඇත්ත ....

12/05/2022
11/05/2022

|| ITN නාලිකාවට මිනිසුන්ගෙන් අවවාද...
ආය කඩේ ගියොත් වැඩ වරදී 🔴 ( video )

ඔයාලා මොන දේ කරත්,නීතිඥ සංගමෙත් අසරණ වෙන වැඩ කරන්න එපා..ඒ මිනිස්සු ඔයාලා වෙනුවෙන් ගැටෙන්න ඕනෙ නීතිය එක්ක..!මොනවද මිනිස්ස...
10/05/2022

ඔයාලා මොන දේ කරත්,
නීතිඥ සංගමෙත් අසරණ වෙන වැඩ කරන්න එපා..

ඒ මිනිස්සු ඔයාලා වෙනුවෙන් ගැටෙන්න ඕනෙ නීතිය එක්ක..!

මොනවද මිනිස්සු කරන්නෙ මේ ???
පිරිසිඳු..ප්‍රේමණීය අරගලේ විලි ලැජ්ජාවක් කරන්නෙ ඇයි මේ...??

හොරකම හොරකමමයි...
අනෙ කරුනාකරලා මේවා කරන්න
මිනිස්සුන්ව උසිගන්නන්න එපා 🙏🙏
අරගලේ අරමුණ විලි ලැජ්ජාවක් බවට පත් කරන්න එපා🙏🙏

Like Us On 👉 :: Media First

😂
10/05/2022

😂

🔴 අනුරාධපුර ඥානක්කාගේ නිවසටත් ගි_ නි තබයි.
10/05/2022

🔴 අනුරාධපුර ඥානක්කාගේ නිවසටත් ගි_ නි තබයි.

🔴 ඊයේ ( 09 ) කොල්ලන්ට ග_ හන්න බන්ධනාගාරයෙනුත් සිරකරුවන් ගෙන්නලා
10/05/2022

🔴 ඊයේ ( 09 ) කොල්ලන්ට ග_ හන්න බන්ධනාගාරයෙනුත් සිරකරුවන් ගෙන්නලා

ගු_ ටිකාලා ගු_ ටිකාලා Hospital ගියාමහම්බෙලා තියෙන අංකේ 😂😂
10/05/2022

ගු_ ටිකාලා ගු_ ටිකාලා Hospital ගියාම
හම්බෙලා තියෙන අංකේ 😂😂

09/05/2022

🥲

😂😂
09/05/2022

😂😂

😂💔
09/05/2022

😂💔

❤️‍🩹❤️‍🩹
09/05/2022

❤️‍🩹❤️‍🩹

🔴 BRAKING NEWS
09/05/2022

🔴 BRAKING NEWS

|| Respect ❤️‍🩹
09/05/2022

|| Respect ❤️‍🩹

😤😡
09/05/2022

😤😡

🔴 BREAKING අගමැති මහින්ද රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය මීට කෙටි වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දී ඇති බව ...
08/05/2022

🔴 BREAKING

අගමැති මහින්ද රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය මීට කෙටි වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දී ඇති බව වාර්තා වේ.

ඒ බව තහවුරු කරමින් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් සිය ට්විටර් ගිණුමේ මහින්ද රාජපක්ෂගේ පැරණි වීඩියෝවක් පළ කර ඇත.

එය " මේ අගමැතිකම මට මහලොකු කජ්ජක් නෙමෙයි" යන වීඩියෝවයි.

මේ අතර හෙට දින අගමැති බලන්න එන ජනතාවට විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානමින් පවතින බවද වාර්තා වේ.

😢💔🙂
08/05/2022

😢💔🙂

❤️‍🩹🌻
08/05/2022

❤️‍🩹🌻

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය අවධාරණය කරන්නේ , හදිසි නීතිය පැනවිම තුළින් සාමකාමි විරෝධතාකරුවන් ප්‍රචණ්ඩත්වය කරා යොමු ...
08/05/2022

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය අවධාරණය කරන්නේ , හදිසි නීතිය පැනවිම තුළින් සාමකාමි විරෝධතාකරුවන් ප්‍රචණ්ඩත්වය කරා යොමු කිරීමක් සිදුවන බවයි.
මහජන විරෝධයට ඇහුන්කන් දෙමින් ඊට කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගම බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ති‌බේ.
එම සංගමය පෙන්වා දෙන්නේ රජයේ මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් දැනට පවතින අස්ථාවර පසුබිම තවදුරටත් වර්ධනය විය හැකි බවත්, සාමාන්‍ය පුරවැසියන්ගේ යහපැවැත්මට හානි කරමින් විරෝධතාකරුවන්ට මෙන්ම ආරක්ෂක නිලධාරීන්ටද හානි සිදු විය හැකි බවයි.
මෙවැනි වාතාවරණයක් හමුවේ ආපසු හැරවිය නොහැකි හානියක් සිදුවිය හැකි බැවින්, හදිසි නීතිය වහා ඉවත් කරන ලෙස සිය සංගමය රජයට බල කරන බව අදාල නිවේදනයේ සඳහන් වේ.

|| ❤️‍🩹 🌻
07/05/2022

|| ❤️‍🩹 🌻

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Media First posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share