Kelaniya Api - කැළණිය අපි

  • Home
  • Kelaniya Api - කැළණිය අපි

Kelaniya Api - කැළණිය අපි Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kelaniya Api - කැළණිය අපි, News & Media Website, .

🛑ඊයේ දිනය 2024.04.16 රාත්‍රී 7.30ට පමණ මාගේ නොකියා 105 කළු පැහැති ජංගම දුරකථන වැටිලා.නාගහමුල කොහල්විල පාර ඇටිටෙලියාගහමුල...
17/04/2024

🛑ඊයේ දිනය 2024.04.16 රාත්‍රී 7.30ට පමණ මාගේ නොකියා 105 කළු පැහැති ජංගම දුරකථන වැටිලා.නාගහමුල කොහල්විල පාර ඇටිටෙලියාගහමුල ගල්එදණ්ඩ පල්ලිය පාර යන තැන්වල ගියා.කරුනාකර ඇහිද ගත් අයෙකු සිටි මා වෙත ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි.පිටුපස කවරය සුරා ඇත.මාගෙ රැකියාවට අදාල සියලුම දුරකථන අංක ඒම දුරකථන තියෙනවා.මට රැකියාව පවා නැති විය හැක.එම දුරකථන ලබාදෙන අයෙකු සදහා මුදල් ලබා දිය හැකිය.මධුභාෂණි 0758719992 යන දුරකථනයට ඇමතුමක් ලබාගන්නා ලෙස කාරුණික ඉල්ලා සිටිමි.🙏

Continental Insurance Lanka Limited
18/01/2024

Continental Insurance Lanka Limited

මම තමා සිරිලන්කන් එයාලයින් එකේ ආයුබෝවන් කියන්නේ 😁🤣😁එලබෙන නවසතියේ මාතෘකාව 🤣🤣🤣
23/12/2023

මම තමා සිරිලන්කන් එයාලයින් එකේ ආයුබෝවන් කියන්නේ 😁🤣😁
එලබෙන නවසතියේ මාතෘකාව 🤣🤣🤣

🛑 මේ වනවිට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කලුබෝවිල ) දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ආදරණීය ගායන ශිල්පී චාමර වීරසිංහ සහෝදරයාට ...
20/12/2023

🛑 මේ වනවිට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කලුබෝවිල ) දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ආදරණීය ගායන ශිල්පී චාමර වීරසිංහ සහෝදරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු🙏

16/12/2023
අද දවස ගැන දැකපු යථාර්ථවාදීම ඡායාරූපය 😌
15/12/2023

අද දවස ගැන දැකපු යථාර්ථවාදීම ඡායාරූපය 😌

අපේ හාන්දුරුවනේ.💩🐂🐂🐂
15/12/2023

අපේ හාන්දුරුවනේ.💩🐂🐂🐂

කිරිබත්ගොඩ දි ජංගම දුරකථනයක් අස්ථාන ගත වි ඇත ලබාගත් අයෙක් වෙනම් දැනුම් දෙන්න..☎ - 0770023582
20/11/2023

කිරිබත්ගොඩ දි ජංගම දුරකථනයක් අස්ථාන ගත වි ඇත ලබාගත් අයෙක් වෙනම් දැනුම් දෙන්න..
☎ - 0770023582

19/11/2023

ලැබූ ජය සාමකාමීව සමරන්න.🤗😆

"Sri Lanka cricket board"

10/11/2023

🛑 ක්‍රිකට් තහනම් කරාට icc එක පාරේ ground වල ගමේ ගහන්න පුලුවන්..

10/11/2023

සුබ රාත්‍රියක්

ඊයෙ හවස රාගමදි Train එකේදි උන සිදුවීමක්.සති අන්තේ නිසා කෝච්චියේ කට කපලා සෙනග. කොහොම හරි ඔන්න ටික දුරක් එනකොට මම දැක්කා ට...
20/10/2023

ඊයෙ හවස රාගමදි Train එකේදි උන සිදුවීමක්.සති අන්තේ නිසා කෝච්චියේ කට කපලා සෙනග. කොහොම හරි ඔන්න ටික දුරක් එනකොට මම දැක්කා ටිකක් වයසක කෙසග ශරීරයක් තියන මනුස්සයෙක් බිම වාඩි වෙලා මොනවද අහුලනවා.මමත් ඉතින් ශේප් එකේ ඇහැ දාලා බලනකොට 'දෙයියනේ '🙄🙄 අහිංසක මනුස්සයෙක් තමන්ගෙ දරු පවුලට කන්න අරන් යන හාල් මල්ල කෝච්චියේ හැලිලා..මේක දැකලා මට මාරම අවුල්.මම ටිකක් ඒ මනුස්සයා දිහා බලන් හිටියා.. ඒ අසරනයා හාල් ඇටෙන් ඇටේ අර ඉරුන මල්ලටම එකතු කරනවා.. මට තවත් මේක බලන් ඉන්න බැරි උනා.මම බහින ස්ටේශන් එකත් ආවා.මේ මනුස්සයා ගැන මට පට්ට දුකයි.මම පර්ස් එක ඇරලා බලනකොට සන්තකේටම රුපියල් 1000යි තිබුනේ.මම ඒකත් අරන් මේ මනුස්සයා ලගට ගිහින් එයා ලග වාඩි වෙලා 'පලයන් හලාගන්න http යන්ඩ' කියලා කෝච්චියෙන් බැහැලා අර රුපියල් 1000ට p&s එකෙන් රසම රස චිකන් රයිස් එකක් අරන් ගෙදර ආවා.
Copied.

වාහනේ Errors ගොඩක්ද? කොච්චර හැදුවත් හරියන්නෙ නැද්ද? විශේෂයෙන් හබ්‍රිඩ් වාහනයක්ද? එහෙනම් ඔයගේ මුදල් කාලය දෙක්ම ඉතුරු කරගෙ...
07/10/2023

වාහනේ Errors ගොඩක්ද? කොච්චර හැදුවත් හරියන්නෙ නැද්ද? විශේෂයෙන් හබ්‍රිඩ් වාහනයක්ද? එහෙනම් ඔයගේ මුදල් කාලය දෙක්ම ඉතුරු කරගෙන
ඔයාගේ වාහනය හරියටම හදන්න මෙන්න තැන 👇👇👇

🌏Mechanic by Kuma
☎️Contact 077 547 1564
No: 521/1, "Kandawala Watta:", Kohalvila Road, Gonawala, Kelaniya.

🛑 ☎ - 0775352362  /  0716351394
17/09/2023

🛑 ☎ - 0775352362 / 0716351394

👇
10/09/2023

👇

🛑 අගෝස්තු 27 රාත්‍රි  8.00 pm කැළණිය සිරිල් මැතිවු ක්‍රීඩාංගනයේදී(බුලුගහ හන්දිය) #කැළණිය
06/08/2023

🛑 අගෝස්තු 27 රාත්‍රි 8.00 pm කැළණිය සිරිල් මැතිවු ක්‍රීඩාංගනයේදී(බුලුගහ හන්දිය)
#කැළණිය

🛑 ගෝනවල බටහිර ග්‍රාම සංවර්ධන සමිතිය විසින් 27 වන වතාවට සංවිධානය කරන ලද රුධිර දන්දීමේ වැඩසටහන 2022.05.21 තවමත් පවතිනවා ඔබ...
21/05/2023

🛑 ගෝනවල බටහිර ග්‍රාම සංවර්ධන සමිතිය විසින් 27 වන වතාවට සංවිධානය කරන ලද රුධිර දන්දීමේ වැඩසටහන 2022.05.21 තවමත් පවතිනවා ඔබටත් පුලුවන් ලේ දන්දිමට සහාභාගිවන්න..

අවුරුදු 92දිත් මෙහෙම ගැම්මෙං ඇවිදින එකේ මැජික් එක....!!මේ ඉන්නෙ Clint Eastwood…1967 Good Bad and Ugly film එකෙං ප්‍රසිද්...
29/04/2023

අවුරුදු 92දිත් මෙහෙම ගැම්මෙං ඇවිදින එකේ මැජික් එක....!!

මේ ඉන්නෙ Clint Eastwood…1967 Good Bad and Ugly film එකෙං ප්‍රසිද්ධ වෙච්ච නළුවා...දැං පොරට අවුරුදු 92ක්...හැබැයි ඉන්න හැටි පේනවනෙ...
පොරගෙ චර්යාව ගැන ලිපි කීපයක් කියෙවුවට පස්සෙ අපේ ජීවිත වලට වැදගත් කාරණා ටිකක් තමයි මේ...

1. අවුරුදු 16 ඉඳං මේ වෙනකං weight training කරගන යනව...ඊට අමතරව හැම වෙලාවෙම පොඩි පොඩි වැඩපල කරන active life එකක ඉන්නෙ...(NEAT - Non Exercise Activity Thermogenesis - ව්‍යායාම නොවන වැඩ වලිං වැයවන ශක්තිය )

2. සීනි දාපු කෑම බීම පුළුවං උපරිමේටම අඩුයි (Insulin spikes අවම හෝ නැතිම තරං)

3. Alcohol පාවිච්චිය සතියට පාරක් විතරයි (පාලනයක් ඇතුව බීල stress release කරගන්න එකෙං මහත් වෙන්න බලපාන cortisol කියන stress හෝමෝන වැඩිවීම අවමයි)

4. තෙල් සහිත කෑම අවමයි...රතු මස්, dairy ඉඳහිට විතරයි...මාළු ජාති, chicken තමයි...අළුත් එළවළු, පළතුරු වැඩියෙන්...complex carbs සුළු ප්‍රමාණයක්...(සමබර ආහාර වේලකින් එන පූර්ණ පෝෂණය තමයි වැදගත්ම)

5. Antioxidants, vitamins (යකඩ මලකඩ කනව වගේ අපේ ඇඟත් වයසත් එක්ක මලකඩ කනව, ඒකට කියන්නෙ oxidation කියල...ඒකෙං තමයි නාකි වෙන්නෙ, ලෙඩ වෙන්නෙ...ඒකට විරුද්ධව ක්‍රියා කරන ජාති වලට කියන්නෙ antioxidants)…vitamin C, vitamin E, green tea, කහ, blueberries, දං, නමිනං වගේ කහට තියන පළතුරුවල එහෙම antioxidants හොඳට තියනව...

6. Stress එක අවම වෙන විදිහට වැඩ ප්ලෑන් කරන එක සහ ඕනෙ මරාලයකදි සුබවාදීව හිතල සතුටින් ජීවත් වෙන එක

7. පැය 8ක විතර සැප නින්දක්. (ඇහැරුනාට පස්සෙත් නිදිමත ගතියයි නං sleeping quality එක අවුල්...ඒක හදාගන්න වෙනව)

8. ජීවිතේ පුරාම s*x සීන් එක හොඳම මට්ටමක තියාගන යනව...(මේකත් ලේසියි වගේ පෙනුනට ලේසිම නෑ...හරියට hormones වැඩිවෙන විදිහට high heart එකකට යන විදිහට feelings එක්ක කම්මැලි නැතුව බැහැලම වැඩේ කරන්න ඕනෙ...යුතුකමට වැඩේ කරල අනික් පැත්ත හැරිල නිදාගත්තම ප්‍රතිපල අඩුයි)

මේ තියන ඒව අපිට හිතාගන්නවත් බැරි හෙනට වියදං යන මැජික් වැඩ නෙවෙයි...හැබැයි දීර්ඝ කාලයක් කරගන යන්න තරං discipline එකක් ඕනෙ...ඒ සංයමය තමයි මෙතන තියන මැජික් එක...!! 👊🏾👊🏾

සැ.යු. Fitness with Varuna page එකේ දාපු එකක්...පොදුවේ වැදගත් නිසා මේකෙත් දානව...මේ තියන technical කාරණා වෙන වෙනම page එකේ විස්තර කරල තියනව...👊🏾

🛑 බීම දන්සල 2023.05.05 දින ප.ව 12.30 සිට ..
29/04/2023

🛑 බීම දන්සල 2023.05.05 දින ප.ව 12.30 සිට ..

🛑 සුපිරි කාලකන්නි...! 💯මාකොළ LAUGFS එකෙන්නම් දුම් සහතිකේ ගන්න යන්නනම් එපා. ඇයි අහන්න එපා. යන්නනම් එපා...!2023.04.28 උදේ ...
29/04/2023

🛑 සුපිරි කාලකන්නි...! 💯
මාකොළ LAUGFS එකෙන්නම් දුම් සහතිකේ ගන්න යන්නනම් එපා. ඇයි අහන්න එපා. යන්නනම් එපා...!
2023.04.28 උදේ 09.00 වෙනකොට මගේ Bike එකේ දුම් පරීක්ෂා සහතිකේ ගන්න එතනට ගියාම පළවෙනි පාරින්ම Fail කලා.
Air Filter එක Clean කරගෙන, Petrol අඩු කරගෙන එන්න කිවුවා. මම Bike එක Service කරලා 1000Km වත් පැදලා තිබුනේ නෑ ඒ වෙනකොට. කමක් නෑ කියලා හිතලා ගිහින් Petrol අඩු කරගෙන ආවා. ඊළග වතාවෙත් Fail කලා. ආයෙත් ගිහි වෙන තැනකින් Petrol අඩු කරගෙන ආවා. ඒ එනකොට මටම තේරුනා මීට වඩානම් Bike එකේ Petrol අඩු කරන්න බෑ කොහොමත් කියලා. ඒ වතාවෙත් Fail කලා. ඊට පස්සේ එතන ඉන්න එක බල්ලෙක් මට කියනවා ගලවලා බලමු මොනා හරි කරලා දෙන්නම් කියලා. දැන් කොහොමත් තුන් පාරක් Fail වුන නිසා ආයේ කොහොමත් ගෙවන්න වෙනවනේ කියලා. මගේ Bike එක ගැන මට විශ්වාසයි හොදටම. Bike එකේ කිසි ප්‍රශ්නයක් නෑ කියලා. මං ඊළගට එවලෙම කිරිබත්ගොඩ LAUGFS එකට ගියා. එක පාරින් Pass වුනා. මම මාකොළ එකට ඇවිත් කවුද මෙතන Incharge කියලා ඇහුවම එයා එලියට ගිහින් මොකද්ද වෙන්න ඕන කියලා ඇහුවා මගෙන්.මම සිංහල භාෂාවෙන් ඇහුවා කිරිබත්ගොඩින් Pass වෙන්නත් මාකොළ එකෙන් Fail වෙන්නත් මොකද්ද හේතුව කියලා. එතකොට එතන ඉන්න සක්කිළි බල්ලෝ තුන් දෙනා ඇවිත් කියනවා Range එක පොඩි ප්‍රමාණයකින්ලු Pass වෙලා තියෙන්නේ. මම ඇහුවා ඉතිං යකෝ එතනින් පෙන්නන Range නෙමෙයිද උබලට පෙන්නන්නේ අමුතු එකක්ද කියලා. උන් සද්ද නැතුව මාරු වුනා. ඒ වෙනකොටත් තවත් කොල්ලෙක් ඇවිත් කිවුවා දෙපාරක් Fail වුනා මාවත් කියලා. මුං මේක හිතා මතා කරන දෙයක්. එක්කෝ තුන් පාරක් Fail කරලා ගාන කඩා ගන්නවා. නැත්නම් වුන්ට පගාවක් අරගෙන Pass කරල දෙනවා. මගේ Bike එකටනම් රු.520 වියදම් වුනේ. ගාන නෙමෙයි මෙතන ප්‍රශ්නේ. කාළය කොයි තරම් අපරාදෙද. මහන්සිය කොයි තරම් අපරාදෙද. මේ වගේ කාළකන්ණි වැඩ කරන සක්කිලි බල්ලොන්ටනම් හරියන්න හොද නෑ. මාකොළ හන්දියට ඇවිත් හිගා කාපල්ලා තොපිලට සල්ලි නැත්නම් කියලා මම කියලා ආවේ වුන්ට. මාකොල අවට ඉන්න අයට ළගම තැන නිසයි ගොඩක් අය එතනට යන්නේ. ඒ වගේ මිනිස්සුන්ට මේ වගේ බලු වැඩ කරන කාළකන්නි ටිකක් ඉන්න තැනකට යනවට වඩා. දුර බලන්නේ නැතුව එක පාරින් කිරිබත්ගොඩට හරි වෙන තැනකට හරි යන්න. මුදලුයි කාලයයි දෙකම ඉතුරුයි. අවසානෙට කියන්නේ උබලා වගේ බලු වැඩ කරන වුන්ටනම් හොදක් වෙන්නේ නෑ බං. ඕවා හෙන ගහන වැඩ.විනාඩි 10 වැඩකට දවල් 12.30 වෙනකල් මගේ කාලේ කෑවා. උබලා හිතුවද අපිට දවසටම කරන්න වැඩකට කියලා තියෙන්නේ තොපේ ළගට එන යන එක විතරයි කියලා. ලැජ්ජ වෙයල්ලා තොපි වල් බල්ලෝ ටික.

Krishan Niluka මහතාට සිදු වු සිදුවිමක් ඇසුරේන් උපුටාගැනිමකි..
Copyed - කිරිබත්ගොඩ මාකොළ කැළණිය අපි - kiribathgoda makola kelaniya api

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Kelaniya Api - කැළණිය අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share